Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමේසුමිඡ්චාචාරා සහ කර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උඹේ කතාව දැක්කම මතක් වෙන්නේ අර පුංචි බලු කුක්කෝ.පොඩි දේටත් කලබලවෙලා බව් බව් ගාලා නිකන් පොන්ටින් සද්දෙන් බුරන්නේ.උඹත් අන්න ඒ වගේ එකෙක්.ඒ බල්ලෝ එහෙම බුරන්නේ උන් අම්බානක බයවෙලා නිසා.කෙනෙක් එක්ක වාද තර්ක කරන්න ඕනේ කුණුහර්ප කියලා නෙමේනේ.එහෙම කරනවා කියන්නේ උඹත් අර උඩ ගණයට අය්ති වෙනවා.

මුලින්ම කියන්න ඕනේ උඹ දැම්ම සිත් දෙක සම්බන්දයෙන් මම පැහැදිලි කිරීමක් කරේ.උඹ අභිධර්මය දන්නවනම් කවදාකවත් සෝමනස්ස සිතක් සෙක්ස් වලට අදාල කරගෙන අද්වේශ ,අමෝහ ,අලෝබ සිත් පහල වෙනවා කියන්නේ නෑ.

උඹේ මුල්ම ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි.කර්ම විෂය අචින්ත්‍ය විෂයක්. දැන් සුනාමියෙන් මිනිස්සු දහස් ගණන් මැරුණ හැබැයි ඒක උතු නියාමය.ඒත් හේතු පල ධර්මය උඩ තමයි ඒ මිනිස්සු මැරුණේ.බුදු කෙනෙක්ට ඇරෙන්න කියන්න බෑ ඇයි ඒ මිනිස්සු එහෙම මැරුණේ කියලා.එතකොට අපි මේ සංසාරයේ ආපු අනන්තයි.කාටවත් කියන්න බෑ මේක කොතනින්ද පටන් ගත්තේ කියලා.මෙහෙම සංසාරයේ ගිය අපිට යම් යම් සත්වයන් එක්ක ගණු දෙණු හැදෙනවා.තමුන්ට මොකක් හරි පාඩුවක් කෙනෙක් කරාම ඉස්සර මිනිස්සු කිව්වා පරණ ණයක් ගෙව්වා කියලා හිතාගන්න කියලා.සමහරවිට මේ ජීවිතේ යම්කිසි නොදන්නා කෙනෙක් එක්ක සෙක්ස් කරාට ඒ ගැහැණිය එක්ක කලින් සම්බන්දයක් තියෙන්න පුළුවන්(බොහෝවිට වෙන්නේ මේකයි).නැත්තම් අළුතෙන් හදුනා වෙන්නත් පුළුවන්.හැබැයි ධර්මයේ පැහැදිලිව කියලා තියෙනවා තමුන්ගේ සැමියා හෝ බිරිඳ ඇරෙන්න වෙන අයත් එක්ක කාමය වරදවා හැසිරුනොත් ඒක පවක් කියලා.තනිකඩ අයටත් කුමර ,කුමරි බඹසර කියලා වෙනම දේශනා කරලා තියෙනවා.ඒ ගැන මේ කිරියේම කට්ටිය හොඳ වැදගත් නූල් දාලා තියෙනවා.

එතකොට ධර්මානුකුලව බැලුවොත් ඒ සම්බන්දය හම්බවෙන්නේ කලින් ජීවිතවල ගණුදෙනු අනුව.අපි ගති පුරුදු තමයි ඊළඟ ජාතියට ගෙනියන්නේ.

එතකොට තර්කානුකුලව ගත්තොත් මේ ජීවිතේ ගෑණු ගොඩක් ආශ්‍රය කරොත් ලබන ජීවිතවල ඒවගේ පල විපාක එනවා.පවක් නිසා අනිවාර්යෙන් දුගතිගාමී වීමේ විපාක ලැබෙනවා.බොහෝදුරට අපායේ නිරි සතෙක් වෙලා ඉපදිලා නැත්තම් තිරිසන් අපායේ ඉපදිලා ඕනේ තරම් සෙක්ස් කරන්න පුළුවන්.පේනවනේ අර දඩාවතේ යන බල්ලෝ බළල්ලු හැසිරෙන්නේ කොහොමද කියලා.

ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් මට අවි ආයුධ ඊළඟ ආත්මේ ලැබෙන්න මොකක්ද කරන්න ඕනේ කුසලය කියලා. මතක තියාගන්න ධර්මය තියෙන්නේ සත්වයාගේ දුක නැති කරලා නිවන් යන්න මිසක් මේ සංසාරයේ විඳව විඳවා පිනව පිනවා ඉන්න නෙමේ.

[QUOTE="aneasarayana, post: 25316872, member: 492495"] [SIZE=2][/SIZE] [SIZE=4]මට උඹේ කතාව දැක්කම මතක් වෙන්නේ අර පුංචි බලු කුක්කෝ.පොඩි දේටත් කලබලවෙලා බව් බව් ගාලා නිකන් පොන්ටින් සද්දෙන් බුරන්නේ.උඹත් අන්න ඒ වගේ එකෙක්.ඒ බල්ලෝ එහෙම බුරන්නේ උන් අම්බානක බයවෙලා නිසා.කෙනෙක් එක්ක වාද තර්ක කරන්න ඕනේ කුණුහර්ප කියලා නෙමේනේ.එහෙම කරනවා කියන්නේ උඹත් අර උඩ ගණයට අය්ති වෙනවා. මුලින්ම කියන්න ඕනේ උඹ දැම්ම සිත් දෙක සම්බන්දයෙන් මම පැහැදිලි කිරීමක් කරේ.උඹ අභිධර්මය දන්නවනම් කවදාකවත් සෝමනස්ස සිතක් සෙක්ස් වලට අදාල කරගෙන අද්වේශ ,අමෝහ ,අලෝබ සිත් පහල වෙනවා කියන්නේ නෑ. උඹේ මුල්ම ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි.කර්ම විෂය අචින්ත්‍ය විෂයක්. දැන් සුනාමියෙන් මිනිස්සු දහස් ගණන් මැරුණ හැබැයි ඒක උතු නියාමය.ඒත් හේතු පල ධර්මය උඩ තමයි ඒ මිනිස්සු මැරුණේ.බුදු කෙනෙක්ට ඇරෙන්න කියන්න බෑ ඇයි ඒ මිනිස්සු එහෙම මැරුණේ කියලා.එතකොට අපි මේ සංසාරයේ ආපු අනන්තයි.කාටවත් කියන්න බෑ මේක කොතනින්ද පටන් ගත්තේ කියලා.මෙහෙම සංසාරයේ ගිය අපිට යම් යම් සත්වයන් එක්ක ගණු දෙණු හැදෙනවා.තමුන්ට මොකක් හරි පාඩුවක් කෙනෙක් කරාම ඉස්සර මිනිස්සු කිව්වා පරණ ණයක් ගෙව්වා කියලා හිතාගන්න කියලා.සමහරවිට මේ ජීවිතේ යම්කිසි නොදන්නා කෙනෙක් එක්ක සෙක්ස් කරාට ඒ ගැහැණිය එක්ක කලින් සම්බන්දයක් තියෙන්න පුළුවන්(බොහෝවිට වෙන්නේ මේකයි).නැත්තම් අළුතෙන් හදුනා වෙන්නත් පුළුවන්.හැබැයි ධර්මයේ පැහැදිලිව කියලා තියෙනවා තමුන්ගේ සැමියා හෝ බිරිඳ ඇරෙන්න වෙන අයත් එක්ක කාමය වරදවා හැසිරුනොත් ඒක පවක් කියලා.තනිකඩ අයටත් කුමර ,කුමරි බඹසර කියලා වෙනම දේශනා කරලා තියෙනවා.ඒ ගැන මේ කිරියේම කට්ටිය හොඳ වැදගත් නූල් දාලා තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතකොට ධර්මානුකුලව බැලුවොත් ඒ සම්බන්දය හම්බවෙන්නේ කලින් ජීවිතවල ගණුදෙනු අනුව.අපි ගති පුරුදු තමයි ඊළඟ ජාතියට ගෙනියන්නේ. එතකොට තර්කානුකුලව ගත්තොත් මේ ජීවිතේ ගෑණු ගොඩක් ආශ්‍රය කරොත් ලබන ජීවිතවල ඒවගේ පල විපාක එනවා.පවක් නිසා අනිවාර්යෙන් දුගතිගාමී වීමේ විපාක ලැබෙනවා.බොහෝදුරට අපායේ නිරි සතෙක් වෙලා ඉපදිලා නැත්තම් තිරිසන් අපායේ ඉපදිලා ඕනේ තරම් සෙක්ස් කරන්න පුළුවන්.පේනවනේ අර දඩාවතේ යන බල්ලෝ බළල්ලු හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් මට අවි ආයුධ ඊළඟ ආත්මේ ලැබෙන්න මොකක්ද කරන්න ඕනේ කුසලය කියලා. මතක තියාගන්න ධර්මය තියෙන්නේ සත්වයාගේ දුක නැති කරලා නිවන් යන්න මිසක් මේ සංසාරයේ විඳව විඳවා පිනව පිනවා ඉන්න නෙමේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom