Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු

හරි මචන්ලා..මේකයි කතාව..උඹලා වැඩි දෙනෙක්ට රෝද හතරක් තියනවනේ..උඹලා ඉතින් වාහනේ හෝදලා කරලා තියන් ඉන්නවා...ටිකක් වැඩිපුර හොඳට හෝදගන්න හරි වාහනේ ඇතුල හොඳට සුද්ද බුද්ද කරගන්න නං අපි කරන්නේ සර්විස් එකකට දාලා වැකුම් ක්ලින් පාරක් අල්ලන එක..එත් අපි ගෙදරදී වාහනේ සුද්ද කරද්දී කොහොමද කරන්නේ?පරණ කොස්සක් අරගෙන ඇරලා දානවනේ..එහෙම නැතුව නිවැරදි පිලිවලට වාහනේ ඇතුල සුද්ද කරගන්න විදිය මේ කියන්නේ..

පියවර 01 අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම

දැන් නම් ගොඩක් අය ළඟ පොඩි වැකුම් ක්ලිනර් තියනවා..ඇත්තටම තමන්ගේ වාහනේ බබා වගේ තියාගන්න ආස නම් පොඩි ගානක් වියදම් කරලා හොඳ වැකුම් ක්ලිනර් එකක් ගනිල්ලා..රු 10000ක් වෙද්දී හොඳ වැකුම් ක්ලිනර් එකක් ගන්න පුළුවන්..මොකද කොහු කාලි වලින් අතු ගෑවා කියලා වහානේ දුවිලි එලියට පිට වෙන්නේ නෑ..සිට් වලට උනත් ඇලිලා තියන දුවිලි තට්ටු අපි රෙදි කෑල්ලකින් පිහ දැම්මට යන්නේ නෑ..

ඊට අමතරව රු.1000ක් විතර වියදම් කරලා ග්ලාස් ක්ලිනර් බෝතලෙකුයි,මෘදු ටවල් කැල්ලකුයි,ඩෑෂ් බෝර්ඩ් ක්ලිනර් එකකුයි, upholstery ක්ලිනර් එකකුයි ගනිල්ලා දිගටම පාවිච්චි කරන්න.

තව ලොකු ෂොපින් මල්ලක් හොයාගනින්..ඒ මොකදට යකෝ???? හා හා ඉවසපන්..ඇයි කියලා ඊළඟට කියන්නම්.

පියවර 02 - දහජරාව ඉවත් කිරීම

ඔන්න දැන් අර හොයාගත්තු ෂොපින් මල්ල ගනින්..වාහනේ දොරවල් ටික ඇරලා දාලා ඇතුලේ තියන සේරම අඩුම කුඩුම ටික මල්ලට පටවපන්..ඊයේ කාපු කඩල පැකට් එක ,පෙරේදා බීපු වතුර බෝතලේ,ගිය සතියේ කාපු බිස්කට් පැකට් එක ,පොඩි එකා කාල විසි කරපු චොක්ලට් කොලේ,කලින් පාර කැල්ල එක්ක යද්දී අරන් ගිය සමහන් පැකට් එක  අනන් මනං ඔක්කොම මල්ලට පුරවල අයින් කරපන්

පියවර 03 - කාපට් ටික එලියට දැමීම

ඊළඟට වාහනේ කාපට් ටික ගලවලා එලියට දාපන්..මතක තියාගනින් කාපට් අයින් කරද්දී ඒවගේ තියන වැලි,දුවිලි වාහනේ ඇතුලට නොවැටෙන විදියට මුලු දෙකෙන් නමල එලියට ගනින්..

පියවර 04 - වැකුම් කිරීම

ඊළඟට වැකුම් ක්ලිනරේ අරන් තියන අහුමුලු ඔක්කොම ක්ලින් කරපන්..ක්ලිනරේ ඔබන්න බැරි තැන් වලට පොඩි බ්‍රෂ් එකක් දාලා තියන දුවිලි එලියට ඇදපන්..සිට් බෙල්ට් එහෙම රිලීස් කරලා ඒ අස්සේ තියන දුවිලි ටිකත් ඇදහන්..

පියවර 05 - අපොස්ටින් සුද්ද කිරීම

දැන් අපොස්ටින් ක්ලිනර් එක අරන් එකෙන් පොඩ්ඩක් ටවල් එකට දාලා සිට් වල පැල්ලම්,කහට තියන ඒවා පරිස්සමට සුද්ද කරහන්..මතක තියාගනින් අම්මා වලන් අල්ලන රෙද්ද එහෙම උස්සන් ඇවිල්ල සිට් පිහිනවා නෙමෙයි..හොඳ පිරිසිදු රෙදි කැල්ලක් ගනින් මේ වැඩේට..ක්ලිනර් දාලා සුද්ද කරාට පස්සේ වැකුම් ක්ලිනර් එකෙන් පොඩ්ඩක් ඇද්දට අවුලක් නෑ..

පියවර 06 - ඩෑෂ් බෝර්ඩ් සුද්දෙ

දැන් අර දත් බුරුසුව අරන් එයාර් කවුලින් අස්ස හෙමිට සුද්ද කරහන්..ඊටපස්සේ ඩෑෂ් බෝර්ඩ් ක්ලිනර් චුට්ටක් රෙදි කෑල්ලට දාලා ඩෑෂ් බෝර්ඩ් එක ඔපමට්ටම් වෙනකන් පිහදාපන්..

පියවර 07 - විදුරු සුද්ද කිරීම

අපි සමහර වෙලාවට රෑට ඩ්‍රයිව් කරනකොට අපේ වින්ඩ්ස්කිර්න් එක අපැහැදිලි වගේ හිතෙනවා නේද..වින්ඩ්ස්ක්රින් එක ඇතුල් පැත්තෙන් හොදින් පිරිසිදු නොවීම ඕකට එක හේතුවක්..අන්න ඒ නිසයි අපි ග්ලාස් ක්ලිනර් ටිකක් දාලා වින්ඩ්ස්ක්රින් එක සුද්ද කරගන්න ඕන..කරන විදිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද...

පියවර 08 - අමතර වැඩ

දැන් දෙයියනේ කියලා අමාරු වැඩ ටික ඉවරනේ..දැන් ඉතින් තියෙන්නේ අවටියල් ටික තමයි..එලියට දාපු කාපට් ටික හෝදලා කරලා ඇතුලට දාපල්ලා..නැත්නම් ඉතින් කොලිටිය එන්නේ නෑනේ අපේ සුද්දෙ..ඊළඟට සුක්කානමේ,door boards ටිකේ එහෙමත් ඩෑෂ් බෝර්ඩ් ක්ලිනර් ටිකක් දාලා ඔපයක් දාගනිල්ලා..අනිත්මට ඉතින් අතුල සුඳ වෙන්න කියලා හොදවයින් එයාර් ෆ්රෙශ්නර් බෝතලයක් අරන් හතර වටේ ඉහලා දාපල්ලා..

දැන් ඉතින් ඇතුලේ වැඩ නිමයි..සුද්දා වගේ උජාරුවට නැගල යන්න තමයි තියෙන්නේ..කොහොම උනත් වාහනේක ඇතුල පිරිසිදුවට තියෙද්දී එකේ ගමන් කරන අයගේ හිත ගත උද්යෝගිමත් වෙනවා වගේම එලවන අපිටත් අමුතු ෆ්‍රෙෂ් හැගීමක් එනවා..Driving pleasure එක වර්ධනය වෙන්න වාහනේ පිරිසිදුකම ගොඩක් වටිනවා.අන්න ඒ නිසා නිතරම උබලගේ වාහන පිරිසිදුවට තියාගනිල්ලා...ගෙදර මොන කචල් දාගෙන පිටත් උනත් වාහනේට ගොඩ උනාම හිත කුල් වෙලා ගත චුන් වෙලා යනවා නම් එක තමයි වටින්නේ..

රෙපක් බැරි නං බුම්පියක් හරි දීපල්ලා අහක බලන් නොයා..විස්තර හොයාගෙන අමාරුවෙන් කෙටුවේ

[QUOTE="Chaauwa, post: 21154204, member: 502135"] [b]කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු[/b] [URL=http://www.imagebam.com/image/67c8f5527303442][IMG]http://thumbnails117.imagebam.com/52731/67c8f5527303442.jpg[/IMG][/URL] [SIZE="4"][COLOR="Blue"]හරි මචන්ලා..මේකයි කතාව..උඹලා වැඩි දෙනෙක්ට රෝද හතරක් තියනවනේ..උඹලා ඉතින් වාහනේ හෝදලා කරලා තියන් ඉන්නවා...ටිකක් වැඩිපුර හොඳට හෝදගන්න හරි වාහනේ ඇතුල හොඳට සුද්ද බුද්ද කරගන්න නං අපි කරන්නේ සර්විස් එකකට දාලා වැකුම් ක්ලින් පාරක් අල්ලන එක..එත් අපි ගෙදරදී වාහනේ සුද්ද කරද්දී කොහොමද කරන්නේ?පරණ කොස්සක් අරගෙන ඇරලා දානවනේ..එහෙම නැතුව නිවැරදි පිලිවලට වාහනේ ඇතුල සුද්ද කරගන්න විදිය මේ කියන්නේ.. [COLOR="Red"]පියවර 01 [/COLOR][COLOR="red"]අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම[/COLOR] [URL=http://www.imagebam.com/image/c7e954527303347][IMG]http://thumbnails117.imagebam.com/52731/c7e954527303347.jpg[/IMG][/URL] දැන් නම් ගොඩක් අය ළඟ පොඩි වැකුම් ක්ලිනර් තියනවා..ඇත්තටම තමන්ගේ වාහනේ බබා වගේ තියාගන්න ආස නම් පොඩි ගානක් වියදම් කරලා හොඳ වැකුම් ක්ලිනර් එකක් ගනිල්ලා..රු 10000ක් වෙද්දී හොඳ වැකුම් ක්ලිනර් එකක් ගන්න පුළුවන්..මොකද කොහු කාලි වලින් අතු ගෑවා කියලා වහානේ දුවිලි එලියට පිට වෙන්නේ නෑ..සිට් වලට උනත් ඇලිලා තියන දුවිලි තට්ටු අපි රෙදි කෑල්ලකින් පිහ දැම්මට යන්නේ නෑ.. ඊට අමතරව රු.1000ක් විතර වියදම් කරලා ග්ලාස් ක්ලිනර් බෝතලෙකුයි,මෘදු ටවල් කැල්ලකුයි,ඩෑෂ් බෝර්ඩ් ක්ලිනර් එකකුයි, upholstery ක්ලිනර් එකකුයි ගනිල්ලා දිගටම පාවිච්චි කරන්න. තව ලොකු ෂොපින් මල්ලක් හොයාගනින්..ඒ මොකදට යකෝ???? හා හා ඉවසපන්..ඇයි කියලා ඊළඟට කියන්නම්. [COLOR="red"]පියවර 02 - දහජරාව ඉවත් කිරීම[/COLOR] [URL=http://www.imagebam.com/image/98fa35527303354][IMG]http://thumbnails117.imagebam.com/52731/98fa35527303354.jpg[/IMG][/URL] ඔන්න දැන් අර හොයාගත්තු ෂොපින් මල්ල ගනින්..වාහනේ දොරවල් ටික ඇරලා දාලා ඇතුලේ තියන සේරම අඩුම කුඩුම ටික මල්ලට පටවපන්..ඊයේ කාපු කඩල පැකට් එක :growl:,පෙරේදා බීපු වතුර බෝතලේ,ගිය සතියේ කාපු බිස්කට් පැකට් එක :baffled:,පොඩි එකා කාල විසි කරපු චොක්ලට් කොලේ,කලින් පාර කැල්ල එක්ක යද්දී අරන් ගිය සමහන් පැකට් එක :P:P අනන් මනං ඔක්කොම මල්ලට පුරවල අයින් කරපන් [COLOR="Red"]පියවර 03 - කාපට් ටික එලියට දැමීම [/COLOR] [URL=http://www.imagebam.com/image/eb5d86527303361][IMG]http://thumbnails117.imagebam.com/52731/eb5d86527303361.jpg[/IMG][/URL] ඊළඟට වාහනේ කාපට් ටික ගලවලා එලියට දාපන්..මතක තියාගනින් කාපට් අයින් කරද්දී ඒවගේ තියන වැලි,දුවිලි වාහනේ ඇතුලට නොවැටෙන විදියට මුලු දෙකෙන් නමල එලියට ගනින්.. [COLOR="red"]පියවර 04 - වැකුම් කිරීම [/COLOR] [URL=http://www.imagebam.com/image/d87f65527303368][IMG]http://thumbnails117.imagebam.com/52731/d87f65527303368.jpg[/IMG][/URL] ඊළඟට වැකුම් ක්ලිනරේ අරන් තියන අහුමුලු ඔක්කොම ක්ලින් කරපන්..ක්ලිනරේ ඔබන්න බැරි තැන් වලට පොඩි බ්‍රෂ් එකක් දාලා තියන දුවිලි එලියට ඇදපන්..සිට් බෙල්ට් එහෙම රිලීස් කරලා ඒ අස්සේ තියන දුවිලි ටිකත් ඇදහන්.. [COLOR="red"]පියවර 05 - අපොස්ටින් සුද්ද කිරීම [/COLOR] [URL=http://www.imagebam.com/image/d81cea527303456][IMG]http://thumbnails117.imagebam.com/52731/d81cea527303456.jpg[/IMG][/URL] දැන් අපොස්ටින් ක්ලිනර් එක අරන් එකෙන් පොඩ්ඩක් ටවල් එකට දාලා සිට් වල පැල්ලම්,කහට තියන ඒවා පරිස්සමට සුද්ද කරහන්..මතක තියාගනින් අම්මා වලන් අල්ලන රෙද්ද එහෙම උස්සන් ඇවිල්ල සිට් පිහිනවා නෙමෙයි..හොඳ පිරිසිදු රෙදි කැල්ලක් ගනින් මේ වැඩේට..ක්ලිනර් දාලා සුද්ද කරාට පස්සේ වැකුම් ක්ලිනර් එකෙන් පොඩ්ඩක් ඇද්දට අවුලක් නෑ.. [COLOR="red"]පියවර 06 - ඩෑෂ් බෝර්ඩ් සුද්දෙ[/COLOR] [URL=http://www.imagebam.com/image/9eba43527303431][IMG]http://thumbnails117.imagebam.com/52731/9eba43527303431.jpg[/IMG][/URL] දැන් අර දත් බුරුසුව අරන් එයාර් කවුලින් අස්ස හෙමිට සුද්ද කරහන්..ඊටපස්සේ ඩෑෂ් බෝර්ඩ් ක්ලිනර් චුට්ටක් රෙදි කෑල්ලට දාලා ඩෑෂ් බෝර්ඩ් එක ඔපමට්ටම් වෙනකන් පිහදාපන්.. [COLOR="red"] පියවර 07 - විදුරු සුද්ද කිරීම [/COLOR] [URL=http://www.imagebam.com/image/535390527303393][IMG]http://thumbnails117.imagebam.com/52731/535390527303393.jpg[/IMG][/URL] අපි සමහර වෙලාවට රෑට ඩ්‍රයිව් කරනකොට අපේ වින්ඩ්ස්කිර්න් එක අපැහැදිලි වගේ හිතෙනවා නේද..වින්ඩ්ස්ක්රින් එක ඇතුල් පැත්තෙන් හොදින් පිරිසිදු නොවීම ඕකට එක හේතුවක්..අන්න ඒ නිසයි අපි ග්ලාස් ක්ලිනර් ටිකක් දාලා වින්ඩ්ස්ක්රින් එක සුද්ද කරගන්න ඕන..කරන විදිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද... [COLOR="red"]පියවර 08 - අමතර වැඩ [/COLOR] [URL=http://www.imagebam.com/image/283bb9527303475][IMG]http://thumbnails117.imagebam.com/52731/283bb9527303475.jpg[/IMG][/URL] දැන් දෙයියනේ කියලා අමාරු වැඩ ටික ඉවරනේ..දැන් ඉතින් තියෙන්නේ අවටියල් ටික තමයි..එලියට දාපු කාපට් ටික හෝදලා කරලා ඇතුලට දාපල්ලා..නැත්නම් ඉතින් කොලිටිය එන්නේ නෑනේ අපේ සුද්දෙ..ඊළඟට සුක්කානමේ,door boards ටිකේ එහෙමත් ඩෑෂ් බෝර්ඩ් ක්ලිනර් ටිකක් දාලා ඔපයක් දාගනිල්ලා..අනිත්මට ඉතින් අතුල සුඳ වෙන්න කියලා හොදවයින් එයාර් ෆ්රෙශ්නර් බෝතලයක් අරන් හතර වටේ ඉහලා දාපල්ලා.. දැන් ඉතින් ඇතුලේ වැඩ නිමයි..සුද්දා වගේ උජාරුවට නැගල යන්න තමයි තියෙන්නේ..කොහොම උනත් වාහනේක ඇතුල පිරිසිදුවට තියෙද්දී එකේ ගමන් කරන අයගේ හිත ගත උද්යෝගිමත් වෙනවා වගේම එලවන අපිටත් අමුතු ෆ්‍රෙෂ් හැගීමක් එනවා..Driving pleasure එක වර්ධනය වෙන්න වාහනේ පිරිසිදුකම ගොඩක් වටිනවා.අන්න ඒ නිසා නිතරම උබලගේ වාහන පිරිසිදුවට තියාගනිල්ලා...ගෙදර මොන කචල් දාගෙන පිටත් උනත් වාහනේට ගොඩ උනාම හිත කුල් වෙලා ගත චුන් වෙලා යනවා නම් එක තමයි වටින්නේ.. [URL=http://www.imagebam.com/image/bb52ce527303452][IMG]http://thumbnails117.imagebam.com/52731/bb52ce527303452.jpg[/IMG][/URL] රෙපක් බැරි නං බුම්පියක් හරි දීපල්ලා අහක බලන් නොයා..විස්තර හොයාගෙන අමාරුවෙන් කෙටුවේ :rolleyes: ;)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom