Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කාර් වැක්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් වැස්සත් ටිකෙන් ටික ඉවර එකේ නරකද වාහනේ ටිකක් පිරිසිදු කරගත්තොත්. හැමදාම වාහනේ හේදුවට වැඩක් නෑ. වාහනයක් වුනාම වැක්ස් පාරක් එහෙම කරලා දිලිසෙන්න තියාගන්න ඕන. ඕකට ඉතින් ලොකු ගණන් දීලා එක එක තැන් වලට අරං යන්න ඕනෙ නෑ. අද මම කියන්න යන්නෙ ගෙදරදීම වාහනේ වැක්ස් කරලා දිලිසෙන්න තියාගන්න විදිහ. කවුද අකමැති…

වාහනේ වැක්ස් හෝ පොලිශ් කරන විදි 2ක් තියනවා. අතින් හෝ පොලිශර් එකකින්.

Hand Application

මුලින්ම කියන්න ඕන කාර් වැක්ස් හෝ පේන්ට් සීලන්ට් apply කරනකොට වාහනේ හෙවනක තියාගෙන apply කරන්න ඕන. මොකද මේවා ඉක්මනට වේලෙනවා. ඉතිං apply කරනකොට වේලුනොත් පොලිශ් කරන්න අමාරුයි.

ඒ වගේම තමයි කාර් වැක්ස් හෝ පේන්ට් සීලන්ට් apply කරන්න ඕන වේලුනු වාහනේකට විතරයි. තෙත පිටින් එපා. එහෙම වුනොත් පොලිශ් පාරවල් වාහනේ හිටින්න පුලුවන්.

ඒවගේම අනේ පුලුවන් තරම් සිහින්ව ආලේප කරන්න. නැත්තම් ෂයින් කරගන්න වෙන්නෙ නෑ. මහ ගොඩවල් ගෑවම ලේසියෙන් යන්නෙත් නෑ. ඒ නිසා පුලුවන් තරම් thin coat එකකට යන්න. තව පලවෙනි coat එක ඔප කරලා ඉවරවෙලා දෙවනි එකට යන්න ඕන පැය කීයකින්ද කියලා වැක්ස් එකෙ ගහලා ඇති, ඒක අනුගමනය කරන්න. සාමාන්‍යයෙන් පැය 12-18 අතර.

ඒවගේම තමයි වැක්ස් ගාලා පොලිශ් කරනකොට මයික්‍රොෆයිබර් ටවල් එකක් use කරන්න. ඒකෙන් හොඳට ෂයින් වෙනවා වගේම ඉතිරි වැක්ස් අවශේෂ අයින් වෙනවා. ඒ ෆයිබර් මැදෙනකොට ඇතිවෙන ස්තිථික ආරෝපණය නිසා වැක්ස් අවශේෂ පහසුවෙන් අයින් වෙනවා. අනිත් එක සාමාන්‍ය රෙදි කෑලි වගේ නූල් කෑලි ඉතුරුවෙන්නෙත් නෑ.

මතක තියාගන්න ෂයින් කරනකොට රවුමට අත චලනය කරන්න.

Machine Application

වෙලඳපොලේ පොලිශර් ඕන තරම් තියනවා. එකක් අරන් තියාගත්තට පාඩුත් නෑ. Foam finishing pad එකක් තෝරගන්න. ඒ පෑඩ් එක සිනිදු වගේම ඉක්මණින් උරාගන්න සුලුයි.

ඔයා use කරන්නෙ paste wax නම් මුලින්ම වැක්ස් පෑඩ් එකේ ගාගන්න, හරියට පාන් පෙත්තෙ බටර් ගානවා වගේ. ඔයා use කරන්නෙ liquid wax හෝ සීලන්ට් එකක් නම් පෑඩ් එක 3″ ගැඹුරට වැක්ස් එකේ ඔබලා ගන්න.

ඒවගේම liquid wax or sealant use කරනකොට මුලින්ම පොලිශර් එක ON කරන්න කලින් පෑඩ් එක නිකම් බොඩි එකේ පිරිමැදලා ඉන්න. නැත්නම් වැක්ස් බේරෙන්න ගන්නවා.

ඒවගේම පොලිශර් එකේ speed එක උපරිම 3ට දාල පොලිශ් කරන්න. ඒක තමයි සුදුසුම speed එක. ඒවගේම වැක්ස් කරලා ඉවරවෙනකොට පොලිශර් එක බොඩි එකෙන් ගන්න කලින් OFF කරලම ගන්න. නැත්තම් පාරවල් හිටින්න පුලුවන්.

අන්තිමට අර මයික්‍රොෆයිබර් ටවල් එකෙන් ආපහු එක පාරක් පිහගෙන යන්න හොදේ

By turboholics

[QUOTE="MassCha, post: 20221593, member: 556077"] [CENTER][SIZE=4]දැන් වැස්සත් ටිකෙන් ටික ඉවර එකේ නරකද වාහනේ ටිකක් පිරිසිදු කරගත්තොත්. හැමදාම වාහනේ හේදුවට වැඩක් නෑ. වාහනයක් වුනාම වැක්ස් පාරක් එහෙම කරලා දිලිසෙන්න තියාගන්න ඕන. ඕකට ඉතින් ලොකු ගණන් දීලා එක එක තැන් වලට අරං යන්න ඕනෙ නෑ. අද මම කියන්න යන්නෙ ගෙදරදීම වාහනේ වැක්ස් කරලා දිලිසෙන්න තියාගන්න විදිහ. කවුද අකමැති…[/SIZE][/CENTER] [CENTER][SIZE=4]වාහනේ වැක්ස් හෝ පොලිශ් කරන විදි 2ක් තියනවා. අතින් හෝ පොලිශර් එකකින්.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B]Hand Application[/B][/SIZE] [SIZE=4][IMG]http://turboholics.lk/wp-content/uploads/2016/05/how-to-apply-1.jpg[/IMG][/SIZE] [CENTER][SIZE=4]මුලින්ම කියන්න ඕන කාර් වැක්ස් හෝ පේන්ට් සීලන්ට් apply කරනකොට වාහනේ හෙවනක තියාගෙන apply කරන්න ඕන. මොකද මේවා ඉක්මනට වේලෙනවා. ඉතිං apply කරනකොට වේලුනොත් පොලිශ් කරන්න අමාරුයි.[/SIZE] [SIZE=4]ඒ වගේම තමයි කාර් වැක්ස් හෝ පේන්ට් සීලන්ට් apply කරන්න ඕන වේලුනු වාහනේකට විතරයි. තෙත පිටින් එපා. එහෙම වුනොත් පොලිශ් පාරවල් වාහනේ හිටින්න පුලුවන්.[/SIZE] [SIZE=4]ඒවගේම අනේ පුලුවන් තරම් සිහින්ව ආලේප කරන්න. නැත්තම් ෂයින් කරගන්න වෙන්නෙ නෑ. මහ ගොඩවල් ගෑවම ලේසියෙන් යන්නෙත් නෑ. ඒ නිසා පුලුවන් තරම් thin coat එකකට යන්න. තව පලවෙනි coat එක ඔප කරලා ඉවරවෙලා දෙවනි එකට යන්න ඕන පැය කීයකින්ද කියලා වැක්ස් එකෙ ගහලා ඇති, ඒක අනුගමනය කරන්න. සාමාන්‍යයෙන් පැය 12-18 අතර.[/SIZE] [SIZE=4]ඒවගේම තමයි වැක්ස් ගාලා පොලිශ් කරනකොට මයික්‍රොෆයිබර් ටවල් එකක් use කරන්න. ඒකෙන් හොඳට ෂයින් වෙනවා වගේම ඉතිරි වැක්ස් අවශේෂ අයින් වෙනවා. ඒ ෆයිබර් මැදෙනකොට ඇතිවෙන ස්තිථික ආරෝපණය නිසා වැක්ස් අවශේෂ පහසුවෙන් අයින් වෙනවා. අනිත් එක සාමාන්‍ය රෙදි කෑලි වගේ නූල් කෑලි ඉතුරුවෙන්නෙත් නෑ.[/SIZE] [SIZE=4]මතක තියාගන්න ෂයින් කරනකොට රවුමට අත චලනය කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4][B]Machine Application[/B][/SIZE] [SIZE=4][IMG]http://turboholics.lk/wp-content/uploads/2016/05/apply-3.jpg[/IMG][/SIZE] [CENTER][SIZE=4]වෙලඳපොලේ පොලිශර් ඕන තරම් තියනවා. එකක් අරන් තියාගත්තට පාඩුත් නෑ. Foam finishing pad එකක් තෝරගන්න. ඒ පෑඩ් එක සිනිදු වගේම ඉක්මණින් උරාගන්න සුලුයි.[/SIZE] [SIZE=4]ඔයා use කරන්නෙ paste wax නම් මුලින්ම වැක්ස් පෑඩ් එකේ ගාගන්න, හරියට පාන් පෙත්තෙ බටර් ගානවා වගේ. ඔයා use කරන්නෙ liquid wax හෝ සීලන්ට් එකක් නම් පෑඩ් එක 3″ ගැඹුරට වැක්ස් එකේ ඔබලා ගන්න.[/SIZE] [SIZE=4]ඒවගේම liquid wax or sealant use කරනකොට මුලින්ම පොලිශර් එක ON කරන්න කලින් පෑඩ් එක නිකම් බොඩි එකේ පිරිමැදලා ඉන්න. නැත්නම් වැක්ස් බේරෙන්න ගන්නවා.[/SIZE] [SIZE=4]ඒවගේම පොලිශර් එකේ speed එක උපරිම 3ට දාල පොලිශ් කරන්න. ඒක තමයි සුදුසුම speed එක. ඒවගේම වැක්ස් කරලා ඉවරවෙනකොට පොලිශර් එක බොඩි එකෙන් ගන්න කලින් OFF කරලම ගන්න. නැත්තම් පාරවල් හිටින්න පුලුවන්.[/SIZE] [SIZE=4]අන්තිමට අර මයික්‍රොෆයිබර් ටවල් එකෙන් ආපහු එක පාරක් පිහගෙන යන්න හොදේ [/SIZE][RIGHT][SIZE=1]By turboholics[/SIZE] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom