Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
කාර් එක සුමටව ධාවනය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4) බ්රේක්

බ්රේක් තිබුන පලියට චක් බක් ගාලා ඔබන්න එපා. හදිස්සි අවස්ථාවක් ඇරුනම අවශ්‍ය පරතරය තියලා වාහනය නවත්ත ගන්න හෙමින් බ්රේක් යොදන්න. බ්රේක් එක දමලා පාගන එකේ අපහසුව ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. නමුත් අනිත් අයට ඒක එපාම කරපු වැඩක්.

මෙන්න මේ සීන් කෝන් එක මාර වැදගත්, විශේෂයෙන්ම දෙතුන් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් දාගෙන පල්ලමක් බස්සනවනම්..

මොකද බෑවුම් සහිත පල්ලමක් බස්සද්දි හදිසියේ බ්රේක් කරන්න උනොත් බ්රේක් පාරට අමතරව වාහනේ ආනතිය නිසා වාහනේ ඉස්සරහම සීට් එකේ ඉන්න එකා ඇවිත් එක්කො ඩෑශ් බෝඩ් එක අල්ල ගනවා.. පිටිපස්සෙ සීට් එකේ උන් ඉස්සරහ සීට් දෙක පෙරලන්න හදනවා...

එක සැරයක් කොස්වත්ත පොලිසීය පහු උන ගමන් තියෙන පල්ලම බස්සගෙන යද්දි ඉස්සරහෙන් ගිය ලොරිය එක පාරට පාර මැද්දෙ නවත්තලා.. ඒ මගුළේ බ්රේක් ලයිට් පත්තු උනෙත් නෑ.. ඌ නවත්තල කියල මීටර් උනේ මම ගොඩාක් ලං උනාමයි..

පල්ලමේ ආව නිසා, බ්රේක් එක උඩ හිට ගන්නේ නැතුව ටිකක් යන්න ඇරලයි බ්රේක් කළේ සැලකිය යුතු පරතරයක් තියන් ආව නිසා..

ඒවුනත් වැඩක් නෑ.. පිටිපස්සෙ තිබුණ බෑග් වගයකුයි,වතුර බෝතලේකුයි, කෑම පෙට්ටියකුයි තව මොනවද ලට්ට ලොට්ට වගයකුයි රෝල් වෙලා ආවා හෑන්ඩ් බ්රේක් එක උඩට එනකම්ම...ඒ අර පල්ලමේ සීන් එක නිසා..

ඒ මදිවට පිටිපස්සෙ සීට් එකේ හිටිය හිටිය නැන්ද කෙනෙකුගෙන් බැනුනුත් අහ ගත්ත ඔච්චරටම ලොරිය දැක්කෙ නැද්ද කියලා.. ලොරිය දැක්කට ඌ නවත්තල කියල මීටර් උනේ පස්සෙනේ..

පිටිපස්සෙ අයට ඒ දේවල් තේරෙනව හොරයි.. නිකමට හරි තව ටිකක් තදින් පාර හිටින්නම බ්රේක් කළා නම් තවත් ලෙඩක් වෙනවා..

ඒ නිසා පල්ලමකදී බ්රේක් කරනවනම් ඉන්න පිරිස ගැනත් හිතල, පරතරය ගැනත් හිතල ටිකක් යන්න ඇරල බ්රේක් කරනවනම් හොඳයි..

[QUOTE="richlife, post: 20424432, member: 430068"] [CENTER][SIZE=4]4) බ්රේක් [/SIZE] [SIZE=4] බ්රේක් තිබුන පලියට චක් බක් ගාලා ඔබන්න එපා. හදිස්සි අවස්ථාවක් ඇරුනම අවශ්‍ය පරතරය තියලා වාහනය නවත්ත ගන්න හෙමින් බ්රේක් යොදන්න. බ්රේක් එක දමලා පාගන එකේ අපහසුව ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. නමුත් අනිත් අයට ඒක එපාම කරපු වැඩක්.[/SIZE] [SIZE=4][COLOR=Indigo]මෙන්න මේ සීන් කෝන් එක මාර වැදගත්, විශේෂයෙන්ම දෙතුන් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් දාගෙන පල්ලමක් බස්සනවනම්..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද බෑවුම් සහිත පල්ලමක් බස්සද්දි හදිසියේ බ්රේක් කරන්න උනොත් බ්රේක් පාරට අමතරව වාහනේ ආනතිය නිසා වාහනේ ඉස්සරහම සීට් එකේ ඉන්න එකා ඇවිත් එක්කො ඩෑශ් බෝඩ් එක අල්ල ගනවා.. :baffled:පිටිපස්සෙ සීට් එකේ උන් ඉස්සරහ සීට් දෙක පෙරලන්න හදනවා...:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]එක සැරයක් [/COLOR][/SIZE]කොස්වත්ත පොලිසීය පහු උන ගමන් තියෙන පල්ලම බස්සගෙන යද්දි ඉස්සරහෙන් ගිය ලොරිය එක පාරට පාර මැද්දෙ නවත්තලා.. :baffled:ඒ මගුළේ බ්රේක් ලයිට් පත්තු උනෙත් නෑ..:angry: ඌ නවත්තල කියල මීටර් උනේ මම ගොඩාක් ලං උනාමයි..:eek:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පල්ලමේ ආව නිසා, බ්රේක් එක උඩ හිට ගන්නේ නැතුව ටිකක් යන්න ඇරලයි බ්රේක් කළේ සැලකිය යුතු පරතරයක් තියන් ආව නිසා..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒවුනත් වැඩක් නෑ.. පිටිපස්සෙ තිබුණ බෑග් වගයකුයි,වතුර බෝතලේකුයි, කෑම පෙට්ටියකුයි තව මොනවද ලට්ට ලොට්ට වගයකුයි රෝල් වෙලා ආවා හෑන්ඩ් බ්රේක් එක උඩට එනකම්ම...:baffled:ඒ අර පල්ලමේ සීන් එක නිසා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ මදිවට පිටිපස්සෙ සීට් එකේ හිටිය හිටිය නැන්ද කෙනෙකුගෙන් බැනුනුත් අහ ගත්ත ඔච්චරටම ලොරිය දැක්කෙ නැද්ද කියලා..:sorry: ලොරිය දැක්කට ඌ නවත්තල කියල මීටර් උනේ පස්සෙනේ..:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පිටිපස්සෙ අයට ඒ දේවල් තේරෙනව හොරයි.. නිකමට හරි තව ටිකක් තදින් පාර හිටින්නම බ්රේක් කළා නම් තවත් ලෙඩක් වෙනවා..:oo: ඒ නිසා පල්ලමකදී බ්රේක් කරනවනම් ඉන්න පිරිස ගැනත් හිතල, පරතරය ගැනත් හිතල ටිකක් යන්න ඇරල බ්රේක් කරනවනම් හොඳයි..:cool: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom