Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලකන්නි මූසලයා 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලකන්නි මූසලයා 18+

ඉතාමත් රෑමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය.යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ෂයන උයේය.ඔහු ප්රතිකාර කිරීම සදහා ඇය සිය නිදන කාමරයට රැගෙන ගියේ එම නිසාය.

දැන් මොකටද මාව හොයාගෙන ආවේ...........?

ඔහු ඇය අද මත වාඩිකරවා ගනිමින් ඇසීය.

ඩොක්ටර්... මම මගේ පෙම්වතාට කාලකන්නි මූසලයා කියලා බැන්නා....ඇය දුකින් කීවාය..

පෙම්වතාට නෙවෙයි තරහා කාරයෙකුටවත් ඒ වගේ වචනයක් කියන්න හොද නෑ...මොකක් හරි හේතුවක් තියෙන්න එපායෑ... මනෝ චිකිත්සකයා කීවේය.

එයා මාව සිප ගත්තා.ඇය බිම බලාගෙ කීවාය.

ඒ කියන්නේ මේ විදියටද...?

අසමින් ඇගේ මුහුණ සිප ගත්තේය

ඔවු ඒ විදියට තමයි..

ඇය කීවාය.

ඒ වුණාට අර වගේ වචනයක් කියන්න තරම් හේතුවක් මට පෙන්නේ නෑ....

මනෝ චිකිත්සයකා කීවේය.

එයා මාව අතගාන්න පටන්ගත්තා....

ඇය කීවාය.

මේ විදියටද...?

චිකිත්සකයා ඇගේ සිරුර ස්පර්ශ කරන්නට වූයේය.

ඔවු එහෙම තමයි..

ඇය කීවාය.

ඒකත් ඉතින් බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ...

ඊට පස්සෙ එයා ඇදුම් මගේ ඇදුම් ගැලෙව්වනේ...

ඇය කීවාය.

මේ විදියටද...? අසමින් ඇගේ ඇදුම් ඉවත් කලේය

ඔවු..ඒ විදියට තමයි..

යුවතිය ලැජ්ජාවෙන් කීවාය.

ඉතින් අනේ ඒක බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ..

එයා මගෙත් එක්ක අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්තුවා...

මේ විදියටද...? අසමින් මනෝ චිකිත්සකයා ඇය සමග අඹු සැමි සම්බන්ෂතාවක් පැවැත්වූයේය.

ඔවු එහෙම තමයි..

යුවතිය පිළිතුරු දුන්නාය.

ඉතින් හත්තිලව්වේ ඒක බනින්න හේතුවක්ද..? අයියෝ අයියෝ.....

ඊට පස්සෙ ඉතින් එයා කිව්වා එයාට "ඒඩ්ස්" තියෙනවා කියලා.

ඇය දොම්නසින් කීවාය..

කාලකන්නි මූසලයා...!!!

මනෝ චිකිත්සකයා බෙරිහන් දුන්නේය.

කථාව හොඳයි නම් rep add කලාට කමක් නෑ

[QUOTE="DeeJaY101, post: 14162300, member: 454715"] [b]කාලකන්නි මූසලයා 18+[/b] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="Blue"]ඉතාමත් රෑමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය.යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ෂයන උයේය.ඔහු ප්රතිකාර කිරීම සදහා ඇය සිය නිදන කාමරයට රැගෙන ගියේ එම නිසාය. දැන් මොකටද මාව හොයාගෙන ආවේ...........? ඔහු ඇය අද මත වාඩිකරවා ගනිමින් ඇසීය. ඩොක්ටර්... මම මගේ පෙම්වතාට කාලකන්නි මූසලයා කියලා බැන්නා....ඇය දුකින් කීවාය.. පෙම්වතාට නෙවෙයි තරහා කාරයෙකුටවත් ඒ වගේ වචනයක් කියන්න හොද නෑ...මොකක් හරි හේතුවක් තියෙන්න එපායෑ... මනෝ චිකිත්සකයා කීවේය. එයා මාව සිප ගත්තා.ඇය බිම බලාගෙ කීවාය. ඒ කියන්නේ මේ විදියටද...? අසමින් ඇගේ මුහුණ සිප ගත්තේය ඔවු ඒ විදියට තමයි.. ඇය කීවාය. ඒ වුණාට අර වගේ වචනයක් කියන්න තරම් හේතුවක් මට පෙන්නේ නෑ.... මනෝ චිකිත්සයකා කීවේය. එයා මාව අතගාන්න පටන්ගත්තා.... ඇය කීවාය. මේ විදියටද...? චිකිත්සකයා ඇගේ සිරුර ස්පර්ශ කරන්නට වූයේය. ඔවු එහෙම තමයි.. ඇය කීවාය. ඒකත් ඉතින් බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ... ඊට පස්සෙ එයා ඇදුම් මගේ ඇදුම් ගැලෙව්වනේ... ඇය කීවාය. මේ විදියටද...? අසමින් ඇගේ ඇදුම් ඉවත් කලේය ඔවු..ඒ විදියට තමයි.. යුවතිය ලැජ්ජාවෙන් කීවාය. ඉතින් අනේ ඒක බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ.. එයා මගෙත් එක්ක අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්තුවා... මේ විදියටද...? අසමින් මනෝ චිකිත්සකයා ඇය සමග අඹු සැමි සම්බන්ෂතාවක් පැවැත්වූයේය. ඔවු එහෙම තමයි.. යුවතිය පිළිතුරු දුන්නාය. ඉතින් හත්තිලව්වේ ඒක බනින්න හේතුවක්ද..? අයියෝ අයියෝ..... ඊට පස්සෙ ඉතින් එයා කිව්වා එයාට "ඒඩ්ස්" තියෙනවා කියලා. ඇය දොම්නසින් කීවාය.. කාලකන්නි මූසලයා...!!! මනෝ චිකිත්සකයා බෙරිහන් දුන්නේය.[/COLOR][/SIZE][/FONT] :D:D:D:D[FONT="Arial Black"][SIZE="6"]කථාව හොඳයි නම් rep add කලාට කමක් නෑ [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom