Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
++ කාර් බැටරිය නැවත ගොඩගමු ++ Recondition your car battery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

++ කාර් බැටරිය නැවත ගොඩගමු ++ Recondition your car battery

නිකන් ඉන්න ගමන් දාන්න දෙයක් කල්පනා කරන කොට ටික කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මතක් උනා....

මේක අදාල වෙන්නෙ වාහන තියන අයට.... ඒ අයගෙත් මෙන්න මේ වගේ බැටරි තියන අයට...

ඔයාලගෙ වාහනේ බැටරිය අලුත් කරන්න වෙන කාලෙ එනකොට ඒක අලුත් නොකර තව ටික දවසක් දුවාගන්න පුලුවන් විදියක් තමඉ මේක... මම අත්හදා බැලුව... මාස 6ක් විතර අලුත් බැටරියක් නොදා, පරණ එකම ඇද ගන්න පුලුවන් වුනා...

මුලින්ම කියන්න ඔනෙ

..... SAFETY FIRST ......

බැටරි ඇසිඩ් වලින් තමන්ගේ ඇස්, සම ආරක්ශා කර ගන්න ඔනෙ... ඒ නිසා

ware overalls or any protective cloathing...

ware safety goggles...

ware safety gloves...

මේක බාවිතා නොකර ගොඩක් කලක් තිබ්බ බැටරි වලට නම් හරියන එකක් නැහැ...

01) බැටරිය මොටර් රතයෙන් ගලවා ඉවත් කර ගන්න.

02) උඩින් තිබෙන filling caps 6 ගලවා බැටරි ඇසිඩ් ටික හලා ගන්න...

03) නටන වතුර (උණු වතුර) බැටරිය තුලට පුරවා හොදින් කලත්තා බැටරිය ඇතුල කිහිපවරක් හොදින් සොදා ගන්න... බැටරියෙ ඇතුලෙ තියන අපද්‍රව්‍ය කලු පාට කුඩු ලෙස එලියට පැමිනේ....

04) බැටරිය හිරු එලියේ හොදින් වේලා ගන්න...

05) බැටරිය බැටරි කඩයකට ගෙනගොස් එයට බැටරි ඇසිඩ් ද්‍රවණය (බැටරි වතුර නොවේ) පුරවා චාර්ජ් කර ගන්න....

බැටරිය වාහනයට සවිකර බාවිත කරන්න....

නැවත ලෙඩ දුන්නොත් නම් ඉතින් අලුත් එකක් දාන්න වෙයි...

වැඩේ හරි ගියොත් අනිත් අයටත් දැනගන්න විස්තර ටිකක් දාන්න....

මට වැඩේ කියල දුන්නෙ රාගම පැත්තෙ බැටරි කඩේක අය්ය කෙනෙක්...එයාට පින් සිදු වේවා...

බම්ප් අගය කරමි....

tip: to save your car battery if you are not going to use it for a prolonged period, do up to step 4, when you going to re use it continue the other step (step 5).

[QUOTE="tnnera, post: 12732367, member: 48773"] [b]++ කාර් බැටරිය නැවත ගොඩගමු ++ Recondition your car battery[/b] [COLOR="Indigo"][SIZE="6"][COLOR="Indigo"]නිකන් ඉන්න ගමන් දාන්න දෙයක් කල්පනා කරන කොට ටික කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මතක් උනා.... මේක අදාල වෙන්නෙ වාහන තියන අයට.... ඒ අයගෙත් මෙන්න මේ වගේ බැටරි තියන අයට... [IMG]http://image.made-in-china.com/2f0j00fBETHrwYIRqk/Car-Battery-N50Z-N60-55D26-.jpg[/IMG] ඔයාලගෙ වාහනේ බැටරිය අලුත් කරන්න වෙන කාලෙ එනකොට ඒක අලුත් නොකර තව ටික දවසක් දුවාගන්න පුලුවන් විදියක් තමඉ මේක... මම අත්හදා බැලුව... මාස 6ක් විතර අලුත් බැටරියක් නොදා, පරණ එකම ඇද ගන්න පුලුවන් වුනා... මුලින්ම කියන්න ඔනෙ [COLOR="Red"] ..... SAFETY FIRST ......[/COLOR] බැටරි ඇසිඩ් වලින් තමන්ගේ ඇස්, සම ආරක්ශා කර ගන්න ඔනෙ... ඒ නිසා [IMG]http://www.easyvectors.com/assets/images/vectors/afbig/wear-overall-clip-art.jpg[/IMG] [COLOR="DarkOrange"]ware overalls or any protective cloathing...[/COLOR] [IMG]http://customisedsigns.co.uk/images/map.23.jpg[/IMG] [COLOR="DarkOrange"]ware safety goggles...[/COLOR] [IMG]http://www.tsc.uk.net/images2/TSC153M.jpg[/IMG] [COLOR="DarkOrange"]ware safety gloves...[/COLOR] මේක බාවිතා නොකර ගොඩක් කලක් තිබ්බ බැටරි වලට නම් හරියන එකක් නැහැ... 01) බැටරිය මොටර් රතයෙන් ගලවා ඉවත් කර ගන්න. 02) උඩින් තිබෙන filling caps 6 ගලවා බැටරි ඇසිඩ් ටික හලා ගන්න... 03) නටන වතුර (උණු වතුර) බැටරිය තුලට පුරවා හොදින් කලත්තා බැටරිය ඇතුල කිහිපවරක් හොදින් සොදා ගන්න... බැටරියෙ ඇතුලෙ තියන අපද්‍රව්‍ය කලු පාට කුඩු ලෙස එලියට පැමිනේ.... 04) බැටරිය හිරු එලියේ හොදින් වේලා ගන්න... 05) බැටරිය බැටරි කඩයකට ගෙනගොස් එයට බැටරි ඇසිඩ් ද්‍රවණය (බැටරි වතුර නොවේ) පුරවා චාර්ජ් කර ගන්න.... බැටරිය වාහනයට සවිකර බාවිත කරන්න.... නැවත ලෙඩ දුන්නොත් නම් ඉතින් අලුත් එකක් දාන්න වෙයි... වැඩේ හරි ගියොත් අනිත් අයටත් දැනගන්න විස්තර ටිකක් දාන්න.... මට වැඩේ කියල දුන්නෙ රාගම පැත්තෙ බැටරි කඩේක අය්ය කෙනෙක්...එයාට පින් සිදු වේවා... බම්ප් අගය කරමි.... tip: to save your car battery if you are not going to use it for a prolonged period, do up to step 4, when you going to re use it continue the other step (step 5). [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom