Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
7 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාම සූත්‍රය සරල සිංහලෙන් - 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාම සූත්‍රය සරල සිංහලෙන් - 01

[FONT=&quot]කාම සූත්‍රය සරල සිංහලෙන් - [/FONT]01

[FONT=&quot]අද කාලේ ස්තී‍්‍ර දුෂණ[/FONT], [FONT=&quot]සියදිවි නසා ගැනීම්[/FONT], [FONT=&quot]මිනිමැරීම් ආදි ගොඩක් දේට හේතුව කාමයයි.... තාත්තා දුව දුෂණය කරන්නේත්[/FONT], [FONT=&quot]කොල්ලෝ අවුරුදු [/FONT]90[FONT=&quot] පැනපු ආච්චිලා දුෂණය කරල මරා දාන්නෙත් මේ කාමය නිසයි.... එහෙම වෙලා තියෙන්නේ කාමයේ ඇති වැරැද්දක් නිසා නෙවෙයි[/FONT], [FONT=&quot]අපි කාමය ගැන හරියට ඉගෙන ගෙන නැති නිසයි... වාත්ස්යාණන්ගේ කාමසූත්ර පොත එදාට වගේම අදටත් වටින්නේ ඒකයි....[/FONT][FONT=&quot] අදටත් මිනිස්සු ඒ පොත ගැන කතා කරන්නේ ඒ නිසයි... ඉතිං මම හිතුව දන්න සිංහලෙන් පුලූවන් විදියට මගේ මිත්රයින් සමග ඒ දැනුම බෙදා ගන්න... ටිකක් මහන්සි වෙන්න ඕන වැඩක්... කමක් නෑ උඹල වෙනුවෙන් මම ඒ මහන්සිය ගැන හිතන්නේ නෑ...[/FONT]

[FONT=&quot]මම අහපු ප්‍රශ්නෙට උඹලගේ උත්තරේ [/FONT]‘[FONT=&quot]වැඬේ කරගෙන පලයන්[/FONT]’ [FONT=&quot]කියපු එකයි. සමහර මිත්රයින් කරපන් හැබැයි පරිස්සමින් කියලත් කිව්වා... එහෙම කිව්වේ මගේ හොඳට කියල මම දන්නවා... මම මේ ලිපි පෙළ පටන් ගන්න ඉස්සරවෙලා කියනවා කාම සූත්‍ර පොතේ පිළිවෙලම මගේ ලිපිවල නැතිව ඇති කියල... එහෙම කරල තියෙන්නේ කතාව සරල වෙන්නත්[/FONT], [FONT=&quot]තේරුම් ගන්නත් පහසුවෙන්න... මේක කාම සූත්‍ර පොතේ පරිවර්තනයක් නෙවෙයි. ඒකේ තියෙන අදහස් ෆිල්ටර් කිරීමක්.... අනෙක මේ පොත ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ බමුණු ඉගැන්වීම් එක්ක සම්බන්ධයි... බුදු දහමේ හෝ වෙනත් ආගමක ඉගැන්වීම් සමග සමහරක් තැන්වලදී ගැටෙන්න පුලූවන්.... එවැනි ආගමක් සම්බන්ධ කාරණා සටහන් වුවහොත් ඒවා මගේ පෞද්ගලික මතය නොවන බව ද සලකන්න.... තවත් වාත්ස්යාණයන් යන්න මින් ඉදිරියට වාත්සි ලෙස කෙටිකරල තියෙන්නේ කොටන්න පහසුවෙන්නත්[/FONT], [FONT=&quot]කියවන්නත් පහසුවෙන්නයි. එතුමාට අගෞරව කරන්න නෙවෙයි.... එහෙනම් එන්ටකෝ....[/FONT]

[FONT=&quot]අද වගේම එදත් ඒ කිව්වේ වාත්සිගේ කාලෙත් කාමය කියපු ගමන් ඇවිස්සිලා ඒකට බනින උන් හිටියා... උන් කියල තියෙන්නේ මිනිසා කාමය සෙවිය යුතු නැති බවයි... කම් සැප විඳීමෙන් මිනිහ තර්ඞ් ක්ලාස් එකට වැටෙන බවත්[/FONT], [FONT=&quot]ඔහු අන්තිමට සමාජයේ ගැරහීමට ලක්වෙලා තමන්ගේ පවුලේ උනුත්[/FONT], [FONT=&quot]නෑදෑ සනුහුරේ උනුත් එක්කම වලපල්ලට යනව කියල තමයි උන් තර්ක කරල තියෙන්නේ...[/FONT]

[FONT=&quot]හැබැයි වාත්සි කියන්නේ මිනිසාගේ පැවැත්මට කාමය අවශ්‍ය බවයි.... අපි කනව බොනව වගේම කාමයත් අපගේ මානසික හා කායික නිරෝගිකමකට අත්යාවශ්යයිලූ... වාත්සි මේකට නියම උදාහරණ [/FONT]02[FONT=&quot] ක් දෙනවා... ඔහු කියන්නේ ගේ ළගට ඇවිල්ල හිගන්නන් කෑම ඉල්ලනවා කියලා ගෙදර උයන්නේ නැතිව ඉන්නේ නෑ වගේම[/FONT], [FONT=&quot]මුවෝ හේනට පැනල හේන විනාශ කරනව කියල ගොවියෝ වගා කරන්නෙ නැතිව ඉන්නෙ නෑ වගේම මොන මරාලයක් වැටුණත් මිනිහ කවදාවත් කාමයෙන් ඈත් වෙන්නේ නැතිලූ... වාත්සි කියන විදියට වැදගත් වෙන්නේ කාමයේ හැසිරෙන කොට බුද්ධිමත්ව[/FONT], [FONT=&quot]මධ්‍යස්ථව[/FONT], [FONT=&quot]ක්ලියර් මයින්ඞ් එකකින් ඒක කරන්න ඕන කියලයි...[/FONT][FONT=&quot] ඉතිං වාත්සි කියන කරුණු අදටත් ගැලපෙනවා කියල තමයි මට හිතෙන්නේ...[/FONT]

[FONT=&quot]බමුණු ඉගැන්වීම අනුව මිනිසා මවා ඇත්තේ මහ බඹාය... ඉතිං මිනිහ උපතේ ඉදන් මැරෙනකම්ම ජීවිතේ ගෙනයන්න ඕන විදිය ඔවුන් උගන්නලා තියෙනවා... ඉතිං ඒ බෙදීම අනුව බාල කාලයේ ඉගෙන ගන්න ඕන... තරුණ කාලයේ ධනය රැස්කරමින් කම්සැප විඳල[/FONT], [FONT=&quot]මහලූ වෙනකොට ධාර්මික ජීවිතයකට මාරු වෙන්න ඕන බව කියවෙනවා... වාත්සි මිනිසා ජීවිතේ ගෙනියන්න ඕන ක්‍රමය කොටස් තුනකට බෙදල පෙන්නනවා... ඒ තමයි[/FONT],

01. [FONT=&quot]අර්ථ (ධනය[/FONT][FONT=&quot])[/FONT]

02. [FONT=&quot]කාම (කම් සැප[/FONT][FONT=&quot])[/FONT]

03. [FONT=&quot]ධර්ම (දැහැමිබව[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]මේවා තේරුම් කරන්න තමයි මගේ සිංහල දැනුම මදිවෙන්නේ.... කොහොම වුණත් අර්ථය කියන්නේ මිනිහෙක් ජොබක් කරගෙන[/FONT], [FONT=&quot]ගෙයක් දොරක් හදාගෙන සමාජයේ ක්ලාස් එකක් තියන් ජීවත් වෙන්න ඕන කියන එකයි.... [/FONT]

[FONT=&quot]කාමය[/FONT][FONT=&quot] කියන්නේ පසිදුරන් පිනවීමයි. ඒ ගැන බෞද්ධයින්ට අමුතුවෙන් උගන්නන්න ඕන නෑ... මොකද බෞද්ධ ඉගැන්වීම්වල ඒක ගොඩක් ගැඹුරට කතා කරල තියෙනවා... ඉතිං අබෞද්ධයින්ට සරලව තේරුම් කරල දෙන එක මගේ යුතුකමක්... පසිදුරන් පින වීම කියන්නේ ඇස[/FONT], [FONT=&quot]කන[/FONT], [FONT=&quot]නාසය[/FONT], [FONT=&quot]දිව හා සම (ස්පර්ශය[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] කියන ඒවා විවිධ ක්‍රම මගින් පිනවීමය. ඉතිං මෙතනදී ලිංගික හැසිරීම ප්‍රධාන වෙනවා... වාත්සි තමන්ගේ පොතේ ලිංගික කි‍්‍රයා සඳහා වැඩි තැනක් දීලා කතා කරන්නේ ඒ නිසයි... [/FONT]

[FONT=&quot]ධර්මය[/FONT][FONT=&quot] කියන්නේ මිනිහෙක් වයසට යන කොට අර්ථයෙන්[/FONT], [FONT=&quot]කාමයෙන් ඈත්වෙලා දැහැමි ජීවිතයක් ගත කළ යුතු බවයි.... ඔහු තමන්ගේ ඊළග ආත්මය සාර්ථක කර ගැනීමට සූදානම් විය යුතුයි කියන එකය.[/FONT]

[FONT=&quot]වාත්සි කියන්නේ අපි කාමයේ හැසිරිය යුත්තේ අර කලින් කියපු අර්ථය හා ධර්මය කියන දේවල්වලට ඇණයක් නොවන විදියටයි... ඒ කියන්නේ තමන්ගේ සේසතම පරදුවට තියලා හෝ තමන් අදහන ආගමට පටහැනි ලෙස කාමයේ හැසිරිය යුතු නැති බවයි.... (බෝරිංද මන්දා... ඉස්සරහට එහෙම වෙන එකක් නැති වේවි[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]කෙල්ල කාමය හැදෑරිය යුතුය...[/FONT]

[FONT=&quot]වාත්සි කියන්නේ කෙල්ලෝ අනෙක් දේවල් ඉගෙන ගන්නවා වගේ රහසින් හරි [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] ගැනත් ඉගෙන ගන්න ඕන කියලයි... ඒකට [/FONT][FONT=&quot]sex teacher[/FONT][FONT=&quot] කෙනෙක් ඉන්න වෙනවා... ඒ ගැටලූවට වාත්සි ළග උත්තර තියෙනවා... කෙල්ලක් තමන්ගේ [/FONT][FONT=&quot]sex teacher[/FONT][FONT=&quot] විදියට බැඳපු ගැහැණියක්[/FONT], [FONT=&quot]අම්මගේ සහෝදරියක්[/FONT], [FONT=&quot]තමන්ගේ වැඩිමහල් සහෝදරියක් එහෙම නැත්තනම් කලින් බැඳල දැන් ගිහි ජීවිතයෙන් ඈත්වෙලා ඉන්න කාන්තාවක් තෝරාගත යුතුය....[/FONT][FONT=&quot] දැන් කෙල්ලොත් [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] ඉගෙන ගන්න ට්‍රයි කරනවා... හැබැයි සම වයසේ තමන්ගේ මිතුරියන්ගෙන්[/FONT], [FONT=&quot]එහෙම නැත්නම් [/FONT][FONT=&quot]net[/FONT][FONT=&quot] එකෙන්... ඒක ඒ තරම් ප්‍රායෝගික නැත්තේ ඒවගෙන් ලැබෙන දේවලින් කෙල්ලෝ නන්නත්තාර වෙන නිසයි... ඉතිං වාත්සි නියම ඩයල් එකක් කියලා හැමෝම කියන්නේ මේ නිසා වෙන්න ඇති...[/FONT]

[FONT=&quot]කෙල්ලක් කාමයට අමතරව සිව් සැට කලා ශිල්ප (නැටුම්[/FONT], [FONT=&quot]ගැයුම්[/FONT], [FONT=&quot]ඉයුම්[/FONT], [FONT=&quot]පිහුම්[/FONT], [FONT=&quot]මැහුම් ගෙතුම් වගේ දේවල් [/FONT]64[FONT=&quot] ක්[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඉගෙන ගන්න ඕන කියල වාත්සි කියනවා. එතකොට තමයිලූ සැබෑ කාන්තාවක් විදියට [/FONT][FONT=&quot]life[/FONT][FONT=&quot] එක ඉස්සරහට ගෙනියන්න පුලූවන් වෙන්නේ... අතීත ඉන්දියාවේ ගණිකාව කියන්නේ සමාජයේ පිළිගත්ත හොඳ නම්බුවක් තියෙන බඩුවක්... රජ්ජුරුවෝ පවා ඉඳ හිට එවැනි ගණිකාවන් සොයා ගොස් දුක සැප හොයල බලනවලූ... එකල ගණිකාව කාම ශාස්ත්රයත්[/FONT], [FONT=&quot]සිව් සැට කලා ශිල්පයත් හොඳට හදාරලා තිබුණ නිසයිලූ ඒවගේ තත්වයක් ලැබිල තියෙන්නේ..... (දැන්නම් ගණිකාවන් වෙන්නෙ තියෙන්න ඕන ස්ති‍්‍ර නිමිත්ත විතරයි[/FONT][FONT=&quot])[/FONT]

[FONT=&quot]ඉතිං මේ විදියට කාම ශාස්ත්රයත්[/FONT], [FONT=&quot]සිව් සැට කලා ශිල්පත් හදාරපු ගෑණියෙක්ගේ මිනිහෙක් කවදාවත් පිට යන්නේ නෑලූ... වාත්සි කියන විදියට ගෑණු දහක් අතරට මිනිහ දැම්මත් තමන්ගේ ගෑණිගෙන් තොර ලෝකයක් ඌට නැතිලූ... ඇත්තනේ ගෙදර ලස්සනට තියාගෙන[/FONT], [FONT=&quot]මිනිහටත් උපරිම සැපක් දෙනවා නම් ඌ මොකටද කොටු පනින්නේ....[/FONT]?

[FONT=&quot]කොල්ලා මොනවද කළ යුත්තේ....[/FONT]?

[FONT=&quot]වාත්සි පවසන්නේ කොල්ලෙක් තමාගේ ඉගෙනීම අවසන් වන තෙක් තමන්ගේ කුමර බඹසර රැක ගත යුතු බවයි... කලබල වෙන්න එපා ඒ කියන්නේ මොනම වෙලාවකවත් [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] ගේමකට එන්ටර් නොවී [/FONT][FONT=&quot]fresh[/FONT][FONT=&quot] පිට ඉන්න ඕන කියන එකයි... ඉගෙන ගෙන ඉවරවෙලා තාත්ගේ උදව්වෙන් හරි තමන්ගේ මහන්සියෙන් හරි හොද ආර්ථිකයක් හදාගත යුතු බව වාත්සි පවසනවා... ඊට පස්සේ තමන්ට කියලා ගෙයක් දොරක් හදා ගන්න ඕන... වාත්සි කියන විදියට තමන්ගේ නිවස ජලාශයක් ළග හොදට ගස්කොළන් තියන තැනක හදාගන්නවා නම් වඩාත් හොඳයිලූ. ගේ වටේට හොඳ ගාර්ඞ්න් එකක් තියෙනවා නම් වඩාත් හොඳ බව ඔහු පවසයි.... (ඊට අමතරව ගේ ඇතුල කොටස් බෙදාගන්න විදිය[/FONT], [FONT=&quot]තියෙන්න ඕන බඩු ආදිය ගැනත් වාත්සි පවසනවා... ඒවා වර්තමාන සමාජයට එතරම් වැදගත් නැති දීර්ඝ විස්තරයක් නිසා මම ඒ ටික අත හරිනවා[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]. ඉතිං වාත්සි කියන්නේ කොල්ලෙක් බඳින්න ඉස්සරවෙලා හොඳ ආර්ථික තත්වයක්[/FONT], [FONT=&quot]සමාජ තත්වයක් හදාගත යුතු බවයි.[/FONT]

[FONT=&quot]වාත්සි කියන විදියට කොල්ලෙක් නම් පාන්දරින්ම නැගිටින්න ඕන... දත් මැද මූණ හෝදලා[/FONT], [FONT=&quot]සුවඳ ගල්වා හැඩ වැඩ විය යුතුය. දිනපතා නාන්න ඕන... දවස් දෙකකට සැරයක්වත් ඇගේ තෙලක් ගාලා පොඩි මසාජ් එකක් දිය යුතුය. දවස් තුනකට සැරයක් සබන් ගා නාන්න ඕන... දවස් හතරකට සැරයක් රැවුල කපන්න ඕන... දින [/FONT]5 - 10[FONT=&quot] ක් කාලය ඇතුළත තමන්ගේ අහවල් තැන ෂේව් කළ යුතුය[/FONT], [FONT=&quot]දිනපතාම තමන්ගේ කිහිලි[/FONT], [FONT=&quot]ඉකිලි හොඳට පිරිසිදු කරගන්න ඕන...[/FONT][FONT=&quot] මීට අමතරව හරි වෙලාවට හොඳ කෑම කෑ යුතුය. හවස් වරුව කලා[/FONT], [FONT=&quot]විනෝද[/FONT], [FONT=&quot]කී‍්‍රඩා ආදි කටයුතුවල නිරත විය යුතුය.[/FONT]

[FONT=&quot]ඉහත කරුණු දිහා බලපුවම වාත්සි අපේ කාලෙටත් ගැලපෙන අදහස් තමයි එදා කියල තියෙන්නේ... කෙල්ලෙක් කොල්ලෙක් [/FONT][FONT=&quot]sex life[/FONT][FONT=&quot] එකකට එන්නට පෙර තමන් ස්ථාවර විය යුතු බව ඔහු අපූරුවට විස්තර කරල තියෙනවා....[/FONT]

[FONT=&quot]ඉතිං මින් ඉදිරියට අපි ඒ [/FONT][FONT=&quot]sex life[/FONT][FONT=&quot] එක ගැන කතා කරමු.... උඹලගේ අදහස් හා දිරිගැන්වීම් මට ගොඩක් වටිනවා... ඊළග ලිපියෙන් හමුවෙමු....[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 20357139, member: 558124"] [b]කාම සූත්‍රය සරල සිංහලෙන් - 01[/b] [SIZE=5][B][COLOR=#0070C0][FONT="]කාම සූත්‍රය සරල සිංහලෙන් - [/FONT][/COLOR][/B][B][COLOR=#0070C0]01[/COLOR][/B] [FONT="]අද කාලේ ස්තී‍්‍ර දුෂණ[/FONT], [FONT="]සියදිවි නසා ගැනීම්[/FONT], [FONT="]මිනිමැරීම් ආදි ගොඩක් දේට හේතුව කාමයයි.... තාත්තා දුව දුෂණය කරන්නේත්[/FONT], [FONT="]කොල්ලෝ අවුරුදු [/FONT]90[FONT="] පැනපු ආච්චිලා දුෂණය කරල මරා දාන්නෙත් මේ කාමය නිසයි.... එහෙම වෙලා තියෙන්නේ [COLOR=#E36C0A]කාමයේ ඇති වැරැද්දක් නිසා නෙවෙයි[/COLOR][/FONT][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]අපි කාමය ගැන හරියට ඉගෙන ගෙන නැති නිසයි... වාත්ස්යාණන්ගේ කාමසූත්ර පොත එදාට වගේම අදටත් වටින්නේ ඒකයි....[/FONT][/COLOR][FONT="] අදටත් මිනිස්සු ඒ පොත ගැන කතා කරන්නේ ඒ නිසයි... ඉතිං මම හිතුව දන්න සිංහලෙන් පුලූවන් විදියට මගේ මිත්රයින් සමග ඒ දැනුම බෙදා ගන්න... ටිකක් මහන්සි වෙන්න ඕන වැඩක්... කමක් නෑ උඹල වෙනුවෙන් මම ඒ මහන්සිය ගැන හිතන්නේ නෑ...[/FONT] [FONT="]මම අහපු ප්‍රශ්නෙට උඹලගේ උත්තරේ [/FONT]‘[FONT="]වැඬේ කරගෙන පලයන්[/FONT]’ [FONT="]කියපු එකයි. සමහර මිත්රයින් කරපන් හැබැයි පරිස්සමින් කියලත් කිව්වා... එහෙම කිව්වේ මගේ හොඳට කියල මම දන්නවා... මම මේ ලිපි පෙළ පටන් ගන්න ඉස්සරවෙලා කියනවා කාම සූත්‍ර පොතේ පිළිවෙලම මගේ ලිපිවල නැතිව ඇති කියල... එහෙම කරල තියෙන්නේ කතාව සරල වෙන්නත්[/FONT], [FONT="]තේරුම් ගන්නත් පහසුවෙන්න... [COLOR=#E36C0A]මේක කාම සූත්‍ර පොතේ පරිවර්තනයක් නෙවෙයි. ඒකේ තියෙන අදහස් ෆිල්ටර් කිරීමක්....[/COLOR] අනෙක මේ පොත ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ බමුණු ඉගැන්වීම් එක්ක සම්බන්ධයි... බුදු දහමේ හෝ වෙනත් ආගමක ඉගැන්වීම් සමග සමහරක් තැන්වලදී ගැටෙන්න පුලූවන්.... එවැනි ආගමක් සම්බන්ධ කාරණා සටහන් වුවහොත් ඒවා මගේ පෞද්ගලික මතය නොවන බව ද සලකන්න.... තවත් [COLOR=#E36C0A]වාත්ස්යාණයන් [/COLOR]යන්න මින් ඉදිරියට [COLOR=#E36C0A]වාත්සි[/COLOR] ලෙස කෙටිකරල තියෙන්නේ කොටන්න පහසුවෙන්නත්[/FONT], [FONT="]කියවන්නත් පහසුවෙන්නයි. එතුමාට අගෞරව කරන්න නෙවෙයි.... එහෙනම් එන්ටකෝ....[/FONT] [FONT="]අද වගේම එදත් ඒ කිව්වේ වාත්සිගේ කාලෙත් කාමය කියපු ගමන් ඇවිස්සිලා ඒකට බනින උන් හිටියා... උන් කියල තියෙන්නේ මිනිසා කාමය සෙවිය යුතු නැති බවයි... කම් සැප විඳීමෙන් මිනිහ තර්ඞ් ක්ලාස් එකට වැටෙන බවත්[/FONT], [FONT="]ඔහු අන්තිමට සමාජයේ ගැරහීමට ලක්වෙලා තමන්ගේ පවුලේ උනුත්[/FONT], [FONT="]නෑදෑ සනුහුරේ උනුත් එක්කම වලපල්ලට යනව කියල තමයි උන් තර්ක කරල තියෙන්නේ...[/FONT] [FONT="]හැබැයි වාත්සි කියන්නේ මිනිසාගේ පැවැත්මට කාමය අවශ්‍ය බවයි.... අපි කනව බොනව වගේම කාමයත් අපගේ මානසික හා කායික නිරෝගිකමකට අත්යාවශ්යයිලූ... වාත්සි මේකට නියම උදාහරණ [/FONT]02[FONT="] ක් දෙනවා... [COLOR=#E36C0A]ඔහු කියන්නේ ගේ ළගට ඇවිල්ල හිගන්නන් කෑම ඉල්ලනවා කියලා ගෙදර උයන්නේ නැතිව ඉන්නේ නෑ වගේම[/COLOR][/FONT][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]මුවෝ හේනට පැනල හේන විනාශ කරනව කියල ගොවියෝ වගා කරන්නෙ නැතිව ඉන්නෙ නෑ වගේම මොන මරාලයක් වැටුණත් මිනිහ කවදාවත් කාමයෙන් ඈත් වෙන්නේ නැතිලූ... වාත්සි කියන විදියට වැදගත් වෙන්නේ කාමයේ හැසිරෙන කොට බුද්ධිමත්ව[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]මධ්‍යස්ථව[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]ක්ලියර් මයින්ඞ් එකකින් ඒක කරන්න ඕන කියලයි...[/FONT][/COLOR][FONT="] ඉතිං වාත්සි කියන කරුණු අදටත් ගැලපෙනවා කියල තමයි මට හිතෙන්නේ...[/FONT] [FONT="]බමුණු ඉගැන්වීම අනුව මිනිසා මවා ඇත්තේ මහ බඹාය... ඉතිං මිනිහ උපතේ ඉදන් මැරෙනකම්ම ජීවිතේ ගෙනයන්න ඕන විදිය ඔවුන් උගන්නලා තියෙනවා... ඉතිං ඒ බෙදීම අනුව බාල කාලයේ ඉගෙන ගන්න ඕන... තරුණ කාලයේ ධනය රැස්කරමින් කම්සැප විඳල[/FONT], [FONT="]මහලූ වෙනකොට ධාර්මික ජීවිතයකට මාරු වෙන්න ඕන බව කියවෙනවා... වාත්සි මිනිසා ජීවිතේ ගෙනියන්න ඕන ක්‍රමය කොටස් තුනකට බෙදල පෙන්නනවා... ඒ තමයි[/FONT], 01. [FONT="]අර්ථ (ධනය[/FONT][FONT="])[/FONT] 02. [FONT="]කාම (කම් සැප[/FONT][FONT="])[/FONT] 03. [FONT="]ධර්ම (දැහැමිබව[/FONT][FONT="])[/FONT] [FONT="]මේවා තේරුම් කරන්න තමයි මගේ සිංහල දැනුම මදිවෙන්නේ.... කොහොම වුණත් [COLOR=#E36C0A]අර්ථය[/COLOR] කියන්නේ මිනිහෙක් ජොබක් කරගෙන[/FONT], [FONT="]ගෙයක් දොරක් හදාගෙන සමාජයේ ක්ලාස් එකක් තියන් ජීවත් වෙන්න ඕන කියන එකයි.... [/FONT] [COLOR=#E36C0A][FONT="]කාමය[/FONT][/COLOR][FONT="] කියන්නේ පසිදුරන් පිනවීමයි. ඒ ගැන බෞද්ධයින්ට අමුතුවෙන් උගන්නන්න ඕන නෑ... මොකද බෞද්ධ ඉගැන්වීම්වල ඒක ගොඩක් ගැඹුරට කතා කරල තියෙනවා... ඉතිං අබෞද්ධයින්ට සරලව තේරුම් කරල දෙන එක මගේ යුතුකමක්... පසිදුරන් පින වීම කියන්නේ ඇස[/FONT], [FONT="]කන[/FONT], [FONT="]නාසය[/FONT], [FONT="]දිව හා සම (ස්පර්ශය[/FONT][FONT="])[/FONT][FONT="] කියන ඒවා විවිධ ක්‍රම මගින් පිනවීමය. ඉතිං මෙතනදී ලිංගික හැසිරීම ප්‍රධාන වෙනවා... වාත්සි තමන්ගේ පොතේ ලිංගික කි‍්‍රයා සඳහා වැඩි තැනක් දීලා කතා කරන්නේ ඒ නිසයි... [/FONT] [COLOR=#E36C0A][FONT="]ධර්මය[/FONT][/COLOR][FONT="] කියන්නේ මිනිහෙක් වයසට යන කොට අර්ථයෙන්[/FONT], [FONT="]කාමයෙන් ඈත්වෙලා දැහැමි ජීවිතයක් ගත කළ යුතු බවයි.... ඔහු තමන්ගේ ඊළග ආත්මය සාර්ථක කර ගැනීමට සූදානම් විය යුතුයි කියන එකය.[/FONT] [FONT="]වාත්සි කියන්නේ අපි කාමයේ හැසිරිය යුත්තේ අර කලින් කියපු අර්ථය හා ධර්මය කියන දේවල්වලට ඇණයක් නොවන විදියටයි... [COLOR=#E36C0A]ඒ කියන්නේ තමන්ගේ සේසතම පරදුවට තියලා හෝ තමන් අදහන ආගමට පටහැනි ලෙස කාමයේ හැසිරිය යුතු නැති බවයි....[/COLOR] (බෝරිංද මන්දා... ඉස්සරහට එහෙම වෙන එකක් නැති වේවි[/FONT][FONT="])[/FONT] [B][COLOR=#0070C0][FONT="]කෙල්ල කාමය හැදෑරිය යුතුය...[/FONT][/COLOR][/B] [FONT="]වාත්සි කියන්නේ කෙල්ලෝ අනෙක් දේවල් ඉගෙන ගන්නවා වගේ රහසින් හරි [/FONT][FONT="]sex[/FONT][FONT="] ගැනත් ඉගෙන ගන්න ඕන කියලයි... ඒකට [/FONT][FONT="]sex teacher[/FONT][FONT="] කෙනෙක් ඉන්න වෙනවා... ඒ ගැටලූවට වාත්සි ළග උත්තර තියෙනවා... කෙල්ලක් තමන්ගේ [/FONT][COLOR=#E36C0A][FONT="]sex teacher[/FONT][/COLOR][COLOR=#E36C0A][FONT="] විදියට බැඳපු ගැහැණියක්[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]අම්මගේ සහෝදරියක්[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]තමන්ගේ වැඩිමහල් සහෝදරියක් එහෙම නැත්තනම් කලින් බැඳල දැන් ගිහි ජීවිතයෙන් ඈත්වෙලා ඉන්න කාන්තාවක් තෝරාගත යුතුය....[/FONT][/COLOR][FONT="] දැන් කෙල්ලොත් [/FONT][FONT="]sex[/FONT][FONT="] ඉගෙන ගන්න ට්‍රයි කරනවා... හැබැයි සම වයසේ තමන්ගේ මිතුරියන්ගෙන්[/FONT], [FONT="]එහෙම නැත්නම් [/FONT][FONT="]net[/FONT][FONT="] එකෙන්... ඒක ඒ තරම් ප්‍රායෝගික නැත්තේ ඒවගෙන් ලැබෙන දේවලින් කෙල්ලෝ නන්නත්තාර වෙන නිසයි... ඉතිං වාත්සි නියම ඩයල් එකක් කියලා හැමෝම කියන්නේ මේ නිසා වෙන්න ඇති...[/FONT] [FONT="]කෙල්ලක් කාමයට අමතරව සිව් සැට කලා ශිල්ප (නැටුම්[/FONT], [FONT="]ගැයුම්[/FONT], [FONT="]ඉයුම්[/FONT], [FONT="]පිහුම්[/FONT], [FONT="]මැහුම් ගෙතුම් වගේ දේවල් [/FONT]64[FONT="] ක්[/FONT][FONT="])[/FONT][FONT="] ඉගෙන ගන්න ඕන කියල වාත්සි කියනවා. එතකොට තමයිලූ සැබෑ කාන්තාවක් විදියට [/FONT][FONT="]life[/FONT][FONT="] එක ඉස්සරහට ගෙනියන්න පුලූවන් වෙන්නේ... අතීත ඉන්දියාවේ ගණිකාව කියන්නේ සමාජයේ පිළිගත්ත හොඳ නම්බුවක් තියෙන බඩුවක්... රජ්ජුරුවෝ පවා ඉඳ හිට එවැනි ගණිකාවන් සොයා ගොස් දුක සැප හොයල බලනවලූ... එකල ගණිකාව කාම ශාස්ත්රයත්[/FONT], [FONT="]සිව් සැට කලා ශිල්පයත් හොඳට හදාරලා තිබුණ නිසයිලූ ඒවගේ තත්වයක් ලැබිල තියෙන්නේ..... (දැන්නම් ගණිකාවන් වෙන්නෙ තියෙන්න ඕන ස්ති‍්‍ර නිමිත්ත විතරයි[/FONT][FONT="])[/FONT] [FONT="]ඉතිං මේ විදියට [COLOR=#E36C0A]කාම ශාස්ත්රයත්[/COLOR][/FONT][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]සිව් සැට කලා ශිල්පත් හදාරපු ගෑණියෙක්ගේ මිනිහෙක් කවදාවත් පිට යන්නේ නෑලූ... වාත්සි කියන විදියට ගෑණු දහක් අතරට මිනිහ දැම්මත් තමන්ගේ ගෑණිගෙන් තොර ලෝකයක් ඌට නැතිලූ... ඇත්තනේ ගෙදර ලස්සනට තියාගෙන[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]මිනිහටත් උපරිම සැපක් දෙනවා නම් ඌ මොකටද කොටු පනින්නේ....[/FONT][/COLOR][COLOR=#E36C0A]?[/COLOR] [B][COLOR=#0070C0][FONT="]කොල්ලා මොනවද කළ යුත්තේ....[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0]?[/COLOR][/B] [FONT="]වාත්සි පවසන්නේ කොල්ලෙක් තමාගේ ඉගෙනීම අවසන් වන තෙක් තමන්ගේ කුමර බඹසර රැක ගත යුතු බවයි... කලබල වෙන්න එපා ඒ කියන්නේ මොනම වෙලාවකවත් [/FONT][FONT="]sex[/FONT][FONT="] ගේමකට එන්ටර් නොවී [/FONT][FONT="]fresh[/FONT][FONT="] පිට ඉන්න ඕන කියන එකයි... ඉගෙන ගෙන ඉවරවෙලා තාත්ගේ උදව්වෙන් හරි තමන්ගේ මහන්සියෙන් හරි හොද ආර්ථිකයක් හදාගත යුතු බව වාත්සි පවසනවා... ඊට පස්සේ තමන්ට කියලා ගෙයක් දොරක් හදා ගන්න ඕන... වාත්සි කියන විදියට තමන්ගේ නිවස ජලාශයක් ළග හොදට ගස්කොළන් තියන තැනක හදාගන්නවා නම් වඩාත් හොඳයිලූ. ගේ වටේට හොඳ ගාර්ඞ්න් එකක් තියෙනවා නම් වඩාත් හොඳ බව ඔහු පවසයි.... (ඊට අමතරව ගේ ඇතුල කොටස් බෙදාගන්න විදිය[/FONT], [FONT="]තියෙන්න ඕන බඩු ආදිය ගැනත් වාත්සි පවසනවා... ඒවා වර්තමාන සමාජයට එතරම් වැදගත් නැති දීර්ඝ විස්තරයක් නිසා මම ඒ ටික අත හරිනවා[/FONT][FONT="])[/FONT][FONT="]. ඉතිං වාත්සි කියන්නේ කොල්ලෙක් බඳින්න ඉස්සරවෙලා හොඳ ආර්ථික තත්වයක්[/FONT], [FONT="]සමාජ තත්වයක් හදාගත යුතු බවයි.[/FONT] [FONT="]වාත්සි කියන විදියට [COLOR=#E36C0A]කොල්ලෙක් නම් පාන්දරින්ම නැගිටින්න ඕන... දත් මැද මූණ හෝදලා[/COLOR][/FONT][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]සුවඳ ගල්වා හැඩ වැඩ විය යුතුය. දිනපතා නාන්න ඕන... දවස් දෙකකට සැරයක්වත් ඇගේ තෙලක් ගාලා පොඩි මසාජ් එකක් දිය යුතුය. දවස් තුනකට සැරයක් සබන් ගා නාන්න ඕන... දවස් හතරකට සැරයක් රැවුල කපන්න ඕන... දින [/FONT][/COLOR][COLOR=#E36C0A]5 - 10[/COLOR][COLOR=#E36C0A][FONT="] ක් කාලය ඇතුළත තමන්ගේ අහවල් තැන ෂේව් කළ යුතුය[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]දිනපතාම තමන්ගේ කිහිලි[/FONT][/COLOR][COLOR=#E36C0A], [/COLOR][COLOR=#E36C0A][FONT="]ඉකිලි හොඳට පිරිසිදු කරගන්න ඕන...[/FONT][/COLOR][FONT="] මීට අමතරව හරි වෙලාවට හොඳ කෑම කෑ යුතුය. හවස් වරුව කලා[/FONT], [FONT="]විනෝද[/FONT], [FONT="]කී‍්‍රඩා ආදි කටයුතුවල නිරත විය යුතුය.[/FONT] [FONT="]ඉහත කරුණු දිහා බලපුවම වාත්සි අපේ කාලෙටත් ගැලපෙන අදහස් තමයි එදා කියල තියෙන්නේ... කෙල්ලෙක් කොල්ලෙක් [/FONT][FONT="]sex life[/FONT][FONT="] එකකට එන්නට පෙර තමන් ස්ථාවර විය යුතු බව ඔහු අපූරුවට විස්තර කරල තියෙනවා....[/FONT] [FONT="]ඉතිං මින් ඉදිරියට අපි ඒ [/FONT][FONT="]sex life[/FONT][FONT="] එක ගැන කතා කරමු.... උඹලගේ අදහස් හා දිරිගැන්වීම් මට ගොඩක් වටිනවා... ඊළග ලිපියෙන් හමුවෙමු....[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom