Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අතිශයින්ම මෝඩ භික්ෂූවක්. මම ඒ ආකාර පුද්ගලයින් තවත් දැක තිබෙනවා.

අතිශයීන්ම මෝඩ පුද්ගලයින්ට එක් උදාහරණයක් ලෙස දෙමාපිය සැලකුම් ලබන සමහර අඥාන දරුවන් දැක්විය හැකියී. ඒ සමහර අඥාන දරුවන්ව කවා පොවා ලොකු මහත් කරවන්න, මනා අධ්‍යාපනයක් ලබා දෙන්න, ඔවුන්ගේ මතු අනාගතය යහපත් ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරන්න දෙමාපියෝ දැඩි දුක් විදිමින් නොනවතින අරගලයක නිරත වෙනවා. දෙමාපියන් ඒ අඥාන දරුවන්ගේ යහපත වෙනුවෙන් කොච්චර කටයුතු කලත්, ඒ දෙමාපියන් කරන යහපත් දේ තම දෑසින් දැක දැකත් ඒ අඥාන දරුවෝ හිතනවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා මට යහපතක් වෙනවාට කැමති නැතිව මට යමක් ලැබෙන්න තියෙනවානම් ඒක වලකනවා, මගේ උවමනාවන් සපුරා දෙන්නේ නැහැ, මට වද දෙනවා, මට දුක් දෙනවා, මට සතුටින් ඉන්න දෙන්නේ නැහැ, මගේ දියුණුවට බාධා කරනවා කියා.

එවන් අඥාන දරුවෙකුගෙන් ඇහුවොත් කුමක්ද හරියටම දෙමාපියන් කල අවැඩ කියා, ඒ අඥාන දරුවාට දෙමාපියන් සැබැවින්ම කල අවැඩක් සකාරණව පෙන්වා දෙන්න බැහැ. දෙමාපියන් මේ මේ කටයුතු ඒ දරුවාගේ යහපත වෙනුවෙන් කරලා තිබෙනවා නේදැයි ඒ අඥාන දරුවාගෙන් ඇහුවොත් ඒ ඒ කටයුතු කරලා තියෙන බව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාදෝ අකමැත්තෙන් පිළිගන්නවා, ඒ ගැන වැඩිය කතා කරන්නත් කැමති නැහැ, ඒ ගැන කතාව මඟ හරින්න උත්සාහ ගන්නවා.

දෙමාපියන් තමන්ගේ යහපත වෙනුවෙන් පුන පුනා කටයුතු කරන බව ඇස් පනාපිට දැක දැකත් දෙමාපියන් තමන්ට අවැඩ කරන සේ දකින දරුවන්ගේ අඥානකම මෙතරම් යැයි හිතාගන්න මටත් අපහසුයි. වටහාගන්න දුෂ්කර වන්නේ ඇයි මේ සත්‍ය ලෙසින්ම සිදුව ඇති, පේන්න තියෙන කරුණු නොසලකා සිදුව නැති කරුණු අරබයා ඒ අසත්පුරුෂ දරුවන් තමන්ගේ දොස් රහිත දෙමාපියන්ට දොස් පවරන්නේ කියා. සමාජයේ සම්මත ලෙසින් "පිස්සු හැදිලා" යැයි කියන්න බැරි, කාලා ඇඳලා ඉන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන්, රස්සාවක් කරන වයසේ නම් රස්සාවක් කරන්නත් පුළුවන් එවන් දරුවන්ට තමන්ගේ දෙමාපියන්ගේ ඇති ගුණ නොපෙනී නැති නුගුණ පෙනෙන්නේ කෙසේ දැයි වටහා ගැනීම දුෂ්කරයි. ඒ අසත්පුරුෂ දරුවන් අතිශයින්ම අඥානවන්තයි. ඔවුන්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, මෙතරම් යැයි පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ.

ඒ වගේ තමයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රහත් වෙලා යැයි හිතාගෙන ඉන්නා සමහර පුද්ගලයින්ගේ ස්වභාවය. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දහම වරදවා ගෙන ඇති බවටත්, සාමාන්‍ය දැනීම ඇති අයටත් ඒ හිමිගේ මෝඩකම වැටහෙන බවටත් ඇස් පනා පිට දැකිය හැකි ලෙස පුන පුනා පෙන්වන ලද හේතු කාරණා දැක දැකත් අතිශයින්ම මෝඩ භික්ෂූවක් වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රහත් වෙලා යැයි දිගටම හිතනා තුච්ඡ පුද්ගලයින්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ.

Skylark

[QUOTE="Skylark, post: 20356960, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අතිශයින්ම මෝඩ භික්ෂූවක්. මම ඒ ආකාර පුද්ගලයින් තවත් දැක තිබෙනවා. අතිශයීන්ම මෝඩ පුද්ගලයින්ට එක් උදාහරණයක් ලෙස දෙමාපිය සැලකුම් ලබන සමහර අඥාන දරුවන් දැක්විය හැකියී. ඒ සමහර අඥාන දරුවන්ව කවා පොවා ලොකු මහත් කරවන්න, මනා අධ්‍යාපනයක් ලබා දෙන්න, ඔවුන්ගේ මතු අනාගතය යහපත් ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරන්න දෙමාපියෝ දැඩි දුක් විදිමින් නොනවතින අරගලයක නිරත වෙනවා. දෙමාපියන් ඒ අඥාන දරුවන්ගේ යහපත වෙනුවෙන් කොච්චර කටයුතු කලත්, ඒ දෙමාපියන් කරන යහපත් දේ තම දෑසින් දැක දැකත් ඒ අඥාන දරුවෝ හිතනවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා මට යහපතක් වෙනවාට කැමති නැතිව මට යමක් ලැබෙන්න තියෙනවානම් ඒක වලකනවා, මගේ උවමනාවන් සපුරා දෙන්නේ නැහැ, මට වද දෙනවා, මට දුක් දෙනවා, මට සතුටින් ඉන්න දෙන්නේ නැහැ, මගේ දියුණුවට බාධා කරනවා කියා. එවන් අඥාන දරුවෙකුගෙන් ඇහුවොත් කුමක්ද හරියටම දෙමාපියන් කල අවැඩ කියා, ඒ අඥාන දරුවාට දෙමාපියන් සැබැවින්ම කල අවැඩක් සකාරණව පෙන්වා දෙන්න බැහැ. දෙමාපියන් මේ මේ කටයුතු ඒ දරුවාගේ යහපත වෙනුවෙන් කරලා තිබෙනවා නේදැයි ඒ අඥාන දරුවාගෙන් ඇහුවොත් ඒ ඒ කටයුතු කරලා තියෙන බව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාදෝ අකමැත්තෙන් පිළිගන්නවා, ඒ ගැන වැඩිය කතා කරන්නත් කැමති නැහැ, ඒ ගැන කතාව මඟ හරින්න උත්සාහ ගන්නවා. දෙමාපියන් තමන්ගේ යහපත වෙනුවෙන් පුන පුනා කටයුතු කරන බව ඇස් පනාපිට දැක දැකත් දෙමාපියන් තමන්ට අවැඩ කරන සේ දකින දරුවන්ගේ අඥානකම මෙතරම් යැයි හිතාගන්න මටත් අපහසුයි. වටහාගන්න දුෂ්කර වන්නේ ඇයි මේ සත්‍ය ලෙසින්ම සිදුව ඇති, පේන්න තියෙන කරුණු නොසලකා සිදුව නැති කරුණු අරබයා ඒ අසත්පුරුෂ දරුවන් තමන්ගේ දොස් රහිත දෙමාපියන්ට දොස් පවරන්නේ කියා. සමාජයේ සම්මත ලෙසින් "පිස්සු හැදිලා" යැයි කියන්න බැරි, කාලා ඇඳලා ඉන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන්, රස්සාවක් කරන වයසේ නම් රස්සාවක් කරන්නත් පුළුවන් එවන් දරුවන්ට තමන්ගේ දෙමාපියන්ගේ ඇති ගුණ නොපෙනී නැති නුගුණ පෙනෙන්නේ කෙසේ දැයි වටහා ගැනීම දුෂ්කරයි. ඒ අසත්පුරුෂ දරුවන් අතිශයින්ම අඥානවන්තයි. ඔවුන්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, මෙතරම් යැයි පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ. ඒ වගේ තමයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රහත් වෙලා යැයි හිතාගෙන ඉන්නා සමහර පුද්ගලයින්ගේ ස්වභාවය. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දහම වරදවා ගෙන ඇති බවටත්, සාමාන්‍ය දැනීම ඇති අයටත් ඒ හිමිගේ මෝඩකම වැටහෙන බවටත් ඇස් පනා පිට දැකිය හැකි ලෙස පුන පුනා පෙන්වන ලද හේතු කාරණා දැක දැකත් අතිශයින්ම මෝඩ භික්ෂූවක් වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රහත් වෙලා යැයි දිගටම හිතනා තුච්ඡ පුද්ගලයින්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom