Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**** කාර් මිල වැඩිවන හැටි හා අඩුවන හැටි ****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**** කාර් මිල වැඩිවන හැටි හා අඩුවන හැටි ****

අයවැය නිසා Aqua, Honda Fit, Honda Fit Shuttle, Vezel ඇතුළු කාර් මිල වැඩිවන හැටි සහ Nissan Leaf මිල අඩුවන හැටි මෙන්න!

නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම හේතුවෙන් ටොයොටා ඇක්වා මෝටර් රථයක මිල රුපියල් 6,70,000 කින් පමණත් GP01 හොන්ඩා ෆිට් මෝටර් රථයක් රුපියල් 6,25,000 කින් පමණත් මිල ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ හොන්ඩා ෆිට් ෂට්ල් රථයල් රුපියල් 6,25,000 කින් පමණ වැඩිවනු ඇති බවයි.

මීට අමතරව, අළුත්ම හොන්ඩා GP05 රථයක් රුපියල් 6,45,000 කින් පමණත් හොන්ඩා වෙසල් රථයක් රුපියල් 9,30,000 කින් පමණත් ප්‍රියර්ස් රථයක් රුපියල් 9,75,000 කින් පමණත් ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 8,00,000 කින් පමණත් අවුට්ලෑන්ඩර් රථයක් රුපියල් 13,00,000 කින් පමණත් මිල වැඩිවනු ඇතැයි මෙරෙංචිගේ මහතා කීය.

විද්‍යුත් මෝටර් රථවල බදු අඩුකිරීම හේතුවෙන් නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවිය හැකි බවත් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයන බදු සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථවල මිල රුපියල් 50,000 ත් 100,000 ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Adaderana biz

[QUOTE="SHANUXLK, post: 17841969, member: 495940"] [b]**** කාර් මිල වැඩිවන හැටි හා අඩුවන හැටි ****[/b] [CENTER][SIZE="6"][COLOR="SeaGreen"]අයවැය නිසා Aqua, Honda Fit, Honda Fit Shuttle, Vezel ඇතුළු කාර් මිල වැඩිවන හැටි සහ Nissan Leaf මිල අඩුවන හැටි මෙන්න![/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Blue"]නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම හේතුවෙන් ටොයොටා ඇක්වා මෝටර් රථයක මිල රුපියල් 6,70,000 කින් පමණත් GP01 හොන්ඩා ෆිට් මෝටර් රථයක් රුපියල් 6,25,000 කින් පමණත් මිල ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ හොන්ඩා ෆිට් ෂට්ල් රථයල් රුපියල් 6,25,000 කින් පමණ වැඩිවනු ඇති බවයි. මීට අමතරව, අළුත්ම හොන්ඩා GP05 රථයක් රුපියල් 6,45,000 කින් පමණත් හොන්ඩා වෙසල් රථයක් රුපියල් 9,30,000 කින් පමණත් ප්‍රියර්ස් රථයක් රුපියල් 9,75,000 කින් පමණත් ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 8,00,000 කින් පමණත් අවුට්ලෑන්ඩර් රථයක් රුපියල් 13,00,000 කින් පමණත් මිල වැඩිවනු ඇතැයි මෙරෙංචිගේ මහතා කීය. විද්‍යුත් මෝටර් රථවල බදු අඩුකිරීම හේතුවෙන් නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවිය හැකි බවත් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයන බදු සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථවල මිල රුපියල් 50,000 ත් 100,000 ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.[/COLOR][/SIZE] [CENTER]Adaderana biz[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom