Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කාමරේ විත්ති - කොහොමද එහෙම උනේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමරේ විත්ති - කොහොමද එහෙම උනේ..

සෑහෙන කාලෙකට පස්සේ එලකිරියත් එක්ක ආයේ එකතු වෙන්නේ.. ජීවිතේ මුහුණ දෙන රලු බොරලු සිදුවීම් වගේම පුංචි පුංචි රසවත් සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න එකනේ ඉතින් පුරුද්ද.. මේකත් වෙන රටක අල්ලපු රටේ පිරිසක් එක්ක ඉන්නකොට මගේ මුල්ම ඕෆ් එක දවසේ වෙච්ච පොඩි සිද්දියක්.. ඒ රටේ මිනිස්සුන්ගේ ඉංග්රීසි ටිකක් විකාරයි. මගේ ඉංග්රීසි ඊට වැඩිය විකාර නිසා මම හැම සිදුවීමක්ම සිංහලෙන්ම ලියනවා..  නැත්තං පාඨක එලකිරි වාසීන්ට වගේම ලියපු මටවත් හොයා ගන්න බැරි වෙනවා මොකද්ද යකෝ කිව්වේ කියලා..

එකදිගට පැය ගාණක් තිස්සේ, පුරා දවස් 6ක් මොනිටරේ දිහාම බලන් ඉන්න මට ඕෆ් එකක් කියන්නේ මහ මෙරක් වගේ.. ඉතින් ඔන්න ඔය ඕෆ් එකට කලින් දවසේ මගේ කාමරේ රූම් මේට්ස්ලා සෙට් එක නියමෙටම සෙට් වෙනවා.. සෙට් වෙනව විතරක් නෙමෙයි එක දිගට සින්දු කියනවා, නටනවා, තාලෙට වැනෙනවා, වැටෙනවා, ෂේප් එකේ ආයේ නැගිටිනවා, අඬනවා, එක විකාරයයි..

තමන්ගේ පවුලේ අයගෙන්, දරුවන්ගෙන්, බිරිඳගෙන්, පෙම්වතියගෙන් වෙන් වෙලා ආව එක ගැන තියෙන අම්බානක සතුට වගේම දුකත් නිසා මේ අය හැම සති අන්තයකම ඔය විදිහට සින්දු කියලා නටලා අඬලා දොඩලා විකාර කරලා සමරනවා කියලා මට දැන ගන්න ලැබුණා.. ඔය වගේ තැන් වල අපේම අයත් එක්ක සෙට් නොවි සෙට් වෙන්න ගිහින් මට කලින් වතාවක ලොකු ඛේදවාචකයකට මූණ දෙන්න උන නිසා මුලදිම මම මගේ පාඩුවේ පැත්තකට වෙලා හිටියා ඒ අයගේ අරාධනාව කාරුණිකව ප්රතික්ෂේප කරලා.. ඒ අයට හිටිය එකම පිටරට එකා මම නිසා මගේ කාරුණික ප්රතික්ෂේප කිරීම ඒ හැටි අවුලක් උනෙත් නෑ..

ඉතින් රෑ 9ට විතර පටන් ගන්න මේ අයගේ මට නොතේරෙන බජව්ව ඉවර වෙන්නේ පහුවෙනිදා පාන්දර 2ට විතර.. අනේ ඉතින් මමත් දුක තද කරන් හෑන්ඩ්ෆ්රී එක කනේ ගහගෙන, ෆෝන් එකේ හරි ලැප් එකේ හරි වොලිම් එකත් නැට්ටටම වැඩි කරගෙන, තියෙන මොකක් හරි සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි බලාගෙන ඉන්නවා මේ සෙට් එකේ සංගීත සංදර්ශනේ ඉවර වෙනකන්..

පහු වෙනිද ඉතින් කස්ටිය දවල් වෙනකන් නිදි අතරේ මම ටිකක් කලින් නැගිටලා රෙදි ටික එහෙම හෝදලා නාගෙන එහෙම ඇවිත් කලින් දවසේ ඇරියස් එකටත් එක්ක නිදා ගන්න බලාගෙන බන්ක් බෙඩ් එක මුදුනට බඩ ගෑවා ඉනිමග දිගේ..

යන්තමට ඇස් දෙක පියවීගෙනගෙන එනකොටම ආයේ එහෙන් මෙහෙන් සද්ද බද්ද ඇහෙන්න පටන් ගත්තා.. යාන්තං එක ඇහැක් ඇරලා බැලුවා ෂේප් එකේ නින්ද කඩා ගන්නේ නැතුව..

අනේ කියන්න සන්තෝසයි ආයේ පාටියක් පටන් ගන්න යනවා.. ඒ මදිවට මේ පාර ඈම්ප් එකකට මයික් එකකුත් ගහගෙන බෆල් දෙකක් එක්ක තව බෝතල් එහෙමත් ලං කරගෙන.. (65000W සබ්වූෆර් එකකින් කරටි කැඩෙන්න වොලිම් වැඩි කරගෙන තනියම සින්දු අහගෙන, මිනිස්සු 100ක් විතර එක්ක මමත් ප්රයිවට් බස් එකක් දුවල තියෙනවද කොහෙද ගිය ආත්මේ.. කරුමේ පස්සෙන් එනවා කියනවනේ..)

කලින් දවසේ වගේම කස්ටිය සින්දු කියනවා අර මගුළේ ඈම්ප් එකෙන්.. ඒ මදිවට මෙලෝ දෙයක් මට තේරෙන්නෙත් නෑ.. බැරිම තැන හැන්ඩ්ෆ්රී එක නිකන් කනේ ගහගෙන බෙඩ් ෂීට් එකත් ඔලුවේ ඉඳන් පෙරෝගෙන, කොට්ටෙට ඔලුව තියන්නෙ නැතුව කොට්ටේ ඔලුව උඩින් තියාගෙන, තව ටී ශර්ට් එකකුත් ඔලුව වටේ ඔතාගෙන ඇස් දෙක වහ ගත්තා.. යාන්තන් වැඩේ ෂේප්.. අරුංගේ සින්දු ටික හීනියට ඇහෙද්දී මට කොහොමත් නින්ද යනවා නිකම්ම.. නැගල යන සින්දුවලට යද්දී මම තද නින්දේ හිටියොතින් ගොඩම තමයි කියලා හිතාගෙන හොඳට ඇස් දෙක වහ ගත්තා..

විනාඩි පහක් ගියේ නෑ.. එකෙක් ඇවිත් ඇඳ හොල්ලන්න පටන් ගත්තා.. උඩ ඇඳේ බාගෙට නිදාගෙන හිටිය නිසා මම අම්බානක භයත් උනා.. අර ආව ඩයල් එකත් ඇඳ ලඟට වෙලා වැනි වැනි ඉන්නවා.. ඒ වෙද්දී කට්ටිය ඔක්කොම ලාවට වැනි වැනි හිටියේ..

ඇඳක කෙසේ වෙතත් මට නිකන් නැවක යනවා වගේ හැඟීමක් ආවේ ඒ වෙලාවේ.. ඇයි ඇයි ඉතින් ලොක්කා වැනෙන ගමන් ඇඳත් හොල්ලනවනේ.. මමත් ඉතින් බුවාගේ තාලෙටම ඇඳ උඩ වැනී වැනී ඇහුවා "ඇයි අයියේ" කියලා..

"මල්ලී, අපි මෙහෙම ඉන්න එක ඔයාට ඩිස්ටර්බ්ද හීක්.?"

නෑ අයියේ අවුලක් නෑ.. හරි සන්තෝසයි..

"එහෙම අවුලක් තියෙනවනම් කියන්න ඕනේ හීක්..? මොකද අපි හැමදාම මෙහෙම තමයි.. එක දිගට වැඩ කරලනේ ඉන්නේ.. ඒ නිසා අද තමයි දවස.. එක නිසා මල්ලිට කරදරයක්නම් කියන්න ඕනේ හොඳද.?"

(ඔක්කොමත් හරි මූ කතා කරන ගමන් ඇඳ හොල්ලන එකනේ අවුල..)

"අනේ ඇඳ හොල්ලනේ නැතුව කතා කරනවනං හොඳයි අයියේ.." ( හැබැයි ඒ ටික මට කටින් කිය උනේ නෑ..)

"නෑ අයියේ මට ප්රශ්නයක් නෑ.."

"මල්ලිට ප්රශ්නයක් නැති උනාට, මල්ලී ඔලුවේ ඉඳන් මමිය වගේ පෙරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් ගහගෙන, ඔලුව තියාගෙන බුදිය ගන්න තියෙන කොට්ටෙන් ඔලුව වහගෙන බුදියන් ඉන්න විදිහ දැක්කාම අපිට ඩිස්ටර්බ් වෙනවනේ. ඒකයි ඇහුවේ.."

"නෑ අයියේ ඒ මගේ හැටි.. මම දවල්ට එහෙම තමයි ගෙදරදිත් බුදිය ගන්නේ.. අයියලා අද එන්ජෝයි කරන්න මට අවුලක් නෑ.. තැන්ක් යූ ඇහුවට.. ෆිට් තමයි.. මම නිකනුත් මෙහෙමයි නිදා ගන්නේ.. ගෙදරත් මෙහෙමයි.. ප්රශ්නයක් නෑ.. ඔව්.. ඇත්තමයි අම්මපා.."

මේකයි මල්ලී.. ඔයාට ඇත්තටම ඩිස්ටර්බ් නෑ නේද..? හීක්..

අපේ භාසාව තේරෙන්නෙත් නෑනේ මල්ලී ඔයාට.. ඉතින් අපි මෙහෙම සින්දු කියන එක ඔයාට ටිකක් ඩිස්ටර්බ් නේද..?

(මේකා මොකක් කිව්වත් මම මෙතෙන්ට ඇවිත් දවස් දෙක තුනට මේ අය අවුරුදු ගාණක් තිස්සේ කරන් ආව දේවල් නවත්තන්න පුලුවන්යෑ..)

"නෑ අයියේ.. ඒක එච්චර ගාණක් නෑ.. තේරෙන්නේ නැති ඒවා අහගෙන තමයි මම නිදා ගන්නේ.. මට හොඳට නින්ද යනවා එතකොට.."

"මල්ලී.. ඔයාට අවුලක් වගේ නම් කෙලින්ම අපිට කියන්න මල්ලී.. හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් දාන්න යන්න එපා අරිද. හීක්.. ඔයා මට ඇවිත් කියන්න ඔයාට කරදරයි කියලා.. මම ඒ ගැන බලා ගන්නම් අරිද.. කම්ප්ලේන් කරන්න එපා.. කෙලින්ම අපිට කියන්න අපි මේ ඔක්කොම නවත්තනවා. ඔව්.. අහ් බොන එක නම් නවත්තන්නේ නෑ.. ඒවුනාට ඔයාට ඩිස්ටර්බ් වෙන එක නවත්තනවා. ඔව්.. "

(ඔව් ඉතින් මාව එලියට දැම්මොත් එහෙම එතනින් එහාට මට ඩිස්ටර්බ් නෑ තමයි..)

"නෑ නෑ නෑ.. විකාර කියන්න එපා.. එහෙම කම්ප්ලේන් දානවද.. අපි ඔක්කොම මිනිස්සුනේ.. හැමදාම වැඩ කරලත් බෑනේ නේද.. මේ වගේ දවසක් ඕනේ.. මම පාඩුවේ ඉන්න එක මගේ විදිහ.. හැබැයි ඔක්කොම එහෙම වෙන්න ඕනේ නෑ.. මට අවුලක් නැති නිසයි මේ ඉන්නේ.. එහෙම උනොත් කියන්නම්.. එහෙම වෙන්නෙ නැති එකයි අවුල.."

"අන්න හරි මල්ලී. අනික මේකනේ මල්ලී..

පොඩ්ඩක් ඉන්න හීනියට තව එකක් දාගෙන එනකන්..හීක්.."

ඔයා බැඳලද..?

නෑ නෑ.. තාම නෑ..

"අහ්. ඒවුනාට අපි ඔක්කොම බැඳලා.. අපි සෙට් එකම අලුත බැඳලා ඉන්නේ.හීක්.. ළමයි ඉන්න උන්ට ළමයි බලන්න යන්න බෑ. ගැණු බලන්න යන්න බෑ.. අවුරුදු ගණන් මෙහෙ දුක් විඳිනවා.. මම බැඳලා අවුරුදු දෙකයි.. බැඳපු ගමන්මයි මෙහේ ආවේ, අවුරුදු දෙකකින් ගෙදර ගියේ නෑ.. ඉතින් එහෙම උනාම අපේ කසාද ජීවිතවලින් වැඩක් නෑනේ මල්ලී.. (ඔන්න ඉතින් ලොක්කා ආයි ඇඳ හොල්ලනවා අජූත විදිහට)

"හ්ම්ම්ම්.. ඒ ගැන නම් දුක හිතෙනවා තමයි නේද.?"

"අද මොන දුකක්ද.. ඔයා බීලාද..? "

(හප්පට.. ඒ පාර මගේ අතින් වැරදි දෙයක්වත් කිය උනාද..?)

"ඔයා දන්නවද අද මෙච්චර ලොකුවට පාටි දාන්නේ ඇයි කියලා.. මේ ඔක්කොම අද මගේ ගානේ.. ඔයා මල්ලි බිව්වේ නැති උනාට කමක් නෑ කන්න එළියට යන්න එපා.. මගේ ගානේ මේ රූම් එකේ අයට කන්නත් දෙනවා අද. ඔව්..

"අයියට ඒ තරමටම දුකයිද..?"

"ඔය ඉතින් ආයේ ඔයා මගුළක් කියනවා... විකාරද..? දුකට මෙහෙම සින්දු කියනවද..? මෙතන අපි බිව්වාම තමුසෙටද වෙරි වෙන්නේ..? අද පාටි දාන්නේ සතුටට.. පේන්නේ නැද්ද මාව දැක්කාම තියෙන සතුට.."

(ඇඳ හොල්ලන්න එපා යකෝ.. කියල කිය වෙන්න ඔන්න මෙන්න ගියා මේ පාරනම්..)

"ඒ මොකද අයියේ හදිස්සියේම.."

"මගේ වයිෆ්ට බබෙක් හම්බ උනා ඊයේ හවස.. පුතෙක් හම්බ උනේ.. ඉතින් කොච්චර සන්තෝස වෙන්න ඕනේද..? මට මාර සන්තෝසයි මල්ලී.. ඒකයි මේ ඔක්කොම.. මල්ලි කෑමට එහෙ මෙහෙ යන්න එපා.. අද මගේ ගානෙ ඔක්කොටම කන්න දෙනවා.. මේ වගේ දවසක සතුට සමරන්න ඉතින් ඉන්නේ මේ අය විතරයිනේ මල්ලී.."

"ඈහ්.. "

මේ යකා දැන් ටිකකට කලින් කිව්වනේ බැන්ඳ ගමන් මෙහෙ ඇවිත් අවුරුදු දෙකකින් ගෙදර යන්න බැරි උනා කියලා.. එතකොට කොහොමද ඊයේ වයිෆ්ට බබෙක් හම්බ උනේ අවුරුදු දෙකකට පස්සේ..? ඒ මදිවට පාටිත් දානව..

මාව ප්රශ්න ගොඩක් අතරමං කරලා මේ මනුස්සයා ආයෙත් මට නෝතේරෙන සින්දුවක් කියන්න ගත්තා අර ඈම්ප් එකේන් ඇහුණ මට නෝතේරෙන කැරෝකේ තාලෙකට..

"ඒ ඒ ඒයි.. මල්ලී මල්ලී මල්ලී.. කොහෙද ඔය යන්නේ පිස්සෙක් වගේ.. යකෝ ඔය උඩ ඇඳෙන් බහිනකොට ඉනිමග දිගේ බැහැපිය.. ඒ පාර ඔයාටත් සන්තෝසයිද.?"

(මේ යකාගේ සන්තෝසෙට හේතුව අහපු මට මම හිටියේ උඩ ඇඳේ කියලත් අමතක උනා එක පාරටම.. අම්මපා ඇත්තට ඊයේ රෑ මමද බිව්වේ..?????)

දැං ඉතින් මොකද්ද බං ඒ වෙලා තියෙන්නේ කියලා අහලා මාව අමාරුවේ දාන්න ලෑස්ති වෙන්න එපා.. මොකද මමත් පස්සේ හිත හදා ගත්තා ඒ ගැන කොහොමත් හිතලා වැඩක් නෑ කියලා..

මම මේ කතාව ගොඩ දවසකට කලින් ලියලා මේල් එකේ සේව් කරන් ඉඳලා පොස්ට් කරන්න අමතක වෙලා..

[QUOTE="richlife, post: 23245242, member: 430068"] [b]කාමරේ විත්ති - කොහොමද එහෙම උනේ..[/b] [CENTER][SIZE=4][COLOR=Indigo]සෑහෙන කාලෙකට පස්සේ එලකිරියත් එක්ක ආයේ එකතු වෙන්නේ.. ජීවිතේ මුහුණ දෙන රලු බොරලු සිදුවීම් වගේම පුංචි පුංචි රසවත් සිදුවීම් එලකිරියත් එක්ක බෙදා හදා ගන්න එකනේ ඉතින් පුරුද්ද.. මේකත් වෙන රටක අල්ලපු රටේ පිරිසක් එක්ක ඉන්නකොට මගේ මුල්ම ඕෆ් එක දවසේ වෙච්ච පොඩි සිද්දියක්..:P ඒ රටේ මිනිස්සුන්ගේ ඉංග්රීසි ටිකක් විකාරයි. මගේ ඉංග්රීසි ඊට වැඩිය විකාර නිසා මම හැම සිදුවීමක්ම සිංහලෙන්ම ලියනවා.. :lol: නැත්තං පාඨක එලකිරි වාසීන්ට වගේම ලියපු මටවත් හොයා ගන්න බැරි වෙනවා මොකද්ද යකෝ කිව්වේ කියලා..:rofl:[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එකදිගට පැය ගාණක් තිස්සේ, පුරා දවස් 6ක් මොනිටරේ දිහාම බලන් ඉන්න මට ඕෆ් එකක් කියන්නේ මහ මෙරක් වගේ.. ඉතින් ඔන්න ඔය ඕෆ් එකට කලින් දවසේ මගේ කාමරේ රූම් මේට්ස්ලා සෙට් එක නියමෙටම සෙට් වෙනවා.. සෙට් වෙනව විතරක් නෙමෙයි එක දිගට සින්දු කියනවා, නටනවා, තාලෙට වැනෙනවා, වැටෙනවා, ෂේප් එකේ ආයේ නැගිටිනවා, අඬනවා, එක විකාරයයි..:baffled: [IMG]http://full.creative.touchtalent.com/drunker-123670.jpg[/IMG] තමන්ගේ පවුලේ අයගෙන්, දරුවන්ගෙන්, බිරිඳගෙන්, පෙම්වතියගෙන් වෙන් වෙලා ආව එක ගැන තියෙන අම්බානක සතුට වගේම දුකත් නිසා මේ අය හැම සති අන්තයකම ඔය විදිහට සින්දු කියලා නටලා අඬලා දොඩලා විකාර කරලා සමරනවා කියලා මට දැන ගන්න ලැබුණා.. ඔය වගේ තැන් වල අපේම අයත් එක්ක සෙට් නොවි සෙට් වෙන්න ගිහින් මට කලින් වතාවක ලොකු ඛේදවාචකයකට මූණ දෙන්න උන නිසා මුලදිම මම මගේ පාඩුවේ පැත්තකට වෙලා හිටියා ඒ අයගේ අරාධනාව කාරුණිකව ප්රතික්ෂේප කරලා.. ඒ අයට හිටිය එකම පිටරට එකා මම නිසා මගේ කාරුණික ප්රතික්ෂේප කිරීම ඒ හැටි අවුලක් උනෙත් නෑ..:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉතින් රෑ 9ට විතර පටන් ගන්න මේ අයගේ මට නොතේරෙන බජව්ව ඉවර වෙන්නේ පහුවෙනිදා පාන්දර 2ට විතර.. අනේ ඉතින් මමත් දුක තද කරන් හෑන්ඩ්ෆ්රී එක කනේ ගහගෙන, ෆෝන් එකේ හරි ලැප් එකේ හරි වොලිම් එකත් නැට්ටටම වැඩි කරගෙන, තියෙන මොකක් හරි සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි බලාගෙන ඉන්නවා මේ සෙට් එකේ සංගීත සංදර්ශනේ ඉවර වෙනකන්.. :sorry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පහු වෙනිද ඉතින් කස්ටිය දවල් වෙනකන් නිදි අතරේ මම ටිකක් කලින් නැගිටලා රෙදි ටික එහෙම හෝදලා නාගෙන එහෙම ඇවිත් කලින් දවසේ ඇරියස් එකටත් එ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4]ක්[/SIZE]ක නිදා ගන්න බලාගෙන බන්ක් බෙඩ් එක මුදුනට බඩ ගෑවා ඉනිමග දිගේ.. :dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]යන්තමට ඇස් දෙක පියවීගෙනගෙන එනකොටම ආයේ එහෙන් මෙහෙන් සද්ද බද්ද ඇහෙන්න පටන් ගත්තා.. යාන්තං එක ඇහැක් ඇරලා බැලුවා ෂේප් එකේ නින්ද කඩා ගන්නේ නැතුව.. [IMG]http://www.guy-sports.com/fun_pictures/sleep_child.jpg[/IMG] අනේ කියන්න සන්තෝසයි ආයේ පාටියක් පටන් ගන්න යනවා.. ඒ මදිවට මේ පාර ඈම්ප් එකකට මයික් එකකුත් ගහගෙන බෆල් දෙකක් එක්ක තව බෝතල් එහෙමත් ලං කරගෙන.. [I]([SIZE=4]65000W සබ්වූෆර් එකකින්[/SIZE] කරටි කැඩෙන්න වොලිම් වැඩි කරගෙන තනියම සින්දු අහගෙන, මිනිස්සු 100ක් විතර එක්ක මමත් ප්රයිවට් බස් එකක් දුවල තියෙනවද කොහෙද [/I][/COLOR][/SIZE][I][COLOR=Indigo]ගිය ආත්මේ.. කරුමේ පස්සෙන් එනවා කියනවනේ..:oo:) [IMG]https://i.ytimg.com/vi/On6ZkmnIz08/hqdefault.jpg[/IMG] [/COLOR][/I] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කලින් දවසේ වගේම කස්ටිය සින්දු කියනවා අර මගුළේ ඈම්ප් එකෙන්.. ඒ මදිවට මෙලෝ දෙයක් මට තේරෙන්නෙත් නෑ.. බැරිම තැන හැන්ඩ්ෆ්රී එක නිකන් කනේ ගහගෙන බෙඩ් ෂීට් එකත් ඔලුවේ ඉඳන් පෙරෝගෙන, කොට්ටෙට ඔලුව තියන්නෙ නැතුව කොට්ටේ ඔලුව උඩින් තියාගෙන, තව ටී ශර්ට් එකකුත් ඔලුව වටේ ඔතාගෙන ඇස් දෙක වහ ගත්තා.. :(යාන්තන් වැඩේ ෂේප්.. අරුංගේ සින්දු ටික හීනියට ඇහෙද්දී මට කොහොමත් නින්ද යනවා නිකම්ම.. නැගල යන සින්දුවලට යද්දී මම තද නින්දේ හිටියොතින් ගොඩම තමයි කියලා හිතාගෙන හොඳට ඇස් දෙක වහ ගත්තා..:dull: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]විනාඩි පහක් ගියේ නෑ.. එකෙක් ඇවිත් ඇඳ හොල්ලන්න පටන් ගත්තා.. උඩ ඇඳේ බාගෙට නිදාගෙන හිටිය නිසා මම අම්බානක භයත් උනා.. අර ආව ඩයල් එකත් ඇඳ ලඟට වෙලා වැනි වැනි ඉන්නවා.. ඒ වෙද්දී කට්ටිය ඔක්කොම ලාවට වැනි වැනි හිටියේ.. :rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඇඳක කෙසේ වෙතත් මට නිකන් නැවක යනවා වගේ හැඟීමක් ආවේ ඒ වෙලාවේ.. ඇයි ඇයි ඉතින් ලොක්කා වැනෙන ගමන් ඇඳත් හොල්ලනවනේ.. මමත් ඉතින් බුවාගේ තාලෙටම ඇඳ උඩ වැනී වැනී ඇහුවා "ඇයි අයියේ" කියලා.. [IMG]https://media1.tenor.com/images/0872d90502401d2260bf8704ae77a2a9/tenor.gif?itemid=3579950[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] "මල්ලී, අපි මෙහෙම ඉන්න එක ඔයාට ඩිස්ටර්බ්ද හීක්.?":baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]නෑ අයියේ අවුලක් නෑ.. හරි සන්තෝසයි..:sorry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"එහෙම අවුලක් තියෙනවනම් කියන්න ඕනේ හීක්..? මොකද අපි හැමදාම මෙහෙම තමයි.. එක දිගට වැඩ කරලනේ ඉන්නේ.. ඒ නිසා අද තමයි දවස.. එක නිසා මල්ලිට කරදරයක්නම් කියන්න ඕනේ හොඳද.?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo](ඔක්කොමත් හරි මූ කතා කරන ගමන් ඇඳ හොල්ලන එකනේ අවුල..:angry:) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"අනේ ඇඳ හොල්ලනේ නැතුව කතා කරනවනං හොඳයි අයියේ.." ( හැබැයි ඒ ටික මට කටින් කිය උනේ නෑ..:no:) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"නෑ අයියේ මට ප්රශ්නයක් නෑ..":angry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"මල්ලිට ප්රශ්නයක් නැති උනාට, මල්ලී ඔලුවේ ඉඳන් මමිය වගේ පෙරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් ගහගෙන, ඔලුව තියාගෙන බුදිය ගන්න තියෙන කොට්ටෙන් ඔලුව වහගෙන බුදියන් ඉන්න විදිහ දැක්කාම අපිට ඩිස්ටර්බ් වෙනවනේ. ඒකයි ඇහුවේ..":oo: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"නෑ අයියේ ඒ මගේ හැටි.. මම දවල්ට එහෙම තමයි ගෙදරදිත් බුදිය ගන්නේ.. අයියලා අද එන්ජෝයි කරන්න මට අවුලක් නෑ.. තැන්ක් යූ ඇහුවට.. ෆිට් තමයි.. මම නිකනුත් මෙහෙමයි නිදා ගන්නේ.. ගෙදරත් මෙහෙමයි.. ප්රශ්නයක් නෑ.. ඔව්.. ඇත්තමයි අම්මපා.." [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේකයි මල්ලී.. ඔයාට ඇත්තටම ඩිස්ටර්බ් නෑ නේද..? හීක්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපේ භාසාව තේරෙන්නෙත් නෑනේ මල්ලී ඔයාට.. ඉතින් අපි මෙහෙම සින්දු කියන එක ඔයාට ටිකක් ඩිස්ටර්බ් නේද..? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo](මේකා මොකක් කිව්වත් මම මෙතෙන්ට ඇවිත් දවස් දෙක තුනට මේ අය අවුරුදු ගාණක් තිස්සේ කරන් ආව දේවල් නවත්තන්න පුලුවන්යෑ..:no:) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"නෑ අයියේ.. ඒක එච්චර ගාණක් නෑ.. තේරෙන්නේ නැති ඒවා අහගෙන තමයි මම නිදා ගන්නේ.. මට හොඳට නින්ද යනවා එතකොට..":sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"මල්ලී.. ඔයාට අවුලක් වගේ නම් කෙලින්ම අපිට කියන්න මල්ලී.. හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් දාන්න යන්න එපා අරිද. හීක්.. ඔයා මට ඇවිත් කියන්න ඔයාට කරදරයි කියලා.. මම ඒ ගැන බලා ගන්නම් අරිද.. කම්ප්ලේන් කරන්න එපා.. කෙලින්ම අපිට කියන්න අපි මේ ඔක්කොම නවත්තනවා. ඔව්.. අහ් බොන එක නම් නවත්තන්නේ නෑ.. ඒවුනාට ඔයාට ඩිස්ටර්බ් වෙන එක නවත්තනවා. ඔව්.. " [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo](ඔව් ඉතින් මාව එලියට දැම්මොත් එහෙම එතනින් එහාට මට ඩිස්ටර්බ් නෑ තමයි..:frown:) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"නෑ නෑ නෑ.. විකාර කියන්න එපා.. එහෙම කම්ප්ලේන් දානවද.. අපි ඔක්කොම මිනිස්සුනේ.. හැමදාම වැඩ කරලත් බෑනේ නේද.. මේ වගේ දවසක් ඕනේ.. මම පාඩුවේ ඉන්න එක මගේ විදිහ.. හැබැයි ඔක්කොම එහෙම වෙන්න ඕනේ නෑ.. මට අවුලක් නැති නිසයි මේ ඉන්නේ.. එහෙම උනොත් කියන්නම්.. එහෙම වෙන්නෙ නැති එකයි අවුල..":P [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"අන්න හරි මල්ලී. අනික මේකනේ මල්ලී.. පොඩ්ඩක් ඉන්න හීනියට තව එකක් දාගෙන එනකන්..හීක්.." [IMG]http://www.funnyjunksite.com/pictures/wp-content/uploads/2015/07/Drunker-Superman.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] ඔයා බැඳලද..? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]නෑ නෑ.. තාම නෑ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"අහ්. ඒවුනාට අපි ඔක්කොම බැඳලා.. අපි සෙට් එකම අලුත බැඳලා ඉන්නේ.හීක්.. ළමයි ඉන්න උන්ට ළමයි බලන්න යන්න බෑ. ගැණු බලන්න යන්න බෑ.. අවුරුදු ගණන් මෙහෙ දුක් විඳිනවා.. මම බැඳලා අවුරුදු දෙකයි.. බැඳපු ගමන්මයි මෙහේ ආවේ, අවුරුදු දෙකකින් ගෙදර ගියේ නෑ.. ඉතින් එහෙම උනාම අපේ කසාද ජීවිතවලින් වැඩක් නෑනේ මල්ලී..:baffled: (ඔන්න ඉතින් ලොක්කා ආයි ඇඳ හොල්ලනවා අජූත විදිහට:frown:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"හ්ම්ම්ම්.. ඒ ගැන නම් දුක හිතෙනවා තමයි නේද.?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"අද මොන දුකක්ද.. ඔයා බීලාද..? " (හප්පට.. ඒ පාර මගේ අතින් වැරදි දෙයක්වත් කිය උනාද..?:shocked:) "ඔයා දන්නවද අද මෙච්චර ලොකුවට පාටි දාන්නේ ඇයි කියලා.. මේ ඔක්කොම අද මගේ ගානේ.. ඔයා මල්ලි බිව්වේ නැති උනාට කමක් නෑ කන්න එළියට යන්න එපා.. මගේ ගානේ මේ රූම් එකේ අයට කන්නත් දෙනවා අද. ඔව්.. "අයියට ඒ තරමටම දුකයිද..?":baffled: "ඔය ඉතින් ආයේ ඔයා මගුළක් කියනවා... විකාරද..? දුකට මෙහෙම සින්දු කියනවද..? මෙතන අපි බිව්වාම තමුසෙටද වෙරි වෙන්නේ..? අද පාටි දාන්නේ සතුටට.. පේන්නේ නැද්ද මාව දැක්කාම තියෙන සතුට.." (ඇඳ හොල්ලන්න එපා යකෝ.. කියල කිය වෙන්න ඔන්න මෙන්න ගියා මේ පාරනම්..:growl:) "ඒ මොකද අයියේ හදිස්සියේම.." "මගේ වයිෆ්ට බබෙක් හම්බ උනා ඊයේ හවස.. පුතෙක් හම්බ උනේ.. ඉතින් කොච්චර සන්තෝස වෙන්න ඕනේද..? මට මාර සන්තෝසයි මල්ලී.. ඒකයි මේ ඔක්කොම.. මල්ලි කෑමට එහෙ මෙහෙ යන්න එපා.. අද මගේ ගානෙ ඔක්කොටම කන්න දෙනවා.. මේ වගේ දවසක සතුට සමරන්න ඉතින් ඉන්නේ මේ අය විතරයිනේ මල්ලී.." "ඈහ්.. " මේ යකා දැන් ටිකකට කලින් කිව්වනේ බැන්ඳ ගමන් මෙහෙ ඇවිත් අවුරුදු දෙකකින් ගෙදර යන්න බැරි උනා කියලා.. එතකොට කොහොමද [SIZE=4][COLOR=Indigo]ඊයේ [/COLOR][/SIZE]වයිෆ්ට බබෙක් හම්බ උනේ අවුරුදු දෙකකට පස්සේ..?:eek: ඒ මදිවට පාටිත් දානව..:baffled: මාව ප්රශ්න ගොඩක් අතරමං කරලා මේ මනුස්සයා ආයෙත් මට නෝතේරෙන සින්දුවක් කියන්න ගත්තා අර ඈම්ප් එකේන් ඇහුණ මට නෝතේරෙන කැරෝකේ තාලෙකට..:dull: "ඒ ඒ ඒයි.. මල්ලී මල්ලී මල්ලී.. කොහෙද ඔය යන්නේ පිස්සෙක් වගේ.. යකෝ ඔය උඩ ඇඳෙන් බහිනකොට ඉනිමග දිගේ බැහැපිය.. ඒ පාර ඔයාටත් සන්තෝසයිද.?":rofl: [I](මේ යකාගේ සන්තෝසෙට හේතුව අහපු මට මම හිටියේ උඩ ඇඳේ කියලත් අමතක උනා එක පාරටම.. අම්මපා ඇත්තට ඊයේ රෑ මමද බිව්වේ..?????:baffled:)[/I] - - - - - - - - දැං ඉතින් මොකද්ද බං ඒ වෙලා තියෙන්නේ කියලා අහලා මාව අමාරුවේ දාන්න ලෑස්ති වෙන්න එපා.. මොකද මමත් පස්සේ හිත හදා ගත්තා ඒ ගැන කොහොමත් හිතලා වැඩක් නෑ කියලා..:P [/COLOR][/SIZE] [COLOR=Indigo] [/COLOR] [COLOR=Indigo] [/COLOR] [COLOR=Indigo]මම මේ කතාව ගොඩ දවසකට කලින් ලියලා මේල් එකේ සේව් කරන් ඉඳලා පොස්ට් කරන්න අමතක වෙලා..;)[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom