Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
50 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාය වර්ධන සූරයෝ.................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාය වර්ධන සූරයෝ.................

Mr. Olympia

කියන්න ලොකෙ ඉන්න වෘත්තීමය කාය වර්ධන සූරයන් වෙනුවෙන් පවත්වන තරගාවලියක්. මේ තරගාවලිය නිර්මානය කලේ JOE Weilder කියන පුද්ගලයා.

මුල්ම තරගය පැවැත්තුවෙ 1960 වසරෙ තමයි. මම දැන් කියන්න යන්නෙ මේ තරග ජය ගත්ත කට්ටිය ගැන පොඩි විස්තරයක්. අපි කවුරුත් කැමතියි නෙ කාය වර්ධනයට.

1965 පවත්තපු තරගයෙන් ජය ගත්තෙ Larry Scott කියන කෙනා තමයි. මෙයා ඇමෙරිකානු ජාතියකයෙක්. මේ තරගාවලියෙ විෂේසත්වය වෙන්නෙ මුල් සූරයට නැවත නැවත තරග කරන්න පුලුවන්. 1966 තිබුන තරගය ජය ගත්තෙත් Larry Scott ම තමයි.

Larry Scott

1967 තරගාවලියෙන් ජය ගත්ත කියුබානු ජාතියක Sergio Oliva. මොහු තමන්ගෙ ජය තව දුරටත් තහවුරු කරමින් 1968 හා 1969 තරගත් පිට පිටම ජය ගත්තා.

Sergio Oliva

නමුත් 1970 තිබුන තරගෙන් නම් ඔහුට ජය ගන්න බැරි වුනා. මෙන්න මේ වසරෙ තමයි අපි කවුරුත් දන්න Arnold Schwarzenegger1970 තරගය ජය ගන්නෙ. ආනොල්ඩ් තමන්ගෙ ජය තව දුරටත් පවත්වා ගනිමින් 1971, 1972, 1973, 1974, 1975 යන කාල වල තිබුන තරග පිට පිටම ජය ගනිමින් වාර්තාවක් පිහිටෙවුව Mr. Olympia තුල. මොහුට 1975 තරගයෙන් පස්සෙ 1976 තිබුන තරගය නම් ජය ගන්න ලැබුනෙ නෑ. නමුත් ඔහුට හොලිවුඩය නම් ජය ගන්න හැකි වුනා. නමුත් තම කාය වර්ධනය තව දුරටත් කරමින් නැවතත් 1980 පැවති තරගෙයෙන් ජය ගත්තා.

Arnold Schwarzenegger

1976 සහ 1981 පැවත්වපු තරග 2 ජය ගන්න සමත් වුනේ ඉතාලි ජාතික Franco Columbu විසින්. මොහුගෙ උස අඩි 5 අගල් 5.

Franco Columbu

පසුව 1977, 1978, 1979 යන තරග 3 ජය ගන්න සමත් උනෙ ඇමරිකානු ජාතික Frank Zane විසින්. මොහු හොද උගත් පුද්ගලයෙක්. මොකද මෙයාට උපාධි 3ක් ම තියෙනව. BSc in Science, B.A in Psychology and M.A in Experimental Psychology.

Frank Zane

1982 තිබුන තරගයෙන් ජය ගත්තෙ Chris Dickerson කියන පුද්ගලය. ඔපෙරා ගායකයෙක් විදියටත් මෙයා කටයුතු කරල තියෙනව. මෙයත් ඇමෙරිකානු ජාතිකයෙක්.

Chris Dickerson

1983 වසරෙ ජයගත්තෙ ලෙබනන් ජාතික Samir Hassan Bannout විසින්. 1984 තිබුන තරගයට මෙයා තරග කලත් මෙයට හිමි උනෙ 6 වෙනි ස්ථානය. මොහුගෙ වැරදි ක්‍රියාවක් හේතුවෙන් 1984 වසරෙදි මෙයාට වසර 3ක තරග තහනමක් පනවනු ලැබුව.

Samir Hassan Bannout

1984 වසර වෙන් වුනෙ තවත් ඇමරිකානු සූරයෙක් වෙනුවෙන් ඒ Lee Haneyටයි. මොහු ආනෝල්ඩ් ගෙ වාර්තාව බිදිමින් 1984, 85, 86, 87, 88, 89, 90, 91 යන වසර වල පැවති තරග ජය ගනිමින් පිට පිට වැතිම වතාවක් Mr. Olympia තරගය ජය ගත් පුද්ගලයා බවට පත් වුනා. මොහු කලු ජාතිකයෙක්. කොහොමත් කල්ලන්ගෙ ඇගවල් සුපිරිනෙ.

Lee Haney

බ්‍රිතාන්‍ය ජාතික Dorian Andrew Mientjez Yates 1992, 93, 94 , 95, 96, 97 යන වසර 6ක් පුරාවට Mr. Olympia වීමේ බාග්‍ය උදා කර ගත්තා. මොහු 1997 පැවති තරගයෙන් පසුව කාය වර්ධනයට සමු දුන්නා ෂරීර ආබාධ නිසා.

Dorian Yates

1998 වසර තවත් ඇමරිකානුවෙක් වෙනුවෙන් වෙන් වුණා. ඒ Ronnie Coleman ටයි. මොහුත් කලු ජාතිකයෙක්. ඉතා විශාල සිරුරකට මොහු හිමි කම් කියනව. 1998 සිට 2005 දක්වා තිබුන තරගාවලි 8ක් පිට පිටම ජය ගනිමින් Lee Haney තාබා තිබූ වාර්තාවට සම සූරයන් වෙනව. මොහු BIG RON කියල තමයි හදුන්වන්නෙ. තවමත් තරග බිමෙ ඉන්න කෙනෙක් මෙයා.

Ronnie Coleman

Mr.Olympia තරගාවලිය තුල තව දුරටත් ඇමෙරිකානු ආධිපත්‍යය පතුරවමින් 2006 වසරෙදීත් ජය ගන්නෙ ඇමෙරිකානු ජාතික Jay Cutler විසිනි. මොහු අපරාධ නීතිය පිලිබද උපාධිධාරියෙක් වෙනව. මොහු 2006, 2007, 2009, 2010 වසර වල තරග ජය ගනිමින් වත්මන් සූරයා බවට පත්ව තිබෙනව.

Jay Cutler

ඒ වගේම 2008 වසරෙ තිබුන තරගය ජය ගත්තෙත් ඇමරිකානු ජාතික Dexter Jackson විසින්. මොහු 2009 වසරෙ තරගයෙන් 3 වන තැනත් 2010 තරගයෙන් 4 වන තැනත් හිමි කරගෙන තියෙනව.

Dexter Jackson

2011 වසරේ තරගය 2011 සැත්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තියෙනව. මේ තරගයට තරග කිරීමට Jay Cutler and Dexter Jackson සුදුසු කම් ලබා තියෙනව.

හොදයි කියල හිතෙනව නම් Comment එකක් දාල යන්න........

[QUOTE="nilanka kasthuri, post: 10341154, member: 4163"] [b]කාය වර්ධන සූරයෝ.................[/b] [CENTER][IMG]http://www.ifbbpro.com/wp-content/uploads/image/2008/features/sandowstatuette4.jpg[/IMG] [SIZE="6"]Mr. Olympia [/SIZE] [SIZE="5"]කියන්න ලොකෙ ඉන්න වෘත්තීමය කාය වර්ධන සූරයන් වෙනුවෙන් පවත්වන තරගාවලියක්. මේ තරගාවලිය නිර්මානය කලේ JOE Weilder කියන පුද්ගලයා. මුල්ම තරගය පැවැත්තුවෙ 1960 වසරෙ තමයි. මම දැන් කියන්න යන්නෙ මේ තරග ජය ගත්ත කට්ටිය ගැන පොඩි විස්තරයක්. අපි කවුරුත් කැමතියි නෙ කාය වර්ධනයට. 1965 පවත්තපු තරගයෙන් ජය ගත්තෙ [B]Larry Scott[/B] කියන කෙනා තමයි. මෙයා ඇමෙරිකානු ජාතියකයෙක්. මේ තරගාවලියෙ විෂේසත්වය වෙන්නෙ මුල් සූරයට නැවත නැවත තරග කරන්න පුලුවන්. 1966 තිබුන තරගය ජය ගත්තෙත් [B]Larry Scott[/B] ම තමයි. [B][U][SIZE="6"]Larry Scott[/SIZE][/U][/B] [IMG]http://www.davedraper.com/pmwiki/uploads//PmWiki/LarryScott.jpg[/IMG] [IMG]http://www.ifbb.com/images/hf99/larryscott2.jpg[/IMG] 1967 තරගාවලියෙන් ජය ගත්ත කියුබානු ජාතියක [B]Sergio Oliva[/B]. මොහු තමන්ගෙ ජය තව දුරටත් තහවුරු කරමින් 1968 හා 1969 තරගත් පිට පිටම ජය ගත්තා. [B][U][SIZE="6"]Sergio Oliva[/SIZE][/U][/B] [IMG]http://www.bodybuildingweights.net/wp-content/uploads/2011/03/sergio-oliva-bicep-muscles.jpg[/IMG] [IMG]http://www.musclesprod.com/wp-content/gallery/sergio-oliva/drobson331_v.jpg[/IMG] නමුත් 1970 තිබුන තරගෙන් නම් ඔහුට ජය ගන්න බැරි වුනා. මෙන්න මේ වසරෙ තමයි අපි කවුරුත් දන්න [B]Arnold Schwarzenegger[/B]1970 තරගය ජය ගන්නෙ. ආනොල්ඩ් තමන්ගෙ ජය තව දුරටත් පවත්වා ගනිමින් 1971, 1972, 1973, 1974, 1975 යන කාල වල තිබුන තරග පිට පිටම ජය ගනිමින් වාර්තාවක් පිහිටෙවුව Mr. Olympia තුල. මොහුට 1975 තරගයෙන් පස්සෙ 1976 තිබුන තරගය නම් ජය ගන්න ලැබුනෙ නෑ. නමුත් ඔහුට හොලිවුඩය නම් ජය ගන්න හැකි වුනා. නමුත් තම කාය වර්ධනය තව දුරටත් කරමින් නැවතත් 1980 පැවති තරගෙයෙන් ජය ගත්තා. [B][U][SIZE="6"]Arnold Schwarzenegger[/SIZE][/U][/B] [IMG]http://pictureschat.com/wp-content/uploads/2009/05/arnold-schwarzenegger-roids2.jpg[/IMG] [IMG]http://cdn.simplyshredded.com/wp-content/uploads/2010/09/arnold-schwarzenegger-bodybuilding.jpg[/IMG] 1976 සහ 1981 පැවත්වපු තරග 2 ජය ගන්න සමත් වුනේ ඉතාලි ජාතික [B]Franco Columbu[/B] විසින්. මොහුගෙ උස අඩි 5 අගල් 5. [B][U][SIZE="6"]Franco Columbu[/SIZE][/U][/B] [IMG]http://4.bp.blogspot.com/_34PE0ZEgM80/S8cwC1lbrBI/AAAAAAAAGu8/_p3O4GaH61o/s1600/Franco+Columbu+%283%29.jpg[/IMG] [IMG]http://body.builder.hu/imagebank/starprofile/Franco_Columbu.jpg[/IMG] පසුව 1977, 1978, 1979 යන තරග 3 ජය ගන්න සමත් උනෙ ඇමරිකානු ජාතික [B]Frank Zane [/B]විසින්. මොහු හොද උගත් පුද්ගලයෙක්. මොකද මෙයාට උපාධි 3ක් ම තියෙනව. BSc in Science, B.A in Psychology and M.A in Experimental Psychology. [B][U][SIZE="6"]Frank Zane[/SIZE][/U][/B] [IMG]http://musclechamps.com/FrankZane/zane6.jpg[/IMG] [IMG]http://musclechamps.com/FrankZane/zane9.jpg[/IMG] 1982 තිබුන තරගයෙන් ජය ගත්තෙ [B]Chris Dickerson [/B]කියන පුද්ගලය. ඔපෙරා ගායකයෙක් විදියටත් මෙයා කටයුතු කරල තියෙනව. මෙයත් ඇමෙරිකානු ජාතිකයෙක්. [B][U][SIZE="6"]Chris Dickerson[/SIZE][/U][/B] [IMG]http://classicbodybuilders.com/bodybuilder/chrisdickerson/chrisdickerson14.jpg[/IMG] [IMG]http://classicbodybuilders.com/bodybuilder/chrisdickerson/chrisdickerson4.jpg[/IMG] 1983 වසරෙ ජයගත්තෙ ලෙබනන් ජාතික [B]Samir Hassan Bannout[/B] විසින්. 1984 තිබුන තරගයට මෙයා තරග කලත් මෙයට හිමි උනෙ 6 වෙනි ස්ථානය. මොහුගෙ වැරදි ක්‍රියාවක් හේතුවෙන් 1984 වසරෙදි මෙයාට වසර 3ක තරග තහනමක් පනවනු ලැබුව. [U][B][SIZE="6"]Samir Hassan Bannout[/SIZE][/B][/U] [IMG]http://4.bp.blogspot.com/_34PE0ZEgM80/S8CaHVZ0MrI/AAAAAAAAF9c/gUtZsHm1v6s/s1600/lion+of+lebanon+Samir+Hassan+Bannout+bodybuilder+%281%29.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_OwjlM7QTyok/S4GfjpMi9SI/AAAAAAAAVQ4/N5W3G5Z_ylM/s400/Samir+Bannout-19-790899.jpg[/IMG] 1984 වසර වෙන් වුනෙ තවත් ඇමරිකානු සූරයෙක් වෙනුවෙන් ඒ [B]Lee Haney[/B]ටයි. මොහු ආනෝල්ඩ් ගෙ වාර්තාව බිදිමින් 1984, 85, 86, 87, 88, 89, 90, 91 යන වසර වල පැවති තරග ජය ගනිමින් පිට පිට වැතිම වතාවක් Mr. Olympia තරගය ජය ගත් පුද්ගලයා බවට පත් වුනා. මොහු කලු ජාතිකයෙක්. කොහොමත් කල්ලන්ගෙ ඇගවල් සුපිරිනෙ. [B][U][SIZE="6"]Lee Haney[/SIZE][/U][/B] [IMG]http://athlete.ru/fotos/profi/lee_haney/lee_haney_057.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_nGoiIKIkRcU/SoOopP7i8cI/AAAAAAAAAJI/3VkBYPUg_NY/s400/lee+haney4.jpg[/IMG] බ්‍රිතාන්‍ය ජාතික [B]Dorian Andrew Mientjez Yates[/B] 1992, 93, 94 , 95, 96, 97 යන වසර 6ක් පුරාවට Mr. Olympia වීමේ බාග්‍ය උදා කර ගත්තා. මොහු 1997 පැවති තරගයෙන් පසුව කාය වර්ධනයට සමු දුන්නා ෂරීර ආබාධ නිසා. [B][U][SIZE="6"]Dorian Yates[/SIZE][/U][/B] [IMG]http://muscle.iuhu.org/wp-content/uploads/2009/12/dorian_yates.jpg[/IMG] [IMG]http://muscle.iuhu.org/wp-content/uploads/2010/02/Dorian-Yates.jpg[/IMG] 1998 වසර තවත් ඇමරිකානුවෙක් වෙනුවෙන් වෙන් වුණා. ඒ [B]Ronnie Coleman[/B] ටයි. මොහුත් කලු ජාතිකයෙක්. ඉතා විශාල සිරුරකට මොහු හිමි කම් කියනව. 1998 සිට 2005 දක්වා තිබුන තරගාවලි 8ක් පිට පිටම ජය ගනිමින් Lee Haney තාබා තිබූ වාර්තාවට සම සූරයන් වෙනව. මොහු BIG RON කියල තමයි හදුන්වන්නෙ. තවමත් තරග බිමෙ ඉන්න කෙනෙක් මෙයා. [B][U][SIZE="6"]Ronnie Coleman[/SIZE][/U][/B] [IMG]http://www.muscletitans.com/image.axd?picture=2011%2f4%2fRonnie+Coleman+Front+Latspread.jpg[/IMG] [IMG]http://www.all-pictures.org/celebrities/d/120857-1/Ronnie+Coleman+51.jpg[/IMG] Mr.Olympia තරගාවලිය තුල තව දුරටත් ඇමෙරිකානු ආධිපත්‍යය පතුරවමින් 2006 වසරෙදීත් ජය ගන්නෙ ඇමෙරිකානු ජාතික [B]Jay Cutler[/B] විසිනි. මොහු අපරාධ නීතිය පිලිබද උපාධිධාරියෙක් වෙනව. මොහු 2006, 2007, 2009, 2010 වසර වල තරග ජය ගනිමින් වත්මන් සූරයා බවට පත්ව තිබෙනව. [B][U][SIZE="6"]Jay Cutler[/SIZE][/U][/B] [IMG]http://www.bizbrowse.com/bodybuilding/pages/builders/2008/builders/jay%20cutler2.jpg[/IMG] [IMG]http://body-gain.com/wp-content/uploads/2011/05/Jay-Cutler-06.jpg[/IMG] ඒ වගේම 2008 වසරෙ තිබුන තරගය ජය ගත්තෙත් ඇමරිකානු ජාතික [B]Dexter Jackson[/B] විසින්. මොහු 2009 වසරෙ තරගයෙන් 3 වන තැනත් 2010 තරගයෙන් 4 වන තැනත් හිමි කරගෙන තියෙනව. [B][U][SIZE="6"]Dexter Jackson[/SIZE][/U][/B] [IMG]http://3.bp.blogspot.com/_UTRatjSZ_CM/TRYAz9HoGNI/AAAAAAAACjk/gBc37v2TfUc/s640/DEXTER+JACKSON12.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_UTRatjSZ_CM/TRYAygDFc2I/AAAAAAAACjc/SOlSwBYd8Rc/s1600/DEXTER+JACKSON10.jpg[/IMG] 2011 වසරේ තරගය 2011 සැත්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තියෙනව. මේ තරගයට තරග කිරීමට Jay Cutler and Dexter Jackson සුදුසු කම් ලබා තියෙනව. හොදයි කියල හිතෙනව නම් Comment එකක් දාල යන්න........:):):):):) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom