Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිට් වෝකරට මම පොඩි අවවාදයක් දෙන්ඩ ඕන. දැං මම මේක තැන් කිහිපයකම දැක්ක.

මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඇස් වහගන්නව කියන එකෙන් කියල තියෙන්නෙ දකින දේ අවහිර කරනව. ඒ මිසක් ඇස් දෙක වහගෙන හිතින් දුක් විඳින එක ගැන නෙමේ. ඉස්සෙල්ල කියන දේ තේරුම් ගන්ඩ. මොකක් පැහැදිලි කරන්ඩද එහෙම කියල තියෙන්නෙ කියල

අපිට අත කපනකොට දැනෙන වේදනාව මොළයට යන ස්නායු මගදි කැඩිලනං දැනෙන්නෙ නෑ. අන්න ඒ වගේ වැඩක් මනසිනුත් කරන්ඩ පුලුවන්.. ඒ කියන්නේ සංවේදයන් නැති කරගන්ඩ පුලුවන්. ඒකයි මෙයා කියන්නෙ

අනිත් එක තමා වාස්තවික කතාව. පස්සෙ කාලෙක පුලුවන්නං මේව ආයෙ කියවල බලන්ඩ.

වාස්තවික කියන වචනෙ අපිට හිතෙන හිතෙන විදියට හැමතැනම යොදන්ඩ යන්ඩ එපා. මතකයි නේ මේ සීන් එක (ත්‍රෙඩ් එක)

අනික තමා වේදනාව සතුටක් කියන එක

ඒකනං පොඩ්ඩත් පැහැදිලි කරන්ඩ ඕන..

වේදනාව කාටවත් සතුටක් වෙන්නෙ නෑ. ඕනෙනං කෙනෙක්ට වෙනත් කෙනෙක්ට දාරා ගාන්ඩ බැරි වේදනාවල් දරාගන්ඩ පුලුවන් ඇති. ඒකට ස්නායු වල තත්වයත් බලපානව.

කවදාවත් වේදානාවට සතුටක් කියන්ඩ එපා. පුලුවන්නං උදාහරණයක් දියං. වේදනාව දරාගැනීම වෙන දෙයක් එහෙම දරාගන්නෙත් ගොඩක් වෙලාවට ස්නායු වල ප්‍රශ්න නිසා තමා.. නැත්තං එයාගෙ හිත හයිය නිසා. නැතුව වේදනාව සතුටක් නිසා නෙමේ..

උඹට හොඳ මොළයක් තියෙනව. අපිටත් වඩා. තව ටිකක් පරිණත වුණානං තවත් හොඳයි. ඉස්සරහට ඒක වෙයි

[QUOTE="AnuradhaRa, post: 22559024, member: 325076"] [SIZE="5"]වයිට් වෝකරට මම පොඩි අවවාදයක් දෙන්ඩ ඕන. දැං මම මේක තැන් කිහිපයකම දැක්ක. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඇස් වහගන්නව කියන එකෙන් කියල තියෙන්නෙ දකින දේ අවහිර කරනව. ඒ මිසක් ඇස් දෙක වහගෙන හිතින් දුක් විඳින එක ගැන නෙමේ. ඉස්සෙල්ල කියන දේ තේරුම් ගන්ඩ. මොකක් පැහැදිලි කරන්ඩද එහෙම කියල තියෙන්නෙ කියල :yes: අපිට අත කපනකොට දැනෙන වේදනාව මොළයට යන ස්නායු මගදි කැඩිලනං දැනෙන්නෙ නෑ. අන්න ඒ වගේ වැඩක් මනසිනුත් කරන්ඩ පුලුවන්.. ඒ කියන්නේ සංවේදයන් නැති කරගන්ඩ පුලුවන්. ඒකයි මෙයා කියන්නෙ අනිත් එක තමා වාස්තවික කතාව. පස්සෙ කාලෙක පුලුවන්නං මේව ආයෙ කියවල බලන්ඩ. වාස්තවික කියන වචනෙ අපිට හිතෙන හිතෙන විදියට හැමතැනම යොදන්ඩ යන්ඩ එපා. මතකයි නේ මේ සීන් එක (ත්‍රෙඩ් එක) අනික තමා වේදනාව සතුටක් කියන එක ඒකනං පොඩ්ඩත් පැහැදිලි කරන්ඩ ඕන.. වේදනාව කාටවත් සතුටක් වෙන්නෙ නෑ. ඕනෙනං කෙනෙක්ට වෙනත් කෙනෙක්ට දාරා ගාන්ඩ බැරි වේදනාවල් දරාගන්ඩ පුලුවන් ඇති. ඒකට ස්නායු වල තත්වයත් බලපානව. කවදාවත් වේදානාවට සතුටක් කියන්ඩ එපා. පුලුවන්නං උදාහරණයක් දියං. වේදනාව දරාගැනීම වෙන දෙයක් එහෙම දරාගන්නෙත් ගොඩක් වෙලාවට ස්නායු වල ප්‍රශ්න නිසා තමා.. නැත්තං එයාගෙ හිත හයිය නිසා. නැතුව වේදනාව සතුටක් නිසා නෙමේ.. උඹට හොඳ මොළයක් තියෙනව. අපිටත් වඩා. තව ටිකක් පරිණත වුණානං තවත් හොඳයි. ඉස්සරහට ඒක වෙයි :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom