Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්&#3501

මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට විතර කලින් නොකළ වරදකට මගේ සැමියාට එයාගේ රැකියාව අහිමි වුණා. එතන ඉඳන් තමයි මේ ප්‍රශ්ණ සේරම පටන් ගත්තේ. රැකියාව නැතිවුනාට පස්සේ අපිට ආර්ථික ගැටළු ආවා. ආදායම් මාර්ගයක් අවශ්‍ය නිසා මම “online” රැකියාවකට සම්බන්ධ වුණා. කලින් මම තමයි ගෙදර ඉඳගෙන දරුවෝ දෙන්න බලාගත්තේ. අපිට අපේම ගෙදරක් තියනවා. උයා පිහා ගෙදර වැඩ කරන්න වලට උදවු කරන්නට කාන්තාවක් ඉන්නවා. දැන් මගේ රැකියාවෙන් හොඳ ආදායමක් ලැබෙනවා. එත් මම වැඩ කරන වෙලාවට දරුවෝ බලාගන්න කෙනෙක් නැති නිසා මම ඒ වැඩේ චමිල්ට පැවරුවා. පිට කෙනෙකුට මම ඒ වැඩේ පවරන්න කැමති වුණේ නැහැ. ඒ දරුවන් ආදරෙන් බලාගන්න ඕනි කියලා හිතපු නිසා. ටික දවසක් යනකොට මට තේරුණා. එයා ඒ වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. එක දවසක් මම කඩේට ගියා බඩු ගන්න. එදත් චමිල්ට දරුවෝ බාරදීලා ගියේ. මම එනකොට චමිල් දරුවෝ දෙන්නත් එක්ක මිදුල පිරිසිදු කරමින් හිටියේ. චමිල් පිටුපස හැරිලා හිටියේ. චුටි පුතා තණකොළ කපන කතුර අතට අරගෙන ඉන්නවා දැක්කම මට හරියට තරහ ගියා, දරුවට අනුතුරක් වෙන්න ඉඩ තිබුණා නේද කියා. මම චමිල්ට හොඳටම බැන්නා. ඒ අපි රණ්ඩු වුණ මුල් වතාව.

ඊට පස්සේ දිගින් දිගටම පුංචි දේවල් වලට අපි රණ්ඩු වුණා.මට ටික ටික චමිල්ව රුස්සන්නේ නැතිව ගියා. එයා මොන දේ කලත් මට තරහා ගියා. මම මේ තරම් මහන්සිවෙලා දරුවන්ගේ හැමදේම කරනවා, එත් මම වැඩ කරන පුංචි වෙලාවටත් එයා දරුවෝ බලාගන්නේ නැති නිසා ඒක මට හරියට හිතට වද දුන්නා. කොටින්ම චමිල්ගෙන් වැඩක් නැ කියලයි මට මට හිතුනේ. තවත් දවසක මම වැඩ කරනකම් චමිල්ට දරුවා බලාගන්න දීලා තිබුණා, මේ අතරේ ඉහල මාලයේ කාමරයේ වැඩ ඉවරවෙලා මම එළියට එනකොට පුතා තරප්පු පෙල බහින තැන. තව අඩියක් තිබ්බනම් බිමට වැටෙනවා. චමිල් ගාණක්වත් නැතුව පත්තරේ බලනවා. මම ඉක්මනින්ම ගිහින් පුතාව අල්ලගත්තා. එදා නම් මගේ ඉවසමේ සීමාව ඉක්මවලා ගියා. මම චමිල්ට හොඳටම බැන්නා, නරක වචන පවා කියලා. ඊට පස්සේ අපි අතරේ කතාබහ සම්පුර්ණයෙන්ම නතර වුණා. අවශ්‍ය දේවල් හුවමාරු කරගත්තේ ගෙදර වැඩකරන කාන්තාව හරහා. තව දුරටත් මේ විදිහට පවුල් ජිවිතේ ගෙනියන්න බැරි බව අපටම තේරුණා. අපි දෙන්නට කථා කරලා විසඳගන්න බැරි මේ ගැටළුව නිරාකරණය කරගන්න තවත් කෙනෙකුගේ මැදිහත්වීමක් අවශ්‍යයි කියලා හිතුන නිසා අපි දෙන්නා “ආලෝකය” උපදේශණ මධ්‍යස්ථානයට ආවා.

මම චමිල් වයස අවුරුදු 36යි. අපි විවාහ වුනේ අවුරුදු 03ක් පමණ ආදරේ කරලා. අපි හොඳ පවුල් ජිවිතයක් ගෙනිච්චා. බලාපොරොත්තු නොවුන විදිහට මට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ද වුණා, නොකල වරදක් නිසා. ඒ සිද්ධිය නිසා මම ගොඩාක් මානසිකව පිඩාවට පත්වුණා. ලැජ්ජාව නිසා සමාජෙට මුහුණ දෙන්න බැරි තත්වයක් මට තිබුනා. ඒවගේම නිම්මිවයි දරුවන්වයි එපා වෙලා වගේ මම හිටියේ.

නිම්මි ආදායම් මාර්ගයක් ගැන හිතුවේ මේ වෙලාවේදියි. එයා වැඩකරනකොට දරුවන් බලා ගැනීම ගැටළුවක් වුනා. එයා දරුවන්ට හරි ආදරෙයි. ගෙදර වැඩට කෙනෙක් හිටියට දරුවන්ගේ වැඩ කෙරුනේ එයාගේ අතින්මයි. එයා වැඩ කරන වෙලාවට දරුවන් බලාගන්න මට දුන්නා. මගේ මනස අවුල් වෙලා තිබුණ නිසා සමහර වෙලාවට මං අවට සිද්ධවෙන දේවල් ගැන මගේ අවධානය රඳවා ගන්න අපහසු වුණා. දරුවෝ ගැන බැලුවේ නෑ කියලා තමයි නිම්මි මුලින්ම මාත් එක්ක රණ්ඩු වුණේ. ඊට පස්සේ වෙන දේවලුත් අල්ලාගෙන දිගින් දිගටම රණ්ඩු කළා. දැන් අපි කථා කරන්නෙම නැහැ. කථා කලත් බහින් බස් වීමක් තමයි. මට දැන් දැනෙන්නේ කවුරුත් මව ගණන් ගන්නේ නෑ, අගයක් නෑ කියලා. මේ දේවල් විසඳගෙන අපිට අයෙත් මුලින් ජිවත් වුණ විදිහට ඉන්න තිබුනානම් සැනසීමක්.

” ආලෝකය ” උපදේශන මධ්‍යස්ථානයේ උපදේශිකා

මේ දෙදෙනා අපගේ උපදේශණ මධ්‍යස්ථානයට එන විට බිරිඳ ක්ෂණිකව කෝපයට පත්වන ස්වාභාවයෙනුත්, සැමියා මානසික ආතතියකින් පිඩා විඳිමිනුත් හිටියා. දෙදෙනාව එකටත් වෙන් වෙන් වශයෙනුත් ගැටළුවට අදාළ තොරතුරු රැස් කරගත්තා. ” හිස් පුටුව “ ක්‍රම ශිල්පය භාවිතා කරමින් ඔවුන් දෙදෙනා තුල කියා ගන්න බැරි තරම් සිර වී තිබෙන සිතුවිලි සහ හැඟීම් පිට කිරීමට ( මනෝ විරේචනය ) අවස්ථාව ලබා දුන්නා. එතැනදී පැහැදිලි වුනා ඔවුන්ගේ සන්නිවේදනය හා කායික සම්බන්ධතා බිඳ වැටි තිබුනත් චිත්ත බැඳීම තවමත් නොබිඳී තිබෙන බව.

ඒ නිසා මගේ කාර්යය පහසු වුණා. බිරිඳගේ කෝපය කළමනාකරණය කිරීමේ කුසලතා සංවර්ධනයට යොමු කළා. ” භූමිකා ප්රතිවර්තනය “ තුලින් බිරිඳට සැමියා දැන් සිටින මානසික තත්වය අවබෝධ කර ගැනීමට සැලැස්සුවා. ඔහු සිටින ස්ථානයෙන් ගොඩගෙන පෙර සිටි ස්ථානයට ගෙනයාමට උපකාර කල හැකි එකම පුද්ගලයා තමා බව බිරිඳට අවබෝධ වුණා. සබඳතා වර්ධනය කරගැනීමේ අභ්‍යාසය හරහා ක්‍රමයෙන් ඔවුන් දෙදෙනාට මුහුණ බලා සිනාසීම, ඇස් දෙක දෙස බලා කථා කිරීම ක්‍රියාත්මක කළා. දරුවන් වෙනුවෙන් ගුණාත්මක කාලයක් වැය කිරීම පියෙකු ලෙස ඔහුගේ වගකීම බව සැමියා තේරුම් ගත්තා. සැසි වාර 09ක් අවසානයේ ඔවුන් දෙපල මගෙන් සමුගන්නා විට සැමියා බිරිඳගේ සහය ඇතිව ඔවුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා. මෙවැනිම තවත් ලිපි කියවන්න http://thewoman.lk/true-story/

[QUOTE="anuabeysekara8141, post: 23261734, member: 567080"] [b]කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්ත[/b] [SIZE="4"][COLOR="Blue"]මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට විතර කලින් නොකළ වරදකට මගේ සැමියාට එයාගේ රැකියාව අහිමි වුණා. එතන ඉඳන් තමයි මේ ප්‍රශ්ණ සේරම පටන් ගත්තේ. රැකියාව නැතිවුනාට පස්සේ අපිට ආර්ථික ගැටළු ආවා. ආදායම් මාර්ගයක් අවශ්‍ය නිසා මම “online” රැකියාවකට සම්බන්ධ වුණා. කලින් මම තමයි ගෙදර ඉඳගෙන දරුවෝ දෙන්න බලාගත්තේ. අපිට අපේම ගෙදරක් තියනවා. උයා පිහා ගෙදර වැඩ කරන්න වලට උදවු කරන්නට කාන්තාවක් ඉන්නවා. දැන් මගේ රැකියාවෙන් හොඳ ආදායමක් ලැබෙනවා. එත් මම වැඩ කරන වෙලාවට දරුවෝ බලාගන්න කෙනෙක් නැති නිසා මම ඒ වැඩේ චමිල්ට පැවරුවා. පිට කෙනෙකුට මම ඒ වැඩේ පවරන්න කැමති වුණේ නැහැ. ඒ දරුවන් ආදරෙන් බලාගන්න ඕනි කියලා හිතපු නිසා. ටික දවසක් යනකොට මට තේරුණා. එයා ඒ වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. එක දවසක් මම කඩේට ගියා බඩු ගන්න. එදත් චමිල්ට දරුවෝ බාරදීලා ගියේ. මම එනකොට චමිල් දරුවෝ දෙන්නත් එක්ක මිදුල පිරිසිදු කරමින් හිටියේ. චමිල් පිටුපස හැරිලා හිටියේ. චුටි පුතා තණකොළ කපන කතුර අතට අරගෙන ඉන්නවා දැක්කම මට හරියට තරහ ගියා, දරුවට අනුතුරක් වෙන්න ඉඩ තිබුණා නේද කියා. මම චමිල්ට හොඳටම බැන්නා. ඒ අපි රණ්ඩු වුණ මුල් වතාව. ඊට පස්සේ දිගින් දිගටම පුංචි දේවල් වලට අපි රණ්ඩු වුණා.මට ටික ටික චමිල්ව රුස්සන්නේ නැතිව ගියා. එයා මොන දේ කලත් මට තරහා ගියා. මම මේ තරම් මහන්සිවෙලා දරුවන්ගේ හැමදේම කරනවා, එත් මම වැඩ කරන පුංචි වෙලාවටත් එයා දරුවෝ බලාගන්නේ නැති නිසා ඒක මට හරියට හිතට වද දුන්නා. කොටින්ම චමිල්ගෙන් වැඩක් නැ කියලයි මට මට හිතුනේ. තවත් දවසක මම වැඩ කරනකම් චමිල්ට දරුවා බලාගන්න දීලා තිබුණා, මේ අතරේ ඉහල මාලයේ කාමරයේ වැඩ ඉවරවෙලා මම එළියට එනකොට පුතා තරප්පු පෙල බහින තැන. තව අඩියක් තිබ්බනම් බිමට වැටෙනවා. චමිල් ගාණක්වත් නැතුව පත්තරේ බලනවා. මම ඉක්මනින්ම ගිහින් පුතාව අල්ලගත්තා. එදා නම් මගේ ඉවසමේ සීමාව ඉක්මවලා ගියා. මම චමිල්ට හොඳටම බැන්නා, නරක වචන පවා කියලා. ඊට පස්සේ අපි අතරේ කතාබහ සම්පුර්ණයෙන්ම නතර වුණා. අවශ්‍ය දේවල් හුවමාරු කරගත්තේ ගෙදර වැඩකරන කාන්තාව හරහා. තව දුරටත් මේ විදිහට පවුල් ජිවිතේ ගෙනියන්න බැරි බව අපටම තේරුණා. අපි දෙන්නට කථා කරලා විසඳගන්න බැරි මේ ගැටළුව නිරාකරණය කරගන්න තවත් කෙනෙකුගේ මැදිහත්වීමක් අවශ්‍යයි කියලා හිතුන නිසා අපි දෙන්නා “ආලෝකය” උපදේශණ මධ්‍යස්ථානයට ආවා. මම චමිල් වයස අවුරුදු 36යි. අපි විවාහ වුනේ අවුරුදු 03ක් පමණ ආදරේ කරලා. අපි හොඳ පවුල් ජිවිතයක් ගෙනිච්චා. බලාපොරොත්තු නොවුන විදිහට මට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ද වුණා, නොකල වරදක් නිසා. ඒ සිද්ධිය නිසා මම ගොඩාක් මානසිකව පිඩාවට පත්වුණා. ලැජ්ජාව නිසා සමාජෙට මුහුණ දෙන්න බැරි තත්වයක් මට තිබුනා. ඒවගේම නිම්මිවයි දරුවන්වයි එපා වෙලා වගේ මම හිටියේ. නිම්මි ආදායම් මාර්ගයක් ගැන හිතුවේ මේ වෙලාවේදියි. එයා වැඩකරනකොට දරුවන් බලා ගැනීම ගැටළුවක් වුනා. එයා දරුවන්ට හරි ආදරෙයි. ගෙදර වැඩට කෙනෙක් හිටියට දරුවන්ගේ වැඩ කෙරුනේ එයාගේ අතින්මයි. එයා වැඩ කරන වෙලාවට දරුවන් බලාගන්න මට දුන්නා. මගේ මනස අවුල් වෙලා තිබුණ නිසා සමහර වෙලාවට මං අවට සිද්ධවෙන දේවල් ගැන මගේ අවධානය රඳවා ගන්න අපහසු වුණා. දරුවෝ ගැන බැලුවේ නෑ කියලා තමයි නිම්මි මුලින්ම මාත් එක්ක රණ්ඩු වුණේ. ඊට පස්සේ වෙන දේවලුත් අල්ලාගෙන දිගින් දිගටම රණ්ඩු කළා. දැන් අපි කථා කරන්නෙම නැහැ. කථා කලත් බහින් බස් වීමක් තමයි. මට දැන් දැනෙන්නේ කවුරුත් මව ගණන් ගන්නේ නෑ, අගයක් නෑ කියලා. මේ දේවල් විසඳගෙන අපිට අයෙත් මුලින් ජිවත් වුණ විදිහට ඉන්න තිබුනානම් සැනසීමක්. ” ආලෝකය ” උපදේශන මධ්‍යස්ථානයේ උපදේශිකා මේ දෙදෙනා අපගේ උපදේශණ මධ්‍යස්ථානයට එන විට බිරිඳ ක්ෂණිකව කෝපයට පත්වන ස්වාභාවයෙනුත්, සැමියා මානසික ආතතියකින් පිඩා විඳිමිනුත් හිටියා. දෙදෙනාව එකටත් වෙන් වෙන් වශයෙනුත් ගැටළුවට අදාළ තොරතුරු රැස් කරගත්තා. ” හිස් පුටුව “ ක්‍රම ශිල්පය භාවිතා කරමින් ඔවුන් දෙදෙනා තුල කියා ගන්න බැරි තරම් සිර වී තිබෙන සිතුවිලි සහ හැඟීම් පිට කිරීමට ( මනෝ විරේචනය ) අවස්ථාව ලබා දුන්නා. එතැනදී පැහැදිලි වුනා ඔවුන්ගේ සන්නිවේදනය හා කායික සම්බන්ධතා බිඳ වැටි තිබුනත් චිත්ත බැඳීම තවමත් නොබිඳී තිබෙන බව. ඒ නිසා මගේ කාර්යය පහසු වුණා. බිරිඳගේ කෝපය කළමනාකරණය කිරීමේ කුසලතා සංවර්ධනයට යොමු කළා. ” භූමිකා ප්රතිවර්තනය “ තුලින් බිරිඳට සැමියා දැන් සිටින මානසික තත්වය අවබෝධ කර ගැනීමට සැලැස්සුවා. ඔහු සිටින ස්ථානයෙන් ගොඩගෙන පෙර සිටි ස්ථානයට ගෙනයාමට උපකාර කල හැකි එකම පුද්ගලයා තමා බව බිරිඳට අවබෝධ වුණා. සබඳතා වර්ධනය කරගැනීමේ අභ්‍යාසය හරහා ක්‍රමයෙන් ඔවුන් දෙදෙනාට මුහුණ බලා සිනාසීම, ඇස් දෙක දෙස බලා කථා කිරීම ක්‍රියාත්මක කළා. දරුවන් වෙනුවෙන් ගුණාත්මක කාලයක් වැය කිරීම පියෙකු ලෙස ඔහුගේ වගකීම බව සැමියා තේරුම් ගත්තා. සැසි වාර 09ක් අවසානයේ ඔවුන් දෙපල මගෙන් සමුගන්නා විට සැමියා බිරිඳගේ සහය ඇතිව ඔවුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා. මෙවැනිම තවත් ලිපි කියවන්න [url]http://thewoman.lk/true-story/[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom