Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලගුණය ගැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණිය උණුසුම

2010 ජුනි මාසයේදී රුසියාව වසර 1000 කින් පසුව ඇති වූ දරුණුම උණුසුම් කාලගුණයට මුහුණ දුන්නලු , වනාන්තර ගිනි , දුම නිසා ඇතිඋන නරක වායු ගෝලීය තත්ත්ව නිසා වාර්තා උන මරණ ගණන 56000 ඉක්මවා ගොස් තිබුනලු , උෂ්ණත්වය වැඩි වීමෙන් සිදු උන දරුණුතම හානිය විදිහට සැලකෙන්නේ මෙයලු .

තද වැස්ස

1966 ජනවාරි 7 වෙනිදා ල රෙයුනියන් දුපත් වලට ඇදහැළුණු වර්ෂාව දැනට වාර්තා වී ඇති තදම වර්ෂාපතනයලු , පැය 24 කට 183cm (72 in ) වර්ෂාපතනයක් වාර්තා උනාලු ,

සුළිසුලන් වගේ හුලන් !

ඇන්ටටිකාවේ ,මර්ටින්ස් පොර්ට් ,ප්‍රදේශයට අඩුම තරමේ අව්රුද්දට දින 100 වත් පැයට කිලෝමීටර් 65 වැඩි තද හුලන් තියනවලු

හෙන ගහනවා !

1942 - 1977 කාලය ඇතුලත ඇමෙරිකාවේ උද්‍යාන ආරක්ෂකයෙක් වෙන රෝයි සුලේයිවන් ට 7 පාරක් අකුණු වැදිලා තියනවලු

හිම කැටි

අහසින් වැටුන ලොකුම හිම කැටිය වාර්තා වෙලා තියෙන්නේ 1986 අප්‍රේල් 14 වෙනිදා , බංගලිදේශයේ ගොපලන්ගාජ දිස්ත්රික්කයෙන්ලු , රාත්තල් 2 .5 විතර බරක් තිබුනලු

සිතල

මෙච්චර කාලෙකට වාර්තා උන අඩුම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ 1983 ජුලි 21 දින ඇන්ටටිකාවේ වොස්ටොක් ප්‍රදේශයේදී ලු , -128 f (-89.2 c) උෂ්ණත්වයක්

සුළි සුලන්

මෙච්චර කාලෙකට වැඩිම හානියක් උන සුළි සුළග වාර්තා වෙලා තියෙන්නේ 1970 දී බංගලිදේශයේන්ලු , 500000 අඩික පිරිසක් මිය ගිහින් තියනවලු .

රස්නේ

මෙච්චර කාලෙකට වාර්තා උන විදීම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ 1922 සැප්තෙම්බර් 13 වෙනිදා ලිබියාවේ අසිෂිය ප්රදෙශයෙන්ලු , 136.4 f (58 c) උෂ්ණත්වයක්

ගංවතුර

ගංවතුර

මෙච්චර කාලෙකට වැඩිම හානියක් කරපු ගංවතුර විදිහට සලකන්නේ 1931 දී චීනයට බලපාපු ගංවතුර තත්වයලු , මිලියන් 3 .7 වඩා මරණ වාර්තා උනාලු

sources -Extraordinary Weather Records

මගේ තවත් මේවගේ threads 2 ක්

http://www.elakiri.com/forum/showthread.php?t=1485716

http://www.elakiri.com/forum/showthread.php?t=1485655

thumbs up if you like reader's digest

[QUOTE="guru.G, post: 13604500, member: 377336"] [SIZE="5"][COLOR="Red"]මරණිය උණුසුම [/COLOR][/SIZE] [IMG]http://eternian.files.wordpress.com/2010/08/muscovites-masks-for-smog.png?w=592[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]2010 ජුනි මාසයේදී රුසියාව වසර 1000 කින් පසුව ඇති වූ දරුණුම උණුසුම් කාලගුණයට මුහුණ දුන්නලු , වනාන්තර ගිනි , දුම නිසා ඇතිඋන නරක වායු ගෝලීය තත්ත්ව නිසා වාර්තා උන මරණ ගණන 56000 ඉක්මවා ගොස් තිබුනලු , උෂ්ණත්වය වැඩි වීමෙන් සිදු උන දරුණුතම හානිය විදිහට සැලකෙන්නේ මෙයලු .[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]තද වැස්ස [/COLOR][/SIZE] [IMG]http://www.happytellus.com/img/trekking-in-reunion/cascade-dans-le-cirque-de-sala_1821.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]1966 ජනවාරි 7 වෙනිදා ල රෙයුනියන් දුපත් වලට ඇදහැළුණු වර්ෂාව දැනට වාර්තා වී ඇති තදම වර්ෂාපතනයලු , පැය 24 කට 183cm (72 in ) වර්ෂාපතනයක් වාර්තා උනාලු ,[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]සුළිසුලන් වගේ හුලන් ![/COLOR][/SIZE] [IMG]http://www.argentinaindependent.com/wp-content/uploads/Early-morning-splendor-in-Antarctica-Port-Lockroy-British-Research-Station-Antarctica-by-Kate-McKenna.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ඇන්ටටිකාවේ ,මර්ටින්ස් පොර්ට් ,ප්‍රදේශයට අඩුම තරමේ අව්රුද්දට දින 100 වත් පැයට කිලෝමීටර් 65 වැඩි තද හුලන් තියනවලු [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]හෙන ගහනවා ![/SIZE][/COLOR] [IMG]http://img.allvoices.com/thumbs/event/609/480/66090982-roy-cleveland.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]1942 - 1977 කාලය ඇතුලත ඇමෙරිකාවේ උද්‍යාන ආරක්ෂකයෙක් වෙන රෝයි සුලේයිවන් ට 7 පාරක් අකුණු වැදිලා තියනවලු [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]හිම කැටි [/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/_pAxB7SBLvSE/SVH98X91LNI/AAAAAAAAAgo/4wLMVowv7dA/s400/hail.JPG[/IMG] [COLOR="DarkRed"][SIZE="4"]අහසින් වැටුන ලොකුම හිම කැටිය වාර්තා වෙලා තියෙන්නේ 1986 අප්‍රේල් 14 වෙනිදා , බංගලිදේශයේ ගොපලන්ගාජ දිස්ත්රික්කයෙන්ලු , රාත්තල් 2 .5 විතර බරක් තිබුනලු [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]සිතල [/SIZE][/COLOR] [IMG]http://academic.emporia.edu/aberjame/ice/lec11/vostok2.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="4"]මෙච්චර කාලෙකට වාර්තා උන අඩුම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ 1983 ජුලි 21 දින ඇන්ටටිකාවේ වොස්ටොක් ප්‍රදේශයේදී ලු , -128 f (-89.2 c) උෂ්ණත්වයක්[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]සුළි සුලන් [/SIZE][/COLOR] [IMG]http://chandrakantha.com/articles/indian_music/filmi_sangeet/media/1970_Bhola.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="4"]මෙච්චර කාලෙකට වැඩිම හානියක් උන සුළි සුළග වාර්තා වෙලා තියෙන්නේ 1970 දී බංගලිදේශයේන්ලු , 500000 අඩික පිරිසක් මිය ගිහින් තියනවලු .[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"] රස්නේ [/COLOR][/SIZE] [IMG]http://www.cntraveler.com/daily-traveler/2012/01/hottest-coldest-places-on-earth/_jcr_content/par/cn_contentwell/par-main/cn_colctrl/par-col2/cn_slideshow/item1.rendition.slideshowWideHorizontal.el-aziziyah-libya-hottest-places.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="4"]මෙච්චර කාලෙකට වාර්තා උන විදීම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ 1922 සැප්තෙම්බර් 13 වෙනිදා ලිබියාවේ අසිෂිය ප්රදෙශයෙන්ලු , 136.4 f (58 c) උෂ්ණත්වයක් [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ගංවතුර [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]ගංවතුර[/COLOR][/SIZE] [IMG]http://factsanddetails.com/media/2/20080317-Yangtze%20Flood%2098.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="4"]මෙච්චර කාලෙකට වැඩිම හානියක් කරපු ගංවතුර විදිහට සලකන්නේ 1931 දී චීනයට බලපාපු ගංවතුර තත්වයලු , මිලියන් 3 .7 වඩා මරණ වාර්තා උනාලු [/SIZE][/COLOR] [SIZE="4"]sources -Extraordinary Weather Records[/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]මගේ තවත් මේවගේ threads 2 ක් [/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1485716[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1485655[/url] thumbs up if you like reader's digest :) :) :) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom