Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න

17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදින්චි තම පුතා එල්ලා මරණවාට කැමැත්ත ප්‍රකාශ කරමින් පොලිසිය වෙත ලියුමක් යැවූ මව මෙහෙණි සසුනට එකතු වී තිබෙනවා.

ආර්.කේ. කසුමාවතී නමැති ඇය ඊයේ (11) දින හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස මෙහෙණි සසුනට එකතු වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙහෙණි සසුනට එකතු වූ අැය තමන්ට අවස්ථාවක් ලබා දුන්නහොත් තම පුතා අතින් මිය ගිය දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කිරීමට විශාල බලාපොරොත්තුවක් ඇති බවද මෙහෙණින් වහන්සේ ප්‍රකාශකර තිබුණා.

එසේම අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරන බවත් ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුව මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණය බවත් ඇය ප්‍රකාශ කර තිබුණා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇය ලිපියක් ලියමින් නීච පාපතර අපරාධකාර පුතෙක් බිහි කළ පවට ඔබ සැමගේ සාපය මා හට පළ දී ඇති බවත්, තමන්ගේ පුතා වන සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බවත් සඳහන් කරමින් ලිපියක් ලියා එය පොලිසිය වෙත එවා තිබුනේ ඝාතනයට ලක් වූ දියණියගේ අවමංගල්‍ය උත්සවයේදී එම ලිපිය කියවන ලෙස ඉල්ලීමක්ද කරමින්.

[QUOTE="ruchira55, post: 23616655, member: 396673"] [b]කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න[/b] [SIZE=4]17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදින්චි තම පුතා එල්ලා මරණවාට කැමැත්ත ප්‍රකාශ කරමින් පොලිසිය වෙත ලියුමක් යැවූ මව මෙහෙණි සසුනට එකතු වී තිබෙනවා. ආර්.කේ. කසුමාවතී නමැති ඇය ඊයේ (11) දින හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස මෙහෙණි සසුනට එකතු වී ඇති බවයි සඳහන් වන්නේ. මෙහෙණි සසුනට එකතු වූ අැය තමන්ට අවස්ථාවක් ලබා දුන්නහොත් තම පුතා අතින් මිය ගිය දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කිරීමට විශාල බලාපොරොත්තුවක් ඇති බවද මෙහෙණින් වහන්සේ ප්‍රකාශකර තිබුණා. එසේම අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරන බවත් ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුව මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණය බවත් ඇය ප්‍රකාශ කර තිබුණා. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇය ලිපියක් ලියමින් නීච පාපතර අපරාධකාර පුතෙක් බිහි කළ පවට ඔබ සැමගේ සාපය මා හට පළ දී ඇති බවත්, තමන්ගේ පුතා වන සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බවත් සඳහන් කරමින් ලිපියක් ලියා එය පොලිසිය වෙත එවා තිබුනේ ඝාතනයට ලක් වූ දියණියගේ අවමංගල්‍ය උත්සවයේදී එම ලිපිය කියවන ලෙස ඉල්ලීමක්ද කරමින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom