කාර් එක පුක හෝදනව බලන්ඩ වරෙල්ල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,182
    1
    61,547
    113
    Mother Earth
    වතුර පාරෙ සැර බලපන්කො o_O
    පට්ට ප්‍රෙෂර්. වතුරෙන් යකඩත් කපනවනේ. උබ කියන්නෙ මගේ ප්‍රෙෂර් ගන් එක දවසක් මට වැරදිලා මගේ සෙරෙප්පුවට කකුලට ඇල්ලුනා. හයි ප්‍රෙෂර් දාලා හීනි කරල තිබ්බෙ. කකුල කැපුනා ලේ එන්න. 🤷‍♂️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,831
    5,035
    113
    පට්ට ප්‍රෙෂර්. වතුරෙන් යකඩත් කපනවනේ. උබ කියන්නෙ මගේ ප්‍රෙෂර් ගන් එක දවසක් මට වැරදිලා මගේ සෙරෙප්පුවට කකුලට ඇල්ලුනා. හයි ප්‍රෙෂර් දාලා හීනි කරල තිබ්බෙ. කකුල කැපුනා ලේ එන්න. 🤷‍♂️
    යකඩො o_O
    තට්ටු ගනං උඩට වතුර විදින්ඩ එපායැ
     
    • Like
    Reactions: Candid-B