Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කාමරයට සිවිලිමක් සදහා උදව් ඔින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීලිමක් ගහන්න නං මම දන්නා තරමින් විදි 3ක් තියනව.

1.) Finishing වහල

දැනටමත් හදපු ගේකට අමාරුයි. මොකද වහලෙම ගලවල, පොලිෂ් කරපු පරාල දාල, සිවිලිම් ශීට් හරි ලෑලි හරි ඊට උඩින් ගහල, ඊටත් උඩින් තමයි වහලෙ ගහන්නේ.

2.) ඇස්බැස්ටෝස් sheet වලින් ගහන box සීලිම. මේ සීලිම උඩ ඇවිදින්න පුළුවන්. පරාල උඩ හොඳේ.

මේ option එක හදල තියන ගේකට හොඳයි. මේකේ පරාල ගිහින්, ඊට යටින් 2X2පොලු ගිහින්, ඊට යටින් ඇස්බැස්ටෝස් 4X4 ශීට් ගහනව. බසුන්නහේ වැඩකරයෙක්නන් එක එක විදිහට style වෙනස්කන් කරන්න පුළුවන්. පොඩි style එකක් එන්න.

එකක් තමා layer 2කට ගහන එක.

තව විදිහක් තමයි ශීට් හෙත්තුවෙන්න ගහල finish කරනවා පොටි එහෙම ඇදල

තව විදිහක් තමයි sheet දෙක මුට්ටු වෙන තැනට මහෝගනී හරි තේක්ක හරි රීප්ප පටි දාල පොශිෂ් කරන එක

3.) එල්ලෙන සීලිම

ඕක තමා ලාබම විදිහ. ඔකේ කම්බි දාල, aluminum frame එකක් උඩ අඩි 2X2 වගේ සීලින් ටයිල් දානවා. ගොඩක් office වල තියෙන්නෙ.

2 සහ 3 option වලින් 2 හොඳයි හයිය අතින්.

ඔය සීලින් 3 ඇතුලටම සත්තු යනවා. 1වෙනි එකේ නං සත්තු යන එක වලක්කන්න roofing sheet එකේ කානු හැඩේට රීප්ප ජාතියක් තියනවා hardware වල ගන්න. බසුන්නේහල දන්නව.

3වෙනි එකේ උඩ ඇවිදින්න බැහැ. ඉතින් ඔය බළල්ලු වගේ සීලිමේ ජරා කලාම එකේ පැල්ලම ටයිල් කැටේ පැල්ලමක් වගේ පහලට පේන්න ගන්නවා.

2වෙනි සීලිම ගහනවනන් සීලිමට ලයිට් දාගන්න උඩට නැග්ග වෙලාවට පේන්න.

[QUOTE="goldstar, post: 20772139, member: 379116"] සීලිමක් ගහන්න නං මම දන්නා තරමින් විදි 3ක් තියනව. 1.) Finishing වහල දැනටමත් හදපු ගේකට අමාරුයි. මොකද වහලෙම ගලවල, පොලිෂ් කරපු පරාල දාල, සිවිලිම් ශීට් හරි ලෑලි හරි ඊට උඩින් ගහල, ඊටත් උඩින් තමයි වහලෙ ගහන්නේ. 2.) ඇස්බැස්ටෝස් sheet වලින් ගහන box සීලිම. මේ සීලිම උඩ ඇවිදින්න පුළුවන්. පරාල උඩ හොඳේ. මේ option එක හදල තියන ගේකට හොඳයි. මේකේ පරාල ගිහින්, ඊට යටින් 2X2පොලු ගිහින්, ඊට යටින් ඇස්බැස්ටෝස් 4X4 ශීට් ගහනව. බසුන්නහේ වැඩකරයෙක්නන් එක එක විදිහට style වෙනස්කන් කරන්න පුළුවන්. පොඩි style එකක් එන්න. එකක් තමා layer 2කට ගහන එක. තව විදිහක් තමයි ශීට් හෙත්තුවෙන්න ගහල finish කරනවා පොටි එහෙම ඇදල තව විදිහක් තමයි sheet දෙක මුට්ටු වෙන තැනට මහෝගනී හරි තේක්ක හරි රීප්ප පටි දාල පොශිෂ් කරන එක 3.) එල්ලෙන සීලිම ඕක තමා ලාබම විදිහ. ඔකේ කම්බි දාල, aluminum frame එකක් උඩ අඩි 2X2 වගේ සීලින් ටයිල් දානවා. ගොඩක් office වල තියෙන්නෙ. 2 සහ 3 option වලින් 2 හොඳයි හයිය අතින්. ඔය සීලින් 3 ඇතුලටම සත්තු යනවා. 1වෙනි එකේ නං සත්තු යන එක වලක්කන්න roofing sheet එකේ කානු හැඩේට රීප්ප ජාතියක් තියනවා hardware වල ගන්න. බසුන්නේහල දන්නව. 3වෙනි එකේ උඩ ඇවිදින්න බැහැ. ඉතින් ඔය බළල්ලු වගේ සීලිමේ ජරා කලාම එකේ පැල්ලම ටයිල් කැටේ පැල්ලමක් වගේ පහලට පේන්න ගන්නවා. 2වෙනි සීලිම ගහනවනන් සීලිමට ලයිට් දාගන්න උඩට නැග්ග වෙලාවට පේන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom