Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කාම ගින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි එක අපි තේරුම් ගන්න ඕනේ සමාජයේ කොහේ හෝ පිරිමියෙක් ආදරය කරලා හරි ආදරය කරන බව මවාපාලා හරි කරපු ක්‍රියාවක අතුරු ඵලයක් ලෙසනේ ස්ත්‍රිය පාරට වැටෙන්නේ. ඔතනදී කවුරු හරි කියයි තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ කියලා..

බොහෝ වෙලාවට අපේ ඔය බොරුවට ප්‍රේම කරන සහෝදරවරු ගලෝලා අතට අරන් මවා පාන මායාකාරී පපුව ඉදිරියේ එය එක් අතින් අත්පුඩි ගැහීමක් වගේ තමයි..ස්ත්‍රිය වහා එම මායාව තුල ඇලී ගැලී වෙලී මූළු ජීවිතයම වුවත් පුදන තත්ත්වයකයි ඒ වෙනකොට ඉන්නේ..ඕක හරි ගැඹුරින් විග්රහයට බඳුන් කල යුත්තක්..

ඒක මනෝකායික මුල පද්ධතිය හා ඇසුරින් වහා අන් මනෝමයන් පසෙකට වීසි කිරීමට හිතට බල කරන සිත් අභ්‍යන්තරයෙන් පැන නගින උත්තේජකයක්..එය යමෙකුගේ බුද්ධි මට්ටමත් සැනෙකින් පසෙකට තල්ලුවී එය අභිභවා යන ක්‍රියාවලියක්..ඔතනදී ඔය ක්‍රියාවලියට බඳුන් වෙන දෙදෙනා විද්වතුන්ද..මහාචාර්යවරුන්ද නැත්නම් පට්ට පල් මෝඩයන්ද කියන ටික අදාළ නෑ....

දෙවෙනි එක සුළුතරයක් දෙනා මුදල් අපේක්ෂාවෙන්ම මේක රැකියාවක් ලෙස නොනවත්වා කර ගෙන යාම හා එයට කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහිවීම තුල එයින් මිදෙන්නට නිසි මගක් නැතිව එහිම ගිලී සිටින්නන්..

සමාජයේ අධම තුප්පහි ක්‍රියාවක වරදින් එවන් වෘත්තියක නියැලී ඉන් එහා පිලිසරණක් සොයා ගන්නට බැරිව මහත් දරිද්‍රතාවයකින් පෙලෙන්නියක් නම් අපි කල යුත්තේ ඇගේ ජීවන රටාව වෙනස් කර ගන්නට පුලුවන් උපරිමයෙන් උදව් කිරීමත් හා ඉන්නා ගොහොරුවෙන් තතු පහදා දී එලියට ඇදගෙන ඒම කිරීමත්ය...(උදා: ඇගේ සුදුසුකම්වලට වෙනත් රැකියාවක් සොයා දීම, ජීවත්වෙන්න ක්‍රමයක් සමඟ පුනරුත්ථාපන වැඩ පිලිවෙලක නියුක්ත කිරීම) මෙය තම තමන්ට පුලුවන් ශක්ති මට්ටමින් තමයි ක්‍රියාවට නැගිය යුත්තේ මේක හැමෝටම කරන්න බැරි දෙයක් හින්දා..

හරි නම් විය යුත්තේ මේවට රජයේ අනුග්‍රහයෙන් කඩිනම් පුනරුත්ථාපන වැඩ පිලිවෙලවල් බිහි කරල මොවුන්ට හොඳ අනාගතයක් සුරක්ෂිත කර දීමයි..එහෙම කරන්නේ කොහොමද රජයේ වග කිව යුතු අයමනේ මේ ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේ නේද???

අපි ඇගේ පහස ලබලා එයට සරිලන මුදල ගෙවීම තුලින් අපි කරන්නේ ඇයව එම චක්‍රය තුලම කරකවමින් අපි යමක් කල බවට මතුපිටින් හිත සංතර්පනය කර ගැනිම හෝ හිත රවට්ටා ගැනීම විතරයි...

ඉතා හොඳ නිමිත්තක් ඔබ කරලියට ගෙනත් තියෙන්නේ..

මෙය සංවාදයට බදූන් වීම තුලින් එකිනෙකට පරස්පර විරෝධී මත ගැටී මේ ගැන ප්රබුද්ධ හරවත් යමකින් යුතු කතිකාවක් කරමු...

දිගටම ලියන්න ..ඔබට ජය...

[QUOTE="ronsilva, post: 6637898, member: 163721"] [SIZE=3]පලවෙනි එක අපි තේරුම් ගන්න ඕනේ සමාජයේ කොහේ හෝ පිරිමියෙක් ආදරය කරලා හරි ආදරය කරන බව මවාපාලා හරි කරපු ක්‍රියාවක අතුරු ඵලයක් ලෙසනේ ස්ත්‍රිය පාරට වැටෙන්නේ. ඔතනදී කවුරු හරි කියයි තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ කියලා.. බොහෝ වෙලාවට අපේ ඔය බොරුවට ප්‍රේම කරන සහෝදරවරු ගලෝලා අතට අරන් මවා පාන මායාකාරී පපුව ඉදිරියේ එය එක් අතින් අත්පුඩි ගැහීමක් වගේ තමයි..ස්ත්‍රිය වහා එම මායාව තුල ඇලී ගැලී වෙලී මූළු ජීවිතයම වුවත් පුදන තත්ත්වයකයි ඒ වෙනකොට ඉන්නේ..ඕක හරි ගැඹුරින් විග්රහයට බඳුන් කල යුත්තක්.. ඒක මනෝකායික මුල පද්ධතිය හා ඇසුරින් වහා අන් මනෝමයන් පසෙකට වීසි කිරීමට හිතට බල කරන සිත් අභ්‍යන්තරයෙන් පැන නගින උත්තේජකයක්..එය යමෙකුගේ බුද්ධි මට්ටමත් සැනෙකින් පසෙකට තල්ලුවී එය අභිභවා යන ක්‍රියාවලියක්..ඔතනදී ඔය ක්‍රියාවලියට බඳුන් වෙන දෙදෙනා විද්වතුන්ද..මහාචාර්යවරුන්ද නැත්නම් පට්ට පල් මෝඩයන්ද කියන ටික අදාළ නෑ.... දෙවෙනි එක සුළුතරයක් දෙනා මුදල් අපේක්ෂාවෙන්ම මේක රැකියාවක් ලෙස නොනවත්වා කර ගෙන යාම හා එයට කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහිවීම තුල එයින් මිදෙන්නට නිසි මගක් නැතිව එහිම ගිලී සිටින්නන්.. සමාජයේ අධම තුප්පහි ක්‍රියාවක වරදින් එවන් වෘත්තියක නියැලී ඉන් එහා පිලිසරණක් සොයා ගන්නට බැරිව මහත් දරිද්‍රතාවයකින් පෙලෙන්නියක් නම් අපි කල යුත්තේ ඇගේ ජීවන රටාව වෙනස් කර ගන්නට [/SIZE][SIZE=3]පුලුවන් උපරිමයෙන් උදව් කිරීමත් හා[/SIZE][SIZE=3] ඉන්නා ගොහොරුවෙන් තතු පහදා දී එලියට ඇදගෙන ඒම කිරීමත්ය...(උදා: ඇගේ සුදුසුකම්වලට වෙනත් රැකියාවක් සොයා දීම, ජීවත්වෙන්න ක්‍රමයක් සමඟ පුනරුත්ථාපන වැඩ පිලිවෙලක නියුක්ත කිරීම) මෙය තම තමන්ට පුලුවන් ශක්ති මට්ටමින් තමයි ක්‍රියාවට නැගිය යුත්තේ මේක හැමෝටම කරන්න බැරි දෙයක් හින්දා.. හරි නම් විය යුත්තේ මේවට රජයේ අනුග්‍රහයෙන් කඩිනම් පුනරුත්ථාපන වැඩ පිලිවෙලවල් බිහි කරල මොවුන්ට හොඳ අනාගතයක් සුරක්ෂිත කර දීමයි..[U]එහෙම කරන්නේ කොහොමද රජයේ වග කිව යුතු අයමනේ මේ ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේ නේද??? [/U] අපි ඇගේ පහස ලබලා එයට සරිලන මුදල ගෙවීම තුලින් අපි කරන්නේ ඇයව එම චක්‍රය තුලම කරකවමින් අපි යමක් කල බවට මතුපිටින් හිත සංතර්පනය කර ගැනිම හෝ හිත රවට්ටා ගැනීම විතරයි... ඉතා හොඳ නිමිත්තක් ඔබ කරලියට ගෙනත් තියෙන්නේ.. මෙය සංවාදයට බදූන් වීම තුලින් එකිනෙකට පරස්පර විරෝධී මත ගැටී මේ ගැන ප්රබුද්ධ හරවත් යමකින් යුතු කතිකාවක් කරමු... දිගටම ලියන්න ..ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom