Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)

අඩේ මචන්ලා... ගොඩ කාලෙකින් ත්‍රෙඩක් දාන්න සෙට් උනේ. ඔපිස් එකේ වැඩ ගොඩ ගැහිලා. හැබැයි ඉතින් ඇඟට පොඩි සීසනල් සීතලක් වගේ හින්දා වැඩ ටික පොඩ්ඩක් පැත්තකින් තියල ලියලා දාන්න හිතුනා. සබ්ජෙක්ට් එක කාර් හෙඩ් ලෑම්ප්ස්. කොටස් කීපෙකින් දාන්න කියල තමයි හිතුවේ. කොටස් ටික තමයි 1-හැල්ජන් 2-ශෙනොන් 3-එල්.ඊ.ඩී.මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්න යන්නේ හැලජන් බල්බ් ගැනයි.

මුල් කාලේ වාහන වලට සෙට් කරෙ ඇසිටලින් බල්බ්. ඒ 1880 ගනන් වලදී. කාබයිඩ් ලෑම්ප් කියන්නෙත් මේවටම තමයි. කැල්සියම් කාබයිඩ් (CaC2) සහ ජලය (H2O) (වතුර බන් වතුර) ප්‍රතික්‍රියා කරවලා හදාගත්ත ඇසිටලින් (C2H2) කියන සංයෝගයමේ දල්වල තමයි මේ බල්බ වල ආලෝකය සැපයෙන්නෙ. මේ තියෙන්නෙ මුල් යුග වල පාවිච්චි කරපු ඇසිටලින් බල්බ් එකක්.

ඇසිටලින් බල්බ් එකට පස්සේ සීන් එකට එන්ටර් උනේ හැලජන් බල්බ්. දීර්ඝ කාලයක් ශාරුක් කාන් වගේ ප්‍රධාන නලුවාට පෙනී හිටපු හැලජන් ලොක්ක වයසට යද්දි නැගී එන නව පරපුරේ ආදරණීය නලු ශෙනොන් බල්බ් වේදිකාව හොල්ලන්න ගත්තා. ලෝකේ ගොඩක් රටවල් වල වාහන වලට ශෙනොන් බල්බ් සෙට් කරත් ලංකාවේ මේක එච්චරම ජනප්‍රිය උනේ නෑ. හේතුව "ඇල්ටෝ එකවත් මාස 6කට සැරයක් සර්විස් නොකරන අපේ අප්පුලාට මොන xenonද" වීමයි. දෛවයේ සරදම් කියන්නෙ මේවට තමා. කෙටි කාලයක් සිරස සුපර් ස්ටාර් වගේ වේදිකාවේ විසිල් බල්ටි හූ හඬ මැද්දේ උඩු පිනුම්. යට පිනුම්, බඩ උඩ පිනු.... ආ සොරි බඩ පිනුම් ගැසූ ශෙනොන් කොලුවට වැඩි සෙල්ලම් දාන්න කාලයක් හම්බුනේ නෑ. LED නංගි මල්ටි කලර් විජ්ජුම්බර කණ්නාඩි කුට්ටමකුත් දාගෙන සෙල්ෆී රැපක් කියාගෙන සීන් එකට බැස්ස. මෙන්න බොලේ අනාත හයිබ්‍රිඩ් ප්‍රෙක්ශකයෝ ඔක්කොම අපේ LED නංගිව දොහොත් මුදුන් දීල පිලිගත්තා. ශෙනොන් බුවාට යන එන මං නෑ. සොරි.com. ඔන්න ඕකයි තොරණේ විස්තරේ.

ඉතින් ඔය විදියට ගලාගෙන යන වාහන බල්බ් ස්ටෝරියේ හැලජන් බල්බ් එකේ විස්තර ටිකක් කියන්න තමයි හදන්නේ. හොඳ.....ට අහගනිල්ලා.

හැලජන් බල්බ් කියන්නේ දැනට ලෝකයෙ වඩාත්ම ජනප්‍රියතම බල්බ් විශේෂයයි. මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු කීපයක්ම තියෙනව. ඒ තමයි xenon සහ LED දෙකටම වඩා කල් පැවැත්ම හොඳයි. ලාබයි. අපි වගෙ අනාත තුන් වෙනි ලෝකේ ඉබ්බොන්ට වඩාත්ම ගැලපෙනවා. සාමාන්‍යයෙන් ජර්මන්, එන්ග්ලන්ඩ් වගේ රටක හදපු සුපිරි බ්‍රෑන්ඩ් එකක හැලජන් බල්බ් එකකට පැය 1000ක වගේ ආයු කාලයක් තියෙනවා. හැබැයි ඉතින් ජුන්ඩක් විතර ගනන්. චින් චොන් හැම් නියන් චීන්නුන්ට පින් සිද්ද වෙන්න මේකේ ආයු කාලය පැය 100 යි -200 යි අතරට ගේන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. ඩොලර් සත පනහටත් ගන්න තියෙනවා. පිටකොටුවෙත් හෝල් සේල්. හොඳ එකක් රුපියල් 1000 ඉදන් උඩට තියෙනව. ඔය බ්‍රැන්ඩ් නිව් එන ගොඩක් වාහන වල දාලා එවන හැලජන් බල්බ් වාහනේ සියඹලා ගහක් යට දිරලා ගියත් බඩු වැඩ. එච්චරකට බිල්ඩ් කොලිටි එක හොඳයි.

හැලජන් බල්බ් එකේ වීදුරු ආවරණේ හදලා තියෙන්නේ හයි ටෙම්පරේචර් (සෙල්සියස් අංශක 2500 ට වඩා වැඩී එකට ඔරොත්තු දෙන විදියටයි. හයි ටෙම්පෙරේචර් කිව්වේ තොපිට ඉහල උෂ්නත්ව කිව්වම තේරෙන්නෙ නැති හින්දයි. මැද්දෙන් තියෙනවා ටන්ග්ස්ටන් වලින් හදපු කොයිල් එකක්. ඔන්න ඔය කොයිල් එක තමයි පත්තු වෙලා එලිය එන්නේ. ඔය කොයිල් එක පිච්චිල විනාස වෙන්නෙ නැති වෙන්න ඔය බල්බ් එක ඇතුලට ආගන් සහ නයිට්‍රිජන් වායු වලින්. ඔය ටන්ග්ස්ටන් කොයිල් එක පිච්චුනාම බල්බ් එක ඉවරයි. රුපියල් 1000කට 2000කට කෙලා හුටා.

අපිට වැදගත්ම කොටස දැන් තමයි එන්නේ. මම මුලින්ම කිව්වා හැලජන් බල්බ් එක හදලා තියෙන්නෙ ඉහල උෂ්නත්වෙට ඔරොත්තු දෙන විදියට කියලා. ඔය ගැන වැඩි දැනුමක් නැති අපේ මකබාස්ලා බල්බ් එක එහෙම හොඳට අතගාලා අතේ තියෙන තෙලුයි ග්රීසුයි තලි පිටින් බල්බ් එක වටේම අතුල්ලලා හෙඩ් ලයිට් එකෙ තව් දෙක තුනකුත් අඹරලා කොහොමහරි අන්තිමට බල්බ් එක ලෑම්ප් එකට සෙට් කරා කියමුකෝ. දැන් අර බල්බ් එකේ ගැවිලා තියෙන ජරාව හින්දා බල්බ් එක ඇතුලේ තියෙන හීට් එක එලියට එන්නෙ නෑ. ආයෙත් මාසෙකින් විතර බඩු බනිස්. තවත් 1000කට 2000කට කෙලා හුටා. ඒක හින්දා රජෝ ඔය බල්බ් මාරු කරද්දි බල්බ් එකේ යට හරියේ තියෙන ස්ටීල් කවරෙන් අල්ලල තමයි මාරු කරන්න ඕනෙ.

ගොඩක් හැලජන් බල්බ් වල ගහල තියෙනවා මැනුෆැක්චරර් ගේ බ්‍රෑන්ඩ් නේම් එක. ඊට අමතරව h7 12V 55W කියල තියෙනවා. ඔය ඉලක්කම් වෙනස් වෙන්න පුලුවන් හොඳේ. h7 කියන්නෙ බල්බ් එකේ සයිස් එක. ඕකෙ h4 කියලා එකකුත් තියෙනව. ඒක බීම් දෙකම තියන බල්බ් එකක්. h7 එකේ තියෙන්නෙ එක බීම් එකයි. අනිත් ඉලක්කම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උඹල පුන්චි කාලේ නයිට් රයිඩර් සර්කිට් හදන්න එක්ස්පර්ට් ල නේ. ආය මං ඕක ගැන කියන්න යන්නෙ නෑ. තව මචන්ලා ගහල තියෙනව h7 12V 55W dot කියල. ඔය dot එකෙන් කියවෙන්නේ ඕක OEM බාන්ඩයක් කියලා. OEM ගැන දන්නෙ නැත්තන් ඉන්ග්‍රීසි සින්හල මලලසේකර ඩික්ශනරිය පෙරලලා බලපන්. ඒකෙ තිබ්බෙ නැත්තන් ඉතින් මම දන්නෙ නෑ. ගූගල් දෙයියෝ ගැන මගේ තිබ්බ විස්වාසේ නැතිව ගියා ගූගල් මැප්ස් අක්කා වාහනේ රිවස් එකක්වත් ගහගන්න බැරිවෙන්නම මාව කොහේදෝ තිබ්බ ගෙදරක මිදුලකට අරන් ගියපු වෙලේ.

තව මචන්ලා බලපන් ඔය ගොඩක් හැල්ජන් බල්බ් ස්පෙක් වල දාල තියෙනවා B3/Tc = 200/400. වගේ එකක්. ඕකෙ තේරුම එන්නෙ මෙහෙමයි. b3 කියන්නෙ පැය 200යේ දී එම මොඩල් එකේ බල්බ් වලින් 3%ක් පිච්චෙනවා. Tc කියන්නෙ පැය 400යේ දී එම මොඩල් එකේ බල්බ් වලින් 63.2%ක් පිච්චෙනවා. වැඩි විස්තර අහන්න එපා බන් මට තේරුනෙත් උඹල්ට තේරිච්ච තරමම තමයි.

හම්බොහ් ඇති! අත රිදෙනවා බන්.. ඕවගෙ තව විස්තර ඕනෙනන් ඉන්ග්‍රීසි සින්හල මලලසේකර ඩික්ශ.... සොරි... ගූග්ල් දෙයියෝ අමතපන් උන්දැ ගාව මාර විස්තර තියෙනවා.

අනික බන් කඩවල් වලින් උඹලගෙ වාහනේට හරියන බල්බ් එක ගන්න යද්දි සාම්පල් එක අරන් පලයන්. වාහනේ මොඩ්ල් එක ඇහුවොත් කියන්න යන්න එපා. දන්නෙ නෑ කියපන්. උන් වාහනේ වටිනාකම බලලා තමයි ගනන් කියන්නෙ. මාර මූදු සුකර්නෝලා තමයි ඉන්නෙ. අනික ලාබෙට තියෙනවා කියලා චයිනීස් කෑලි සත පනහට අරන් දාන්න යන්න එපා. බල්බ් එක නන් පත්තු වෙලා තියෙයි . හබැයි කනෙක්ටර්ස් ටික අලු දූවිලි වෙල තියෙයි. ඔය අස්සෙ කෑලි රිප්ලේස් කරන්න ගැලවෙන්නෙ මොනරු නෙවේ. 5000හෙ කොල පුරවපු බ්‍රීෆ් කේස් පිටින්. ඒක හින්දා හිස රදේට පැනඩෝල් බොන්නෙ නැතුව සෙම හිර වෙලා නන් දෙතුන් පාරක් දුම් අල්ලලා කොත්තමල්ලි වඩි 2ක තුනක් බීපන්. නිට්ටවටම සුවයි.

පාට් 2 ශෙනොන් බල්බ් වලින් හමු වෙමු. අපි කැපුනා.

ඔක්කොලාටම ජය හා සතුට!

[QUOTE="ushan.ky, post: 19464941, member: 341284"] [b]කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)[/b] [SIZE="4"][CENTER]අඩේ මචන්ලා... ගොඩ කාලෙකින් ත්‍රෙඩක් දාන්න සෙට් උනේ. ඔපිස් එකේ වැඩ ගොඩ ගැහිලා. හැබැයි ඉතින් ඇඟට පොඩි සීසනල් සීතලක් වගේ හින්දා වැඩ ටික පොඩ්ඩක් පැත්තකින් තියල ලියලා දාන්න හිතුනා. සබ්ජෙක්ට් එක කාර් හෙඩ් ලෑම්ප්ස්. කොටස් කීපෙකින් දාන්න කියල තමයි හිතුවේ. කොටස් ටික තමයි 1-හැල්ජන් 2-ශෙනොන් 3-එල්.ඊ.ඩී.මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්න යන්නේ හැලජන් බල්බ් ගැනයි. මුල් කාලේ වාහන වලට සෙට් කරෙ ඇසිටලින් බල්බ්. ඒ 1880 ගනන් වලදී. කාබයිඩ් ලෑම්ප් කියන්නෙත් මේවටම තමයි. කැල්සියම් කාබයිඩ් (CaC2) සහ ජලය (H2O) (වතුර බන් වතුර) ප්‍රතික්‍රියා කරවලා හදාගත්ත ඇසිටලින් (C2H2) කියන සංයෝගයමේ දල්වල තමයි මේ බල්බ වල ආලෝකය සැපයෙන්නෙ. මේ තියෙන්නෙ මුල් යුග වල පාවිච්චි කරපු ඇසිටලින් බල්බ් එකක්. [IMG]http://www.mtfca.com/discus/messages/506218/513135.jpg[/IMG] ඇසිටලින් බල්බ් එකට පස්සේ සීන් එකට එන්ටර් උනේ හැලජන් බල්බ්. දීර්ඝ කාලයක් ශාරුක් කාන් වගේ ප්‍රධාන නලුවාට පෙනී හිටපු හැලජන් ලොක්ක වයසට යද්දි නැගී එන නව පරපුරේ ආදරණීය නලු ශෙනොන් බල්බ් වේදිකාව හොල්ලන්න ගත්තා. ලෝකේ ගොඩක් රටවල් වල වාහන වලට ශෙනොන් බල්බ් සෙට් කරත් ලංකාවේ මේක එච්චරම ජනප්‍රිය උනේ නෑ. හේතුව "ඇල්ටෝ එකවත් මාස 6කට සැරයක් සර්විස් නොකරන අපේ අප්පුලාට මොන xenonද" වීමයි. දෛවයේ සරදම් කියන්නෙ මේවට තමා. කෙටි කාලයක් සිරස සුපර් ස්ටාර් වගේ වේදිකාවේ විසිල් බල්ටි හූ හඬ මැද්දේ උඩු පිනුම්. යට පිනුම්, බඩ උඩ පිනු.... ආ සොරි බඩ පිනුම් ගැසූ ශෙනොන් කොලුවට වැඩි සෙල්ලම් දාන්න කාලයක් හම්බුනේ නෑ. LED නංගි මල්ටි කලර් විජ්ජුම්බර කණ්නාඩි කුට්ටමකුත් දාගෙන සෙල්ෆී රැපක් කියාගෙන සීන් එකට බැස්ස. මෙන්න බොලේ අනාත හයිබ්‍රිඩ් ප්‍රෙක්ශකයෝ ඔක්කොම අපේ LED නංගිව දොහොත් මුදුන් දීල පිලිගත්තා. ශෙනොන් බුවාට යන එන මං නෑ. සොරි.com. ඔන්න ඕකයි තොරණේ විස්තරේ. ඉතින් ඔය විදියට ගලාගෙන යන වාහන බල්බ් ස්ටෝරියේ හැලජන් බල්බ් එකේ විස්තර ටිකක් කියන්න තමයි හදන්නේ. හොඳ.....ට අහගනිල්ලා. [IMG]http://s1.cdn.autoevolution.com/images/news/battle-of-the-headlights-halogen-vs-xenon-vs-led-26530_2.jpg[/IMG] හැලජන් බල්බ් කියන්නේ දැනට ලෝකයෙ වඩාත්ම ජනප්‍රියතම බල්බ් විශේෂයයි. මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු කීපයක්ම තියෙනව. ඒ තමයි xenon සහ LED දෙකටම වඩා කල් පැවැත්ම හොඳයි. ලාබයි. අපි වගෙ අනාත තුන් වෙනි ලෝකේ ඉබ්බොන්ට වඩාත්ම ගැලපෙනවා. සාමාන්‍යයෙන් ජර්මන්, එන්ග්ලන්ඩ් වගේ රටක හදපු සුපිරි බ්‍රෑන්ඩ් එකක හැලජන් බල්බ් එකකට පැය 1000ක වගේ ආයු කාලයක් තියෙනවා. හැබැයි ඉතින් ජුන්ඩක් විතර ගනන්. චින් චොන් හැම් නියන් චීන්නුන්ට පින් සිද්ද වෙන්න මේකේ ආයු කාලය පැය 100 යි -200 යි අතරට ගේන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. ඩොලර් සත පනහටත් ගන්න තියෙනවා. පිටකොටුවෙත් හෝල් සේල්. හොඳ එකක් රුපියල් 1000 ඉදන් උඩට තියෙනව. ඔය බ්‍රැන්ඩ් නිව් එන ගොඩක් වාහන වල දාලා එවන හැලජන් බල්බ් වාහනේ සියඹලා ගහක් යට දිරලා ගියත් බඩු වැඩ. එච්චරකට බිල්ඩ් කොලිටි එක හොඳයි. හැලජන් බල්බ් එකේ වීදුරු ආවරණේ හදලා තියෙන්නේ හයි ටෙම්පරේචර් (සෙල්සියස් අංශක 2500 ට වඩා වැඩී එකට ඔරොත්තු දෙන විදියටයි. හයි ටෙම්පෙරේචර් කිව්වේ තොපිට ඉහල උෂ්නත්ව කිව්වම තේරෙන්නෙ නැති හින්දයි. මැද්දෙන් තියෙනවා ටන්ග්ස්ටන් වලින් හදපු කොයිල් එකක්. ඔන්න ඔය කොයිල් එක තමයි පත්තු වෙලා එලිය එන්නේ. ඔය කොයිල් එක පිච්චිල විනාස වෙන්නෙ නැති වෙන්න ඔය බල්බ් එක ඇතුලට ආගන් සහ නයිට්‍රිජන් වායු වලින්. ඔය ටන්ග්ස්ටන් කොයිල් එක පිච්චුනාම බල්බ් එක ඉවරයි. රුපියල් 1000කට 2000කට කෙලා හුටා. [B][COLOR="Blue"] අපිට වැදගත්ම කොටස දැන් තමයි එන්නේ. මම මුලින්ම කිව්වා හැලජන් බල්බ් එක හදලා තියෙන්නෙ ඉහල උෂ්නත්වෙට ඔරොත්තු දෙන විදියට කියලා. ඔය ගැන වැඩි දැනුමක් නැති අපේ මකබාස්ලා බල්බ් එක එහෙම හොඳට අතගාලා අතේ තියෙන තෙලුයි ග්රීසුයි තලි පිටින් බල්බ් එක වටේම අතුල්ලලා හෙඩ් ලයිට් එකෙ තව් දෙක තුනකුත් අඹරලා කොහොමහරි අන්තිමට බල්බ් එක ලෑම්ප් එකට සෙට් කරා කියමුකෝ. දැන් අර බල්බ් එකේ ගැවිලා තියෙන ජරාව හින්දා බල්බ් එක ඇතුලේ තියෙන හීට් එක එලියට එන්නෙ නෑ. ආයෙත් මාසෙකින් විතර බඩු බනිස්. තවත් 1000කට 2000කට කෙලා හුටා. ඒක හින්දා රජෝ ඔය බල්බ් මාරු කරද්දි බල්බ් එකේ යට හරියේ තියෙන ස්ටීල් කවරෙන් අල්ලල තමයි මාරු කරන්න ඕනෙ. [/COLOR][/B] [IMG]http://g02.s.alicdn.com/kf/HTB154qcJXXXXXXoaXXXq6xXFXXXF/auto-bulb-H7-12V-55W-head-light.jpg[/IMG] ගොඩක් හැලජන් බල්බ් වල ගහල තියෙනවා මැනුෆැක්චරර් ගේ බ්‍රෑන්ඩ් නේම් එක. ඊට අමතරව h7 12V 55W කියල තියෙනවා. ඔය ඉලක්කම් වෙනස් වෙන්න පුලුවන් හොඳේ. h7 කියන්නෙ බල්බ් එකේ සයිස් එක. ඕකෙ h4 කියලා එකකුත් තියෙනව. ඒක බීම් දෙකම තියන බල්බ් එකක්. h7 එකේ තියෙන්නෙ එක බීම් එකයි. අනිත් ඉලක්කම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උඹල පුන්චි කාලේ නයිට් රයිඩර් සර්කිට් හදන්න එක්ස්පර්ට් ල නේ. ආය මං ඕක ගැන කියන්න යන්නෙ නෑ. තව මචන්ලා ගහල තියෙනව h7 12V 55W dot කියල. ඔය dot එකෙන් කියවෙන්නේ ඕක OEM බාන්ඩයක් කියලා. OEM ගැන දන්නෙ නැත්තන් ඉන්ග්‍රීසි සින්හල මලලසේකර ඩික්ශනරිය පෙරලලා බලපන්. ඒකෙ තිබ්බෙ නැත්තන් ඉතින් මම දන්නෙ නෑ. ගූගල් දෙයියෝ ගැන මගේ තිබ්බ විස්වාසේ නැතිව ගියා ගූගල් මැප්ස් අක්කා වාහනේ රිවස් එකක්වත් ගහගන්න බැරිවෙන්නම මාව කොහේදෝ තිබ්බ ගෙදරක මිදුලකට අරන් ගියපු වෙලේ. තව මචන්ලා බලපන් ඔය ගොඩක් හැල්ජන් බල්බ් ස්පෙක් වල දාල තියෙනවා B3/Tc = 200/400. වගේ එකක්. ඕකෙ තේරුම එන්නෙ මෙහෙමයි. b3 කියන්නෙ පැය 200යේ දී එම මොඩල් එකේ බල්බ් වලින් 3%ක් පිච්චෙනවා. Tc කියන්නෙ පැය 400යේ දී එම මොඩල් එකේ බල්බ් වලින් 63.2%ක් පිච්චෙනවා. වැඩි විස්තර අහන්න එපා බන් මට තේරුනෙත් උඹල්ට තේරිච්ච තරමම තමයි. හම්බොහ් ඇති! අත රිදෙනවා බන්.. ඕවගෙ තව විස්තර ඕනෙනන් ඉන්ග්‍රීසි සින්හල මලලසේකර ඩික්ශ.... සොරි... ගූග්ල් දෙයියෝ අමතපන් උන්දැ ගාව මාර විස්තර තියෙනවා. [B][COLOR="YellowGreen"]අනික බන් කඩවල් වලින් උඹලගෙ වාහනේට හරියන බල්බ් එක ගන්න යද්දි සාම්පල් එක අරන් පලයන්. වාහනේ මොඩ්ල් එක ඇහුවොත් කියන්න යන්න එපා. දන්නෙ නෑ කියපන්. උන් වාහනේ වටිනාකම බලලා තමයි ගනන් කියන්නෙ. මාර මූදු සුකර්නෝලා තමයි ඉන්නෙ. අනික ලාබෙට තියෙනවා කියලා චයිනීස් කෑලි සත පනහට අරන් දාන්න යන්න එපා. බල්බ් එක නන් පත්තු වෙලා තියෙයි . හබැයි කනෙක්ටර්ස් ටික අලු දූවිලි වෙල තියෙයි. ඔය අස්සෙ කෑලි රිප්ලේස් කරන්න ගැලවෙන්නෙ මොනරු නෙවේ. 5000හෙ කොල පුරවපු බ්‍රීෆ් කේස් පිටින්. ඒක හින්දා හිස රදේට පැනඩෝල් බොන්නෙ නැතුව සෙම හිර වෙලා නන් දෙතුන් පාරක් දුම් අල්ලලා කොත්තමල්ලි වඩි 2ක තුනක් බීපන්. නිට්ටවටම සුවයි. [/COLOR][/B] පාට් 2 ශෙනොන් බල්බ් වලින් හමු වෙමු. අපි කැපුනා. ඔක්කොලාටම [COLOR="Blue"]ජය[/COLOR] හා [COLOR="YellowGreen"]සතුට[/COLOR]![/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom