Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කාම-දේවාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඛජුරාහෝ (Khajuraho) ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයේ නව දිල්ලියට ගිනිකොන දෙසින් දෙසින් පිහිටි නගරයක් වන අතර ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක නැවතුමකි. එහි පුරාණ හින්දු හා ජෛන ආගමික දේවාල විශාල ප්‍රමාණයක් පිහිට ඇති අතර ඒවාහි ඇති කාමුක මුර්ති නිසා වඩාත් ප්‍රචලිතව ඇත. "ඛජුරවාහක" යන පැරණි වචනයෙන් බිඳී ආ - ඉඳි රැගෙන යන්නා යන අරුත් දෙන- ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලන සමයේ නැවත සොයාගන්නා ලදී. වර්තමානය වන විට ඛජුරාහෝ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසද සලකයි.

චන්දෙලා රාජ්පුත්වරුන් (Chandel Rajput) නම් හින්දු රජ පරපුර ඉන්දියාවේ මේ ප්‍රදේශය 10 වැනි - 12 වැනි සියවස් අතර කාලයේ පාලනය කළ අතර ඛජුරාහෝ ඔවුන්ගේ සංස්කෘතික අගනගරය විය. මෙම කාම දේවාල වසර දෙසීයක කාලයක් (950 සිට 1050 දක්වා) තුල ඉදි කළ බවට සලකයි. වර්ග කිලෝමීටර 20ක් පමණ වෙන සම්පූරණ භූමියම වටකොට තාප්පයක්ද ඇතුල් වීමට දොරටු 8ක් ද ඒ දොරටු දෙපස තල් ගස් දෙක බැගින්ද තිබු එහි දේවාල 80ක් පමණ පැවති බව සඳහන් වුනත් දැනට යථා තත්වයෙන් පවතින්නේ දේවාල 25ක් පමණයි.

වැලිගල් (sandstone) වලින් නිමවූ මේ දේවාල ඇතුලත හා දෙවියන් අසල ලිංගික චර්යා පෙන්නුම් වන මුර්ති කිසිවක් අඩංගු වෙන්නේ නෑ. මෙසේ මුර්ති නිර්මාණය වීම ගැන විවිධ නිර්වචන තියනවා. එකක් තමයි දෙවියන් වන්දනා කිරීමට පැමිණෙන විට තමන්ගේ රාගික බව අත්හල යුතු බව පෙන්වීමට, තවත් නිර්වනයක් තමයි තාන්ත්‍රික ලිංගික හැසිරීම තුලින් දෙවියන් හා එක්විය හැකි හෝ ඒ තත්වයට ළඟා විය හැකි පෙන්වීමට (එක්තරා ආකාරයක කාම සුඛල්ලිකානු යෝගයක් ලෙස). මේ ආකාරයේ මුර්තිවලට අමතරව ආලේපන තවරන ගැහැනුන්, සංගීතවේදීන්, ගොවියන් ආදී අනෙක් එකල පොදු ඉන්දීය මිනිසුන් පිළිබිඹු වන මුර්තිද ඇත. සමහර වෙලාවට මේ දේවාල කාමසුත්‍ර දේවාල ලෙස හැඳින්වුවත් එහි නිවැරදිතාවක් නැහැ. වත්ස්යයනගේ දර්ශනය හා මෙහි පෙන්නුවන දෑ අතර වෙනස් කම් බොහොමයක් තියනවා. කෙසේ වුවත් මේවා ඉදි වූ කාලයේ තරුණයන් පුරුෂයන් ලෙස හඳුවන්නට පෙර බ්රහ්මචාරීව වාසය කර මේ මුර්ති ඇසුරින් තම ගෘහ ජීවිතය හැඩ ගස්වා ගන්නට ඇතැයිද විශ්වාසයක් ඇත.

සුනේත්‍රා රාජකරුණානායක ලියු මතක පොතේ මෙහෙම තියනවා,

"[The Thousand Years ලියු ආචාර්ය ශෝබිතා පුන්ජා] තර්ක කරන්නේ මේ කාම දේවල වලින් නිරුපනය වෙන්නේ ශිව පාර්වතී විවාහය වගයි. තවමත් මේ දේවල වලින් මාතංගේශ්වර දේවාලයේ සෑම දෙසැම්බරයකම සිව පාර්වතී විවාහය උත්සවාකාරයෙන් පවත්වනවා. මේ දේවාල කැප්ටන් බර්ට්ගේ [ඉංග්‍රීසි පාලන සමයේ ඔහු මේ භූමිය නැවත සොයා ගනියි] ඇහැ ගැහෙන කලෙත් මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉඳල පවා මේ මහා මංගල්‍යයට ඇවිත් තියනවා. හැමෝම සාමාන්‍ය මගුල් ගෙදරකට වගේ ත්‍යාගයක් අරගෙනයි එන්නේ.

"මාතංගේශ්වර දේවාලේ තියෙන ශිව ලිංගය මනාලයෙක් වගේ සරසල පාර්වතී පිළිමයකට විවාහ කරවන්නේ සියලු මංගල චාරිත්‍රත් එක්කයි. ආචාර්ය පුන්ජා මේ වාර්ෂික මංගල්‍ය යතුර හැටියට අරගෙන සිව පුරාණයෙන් හා වෙනත් පුරාණ ග්රන්ථ වලින් සාධක සපයමින් මේ විශ්වකර්ම මුර්තිවල රහස හෙළි කරනවා."

මේ දේවාල ඉදිකළේ ඇයිද යන ප්‍රශ්නයට සම්පූර්ණ නිවැරදි පිළිතුරක් නෑ, බොහෝ දුරට එහෙම පිළිතුරක් ලැබෙන එකකුත් නෑ. කොහොම වුණත් එයින් මෙහි ඓතිහාසික, කලාත්මක හා අධ්‍යාත්මක ගුණයට නම් කිසිම හානියක් නෑ. කවදාහෝ මේ දේවාල අතර ඇවිදමින් ඒවා නිපදවූ හැටි, චාරිත්‍ර ඉටුකළ හැටි, වන්දනා කළ ආකාරය ගැන සිතේ සිනමා පට යවමින් විඳගැනීමේ ආසාවක් තියනවා, බලමු සමහර විට එය සැබෑවක් වේවි.

අවවාදයයි : පහත රූප වැඩිහිටියන්ට වඩා සුදුසු වන බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="daredevill, post: 12592979, member: 186854"] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-0ypKlzwgK0Q/Tte5XqHEilI/AAAAAAAAFWQ/3ESMZc0ALHc/s400/Khajuraho+Temple+Photos.jpg[/IMG] [SIZE="4"]ඛජුරාහෝ (Khajuraho) ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයේ නව දිල්ලියට ගිනිකොන දෙසින් දෙසින් පිහිටි නගරයක් වන අතර ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක නැවතුමකි. එහි පුරාණ හින්දු හා ජෛන ආගමික දේවාල විශාල ප්‍රමාණයක් පිහිට ඇති අතර ඒවාහි ඇති කාමුක මුර්ති නිසා වඩාත් ප්‍රචලිතව ඇත. "ඛජුරවාහක" යන පැරණි වචනයෙන් බිඳී ආ - ඉඳි රැගෙන යන්නා යන අරුත් දෙන- ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලන සමයේ නැවත සොයාගන්නා ලදී. වර්තමානය වන විට ඛජුරාහෝ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසද සලකයි. චන්දෙලා රාජ්පුත්වරුන් (Chandel Rajput) නම් හින්දු රජ පරපුර ඉන්දියාවේ මේ ප්‍රදේශය 10 වැනි - 12 වැනි සියවස් අතර කාලයේ පාලනය කළ අතර ඛජුරාහෝ ඔවුන්ගේ සංස්කෘතික අගනගරය විය. මෙම කාම දේවාල වසර දෙසීයක කාලයක් (950 සිට 1050 දක්වා) තුල ඉදි කළ බවට සලකයි. වර්ග කිලෝමීටර 20ක් පමණ වෙන සම්පූරණ භූමියම වටකොට තාප්පයක්ද ඇතුල් වීමට දොරටු 8ක් ද ඒ දොරටු දෙපස තල් ගස් දෙක බැගින්ද තිබු එහි දේවාල 80ක් පමණ පැවති බව සඳහන් වුනත් දැනට යථා තත්වයෙන් පවතින්නේ දේවාල 25ක් පමණයි. වැලිගල් (sandstone) වලින් නිමවූ මේ දේවාල ඇතුලත හා දෙවියන් අසල ලිංගික චර්යා පෙන්නුම් වන මුර්ති කිසිවක් අඩංගු වෙන්නේ නෑ. මෙසේ මුර්ති නිර්මාණය වීම ගැන විවිධ නිර්වචන තියනවා. එකක් තමයි දෙවියන් වන්දනා කිරීමට පැමිණෙන විට තමන්ගේ රාගික බව අත්හල යුතු බව පෙන්වීමට, තවත් නිර්වනයක් තමයි තාන්ත්‍රික ලිංගික හැසිරීම තුලින් දෙවියන් හා එක්විය හැකි හෝ ඒ තත්වයට ළඟා විය හැකි පෙන්වීමට (එක්තරා ආකාරයක කාම සුඛල්ලිකානු යෝගයක් ලෙස). මේ ආකාරයේ මුර්තිවලට අමතරව ආලේපන තවරන ගැහැනුන්, සංගීතවේදීන්, ගොවියන් ආදී අනෙක් එකල පොදු ඉන්දීය මිනිසුන් පිළිබිඹු වන මුර්තිද ඇත. සමහර වෙලාවට මේ දේවාල කාමසුත්‍ර දේවාල ලෙස හැඳින්වුවත් එහි නිවැරදිතාවක් නැහැ. වත්ස්යයනගේ දර්ශනය හා මෙහි පෙන්නුවන දෑ අතර වෙනස් කම් බොහොමයක් තියනවා. කෙසේ වුවත් මේවා ඉදි වූ කාලයේ තරුණයන් පුරුෂයන් ලෙස හඳුවන්නට පෙර බ්රහ්මචාරීව වාසය කර මේ මුර්ති ඇසුරින් තම ගෘහ ජීවිතය හැඩ ගස්වා ගන්නට ඇතැයිද විශ්වාසයක් ඇත. සුනේත්‍රා රාජකරුණානායක ලියු මතක පොතේ මෙහෙම තියනවා, "[The Thousand Years ලියු ආචාර්ය ශෝබිතා පුන්ජා] තර්ක කරන්නේ මේ කාම දේවල වලින් නිරුපනය වෙන්නේ ශිව පාර්වතී විවාහය වගයි. තවමත් මේ දේවල වලින් මාතංගේශ්වර දේවාලයේ සෑම දෙසැම්බරයකම සිව පාර්වතී විවාහය උත්සවාකාරයෙන් පවත්වනවා. මේ දේවාල කැප්ටන් බර්ට්ගේ [ඉංග්‍රීසි පාලන සමයේ ඔහු මේ භූමිය නැවත සොයා ගනියි] ඇහැ ගැහෙන කලෙත් මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉඳල පවා මේ මහා මංගල්‍යයට ඇවිත් තියනවා. හැමෝම සාමාන්‍ය මගුල් ගෙදරකට වගේ ත්‍යාගයක් අරගෙනයි එන්නේ. "මාතංගේශ්වර දේවාලේ තියෙන ශිව ලිංගය මනාලයෙක් වගේ සරසල පාර්වතී පිළිමයකට විවාහ කරවන්නේ සියලු මංගල චාරිත්‍රත් එක්කයි. ආචාර්ය පුන්ජා මේ වාර්ෂික මංගල්‍ය යතුර හැටියට අරගෙන සිව පුරාණයෙන් හා වෙනත් පුරාණ ග්රන්ථ වලින් සාධක සපයමින් මේ විශ්වකර්ම මුර්තිවල රහස හෙළි කරනවා." මේ දේවාල ඉදිකළේ ඇයිද යන ප්‍රශ්නයට සම්පූර්ණ නිවැරදි පිළිතුරක් නෑ, බොහෝ දුරට එහෙම පිළිතුරක් ලැබෙන එකකුත් නෑ. කොහොම වුණත් එයින් මෙහි ඓතිහාසික, කලාත්මක හා අධ්‍යාත්මක ගුණයට නම් කිසිම හානියක් නෑ. කවදාහෝ මේ දේවාල අතර ඇවිදමින් ඒවා නිපදවූ හැටි, චාරිත්‍ර ඉටුකළ හැටි, වන්දනා කළ ආකාරය ගැන සිතේ සිනමා පට යවමින් විඳගැනීමේ ආසාවක් තියනවා, බලමු සමහර විට එය සැබෑවක් වේවි. අවවාදයයි : පහත රූප වැඩිහිටියන්ට වඩා සුදුසු වන බව කරුණාවෙන් සලකන්න. [/SIZE] [IMG]http://2.bp.blogspot.com/_Vs6P13pR894/TA_g1a030NI/AAAAAAAAAVM/crplO2I85AE/s400/800px-Khajuraho_temple.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-BnBSVVDK8j4/Tte5YtkozqI/AAAAAAAAFWY/JeZPLZGUOeA/s640/Khajuraho+Temple+Photos01.jpg[/IMG] [IMG]http://www.india.travelsphoto.com/images/600_Khajuraho/600_khajuraho_009.JPG[/IMG] [IMG]http://images.travelpod.com/tw_slides/ta00/9bd/b26/lakshmana-temple-khajuraho-khajuraho.jpg[/IMG] [IMG]http://www.journeymart.com/de/CityImages/khajuraho-temples.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-_ZDk88RAXag/Td9zlSm3f9I/AAAAAAAAAC8/JZlqGtbApDo/s400/Khajuraho-Temple.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_Pjy_iiNvR28/SCufXh0r5AI/AAAAAAAAAJU/5stw8TjNxmw/s400/antric+eroticism+found+in+the+Vishwanath+temple.png[/IMG] [IMG]http://images.travelpod.com/users/bhavish/2.1257515389.3_lakshmana-temple---khajuraho.jpg[/IMG] [IMG]http://www.thetravelagent-india.com/taj-mahal/gifs/khajuraho-tour-travel.jpg[/IMG] [IMG]http://www.religiousportal.com/images/graphics/khajuraho.jpg[/IMG] [IMG]http://fabianfoo.files.wordpress.com/2008/11/khajuraho_temple_interior.jpg?w=640&h=800[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom