Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලකන්නි වෙන්න එපා part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලකන්නි වෙන්න එපා part 2

අපිට ගොඩක් වෙලාවට තමන්ගේ ටාර්ගට් වලට යන්න, Projects complete කරන්න බැරි වෙන්න හේතුවක් තමා ගොඩක් දේවල් කරන්න යන එක. ෆ්රිලාංසින්ග් කරන එකා හැම එකම ටික ටික කරන්න යනවා. ඒ අස්සේ යුටියුබ් එහෙමත් හදාගෙන එකෙනුත් පොඩ්ඩක් කරනවා. English Course එකක් පොඩ්ඩක් කරනවා. English ගැන තියෙන යූ ටියුබ් චැනල් 10 ක් විතර සබ් කරලා හැම එකෙන්ම ටික ටික බලනව. ඕනේ නම් එක චැනල් එකක් විතරක් බලල පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරලා Grammar ටික ගොඩ දාගන්න පුළුවන්. ඒත් එහෙම නැතුව හැම එකම ටික ටික බලනවා ඕනෙවට එපාවට . මේ ක්‍රමය හරියන්නේ නෑ මමේකෙන් කාලයයි අපේ ශක්තියයි නිකන් අපතේ යනවා. ඉස්සෙල්ලම සබ් කරලා තියෙන ඔක්කෝම රෙද්දේ චැනල් ටික අන්සබ් කරලා චැනල් 10ක් වගේ විතරක් තියාගන්න. English වලට එකයි, තමන්ගේ ෆීල්ඩ් එකේ ඒවාට දෙකක් තුනක් Tom Bilyeu වගේ

හොද inspirational videos, discussions තියෙන චැනල් එකක් දෙකක් වගේ. වස්ති රැට්ටා වගේ විකාර තියාගන්න එපා උබ තාම තැනකට එන්න ට්‍රයි කරනවානම්. මෙහෙම කරාම ඔලුවට නිදහස්.

තව ඕනේ ගෝල 3ක් උපරිම 5ක් වගේ තියාගන්න 6 මන්ත් වලට.

එකත් එකේ ඉදන් පිළිවෙලට ගලපන්න.

උදාහරණයක් : මාස හයකින් තියෙන Exam එකෙන් රෑන්ක් එකක් එක්ක පාස් වෙනවා. මාස හයක් ඇතුලත English ලියන්න, කතා කරන්න හොදටම ඉගෙන ගන්නවා.

මාස හයක් ඇතුලත මගේ Health එක, මගේ බොඩි එක, මගේ personality එක හදාගන්නවා.

ඊට වඩා තියෙන Goals මේවා කරගත්ටහ්ට පස්සේ තියාගන්න,නැත්නම් එකක් වත් වෙන්නේ නෑ. මෙහෙම කරාම ලේසියි focus කරන්න. තව මේ හැම ගෝල් එකටම ඕනේ Tools, Lessons,Tutorials, Methods කලින්ම ලියාගන්න. ඒවා සැරෙන් සැරේ වෙනස් කරන්න යන්න එපා.

උදාහරණයක් විදියට English Goal එක. මේකට ලෝකේ තියෙන recourse ඔක්කොම ඕනේ නෑ. තියෙන හැම Lynda කොර්සස් එකක්ම ගත්ත කියලා මේ වැඩේ වෙන්නෙත් නෑ. හොද එක සයිට් එකක්, හොද එක යුටියුබ් චැනල් එකක්, CR පොත් දෙක තුනක්, පාඩම් කරපූ Grammar ප්‍රක්ටිස් කරන්න හොද ඔන්ලයින් ටෙස්ට් තියෙන සයිට් එකක්. කැමති TV series එකක් එක සිසස් එකක්. කැමති ෆිල්ම් දෙකක් තුනක් english සබ් එක්ක. තව හොද ආර්ටිකල් තියෙන සයිට් එකක්, wiki උනත් අවුලක් නෑ. phone එකට හොද task එකක් කරාම ඒකට ටික එකක් දාන්න පුඋවන් ඇප් එකක් නැත්නම් කොලයක් උනත් අවුලක් නෑ. දැන් හැමදාම daily ritual ටිකක් හදාගන්න තමන්ගේ ටයිම් එකත් එක්ක. තමන් තෝරගත්ත English channel එකේ පලවෙනි පාඩම බලනවා පොතත් අතේ තියේගෙන pause කර කර වැදගත් දේවල් ලියාගන්නවා. ආයේ පාරක් බලනවා. දැන් google කරනවා අදාළ පාඩමේ නමයි ඔන්ලන් ටෙස්ට් කියලයි.ex "Parts of speech online test" ඊට පස්සේ කරනවා. අඩු ගානේ ටෙස්ට් 10ක් වත් කරන්න. දවසක් දෙකක් ගියත් කමක් නෑ. ඒ ටික හොදටම ඔලුවට වැටෙනකම් ඊලග ලෙසන් එකට යන්න එපා. ඊට පස්සේ දවසක අනිත් ලෙසන් එක.

Spoken english ගත්තොත් කතා කරලම පුරුදු වෙන්න ඕනේ. තනියම කතා කරලත් පුළුවන්. ඕනේ තරම් ඇප් හොයාගන්න පුළුවන් සුද්දෝ එක්ක කතා කරන්නත් . එතනත් ගිහිල්ල කතා කරන්න ගැනුම හොයන්නේ නැතුව ඕනේ එකෙක් එක්ක කතා කරන්න.

අර ට්වී සීරිස් එකේ පලවෙනි Episode එක english සබ් එක්ක දාගෙන. මොනවා හරි කියනකොට පෞසේ කරලා ඔයත් ඒක කියන්න. එක පාරක් නෙමේ පස් හය පාරක් කියන්න. ඔයා ඇත්තටම ඒ සීන් එක කරනවා කියලා හිතාගෙන කරන්න. මුළු episode එකම කරන්න. මේ එක Episode එක සතියක් දෙකක් කරන්න. ඒ කියනව ඒවා ඔලුවට වදින්න පුරුදු වෙන්න. නැචුරල් විදියට කියන්න පුඋවන් වෙනවා ටික දවසක් යද්දී. මුළු සීසන් එකම කරොත් අනිවාර්යෙන්ම දන්නෙම නැතුව සෑහෙන්න කතා කරන්න පුරුදු වෙලා.එකට ස්වයන් විනය ඕනේ. මුළු සීසන් එකම කරොත් තැනකට එනවා නැත්නම් එන්නේ නෑ මේ සත්‍ය තේරුම් ගන්න. වෙන බයිලා මුකුත් අදාළ නෑ. ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන් මොනවා තිබ්බත් වැදගත් වන්නේ තමන් ඒ තෝරගත්ත ක්‍රමය එකෙන් ප්‍රයෝජනයක් එන තරම් කාලයක් එකේ විදියට වැඩ කරාද කියල. එහෙන් මෙහෙන් එක episode එකක ටිකක් ඕනෙවට එපාවට මුළු සීසන් එකම කරා කියල වෙන්නෙත් නෑ.

හොදටම ඔලුවට දාගන්න ඔක්කොම ටික ඕනෑකමෙන් කරොත් මට ENglish පුළුවන් වෙනවා නැත්නම් නෑ කියන එක.

තව මේ වගේ දේවල් තමන්ටම පස්සේ හදාගන්න පුළුවන්. හැබැයි මාස හයක් යනකම් මේ වේගේ ඒවා දෙකක් තුනක් කරන්න නැත්නම් කලින් කිව්ව වගේ හැම එකෙන්ම ටික ටික වෙන්නේ.

මේ තියරියම අනිත් දේවල් වලට Apply කරන්න පුළුවන්.

මාස හයක් ඇතුලත ලගා වෙන්න තියෙන්නේ ගොල්ස් තුනයි ඒ එක එක ගෝල් එකට ලන්ක්වෙන්න කරන්න ඕනේ දේවල් ටිකත් කලින්ම පැහැදිලිව තේරුම් අරන් ඉවරයි. මෙහෙම කරාම ඔලුව නිදහස්, Focus කරන්න ලේසියි.

[QUOTE="Boole, post: 25319658, member: 555059"] [b]කාලකන්නි වෙන්න එපා part 2[/b] [CENTER][SIZE=3]අපිට ගොඩක් වෙලාවට තමන්ගේ ටාර්ගට් වලට යන්න, Projects complete කරන්න බැරි වෙන්න හේතුවක් තමා ගොඩක් දේවල් කරන්න යන එක. ෆ්රිලාංසින්ග් කරන එකා හැම එකම ටික ටික කරන්න යනවා. ඒ අස්සේ යුටියුබ් එහෙමත් හදාගෙන එකෙනුත් පොඩ්ඩක් කරනවා. English Course එකක් පොඩ්ඩක් කරනවා. English ගැන තියෙන යූ ටියුබ් චැනල් 10 ක් විතර සබ් කරලා හැම එකෙන්ම ටික ටික බලනව. ඕනේ නම් එක චැනල් එකක් විතරක් බලල පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරලා Grammar ටික ගොඩ දාගන්න පුළුවන්. ඒත් එහෙම නැතුව හැම එකම ටික ටික බලනවා ඕනෙවට එපාවට . මේ ක්‍රමය හරියන්නේ නෑ මමේකෙන් කාලයයි අපේ ශක්තියයි නිකන් අපතේ යනවා. ඉස්සෙල්ලම සබ් කරලා තියෙන ඔක්කෝම රෙද්දේ චැනල් ටික අන්සබ් කරලා චැනල් 10ක් වගේ විතරක් තියාගන්න. English වලට එකයි, තමන්ගේ ෆීල්ඩ් එකේ ඒවාට දෙකක් තුනක් Tom Bilyeu වගේ[URL="https://www.youtube.com/channel/UCnYMOamNKLGVlJgRUbamveA"] [/URL][/SIZE] [SIZE=3][URL="https://www.youtube.com/channel/UCnYMOamNKLGVlJgRUbamveA"] [/URL][/SIZE] [SIZE=3] හොද inspirational videos, discussions තියෙන චැනල් එකක් දෙකක් වගේ. වස්ති රැට්ටා වගේ විකාර තියාගන්න එපා උබ තාම තැනකට එන්න ට්‍රයි කරනවානම්. මෙහෙම කරාම ඔලුවට නිදහස්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] තව ඕනේ ගෝල 3ක් උපරිම 5ක් වගේ තියාගන්න 6 මන්ත් වලට.[/SIZE] [SIZE=3] එකත් එකේ ඉදන් පිළිවෙලට ගලපන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] උදාහරණයක් : මාස හයකින් තියෙන Exam එකෙන් රෑන්ක් එකක් එක්ක පාස් වෙනවා. මාස හයක් ඇතුලත English ලියන්න, කතා කරන්න හොදටම ඉගෙන ගන්නවා.[/SIZE] [SIZE=3] මාස හයක් ඇතුලත මගේ Health එක, මගේ බොඩි එක, මගේ personality එක හදාගන්නවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඊට වඩා තියෙන Goals මේවා කරගත්ටහ්ට පස්සේ තියාගන්න,නැත්නම් එකක් වත් වෙන්නේ නෑ. මෙහෙම කරාම ලේසියි focus කරන්න. තව මේ හැම ගෝල් එකටම ඕනේ Tools, Lessons,Tutorials, Methods කලින්ම ලියාගන්න. ඒවා සැරෙන් සැරේ වෙනස් කරන්න යන්න එපා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] උදාහරණයක් විදියට English Goal එක. මේකට ලෝකේ තියෙන recourse ඔක්කොම ඕනේ නෑ. තියෙන හැම Lynda කොර්සස් එකක්ම ගත්ත කියලා මේ වැඩේ වෙන්නෙත් නෑ. හොද එක සයිට් එකක්, හොද එක යුටියුබ් චැනල් එකක්, CR පොත් දෙක තුනක්, පාඩම් කරපූ Grammar ප්‍රක්ටිස් කරන්න හොද ඔන්ලයින් ටෙස්ට් තියෙන සයිට් එකක්. කැමති TV series එකක් එක සිසස් එකක්. කැමති ෆිල්ම් දෙකක් තුනක් english සබ් එක්ක. තව හොද ආර්ටිකල් තියෙන සයිට් එකක්, wiki උනත් අවුලක් නෑ. phone එකට හොද task එකක් කරාම ඒකට ටික එකක් දාන්න පුඋවන් ඇප් එකක් නැත්නම් කොලයක් උනත් අවුලක් නෑ. දැන් හැමදාම daily ritual ටිකක් හදාගන්න තමන්ගේ ටයිම් එකත් එක්ක. තමන් තෝරගත්ත English channel එකේ පලවෙනි පාඩම බලනවා පොතත් අතේ තියේගෙන pause කර කර වැදගත් දේවල් ලියාගන්නවා. ආයේ පාරක් බලනවා. දැන් google කරනවා අදාළ පාඩමේ නමයි ඔන්ලන් ටෙස්ට් කියලයි.ex "Parts of speech online test" ඊට පස්සේ කරනවා. අඩු ගානේ ටෙස්ට් 10ක් වත් කරන්න. දවසක් දෙකක් ගියත් කමක් නෑ. ඒ ටික හොදටම ඔලුවට වැටෙනකම් ඊලග ලෙසන් එකට යන්න එපා. ඊට පස්සේ දවසක අනිත් ලෙසන් එක. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] Spoken english ගත්තොත් කතා කරලම පුරුදු වෙන්න ඕනේ. තනියම කතා කරලත් පුළුවන්. ඕනේ තරම් ඇප් හොයාගන්න පුළුවන් සුද්දෝ එක්ක කතා කරන්නත් . එතනත් ගිහිල්ල කතා කරන්න ගැනුම හොයන්නේ නැතුව ඕනේ එකෙක් එක්ක කතා කරන්න.[/SIZE] [SIZE=3] අර ට්වී සීරිස් එකේ පලවෙනි Episode එක english සබ් එක්ක දාගෙන. මොනවා හරි කියනකොට පෞසේ කරලා ඔයත් ඒක කියන්න. එක පාරක් නෙමේ පස් හය පාරක් කියන්න. ඔයා ඇත්තටම ඒ සීන් එක කරනවා කියලා හිතාගෙන කරන්න. මුළු episode එකම කරන්න. මේ එක Episode එක සතියක් දෙකක් කරන්න. ඒ කියනව ඒවා ඔලුවට වදින්න පුරුදු වෙන්න. නැචුරල් විදියට කියන්න පුඋවන් වෙනවා ටික දවසක් යද්දී. මුළු සීසන් එකම කරොත් අනිවාර්යෙන්ම දන්නෙම නැතුව සෑහෙන්න කතා කරන්න පුරුදු වෙලා.එකට ස්වයන් විනය ඕනේ. මුළු සීසන් එකම කරොත් තැනකට එනවා නැත්නම් එන්නේ නෑ මේ සත්‍ය තේරුම් ගන්න. වෙන බයිලා මුකුත් අදාළ නෑ. ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන් මොනවා තිබ්බත් වැදගත් වන්නේ තමන් ඒ තෝරගත්ත ක්‍රමය එකෙන් ප්‍රයෝජනයක් එන තරම් කාලයක් එකේ විදියට වැඩ කරාද කියල. එහෙන් මෙහෙන් එක episode එකක ටිකක් ඕනෙවට එපාවට මුළු සීසන් එකම කරා කියල වෙන්නෙත් නෑ.[/SIZE] [SIZE=3] හොදටම ඔලුවට දාගන්න ඔක්කොම ටික ඕනෑකමෙන් කරොත් මට ENglish පුළුවන් වෙනවා නැත්නම් නෑ කියන එක.[/SIZE] [SIZE=3] තව මේ වගේ දේවල් තමන්ටම පස්සේ හදාගන්න පුළුවන්. හැබැයි මාස හයක් යනකම් මේ වේගේ ඒවා දෙකක් තුනක් කරන්න නැත්නම් කලින් කිව්ව වගේ හැම එකෙන්ම ටික ටික වෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ තියරියම අනිත් දේවල් වලට Apply කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මාස හයක් ඇතුලත ලගා වෙන්න තියෙන්නේ ගොල්ස් තුනයි ඒ එක එක ගෝල් එකට ලන්ක්වෙන්න කරන්න ඕනේ දේවල් ටිකත් කලින්ම පැහැදිලිව තේරුම් අරන් ඉවරයි. මෙහෙම කරාම ඔලුව නිදහස්, Focus කරන්න ලේසියි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom