Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.

මං මෙහෙම කියල නෑ  කායික වේදනාව කියන්නෙත් මනසේ නිර්මාණයක් කියලයි නලීන්ද සිල්ව කියන්නෙ. මං කියන්නෙත් ඉතිං එතුමා කියන එකම තමා.

අකමැති දර්ශනයක් බලන්න දීම ගැන කියනවනං ඇත්තටම ඕක ඔහොමද ? උදාහරණෙකට GOT වල සර්සි එලාරියා සැන්ඩ් කූඩුවකට දාල ගැටගහල එයාගෙ දුවට වහ දීල එයා ඉස්සරහම මැරෙනව බලං ඉන්න දෙනව. ඒ වගේ අවස්ථාවක් ආවොත් අකමැති දර්ශනයක්. ඒත් ඇස් දෙක වහගත්තු පලියට වේදනාව අඩුවෙනවද ? මම නං හිතන්නෑ

මට නං හිතෙන්නෙ ඇසෙන් වේවා කනෙන් වේවා කයෙන් වේවා, ගන්න දේවල් වලිං වේදනාකාරීද නැත්ද කියල තීරණය වෙන්නෙ අපේ මනස ඒක දකින විදිහ අනුව වෙන්න ඕනෙ. වේදනාව වුනත් වේදනාවක් කියන්න බැරි අවස්ථා එනව. උදාහරණයකට masochists ල තමන්ගෙ ඇඟට ඇණ ගහගන්නව ඉඳිකටු ඇණගන්නව ස්ටේපර් කටු ගහගන්නව. පෙලක් උන් ඇඟ ගැටගහගෙන පැය ගනං එල්ලිලා ඉන්නව. උන්ට කායික වේදනාවක් දැනෙනව. ඒත් උන්ට සතුට ගෙනදෙන්නෙ ඒ වේදනාව. ඉතිං වේදනාව වාස්තවික දෙයක් කිව්වෑකිද ? වේදනාව වුනත් අයෙකුට දුකකුත් අයෙකුට සැපකුත් විදිහට දැනෙනව.

[QUOTE="WhiteWalker, post: 22557079, member: 548558"] [SIZE="4"]whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'. :oo: මං මෙහෙම කියල නෑ :no: කායික වේදනාව කියන්නෙත් මනසේ නිර්මාණයක් කියලයි නලීන්ද සිල්ව කියන්නෙ. මං කියන්නෙත් ඉතිං එතුමා කියන එකම තමා. අකමැති දර්ශනයක් බලන්න දීම ගැන කියනවනං ඇත්තටම ඕක ඔහොමද ? උදාහරණෙකට GOT වල සර්සි එලාරියා සැන්ඩ් කූඩුවකට දාල ගැටගහල එයාගෙ දුවට වහ දීල එයා ඉස්සරහම මැරෙනව බලං ඉන්න දෙනව. ඒ වගේ අවස්ථාවක් ආවොත් අකමැති දර්ශනයක්. ඒත් ඇස් දෙක වහගත්තු පලියට වේදනාව අඩුවෙනවද ? මම නං හිතන්නෑ :no: මට නං හිතෙන්නෙ ඇසෙන් වේවා කනෙන් වේවා කයෙන් වේවා, ගන්න දේවල් වලිං වේදනාකාරීද නැත්ද කියල තීරණය වෙන්නෙ අපේ මනස ඒක දකින විදිහ අනුව වෙන්න ඕනෙ. වේදනාව වුනත් වේදනාවක් කියන්න බැරි අවස්ථා එනව. උදාහරණයකට masochists ල තමන්ගෙ ඇඟට ඇණ ගහගන්නව ඉඳිකටු ඇණගන්නව ස්ටේපර් කටු ගහගන්නව. පෙලක් උන් ඇඟ ගැටගහගෙන පැය ගනං එල්ලිලා ඉන්නව. උන්ට කායික වේදනාවක් දැනෙනව. ඒත් උන්ට සතුට ගෙනදෙන්නෙ ඒ වේදනාව. ඉතිං වේදනාව වාස්තවික දෙයක් කිව්වෑකිද ? වේදනාව වුනත් අයෙකුට දුකකුත් අයෙකුට සැපකුත් විදිහට දැනෙනව. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom