Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙනෙන විදියට නම් බය වෙන්න තරම් ගැටළුවක් ඔයාගේ වාහනේ නැහැ. ඒත් වාහනේ IAC Valve එකේ ගැටළුවක් තියෙනව කියලයි හිතෙන්නේ. IAC Valve කියන්නේ වාහන වල පාවිච්චි කරන පොඩි Control Valve එකක්. මේකෙන් කරන්නේ එන්ජිමේ Idle Speed (ලැසි වේගය වෙන්න ඕනි සිංහල වචනේ....) විවිධ අවස්ථාවලදී අවශ්‍ය විදියට පාලනය කරන එක.

උදාහරණයක් විදියට අපි හිතමු එන්ජිමේ ලැසි වේගය 750 rpmක් උන වාහනයක් තියෙනවා කියල. (Idle Speed , එහෙම නැත්තන් ලැසි වේගය කියන්නේ වාහනය ධාවනය නොකර එන්ජිම ස්ටාර්ට් කරලා තියෙනකොට එන්ජිම කැරකෙන වේගයටයි..) දැන් අපි මේ වාහනයේ AC පද්ධතිය ON කරා කියල. මේ වෙලාවේදී AC Compressor එකේ තියෙන Magnetic Clutch එක Engage වෙලා එන්ජිම සමග කැරකෙන්න පටන් ගන්නවා.

කලින් ආතල් එකේ කැරකුණු එන්ජිමට මේ අලුතෙන් ගහපු පූට්ටුව දිරවන්නේ නෑ.. මොකද කලින් අතල් එකේ කැරකුනාට දැන් එකෙක් කරේ එල්ලිලා ඉන්නවනේ. මේ වෙලාවේදී එන්ජිමේ වේගය අඩු වෙනවා.. අපි හිතමු 500 rpm වලට අඩු උනා කියල (AC Compressor Load එක නිසා 250ර්rpm බැස්සා කියල හිතමු) .. 750 rpm වලදී ආතල් එකේ කැරකුනාට මොකෝ 500දි ඒ ආතල් එක ගන්න බෑ. එන්ජිම නවතින්න හදනවා.

AC දාන හැමවෙලේම එන්ජිම OFF වෙන්න ගත්තොත් අයිතිකාරයට යකා ආරූඩ වෙනවනේ.. ඒ හන්ද වාහනේ හදපු එකා ඕකට පිලියමක් විදියට පොඩි valve එකක් දාලා පොඩි ජිල්මාට් වැඩක් කරලා තියෙනවා. ඔය දාපු valve එකෙන් කරන්නේ AC ON කරපු වෙලාවට එන්ජිමට කලින්ට වඩා ටිකක් වැඩිපුර වාතය දෙන එක. අවසන් ප්‍රතිපලය AC On කරාට පස්සෙත් එන්ජිමේ Idle Speed එක අඩු නොවී තියෙන එක. (මේ valve එකෙන් කරේ AC ON කරාට පස්සේ එන්ජිමේ වේගය 1000 rpm කරපු එක. ඒත් Compressor Load එක නිසා ආයෙම අඩුවෙනවා 750 ට.)

ඔන්න ඔය valve එකට තමා IAC Valve එක (Idle Air Control Valve) කියන්නේ.. එන්ජිමේ ලැසි වේගය පාලනය කොරන එකයි කරන්නේ. බොහොම සරල Solenoid Type එකේ ඉඳල Stepper Motor වලට යනකල් ක්‍රම පාවිච්චි කරනවා IACV එක විදියට.

ඔයාගේ වාහනේ තියෙන්නේ මෙන්න මේ ලෙඩේ..

උදේට සීතල නිසා IAC Valve එක එන්ජිමේ RPM ගණන වැඩි කරලා දෙනවා එන්ජිම නවතින එක වලක්වන්න. මොකද සීතල වෙලාවේදී එන්ජිමේ තාප හානිය වැඩි නිසා එන්ජිමට කැරකෙන්න ඕනේ කරන බලයවත් ලබා ගන්න බෑ.. ඒ නිසා rpm ගණන වැඩි කරලා තියා ගන්නවා රත් වෙනකල්. කොහොමත් manual එකකට වැඩ auto එකක Idle RPM ගාන වැඩියි. (Because of Torque Converter Load). එන්ජිමේ rpm ගණන වැඩි නිසා D එකට දැම්මම අවුලක් නැතුව හෙමින් ඉස්සරහට යනවා..රත් උනාට පස්සේ IAC Valve එක rpm ගණන අඩු කරනවා. ඔන්න ඔතන තම ලෙඩේ තියෙන්නේ.. රත් උනාට පස්සේ එන්ජිමේ rpm ගණන අඩුයි. එන්ජිමට කලින් වගේ D එකට දැම්මම ලැබෙන load එක ගන්න බැරි නිසා එන්ජිමේ rpm සෑහෙන්න බැහැල ගැහෙන්න පටන් ගන්නවා. ලෙඩේට විසදුම තම IAC valve එක Adjust කරන එක. ඒත් එක එක වාහනේ තියෙන විදිය වෙනස් නිසා හරියටම කරන ක්‍රමය කියන්න බෑ.. කෝකටත් බලන්න මේ වගේ ගැජට් එකක් තියෙනවද කියල Throttle Body එකේ.

ඕක හොයාගන්න පුළුවන් උනොත් බලන්න adjustments කරන්න පුළුවන් විදියේ පොඩි ඇනයක් (Flat or Cross type) තියෙනවද කියල. තියෙනවා නම් එන්ජිම රත් උනාට පස්සේ (රේඩියේටර් එකේ උඩ බටේ රත් වෙලා තියෙන්න ඕනි.නැත්තන් heat meter එක බාගයක්වත් නැග්ගට පස්සේ ) ඒ ඇනේ කරකවල rpm ගාන වැඩි කර ගන්න. ගොඩක් වැඩි කරන්න එපා.. අපරාදේ පෙට්රෝල්

ගැජට් එක හොයාගන්න හරි ඇනේ හොයාගන්න හරි බැරි උනොත් කව්රු හරි ELECTRICIAN කෙනෙක්ට පෙන්නන්න.

තව වෙන්න පුළුවන් ලෙඩ තියෙනවා...ඒත් ලඟදි Tune up එකක් එහෙම කරපු නිසා හිතනවා ඔය ලෙඩේ ඇත්තේ කියලා.. 90% Sure IACV එකේ ලෙඩක් ඇත්තේ.

[QUOTE="mahesh1297, post: 16311949, member: 309741"] [SIZE="4"][COLOR="Red"]පෙනෙන විදියට නම් බය වෙන්න තරම් ගැටළුවක් ඔයාගේ වාහනේ නැහැ. ඒත් වාහනේ IAC Valve එකේ ගැටළුවක් තියෙනව කියලයි හිතෙන්නේ. IAC Valve කියන්නේ වාහන වල පාවිච්චි කරන පොඩි Control Valve එකක්. මේකෙන් කරන්නේ එන්ජිමේ Idle Speed (ලැසි වේගය වෙන්න ඕනි සිංහල වචනේ....:oo:) විවිධ අවස්ථාවලදී අවශ්‍ය විදියට පාලනය කරන එක. උදාහරණයක් විදියට අපි හිතමු එන්ජිමේ ලැසි වේගය 750 rpmක් උන වාහනයක් තියෙනවා කියල. (Idle Speed , එහෙම නැත්තන් ලැසි වේගය කියන්නේ වාහනය ධාවනය නොකර එන්ජිම ස්ටාර්ට් කරලා තියෙනකොට එන්ජිම කැරකෙන වේගයටයි..) දැන් අපි මේ වාහනයේ AC පද්ධතිය ON කරා කියල. මේ වෙලාවේදී AC Compressor එකේ තියෙන Magnetic Clutch එක Engage වෙලා එන්ජිම සමග කැරකෙන්න පටන් ගන්නවා. කලින් ආතල් එකේ කැරකුණු එන්ජිමට මේ අලුතෙන් ගහපු පූට්ටුව දිරවන්නේ නෑ.. මොකද කලින් අතල් එකේ කැරකුනාට දැන් එකෙක් කරේ එල්ලිලා ඉන්නවනේ. මේ වෙලාවේදී එන්ජිමේ වේගය අඩු වෙනවා.. අපි හිතමු 500 rpm වලට අඩු උනා කියල (AC Compressor Load එක නිසා 250ර්rpm බැස්සා කියල හිතමු) .. 750 rpm වලදී ආතල් එකේ කැරකුනාට මොකෝ 500දි ඒ ආතල් එක ගන්න බෑ. එන්ජිම නවතින්න හදනවා. AC දාන හැමවෙලේම එන්ජිම OFF වෙන්න ගත්තොත් අයිතිකාරයට යකා ආරූඩ වෙනවනේ.. ඒ හන්ද වාහනේ හදපු එකා ඕකට පිලියමක් විදියට පොඩි valve එකක් දාලා පොඩි ජිල්මාට් වැඩක් කරලා තියෙනවා. ඔය දාපු valve එකෙන් කරන්නේ AC ON කරපු වෙලාවට එන්ජිමට කලින්ට වඩා ටිකක් වැඩිපුර වාතය දෙන එක. අවසන් ප්‍රතිපලය AC On කරාට පස්සෙත් එන්ජිමේ Idle Speed එක අඩු නොවී තියෙන එක. (මේ valve එකෙන් කරේ AC ON කරාට පස්සේ එන්ජිමේ වේගය 1000 rpm කරපු එක. ඒත් Compressor Load එක නිසා ආයෙම අඩුවෙනවා 750 ට.) ඔන්න ඔය valve එකට තමා IAC Valve එක (Idle Air Control Valve) කියන්නේ.. එන්ජිමේ ලැසි වේගය පාලනය කොරන එකයි කරන්නේ. බොහොම සරල Solenoid Type එකේ ඉඳල Stepper Motor වලට යනකල් ක්‍රම පාවිච්චි කරනවා IACV එක විදියට. ඔයාගේ වාහනේ තියෙන්නේ මෙන්න මේ ලෙඩේ.. උදේට සීතල නිසා IAC Valve එක එන්ජිමේ RPM ගණන වැඩි කරලා දෙනවා එන්ජිම නවතින එක වලක්වන්න. මොකද සීතල වෙලාවේදී එන්ජිමේ තාප හානිය වැඩි නිසා එන්ජිමට කැරකෙන්න ඕනේ කරන බලයවත් ලබා ගන්න බෑ.. ඒ නිසා rpm ගණන වැඩි කරලා තියා ගන්නවා රත් වෙනකල්. කොහොමත් manual එකකට වැඩ auto එකක Idle RPM ගාන වැඩියි. (Because of Torque Converter Load). එන්ජිමේ rpm ගණන වැඩි නිසා D එකට දැම්මම අවුලක් නැතුව හෙමින් ඉස්සරහට යනවා..රත් උනාට පස්සේ IAC Valve එක rpm ගණන අඩු කරනවා. ඔන්න ඔතන තම ලෙඩේ තියෙන්නේ.. රත් උනාට පස්සේ එන්ජිමේ rpm ගණන අඩුයි. එන්ජිමට කලින් වගේ D එකට දැම්මම ලැබෙන load එක ගන්න බැරි නිසා එන්ජිමේ rpm සෑහෙන්න බැහැල ගැහෙන්න පටන් ගන්නවා. ලෙඩේට විසදුම තම IAC valve එක Adjust කරන එක. ඒත් එක එක වාහනේ තියෙන විදිය වෙනස් නිසා හරියටම කරන ක්‍රමය කියන්න බෑ.. කෝකටත් බලන්න මේ වගේ ගැජට් එකක් තියෙනවද කියල Throttle Body එකේ. [IMG]http://www.freeengineinfo.com/media/maxima%20idle%20air%20control.JPG[/IMG] ඕක හොයාගන්න පුළුවන් උනොත් බලන්න adjustments කරන්න පුළුවන් විදියේ පොඩි ඇනයක් (Flat or Cross type) තියෙනවද කියල. තියෙනවා නම් එන්ජිම රත් උනාට පස්සේ (රේඩියේටර් එකේ උඩ බටේ රත් වෙලා තියෙන්න ඕනි.නැත්තන් heat meter එක බාගයක්වත් නැග්ගට පස්සේ ) ඒ ඇනේ කරකවල rpm ගාන වැඩි කර ගන්න. ගොඩක් වැඩි කරන්න එපා.. අපරාදේ පෙට්රෝල් :angry::angry: ගැජට් එක හොයාගන්න හරි ඇනේ හොයාගන්න හරි බැරි උනොත් කව්රු හරි ELECTRICIAN කෙනෙක්ට පෙන්නන්න. තව වෙන්න පුළුවන් ලෙඩ තියෙනවා...ඒත් ලඟදි Tune up එකක් එහෙම කරපු නිසා හිතනවා ඔය ලෙඩේ ඇත්තේ කියලා.. 90% Sure IACV එකේ ලෙඩක් ඇත්තේ. :yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom