Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක්ද?

මේකත් ටිකක් වෙනස් contraversial විදිහට explain කරන්න ඕනෙ දෙයක්...

මම හිතනව අපේ whitewalker මලයට මේ ගැන idea එකක් ඇති.

මේක සාමාන්‍ය අභිධර්මයෙන් ඔබ්බට යන කරුනක්.. මම මේක පාරිභාශිත වචන යොදාගෙන විස්තර කරන්න යන්නෙ නෑ. ඒ නිසා සරලයි වගේ හිතෙයි. මේක ප්‍රශ්න කහල විස්තර කරන්නත් පුලුවන්. ඒත් එතකොට වාද විවාද ඇතිවෙන නිසා මම නිකම්ම මේක විස්තර කරගෙන යන්නම්.

පලවෙනි දේ තමයි මම මේ කියන්නෙ මගේ දැනුමට අනුව. ඒ නිසා අන්තර්ගතය 100% හරි නොවෙන්න පුලුවන්. ඒත් මේක කියෙව්වට පස්සෙ ඔයාලගෙ තියෙන තණ්හාව ටිකක් හරි අඩු උනානම් අන්තර්ගතය වැරදියි කියන්න කලින් දෙපාරක් හිතන්න..

කායික වේදනාව...

අපි දන්නවනෙ කවුරුහරි අපිට ගැහුවොත් හෝ පිහියෙන් ඇන්නොත් අපිට දුක් වේදනාවක් දැනෙනව කියල.

ඒක ඔයාට නවත්තන්න පුලුවන්ද?

ඇසට හෝ කනට ඇහෙන හෝ පේන දේවල් වලට වඩා කායිකව අපිට ඇති කරන්න පුලුවන් දුක වැඩියි නේද?

ඒ කියන්නේ ඔයා අකමැති දර්ශනයක් ඔයාට බලෙන් පෙන්නන්න උත්සාහ කරොත් ඔයාට අවශ්‍යනම් ඒ දර්ශනයට focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ?

ඒ දේ අපිට කයටත් කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ කවුරු හරි අපිව ගෙනිහින් වද දෙනව කියමුකෝ..

උදාහරණෙකට අපේ නියපොතු ගලවනව කියමුකෝ බලෙන්...

ඒ වෙලාවට අපිට ඒ දැනෙනෙ දුක් වේදනාවට අපේ mind එක focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්ද? හරියට ඇහැට පේන දර්ශනයට focus නොකරනව වගේ?

මම කියන්නෙ පුලුවන්..

අනික තමා සත්‍ය වශයෙන් පවතින 'කායික දුක් වේදනාවක්' නෑ. මනසට රූපයක් 'ස්පර්ශ' වෙන මාධ්‍ය වෙන්නේ ආලෝකය හා ඇස වගේ මනසට 'කායික' දුකක් දැනෙන්න මාධ්‍ය වෙන්නෙ ශරීරය හා nerves.

එතකොට එකම process එක තමා තියෙන්නෙ ඇසට රූපයක් පේන්නයි කයට කටුක වේදනාවක් දැනෙන්නයි.

ඒත් අපි හරි බයයි නේද කායික වේදනා වලට?

ඒ කියන්නෙ අපිට අකමැත්තෙන් උනත් අපිට හිරිහැර කරන්න කෙනෙකුට පුලුවන්නෙ කය හරහා?..

තව ටිකක් විස්තර කරන්නම්. ඔයාලට තුවාලයක් කරොත් රිදෙනව නේද? ඒත් හිතල බලන්නෙ සමහර වෙලාවල්වලට අපිට තුවාල වෙනකම්ම උනත් කසන්න පුලුවන් නේද? ඒත් රිදෙන්නෙ නෑනෙ? එහෙම කසනකොට දැනෙන්නෙ ආශ්වාදයක්නෙ..

එතකොට සත්‍ය වශයෙන් පවතින කායික වේදනාවක් තියේද? නෑ

whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.

මේ සත්‍ය තේරුම් ගත්තු රහතන් වහන්සේට කායික දුකක් නෑ..

ඒ කියන්නෙ එතුමන්ලගෙ ශරීරය තව කෙනෙක් කපල කොටල දැම්මත් ඒක නිකම් දැනෙන්නෙ හරියට අපිට ඇසට පෙනෙන රූපයක් ගානට වේදනාවක්. ඒකත් එතුමන්ල ඒ වේදනාවට මනස focus කරොත් විතරයි. නැත්තන් එහෙම විඳිමක් වත් නෑ.. උදාහරනෙකට ගත්තොත් සමාධියකට වගේ සමවැදිල හිටියොත්.

ඒකයි උප්පලවණ්ණා මෙහෙනියට තමන්ගෙ ඇස ගලවල දෙන්න පුලුවන් උනේ...

සිතන්නට යමක් ගත්තායැයි සිතනවා...

[QUOTE="MR BOLD, post: 22556827, member: 564681"] [b]''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක[/b] [SIZE="4"]''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක්ද? මේකත් ටිකක් වෙනස් contraversial විදිහට explain කරන්න ඕනෙ දෙයක්...:) මම හිතනව අපේ whitewalker මලයට මේ ගැන idea එකක් ඇති.:rolleyes: මේක සාමාන්‍ය අභිධර්මයෙන් ඔබ්බට යන කරුනක්.. මම මේක පාරිභාශිත වචන යොදාගෙන විස්තර කරන්න යන්නෙ නෑ. ඒ නිසා සරලයි වගේ හිතෙයි. මේක ප්‍රශ්න කහල විස්තර කරන්නත් පුලුවන්. ඒත් එතකොට වාද විවාද ඇතිවෙන නිසා මම නිකම්ම මේක විස්තර කරගෙන යන්නම්. පලවෙනි දේ තමයි මම මේ කියන්නෙ මගේ දැනුමට අනුව. ඒ නිසා අන්තර්ගතය 100% හරි නොවෙන්න පුලුවන්. ඒත් මේක කියෙව්වට පස්සෙ ඔයාලගෙ තියෙන තණ්හාව ටිකක් හරි අඩු උනානම් අන්තර්ගතය වැරදියි කියන්න කලින් දෙපාරක් හිතන්න..:P කායික වේදනාව... අපි දන්නවනෙ කවුරුහරි අපිට ගැහුවොත් හෝ පිහියෙන් ඇන්නොත් අපිට දුක් වේදනාවක් දැනෙනව කියල. ඒක ඔයාට නවත්තන්න පුලුවන්ද? ඇසට හෝ කනට ඇහෙන හෝ පේන දේවල් වලට වඩා කායිකව අපිට ඇති කරන්න පුලුවන් දුක වැඩියි නේද? ඒ කියන්නේ ඔයා අකමැති දර්ශනයක් ඔයාට බලෙන් පෙන්නන්න උත්සාහ කරොත් ඔයාට අවශ්‍යනම් ඒ දර්ශනයට focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ? ඒ දේ අපිට කයටත් කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ කවුරු හරි අපිව ගෙනිහින් වද දෙනව කියමුකෝ.. උදාහරණෙකට අපේ නියපොතු ගලවනව කියමුකෝ බලෙන්... ඒ වෙලාවට අපිට ඒ දැනෙනෙ දුක් වේදනාවට අපේ mind එක focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්ද? හරියට ඇහැට පේන දර්ශනයට focus නොකරනව වගේ? මම කියන්නෙ පුලුවන්.. අනික තමා සත්‍ය වශයෙන් පවතින 'කායික දුක් වේදනාවක්' නෑ. මනසට රූපයක් 'ස්පර්ශ' වෙන මාධ්‍ය වෙන්නේ ආලෝකය හා ඇස වගේ මනසට 'කායික' දුකක් දැනෙන්න මාධ්‍ය වෙන්නෙ ශරීරය හා nerves. එතකොට එකම process එක තමා තියෙන්නෙ ඇසට රූපයක් පේන්නයි කයට කටුක වේදනාවක් දැනෙන්නයි. ඒත් අපි හරි බයයි නේද කායික වේදනා වලට? ඒ කියන්නෙ අපිට අකමැත්තෙන් උනත් අපිට හිරිහැර කරන්න කෙනෙකුට පුලුවන්නෙ කය හරහා?.. තව ටිකක් විස්තර කරන්නම්. ඔයාලට තුවාලයක් කරොත් රිදෙනව නේද? ඒත් හිතල බලන්නෙ සමහර වෙලාවල්වලට අපිට තුවාල වෙනකම්ම උනත් කසන්න පුලුවන් නේද? ඒත් රිදෙන්නෙ නෑනෙ? එහෙම කසනකොට දැනෙන්නෙ ආශ්වාදයක්නෙ.. එතකොට සත්‍ය වශයෙන් පවතින කායික වේදනාවක් තියේද? නෑ whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'. මේ සත්‍ය තේරුම් ගත්තු රහතන් වහන්සේට කායික දුකක් නෑ.. ඒ කියන්නෙ එතුමන්ලගෙ ශරීරය තව කෙනෙක් කපල කොටල දැම්මත් ඒක නිකම් දැනෙන්නෙ හරියට අපිට ඇසට පෙනෙන රූපයක් ගානට වේදනාවක්. ඒකත් එතුමන්ල ඒ වේදනාවට මනස focus කරොත් විතරයි. නැත්තන් එහෙම විඳිමක් වත් නෑ.. උදාහරනෙකට ගත්තොත් සමාධියකට වගේ සමවැදිල හිටියොත්. ඒකයි උප්පලවණ්ණා මෙහෙනියට තමන්ගෙ ඇස ගලවල දෙන්න පුලුවන් උනේ... සිතන්නට යමක් ගත්තායැයි සිතනවා...:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom