Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
කාර් වල හොඳ සහ අවුල් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් වල හොඳ සහ අවුල් මොනවද?

හොඳටම ජනප්‍රිය මේ කාර් වල හොඳ සහ අවුල් මොනවද?

අපි කලින් දවසක ලංකාවේ මිල අඩුම කාර් වර්ග ගැන කතා කළා ඔබට මතක ඇති. එහෙම මතක නැති නම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ කාර් වල මිල ලාභ දායක වීම නිසාම ඒවා ලංකාවේ මධ්‍යම පන්තියේ ගැණුම් කරුවන් අතර අතිශය ඉහල ජනප්‍රියත්වයක් ලබා ගත්තා.

මිල අඩුකම, ඉන්ධන පිරිමැසුම වගේ කාරණා මුල්කර ගනිමින් මේ රථ ජනතාව අතර ජනප්‍රිය වුනත් පරිපුර්ණ බව අපේක්ෂා කරන අපේ රටේ බොහොමයක් ජනතාව චෝදනා කලේ මේ මෝටර් රථ වලට යොදා ඇති අමතර කොටස් සහ කල්පැවැත්ම ගැන ප්‍රශ්න තිබෙන බව කියමින්.

මේ හේතුව නිසා අනිවා අපිත් හිතුවා ඇත්තටම මේ වාහන වල තිබෙන හොඳ වගේම නරකත් මොනවාද කියලා පුංචි පහේ ඉන්වෙස්ටිගේෂන් පාරක් දාන්න.

1. Renault Kwid

හොඳ

i. Ground Clearance

වාහනයේ පොළවත් බඳත් අතර පවතින දුර ප්‍රමාන ජපන් වාහනයකට වඩා වැඩි නිසා, ධාවනයේදී ගොඩැලි සහිත මතුපිටක ධාවනය කරනා විට වාහනයට වෙන්නට හැකි හානිය අවම වෙනවා.

ii. විනෝදාස්වාදන පද්ධතිය

වෙනත් කිසිදු බජට් හැච්බැක් රථයක දැකිය නොහැකි තරම් තාක්ෂණයෙන් අනූන ස්පර්ශ සංවේදක තිරයකින් සමන්විත ප්ලේයරයක් ක්විඩ් රථය සඳහා පෙරනිමියෙන් ම ලැබෙනවා.

iii. SUV පෙනුමක් දෙන පිටත පෙනුම

ඇත්තටම ක්විඩ් මෝටර් රථය කාර් එකකට වඩා සමාන වෙන්නේ කුඩා SUV රථයක පෙනුමටයි. ඒ වගේම මේ වාහනය සඳහා එන 3rd party accessories වලින් පෙනුම ඔප්නංවා ගන්නට පහසුවෙන් ම හැකියාව ලැබෙනවා.

ඒ වගේම ක්විඩ් රථය ඉදිරියේදී කුමනාකාර වෙයිද කියන මතය ගැන ඉතා පැහැදිලි පිළිතුරක් ඉන්දියානු සංකල්පිය මෝටර් රථ නිෂ්පාදනය කරන කණ්ඩායමක් විසින් සපයා තියෙනවා. ඒ අනුව මෙහි අනාගතය වඩාත් සමාන වෙන්නේ ක්විඩ් එකට වඩා රෙනෝ ඩස්ටර් (Renault Duster) SUV රථයට බව අපට පිලිගන්නම සිදුවෙනවා.

නරක

i. පෙරනිමියෙන් එන ප්ලාස්ටික් උපාංග

රෙනෝ ක්විඩ් මෝටර් රථය භාවිතයේ පවතිනා මරුති ඇල්ටෝ මෝටර් රථයටත් වඩා බරින් අඩුයි. වාහනයක බර අඩුවූවිට ඉන්ධන පිරිමසුම ඉහල යන නිසා එලෙස වාහනය සැකසුම් කලත් එයින් වාහනයට ලැබී ඇත්තේ බාල පෙනුමක්. ප්ලාස්ටික් පැති කන්නාඩි, සාමාන්‍ය රෝදයකට එන වීල් නට්ස් 4ක් වෙනුවට වීල් නට්ස් 3 පැමිණීම, වාහනය උස වුනත් එන්ජින් සම්ප් එක ප්ලාස්ටික් වලින් නිමවීම, රථය ගැන තියෙන විශ්වසනීය බව අඩු කරන්නට හේතුවක් වුනා.

ii. TRP දර්ශකය නොමැතිවීම

මෙහි තිබෙන තවත් එක අඩුවක් තමයි සාමාන්‍යයෙන් හැම වාහනයකම පාහේ දකින්නට තිබෙන Tachometer (RPM දර්ශකය) නොමැති වීම. වාහනය සමඟ බැදී පවතින ලෙසින් ධාවනයේ යෙදෙන්නට විශේෂයෙන් මැනුවල් ගියර් පද්ධතියක් පවතින වාහන වලට අනිවා ආ යුතු උපාංගයක් වෙන මේ RPM දර්ශකය ක්විඩ් වලට පෙරනිමියෙන්ම ඇවිත් නැහැ.

iii. දෙදරුම සහ තවත් කරුණු

මෙයට අමතර වාහනය පණ ගැන්වූ විට ඇතිවෙන දෙදරුම සහ ශබ්දය ක්විඩ් වගේ වාහනයකට නොගැලපෙන තරමට ශබ්දයි. ඔබට ශබ්දය සහ දෙදෙරුම රහිතව මේ වාහනය පදවන්නට අවශ්‍ය නම් ඉහල ගියර වල පැදයන්නට උවමනා වෙනවා. ඒ වගේම මේ ශබ්දය අඩු ගියර වල දී ඉහල නිසා එයින් පදවන්නාට අපහසුවක් එනවා. මෙයට අමතරව වෙනත් වාහන වලට වඩා ස්ටියරින් වීල් එක සැකසුම් කිරීමට පහසුකම් ලබා දීම අඩු කර තිබීම නිසා උසින් අඩු පුද්ගලයින්ට මේ මෝටර් රථය පදවන්නට අපහසු ගතියක් තියෙන බව නම් කියන්නටම වෙනවා.

2. Datsun Redi-go

භාරතය සහ ලංකාව තුල redi-go එළිදක්වන්නේ එක අදහසක් සිතේ තියාගෙනයි. ඒ තමයි ක්විඩ් සහ මරුති ඇල්ටෝ 800 ට තිබෙන වෙළඳපොල වටිනාකම හා තරඟ කරන්නට. අපි සොයා බලමු මොනවාද මේ වාහනයේ ප්‍රධාන වාසි සහ අවාසි කියල

හොඳ

i. තෝරා ගැනීමට වර්ණ රැසකින්

තෝරා ගන්නට වෙනත් කිසිදු බජට් මෝටර් රථයකට වඩා වැඩි වර්ණ ප්‍රමාණයක් නිෂ්පාදකයින් විසින් ලබා දෙනවා. ඒ වගේම මේ වර්ණ සියල්ලම මෙටලික් වර්ණ නිසා තමන්ගේ රුචිකත්වය අනුව වාහනයක් තෝරා ගන්නට ලැබෙනවා.

ii. ඇල්ටෝ කාර් එකකට වඩා ඇති පිටුපස ඉඩකඩ

redi-go මෝටර් රථයේ ඇති තවත් එක සුවිසේෂි ලක්ෂණයක් වන්නේ, ඔබට බොහොම පහසුවෙන් වැඩි බඩු ප්‍රමාණයක් රැගෙන යන්නට මෙහි boot space එක ලබා දීමයි. ඇල්ටෝ මෝටර් රථයක් මේ ඉඩ ලීටර් 172ක් පමණ වෙන අතර redi-go මෝටර් රථයක් ඒ අගය ලීටර් 222 ක් වෙනවා.

iii. වගකීම

නිෂ්පාදකයින් විසින් ලබාදෙන අසමසම වගකීම මේ වාහනයට ඇති ඉල්ලුම ඉහල යන්නට තවත් එක ධන ලකුණක් එක්කරනු ලබනවා. වසර 5ක් හෝ කි.මි. 100,000 ක ධාවන වගකීමක් ඔබ redi-go රථයක් මිලදී ගනිත්දී නිෂ්පාදකයින් ලබාදෙන බව කියන්නම ඕනේ.

නරක

i. දෙදරුම

අපි හැඳින්වීමෙදිත් කිවුවනෙ ක්විඩ් සහ ඇල්ටෝ සමග තරඟ කරන්නට මේ වාහනය එලියට දැම්ම කියල. එහෙත් එන්ජින් එකේ තියෙන දෙදරුම සහ ශබ්දය කැබින් එක තුලට දොරවල් සියල්ල වසාගත් පසුත් ඇහෙන්නට වීම නිසා ඉහත කිව්ව වාහනත් එක්ක තරඟ වදින්නට අපහසු වෙලා තියෙනවා.

ii. අභ්‍යන්තර(Interior) බාල පෙනුම

අපි ඉහත අඩුපාඩු පෙන්නලා දුන්නු රෙනෝ ක්විඩ් මෝටර් රථය තුලත් පෙර නිමියෙන් ම ස්පර්ශ සංවේදී තියරයකින් සමන්විත විනෝදාස්වාදන පද්ධතියක්(Infotainment system) තිබුනත්, ඒ මිලටම වෙළඳපොළට ඉදිරිපත් කරලා තිබෙන redi-go මෝටර් රථය සතුව එවැන්නක් නැහැ. මෙහි අභ්‍යන්තර ඉඩකඩද එතරම් සිත් ඇදගන්නාසුලු නිමාවකින් යුක්ත නැහැ.

iii. ආරක්ෂාව මදිකම සහ වෙනත් කරුණු

මෙම වාහනය ABS තාක්ෂණයෙන් තොර වන අතර සමහර මාදිලි වල වායු බැලූන (Air bags) පද්ධතියක්ද නොමැතියි. මීට අමතරවතනි වයිපරය, නට් තුනේ රීම් එක සවිවිම, බාල පෙනුමක් ලබාදෙන ප්ලාස්ටික් ක්ලැඩින්, කුඩා ඉන්ධන ටැංකිය(ලීටර් 28) නිසා redi-go මෝටර් රථය ක්විඩ් සහ ඇල්ටෝ වලට පසුපසින් සිටින්නේ නිතැතින්. ඒ වගේම සෙන්ට්‍රල් ලෝකින් පද්ධතිය මේ වාහනයට ලැබී නොමැති වීම නිසා අනිවා රේට් කාඩ් එක තුල redi-go රථයට ලබා දෙන්නට වෙලා ට තිබෙන්නේ අඩු ලකුණු ප්‍රමානයකුයි.

3. TATA Nano

හොඳ

i. තිරිංග පද්ධතිය

වෙනත් කිසිදු බජට් මෝටර් රථයක ලබා නොදෙන තරම් හොඳ උපාංග වලින් සමන්විත තිරිංග පද්ධතියක් ටාටා නැනෝ රථය සතු බව නම් නොකියාම බැහැ. ඒ වගේම මේ හේතුව නිසාවෙන් සිදුවන්නට හැකි හදිසි අනතුරු බොහොමයක් වලක්වා ගන්නට හැකි බව සත්‍යක්.

ii.ලීටරයකින් වැඩි දුරක් ධාවනය

මේ කාර් එකේ ලීටර්යකින් වැඩි දුරක් ධාවනය කරන්නට හැකි ලෙස නිෂ්පාදකයින් මේ රථය සැලසුම් කරනවා. නිශ්චිත පරිසර පද්ධතියකදී මේ වාහනය වරෙක ලීටරයට කි.මි. 23-25 අතර දුරක් ධාවනය කරන්නට හැකි නිසා ඉන්ධන ඉතිරිය ගැන හිතන පුද්ගලයින්ගේ අවධානයත් නිරතුරුවම මේ හුරුබුහුටි මෝටර් රථයට ලබෙන බව කියන්නට ඕනේ.

iii.වායු සමීකරණ පද්ධතිය

ගෙවන මුදලට බොහොම හොඳ සාධාරණයක් නැනෝ කාරයේ වායු සමීකරණ පද්ධතිය ඉටු කරනවා. මේ නිසා වායු සමීකරණ පද්ධතිය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ලැබෙන්නේ නැති ම තරම්.

නරක

i.පවර් ස්ටීරීන් සහ ඉඩකඩ ගැටලු

ටාටා නැනෝ මෝටර් රථය ප්‍රමාණයෙන් කුඩා වීම සාමාන්යෙන් මහතා පුද්ගලයින් දෙදෙනෙකුට ඉදිරිපස වාහනයේ ගමන් ගන්නට අපහසුවක් එක්කරන බව අපිට කලින්ම වැටහුණු දෙයක්. ඒ වගේම වාහනයේ පවර් ස්ටීරින් පද්ධතියක් නැති බව අඩුවක්.

මෙයට අමතරව ඩෑෂ් කබඩ් එක නැත වීම, ලගේජ් ස්පේස් එකක් නැති වීම මේ මෝටර් රථයට ලොකු සෘන අගයක් ගෙනෙන්නට හේතු වෙලා තිබෙනවා.

ii.එන්ජිමට ප්රවේශවීමේ අපහසුව

වෙනත් වාහන කිසිවක නැති මහන්සියක් මේ වාහනයේ එන්ජින් එක විවෘත කරන්නට දරන්නට වෙලා තිබෙනවා. පිටිපස සිට් දෙක ඉදිරියට නවා එහි ඇන ගලවා තමයි එන්ජිමේ කවරය විවර කල යුතු වන්නේ. ඉතින් මේ නිසා නැනෝ කාර් එකක එන්ජින් ඔයිල් තත්වය සහ රේඩියටරේ වතුර තත්වය චෙක් කරනවා කියන්නේ පන යන වැඩක්. මෙයට අමතරව අපිට තවත් ඇස ගැටුන දෙයක් තමයි ඉතාම කුඩා ඉන්ධන ටැංකිය (ලීටර් 14-15 අතර) සහ එය ඉදිරිපස ස්ථාන ගත කිරීම. මේ නිසා හදිසි අනතුරකදී වාහනය ගිනි ගන්නට තිබෙනා අවස්ථා ඉතා ඉහල වෙනවා.

iii. අමතර රෝදය සහ වෙනත් ගැටලු

මොනම වෙලාවකවත් වාහනයේ තිබෙන වැඩිපුර ටයරය අතිරේක කටයුත්තකට භාවිතා කරන්නට බෑ. මොකද ඉදිරිපස සහ පිටුපස ටයර් වල ප්‍රමාණය එකකට එකක් වෙනස් නිසා. මෙයට අමතරව එන්ජිම ටිකක් ශබ්ද සහිත වුනත් ඒසී එක සහ වාහනයේ සංගීත පද්ධතිය නිසා එය සිතින් අමතක කරලා දාන්නත් ඕනේ නම් පුළුවං.

4. Suzuki Alto 800

අපි මේ ලිපියේ කතා කරපු වාහන වලට අනුව සෑහෙන හොඳ තත්වයේ තිබෙන වාහනයක්. එහෙත් මේ වාහනයේත් භාවිතා කරන්නන් විටින් විට චෝදනා කරන අඩුපාඩු සහ වාසි කිහිපයක් හුවා දක්වන්න බැරි කමක් නැහැ.

හොඳ

i.අධික අලෙවිය

ලංකාවේ වැඩියෙන් ම අලෙවි වෙලා ඇති මෝටර් රථය කුමක්ද කියා කවුරුන් හෝ ඇසුවොත් ඔබට දෙන්නට බොහොම පහසු උත්තරයක් තිබෙනවා. ඒ තමයි Suzuki alto 800 මෝටර් රථය. ඒ තරමට ඉල්ලුමක් පවතින මේ මෝටර් රථය ගෙන්වන සමාගමෙන් ඉල්ලුම් කලොත්, තමන්ගේ වාරය එනතුරු ඉන්නට පොරොත්තු ලේඛනයක ඉන්නත් ඔබට අනිවා සිදුවෙනවා.

ii.අමතර උපාංග සොයාගන්නට ඇති පහසුව

ඉහත කියූ සුලභ බව නිසා මේ වාහනයට ඇති අමතර උපාංග බොහොම පහසුවෙන් සොයාගන්නට හැකියාව ලැබෙනවා.

iii.පාවිච්චි කල වාහන වලට ඇති ඉහල ඉල්ලුම

ඉහත කාරණා වලට අනුව මේ වාහනය නිසා අපි මිලදී ගැනීමෙන් පසුවත් භාවිතා කල වාහන සඳහා වන මිල බොහොම ඉහල අගයක් ගන්නවා. මේ නිසා සේල් එකකදී ඉහලම මිලක් ඇල්ටෝ රථයට ලැබීම නිතැතින් ම සිදුවෙනවා.

නරක

i.ආරක්ෂක ක්‍රමවේද අසමත්

මේ වාහනය ආරක්ෂක ක්‍රමවේද පරීක්ෂණය අසමත් වාහනයක්. ඒ අනුව අපි නිශ්චිත වේග පරිමාවක ගමන් කරන විට අනතුරකට ලක් වුනත් ඉන් දැඩි හානි වාහනයේ අභ්‍යන්තරයේ සිටින මගීන්ට සිදුවන්නට තියෙන ඉඩ ඉතා වැඩියි..

ii.අඩු බල එන්ජිම

දෙවන්න තමයි මේ වාහනය දෙදෙනෙකු හෝ තිදෙනෙකු ගමන් කරන කොට හොඳ වේගයෙන් ගියත් ඉන්ධන පිරිමසුම ඉහල මට්ටමේ තිබුනත්, වාහනයට නිශ්චිත මගින් ගණන ඒ කියන්නේ පස් දෙනෙකු සමඟ වායු සමිකරණයද ක්‍රියාත්මක කරලා ධාවනය කලොත්, මේ වාහනයට අපි බලාපොරොත්තු වන තරම් වේගයක් ලබා ගන්නට බැහැ. ප්‍රධානම හේතුව විදිහට පෙන්නන්න පුලුවන් එහි තිබෙන 800CC බලැති එන්ජිම. ඒ වගේම එන්ජිමෙන් අධික ශබ්දයත් තවත් එක අඩුපාඩුවක් ලෙස පෙන්වන්නට පුළුවන්.

5. Bajaj Qute

රෙනෝ ක්විඩ්, ඩයිහට්සු රේඩි-ගෝ වලටත් කලින් සිට මහපාරේ ටෙස්ට් රන් දිව්ව වාහනයක් වුනාට, බජාජ් කියුට් වලට තවමත් ලංකාවේ වෙළඳපොළට එන්නට නොහැකි වෙලා තිබෙනවා. ඉතින් ඒ ඇයි කියලා කියන්නට අමුතුවෙන් උවමනා නැහැ නේ. හදිසියේ පාර බලාගෙන ඉන්න වෙලාවක ටෙස්ට් කියල ගහගත්තු Bajaj Qute එකක් දකින්න බැරි කමකුත් නැතිවෙයි.

ඒ වගේම මෙතැනදී අපි අනිත් වාහන වල වගේ ගුණ දොස් ලැයිස්තු ගත කරන්නට යන්නේ නැහැ. අපට සත්‍ය වශයෙන්ම bajaj qute රථයක් භාවිතා කරන්නෙක් හමුවී නැති නිසා. එහෙත් බැලූ බැල්මට මෙන්න මේ වාසි සහ අවාසි තියෙන බව නම් කියන්නට පුළුවන්. අපි ඒවා ලිස්ට් කලේ මෙන්න මේ ලෙසයි.

හොඳ

i.වැඩි දුරක් ධාවනය කරන්නට හැකිවීම

ii.ගෙවන මුදලට නියමිත වටිනාකම

නරක

i.අඩුපාඩු ඇති ඉදිරිපස පෙනුම

ii.අඩු බලැති එන්ජිම

iii.ගැටළු සහගත නිෂ්පාදන තත්වය.

අනිවා මතය

මේ ඉහතින් තිබෙන වාහන කිසිවක් අපි කුමන වෙලාවකවත් කියන්නේ නැහැ ගන්නට එපා කියලා. එහෙත් වාහන වල අඩුපාඩු ගැන සොයා බලලා තමන් ආයෝජනය කරන මුදලට උපරිම වටිනා කමක් ලබාගන්න එක ඔබේ වැඩක්.

Source : aniwa.lk

[QUOTE="namak nathi eka, post: 20954794, member: 559379"] [b]කාර් වල හොඳ සහ අවුල් මොනවද?[/b] [CENTER][B][SIZE="4"]හොඳටම ජනප්‍රිය මේ කාර් වල හොඳ සහ අවුල් මොනවද?[/SIZE][/B][/CENTER] [SIZE="4"]අපි කලින් දවසක ලංකාවේ මිල අඩුම කාර් වර්ග ගැන කතා කළා ඔබට මතක ඇති. එහෙම මතක නැති නම් [URL="http://www.aniwa.lk/2016/10/26/1610262-cheapest-car-prices/"]මේ ලින්ක් එකෙන්[/URL] ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ කාර් වල මිල ලාභ දායක වීම නිසාම ඒවා ලංකාවේ මධ්‍යම පන්තියේ ගැණුම් කරුවන් අතර අතිශය ඉහල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. මිල අඩුකම, ඉන්ධන පිරිමැසුම වගේ කාරණා මුල්කර ගනිමින් මේ රථ ජනතාව අතර ජනප්‍රිය වුනත් පරිපුර්ණ බව අපේක්ෂා කරන අපේ රටේ බොහොමයක් ජනතාව චෝදනා කලේ මේ මෝටර් රථ වලට යොදා ඇති අමතර කොටස් සහ කල්පැවැත්ම ගැන ප්‍රශ්න තිබෙන බව කියමින්. මේ හේතුව නිසා අනිවා අපිත් හිතුවා ඇත්තටම මේ වාහන වල තිබෙන හොඳ වගේම නරකත් මොනවාද කියලා පුංචි පහේ ඉන්වෙස්ටිගේෂන් පාරක් දාන්න.[/SIZE] [SIZE="4"][B]1. Renault Kwid[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-01.jpg[/IMG] [SIZE="4"][B]හොඳ[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-02.jpg[/IMG] [SIZE="4"][B]i. Ground Clearance[/B][/SIZE] [SIZE="4"]වාහනයේ පොළවත් බඳත් අතර පවතින දුර ප්‍රමාන ජපන් වාහනයකට වඩා වැඩි නිසා, ධාවනයේදී ගොඩැලි සහිත මතුපිටක ධාවනය කරනා විට වාහනයට වෙන්නට හැකි හානිය අවම වෙනවා.[/SIZE] [SIZE="4"][B]ii. විනෝදාස්වාදන පද්ධතිය[/B][/SIZE] [SIZE="4"]වෙනත් කිසිදු බජට් හැච්බැක් රථයක දැකිය නොහැකි තරම් තාක්ෂණයෙන් අනූන ස්පර්ශ සංවේදක තිරයකින් සමන්විත ප්ලේයරයක් ක්විඩ් රථය සඳහා පෙරනිමියෙන් ම ලැබෙනවා.[/SIZE] [SIZE="4"][B]iii. SUV පෙනුමක් දෙන පිටත පෙනුම[/B][/SIZE] [SIZE="4"]ඇත්තටම ක්විඩ් මෝටර් රථය කාර් එකකට වඩා සමාන වෙන්නේ කුඩා SUV රථයක පෙනුමටයි. ඒ වගේම මේ වාහනය සඳහා එන 3rd party accessories වලින් පෙනුම ඔප්නංවා ගන්නට පහසුවෙන් ම හැකියාව ලැබෙනවා. ඒ වගේම ක්විඩ් රථය ඉදිරියේදී කුමනාකාර වෙයිද කියන මතය ගැන ඉතා පැහැදිලි පිළිතුරක් ඉන්දියානු සංකල්පිය මෝටර් රථ නිෂ්පාදනය කරන කණ්ඩායමක් විසින් සපයා තියෙනවා. ඒ අනුව මෙහි අනාගතය වඩාත් සමාන වෙන්නේ ක්විඩ් එකට වඩා රෙනෝ ඩස්ටර් (Renault Duster) SUV රථයට බව අපට පිලිගන්නම සිදුවෙනවා.[/SIZE] [SIZE="4"][B]නරක[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-03.jpg[/IMG] [SIZE="4"][B]i. පෙරනිමියෙන් එන ප්ලාස්ටික් උපාංග[/B][/SIZE] [SIZE="4"]රෙනෝ ක්විඩ් මෝටර් රථය භාවිතයේ පවතිනා මරුති ඇල්ටෝ මෝටර් රථයටත් වඩා බරින් අඩුයි. වාහනයක බර අඩුවූවිට ඉන්ධන පිරිමසුම ඉහල යන නිසා එලෙස වාහනය සැකසුම් කලත් එයින් වාහනයට ලැබී ඇත්තේ බාල පෙනුමක්. ප්ලාස්ටික් පැති කන්නාඩි, සාමාන්‍ය රෝදයකට එන වීල් නට්ස් 4ක් වෙනුවට වීල් නට්ස් 3 පැමිණීම, වාහනය උස වුනත් එන්ජින් සම්ප් එක ප්ලාස්ටික් වලින් නිමවීම, රථය ගැන තියෙන විශ්වසනීය බව අඩු කරන්නට හේතුවක් වුනා.[/SIZE] [SIZE="4"][B]ii. TRP දර්ශකය නොමැතිවීම[/B][/SIZE] [SIZE="4"]මෙහි තිබෙන තවත් එක අඩුවක් තමයි සාමාන්‍යයෙන් හැම වාහනයකම පාහේ දකින්නට තිබෙන Tachometer (RPM දර්ශකය) නොමැති වීම. වාහනය සමඟ බැදී පවතින ලෙසින් ධාවනයේ යෙදෙන්නට විශේෂයෙන් මැනුවල් ගියර් පද්ධතියක් පවතින වාහන වලට අනිවා ආ යුතු උපාංගයක් වෙන මේ RPM දර්ශකය ක්විඩ් වලට පෙරනිමියෙන්ම ඇවිත් නැහැ.[/SIZE] [SIZE="4"][B]iii. දෙදරුම සහ තවත් කරුණු[/B][/SIZE] [SIZE="4"]මෙයට අමතර වාහනය පණ ගැන්වූ විට ඇතිවෙන දෙදරුම සහ ශබ්දය ක්විඩ් වගේ වාහනයකට නොගැලපෙන තරමට ශබ්දයි. ඔබට ශබ්දය සහ දෙදෙරුම රහිතව මේ වාහනය පදවන්නට අවශ්‍ය නම් ඉහල ගියර වල පැදයන්නට උවමනා වෙනවා. ඒ වගේම මේ ශබ්දය අඩු ගියර වල දී ඉහල නිසා එයින් පදවන්නාට අපහසුවක් එනවා. මෙයට අමතරව වෙනත් වාහන වලට වඩා ස්ටියරින් වීල් එක සැකසුම් කිරීමට පහසුකම් ලබා දීම අඩු කර තිබීම නිසා උසින් අඩු පුද්ගලයින්ට මේ මෝටර් රථය පදවන්නට අපහසු ගතියක් තියෙන බව නම් කියන්නටම වෙනවා.[/SIZE] [SIZE="4"][B]2. Datsun Redi-go[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-04.jpg[/IMG] [SIZE="4"]භාරතය සහ ලංකාව තුල redi-go එළිදක්වන්නේ එක අදහසක් සිතේ තියාගෙනයි. ඒ තමයි ක්විඩ් සහ මරුති ඇල්ටෝ 800 ට තිබෙන වෙළඳපොල වටිනාකම හා තරඟ කරන්නට. අපි සොයා බලමු මොනවාද මේ වාහනයේ ප්‍රධාන වාසි සහ අවාසි කියල[/SIZE] [SIZE="4"][B]හොඳ[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-05.jpg[/IMG] [SIZE="4"][B]i. තෝරා ගැනීමට වර්ණ රැසකින්[/B][/SIZE] [SIZE="4"]තෝරා ගන්නට වෙනත් කිසිදු බජට් මෝටර් රථයකට වඩා වැඩි වර්ණ ප්‍රමාණයක් නිෂ්පාදකයින් විසින් ලබා දෙනවා. ඒ වගේම මේ වර්ණ සියල්ලම මෙටලික් වර්ණ නිසා තමන්ගේ රුචිකත්වය අනුව වාහනයක් තෝරා ගන්නට ලැබෙනවා.[/SIZE] [SIZE="4"][B]ii. ඇල්ටෝ කාර් එකකට වඩා ඇති පිටුපස ඉඩකඩ[/B][/SIZE] [SIZE="4"]redi-go මෝටර් රථයේ ඇති තවත් එක සුවිසේෂි ලක්ෂණයක් වන්නේ, ඔබට බොහොම පහසුවෙන් වැඩි බඩු ප්‍රමාණයක් රැගෙන යන්නට මෙහි boot space එක ලබා දීමයි. ඇල්ටෝ මෝටර් රථයක් මේ ඉඩ ලීටර් 172ක් පමණ වෙන අතර redi-go මෝටර් රථයක් ඒ අගය ලීටර් 222 ක් වෙනවා.[/SIZE] [SIZE="4"][B]iii. වගකීම[/B][/SIZE] [SIZE="4"]නිෂ්පාදකයින් විසින් ලබාදෙන අසමසම වගකීම මේ වාහනයට ඇති ඉල්ලුම ඉහල යන්නට තවත් එක ධන ලකුණක් එක්කරනු ලබනවා. වසර 5ක් හෝ කි.මි. 100,000 ක ධාවන වගකීමක් ඔබ redi-go රථයක් මිලදී ගනිත්දී නිෂ්පාදකයින් ලබාදෙන බව කියන්නම ඕනේ.[/SIZE] [SIZE="4"][B]නරක[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-06.jpg[/IMG] [SIZE="4"][B]i. දෙදරුම[/B][/SIZE] [SIZE="4"]අපි හැඳින්වීමෙදිත් කිවුවනෙ ක්විඩ් සහ ඇල්ටෝ සමග තරඟ කරන්නට මේ වාහනය එලියට දැම්ම කියල. එහෙත් එන්ජින් එකේ තියෙන දෙදරුම සහ ශබ්දය කැබින් එක තුලට දොරවල් සියල්ල වසාගත් පසුත් ඇහෙන්නට වීම නිසා ඉහත කිව්ව වාහනත් එක්ක තරඟ වදින්නට අපහසු වෙලා තියෙනවා. [/SIZE] [SIZE="4"][B]ii. අභ්‍යන්තර(Interior) බාල පෙනුම[/B][/SIZE] [SIZE="4"]අපි ඉහත අඩුපාඩු පෙන්නලා දුන්නු රෙනෝ ක්විඩ් මෝටර් රථය තුලත් පෙර නිමියෙන් ම ස්පර්ශ සංවේදී තියරයකින් සමන්විත විනෝදාස්වාදන පද්ධතියක්(Infotainment system) තිබුනත්, ඒ මිලටම වෙළඳපොළට ඉදිරිපත් කරලා තිබෙන redi-go මෝටර් රථය සතුව එවැන්නක් නැහැ. මෙහි අභ්‍යන්තර ඉඩකඩද එතරම් සිත් ඇදගන්නාසුලු නිමාවකින් යුක්ත නැහැ. [/SIZE] [SIZE="4"][B]iii. ආරක්ෂාව මදිකම සහ වෙනත් කරුණු[/B][/SIZE] [SIZE="4"]මෙම වාහනය ABS තාක්ෂණයෙන් තොර වන අතර සමහර මාදිලි වල වායු බැලූන (Air bags) පද්ධතියක්ද නොමැතියි. මීට අමතරවතනි වයිපරය, නට් තුනේ රීම් එක සවිවිම, බාල පෙනුමක් ලබාදෙන ප්ලාස්ටික් ක්ලැඩින්, කුඩා ඉන්ධන ටැංකිය(ලීටර් 28) නිසා redi-go මෝටර් රථය ක්විඩ් සහ ඇල්ටෝ වලට පසුපසින් සිටින්නේ නිතැතින්. ඒ වගේම සෙන්ට්‍රල් ලෝකින් පද්ධතිය මේ වාහනයට ලැබී නොමැති වීම නිසා අනිවා රේට් කාඩ් එක තුල redi-go රථයට ලබා දෙන්නට වෙලා ට තිබෙන්නේ අඩු ලකුණු ප්‍රමානයකුයි.[/SIZE] [SIZE="4"][B]3. TATA Nano[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-07.jpg[/IMG] [SIZE="4"][B]හොඳ[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-08.jpg[/IMG] [SIZE="4"][B]i. තිරිංග පද්ධතිය[/B][/SIZE] [SIZE="4"]වෙනත් කිසිදු බජට් මෝටර් රථයක ලබා නොදෙන තරම් හොඳ උපාංග වලින් සමන්විත තිරිංග පද්ධතියක් ටාටා නැනෝ රථය සතු බව නම් නොකියාම බැහැ. ඒ වගේම මේ හේතුව නිසාවෙන් සිදුවන්නට හැකි හදිසි අනතුරු බොහොමයක් වලක්වා ගන්නට හැකි බව සත්‍යක්. [/SIZE] [SIZE="4"][B]ii.ලීටරයකින් වැඩි දුරක් ධාවනය [/B][/SIZE] [SIZE="4"]මේ කාර් එකේ ලීටර්යකින් වැඩි දුරක් ධාවනය කරන්නට හැකි ලෙස නිෂ්පාදකයින් මේ රථය සැලසුම් කරනවා. නිශ්චිත පරිසර පද්ධතියකදී මේ වාහනය වරෙක ලීටරයට කි.මි. 23-25 අතර දුරක් ධාවනය කරන්නට හැකි නිසා ඉන්ධන ඉතිරිය ගැන හිතන පුද්ගලයින්ගේ අවධානයත් නිරතුරුවම මේ හුරුබුහුටි මෝටර් රථයට ලබෙන බව කියන්නට ඕනේ. [/SIZE] [SIZE="4"][B]iii.වායු සමීකරණ පද්ධතිය[/B][/SIZE] [SIZE="4"]ගෙවන මුදලට බොහොම හොඳ සාධාරණයක් නැනෝ කාරයේ වායු සමීකරණ පද්ධතිය ඉටු කරනවා. මේ නිසා වායු සමීකරණ පද්ධතිය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ලැබෙන්නේ නැති ම තරම්.[/SIZE] [B][SIZE="4"]නරක[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-09.jpg[/IMG] [SIZE="4"][B]i.පවර් ස්ටීරීන් සහ ඉඩකඩ ගැටලු[/B][/SIZE] [SIZE="4"]ටාටා නැනෝ මෝටර් රථය ප්‍රමාණයෙන් කුඩා වීම සාමාන්යෙන් මහතා පුද්ගලයින් දෙදෙනෙකුට ඉදිරිපස වාහනයේ ගමන් ගන්නට අපහසුවක් එක්කරන බව අපිට කලින්ම වැටහුණු දෙයක්. ඒ වගේම වාහනයේ පවර් ස්ටීරින් පද්ධතියක් නැති බව අඩුවක්. මෙයට අමතරව ඩෑෂ් කබඩ් එක නැත වීම, ලගේජ් ස්පේස් එකක් නැති වීම මේ මෝටර් රථයට ලොකු සෘන අගයක් ගෙනෙන්නට හේතු වෙලා තිබෙනවා. [/SIZE] [SIZE="4"][B]ii.එන්ජිමට ප්රවේශවීමේ අපහසුව[/B][/SIZE] [SIZE="4"]වෙනත් වාහන කිසිවක නැති මහන්සියක් මේ වාහනයේ එන්ජින් එක විවෘත කරන්නට දරන්නට වෙලා තිබෙනවා. පිටිපස සිට් දෙක ඉදිරියට නවා එහි ඇන ගලවා තමයි එන්ජිමේ කවරය විවර කල යුතු වන්නේ. ඉතින් මේ නිසා නැනෝ කාර් එකක එන්ජින් ඔයිල් තත්වය සහ රේඩියටරේ වතුර තත්වය චෙක් කරනවා කියන්නේ පන යන වැඩක්. මෙයට අමතරව අපිට තවත් ඇස ගැටුන දෙයක් තමයි ඉතාම කුඩා ඉන්ධන ටැංකිය (ලීටර් 14-15 අතර) සහ එය ඉදිරිපස ස්ථාන ගත කිරීම. මේ නිසා හදිසි අනතුරකදී වාහනය ගිනි ගන්නට තිබෙනා අවස්ථා ඉතා ඉහල වෙනවා.[/SIZE] [SIZE="4"][B]iii. අමතර රෝදය සහ වෙනත් ගැටලු[/B][/SIZE] [SIZE="4"]මොනම වෙලාවකවත් වාහනයේ තිබෙන වැඩිපුර ටයරය අතිරේක කටයුත්තකට භාවිතා කරන්නට බෑ. මොකද ඉදිරිපස සහ පිටුපස ටයර් වල ප්‍රමාණය එකකට එකක් වෙනස් නිසා. මෙයට අමතරව එන්ජිම ටිකක් ශබ්ද සහිත වුනත් ඒසී එක සහ වාහනයේ සංගීත පද්ධතිය නිසා එය සිතින් අමතක කරලා දාන්නත් ඕනේ නම් පුළුවං.[/SIZE] [B][SIZE="4"]4. Suzuki Alto 800[/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-10.jpg[/IMG] [SIZE="4"]අපි මේ ලිපියේ කතා කරපු වාහන වලට අනුව සෑහෙන හොඳ තත්වයේ තිබෙන වාහනයක්. එහෙත් මේ වාහනයේත් භාවිතා කරන්නන් විටින් විට චෝදනා කරන අඩුපාඩු සහ වාසි කිහිපයක් හුවා දක්වන්න බැරි කමක් නැහැ.[/SIZE] [SIZE="4"][B]හොඳ[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-11.jpg[/IMG] [SIZE="4"][B]i.අධික අලෙවිය [/B][/SIZE] [SIZE="4"]ලංකාවේ වැඩියෙන් ම අලෙවි වෙලා ඇති මෝටර් රථය කුමක්ද කියා කවුරුන් හෝ ඇසුවොත් ඔබට දෙන්නට බොහොම පහසු උත්තරයක් තිබෙනවා. ඒ තමයි Suzuki alto 800 මෝටර් රථය. ඒ තරමට ඉල්ලුමක් පවතින මේ මෝටර් රථය ගෙන්වන සමාගමෙන් ඉල්ලුම් කලොත්, තමන්ගේ වාරය එනතුරු ඉන්නට පොරොත්තු ලේඛනයක ඉන්නත් ඔබට අනිවා සිදුවෙනවා. [/SIZE] [SIZE="4"][B]ii.අමතර උපාංග සොයාගන්නට ඇති පහසුව[/B][/SIZE] [SIZE="4"]ඉහත කියූ සුලභ බව නිසා මේ වාහනයට ඇති අමතර උපාංග බොහොම පහසුවෙන් සොයාගන්නට හැකියාව ලැබෙනවා. [/SIZE] [SIZE="4"][B]iii.පාවිච්චි කල වාහන වලට ඇති ඉහල ඉල්ලුම[/B][/SIZE] [SIZE="4"]ඉහත කාරණා වලට අනුව මේ වාහනය නිසා අපි මිලදී ගැනීමෙන් පසුවත් භාවිතා කල වාහන සඳහා වන මිල බොහොම ඉහල අගයක් ගන්නවා. මේ නිසා සේල් එකකදී ඉහලම මිලක් ඇල්ටෝ රථයට ලැබීම නිතැතින් ම සිදුවෙනවා.[/SIZE] [SIZE="4"][B]නරක[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-12.jpg[/IMG] [SIZE="4"][B]i.ආරක්ෂක ක්‍රමවේද අසමත්[/B][/SIZE] [SIZE="4"]මේ වාහනය ආරක්ෂක ක්‍රමවේද පරීක්ෂණය අසමත් වාහනයක්. ඒ අනුව අපි නිශ්චිත වේග පරිමාවක ගමන් කරන විට අනතුරකට ලක් වුනත් ඉන් දැඩි හානි වාහනයේ අභ්‍යන්තරයේ සිටින මගීන්ට සිදුවන්නට තියෙන ඉඩ ඉතා වැඩියි..[/SIZE] [SIZE="4"][B]ii.අඩු බල එන්ජිම[/B][/SIZE] [SIZE="4"]දෙවන්න තමයි මේ වාහනය දෙදෙනෙකු හෝ තිදෙනෙකු ගමන් කරන කොට හොඳ වේගයෙන් ගියත් ඉන්ධන පිරිමසුම ඉහල මට්ටමේ තිබුනත්, වාහනයට නිශ්චිත මගින් ගණන ඒ කියන්නේ පස් දෙනෙකු සමඟ වායු සමිකරණයද ක්‍රියාත්මක කරලා ධාවනය කලොත්, මේ වාහනයට අපි බලාපොරොත්තු වන තරම් වේගයක් ලබා ගන්නට බැහැ. ප්‍රධානම හේතුව විදිහට පෙන්නන්න පුලුවන් එහි තිබෙන 800CC බලැති එන්ජිම. ඒ වගේම එන්ජිමෙන් අධික ශබ්දයත් තවත් එක අඩුපාඩුවක් ලෙස පෙන්වන්නට පුළුවන්.[/SIZE] [SIZE="4"][B]5. Bajaj Qute[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-13.jpg[/IMG] [SIZE="4"]රෙනෝ ක්විඩ්, ඩයිහට්සු රේඩි-ගෝ වලටත් කලින් සිට මහපාරේ ටෙස්ට් රන් දිව්ව වාහනයක් වුනාට, බජාජ් කියුට් වලට තවමත් ලංකාවේ වෙළඳපොළට එන්නට නොහැකි වෙලා තිබෙනවා. ඉතින් ඒ ඇයි කියලා කියන්නට අමුතුවෙන් උවමනා නැහැ නේ. හදිසියේ පාර බලාගෙන ඉන්න වෙලාවක ටෙස්ට් කියල ගහගත්තු Bajaj Qute එකක් දකින්න බැරි කමකුත් නැතිවෙයි. ඒ වගේම මෙතැනදී අපි අනිත් වාහන වල වගේ ගුණ දොස් ලැයිස්තු ගත කරන්නට යන්නේ නැහැ. අපට සත්‍ය වශයෙන්ම bajaj qute රථයක් භාවිතා කරන්නෙක් හමුවී නැති නිසා. එහෙත් බැලූ බැල්මට මෙන්න මේ වාසි සහ අවාසි තියෙන බව නම් කියන්නට පුළුවන්. අපි ඒවා ලිස්ට් කලේ මෙන්න මේ ලෙසයි.[/SIZE] [SIZE="4"][B]හොඳ[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-14.jpg[/IMG] [SIZE="4"][B]i.වැඩි දුරක් ධාවනය කරන්නට හැකිවීම ii.ගෙවන මුදලට නියමිත වටිනාකම[/B][/SIZE] [SIZE="4"][B]නරක[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Cheap-Car-Analysis-15.jpg[/IMG] [B][SIZE="4"]i.අඩුපාඩු ඇති ඉදිරිපස පෙනුම ii.අඩු බලැති එන්ජිම iii.ගැටළු සහගත නිෂ්පාදන තත්වය.[/SIZE][/B] [SIZE="4"][I]අනිවා මතය මේ ඉහතින් තිබෙන වාහන කිසිවක් අපි කුමන වෙලාවකවත් කියන්නේ නැහැ ගන්නට එපා කියලා. එහෙත් වාහන වල අඩුපාඩු ගැන සොයා බලලා තමන් ආයෝජනය කරන මුදලට උපරිම වටිනා කමක් ලබාගන්න එක ඔබේ වැඩක්.[/I][/SIZE] Source : aniwa.lk [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom