Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාලතුවක්කූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති.

ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)

කාලතුවක්කු ගැන කියද්දී එකවරම මගේ මතකයට මේ සිද්ධිය ආවා.

1980 දශකයේ මැද භාගයේදී, පොළොන්නරුවේ දිඹුලාගල පන්සලේ, විශාල හමුදා කඳවුරක් තිබුණා.

අවුරුදු තුනේ, හතරේ, පහේ, කුඩා සාමනේර හිමිවරුන් මහා රාශියක්ද ඒ පන්සලේ වැඩහිටියා.

ඒ පන්සල අසළ තිබුණු කාලතුවක්කු බතරොයිය බලන්න, මේ හිමිවරු නිතර වඩිනවා.

වෙලාවකට හරිම කරදරයක්.

ඔක්කොම දේවල් අදිනවා. කාලතුවක්කු බටය දිගේ නගිනවා. සිවුර බිම. අඳනේ පිටින් නගින්නේ.

බැරිම තැන අපේ සොල්දාදුවෝ හීනි කෝටු කඩාගෙන සැර කරලා තමයි උන්වහන්සේලාව ඉවතට වඩම්මාගන්නේ.

නෑ නෑ කෝටු තිබුනට ගැහුවේ නැහැ කවදාවත්.

නායක හාමුදුරුවන්ට (එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ඝාතනය කළ, කිතලගම ශ්‍රී සීලාලංකාර – ‘දිඹුලාගල ලොකු හාමුදුරුවෝ’) කිව්වොත්, ඒ සාමනේර හිමිවරුන්ට දැඩි දඬුවම් ලැබෙන නිසා, කවදාවත් කාලතුවක්කු බතරොයියේ සේවය කල අපේ අය ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කලේ නැහැ.

ඒ චූර්නිකාවත් සමග අද මා ඔබව කැඳවාගෙන යන්නේ කාලතුවක්කුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නටයි.

හැබැයි මුලින්ම එක දෙයක් කිව යුතුයි.

මා කාලතුවක්කු හමුදාවට අයිති නිලධාරියකු නොවෙයි. ඒ නිසා මා සතුවන්නේ කාලතුවක්කු පිලිබඳ සීමිත දැනුමක්. නමුත් මා විශ්වාස කරනවා, කාලතුවක්කු පිළිබඳව ඔබට ‘සතුටුදායක දැනුමක් ‘දෙන්න තරම්, මගේ දැණුම ප්‍රමාණවත් කියා.

කාලතුවක්කුවට මොකද හැබෑට කාලතුවක්කුව කියන්නේ? ඕං අහපල්ලකෝ කතාවක්? අතට අත කියන්නේ මොකද? කකුලට කකුල කියන්නේ මොකද කියලා අහනවා වගේ වැඩක්නේ යකෝ මේක.

(එදිනෙදා කතාබහේදී මට ‘යකෝ’ කියන වචනය නිතර කියවෙනවා. ඔබටත් එහෙමද? යකෝ කියන්නේ ඉස්සර අපේ රටේ හිටිය යක්ෂ ගෝත්රිකයන්ගෙන් පැවතුන අය කියලා දවසක් මගේ යාලුවෙක් කිව්වා. හරි හරි, එයාගේ කතාව හරි. ඉතිං මම යකෙක් නිසානේ, ආමි එකට ගියේ )

හැබෑටම මොකද මේකට කාලතුවක්කුව කියන්නේ. දැන් ඔය අනික් තුවක්කු තියනවනේ. ඒවාගෙන් වෙඩි තියපුවාම……….

(හයියෝ……… අතුරු කතා හරියට ඔළුවට එනවා මේවා ලියද්දී. කාලතුවක්කු හමුදාවේ හිටියා, ‘තිබ්ස්’ කියන අන්වර්ථ නමෙන්, එයාගේ යාළුවො විසින් අමතනු ලැබූ නිලධාරියෙක්. එයා නැති තැන, එයාට පහලින් හිටිය නිලධාරියෝ, එයාව හැඳින්වූවේ ‘තිබ්බා’ කියලා. එයා ඒක දැනගෙනයි හිටියේ. අල්ලගත්තානම් හම ගහනවා, ඒ විදිහට ‘තිබ්බා’ කියන අයව. හරිම සැරයි එයා. එයාගේ ලොකු අක්කා මම හෝඩිය, පළවෙනිය, දෙක, තුන, පන්තිවල ඉගෙනගන්න කාලේ ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය. අපි ඉස්කෝලේ ගිය කාලේ මුලින්ම හෝඩිය, ඊළඟට පළවෙනිය, ඊළඟට දෙක,තුන,හතර,පහ, විදිහට ‘තිබ්බේ’. මේ ‘තිබ්බා’ කියන එකට අරයා වැඩිය කැමති නැහැ. දවසක් එයාගේ සහායකයා (බඩී) ලිපිගොනුවක් ගෙනල්ලා, ‘සර් මම මේ ෆයිල් එක මෙතනින් තිබ්බා’ කිව්වලු. එතකොට අරයා කිව්වලු ‘ළමයා, තිබ්බා නෙවෙයි තැබුවා කියනවා මීටපස්සේ’ කියලා )

හරි, ආපසු හැරෙන්…..ගමනේ යා….’යා කිව්වම යාකො ඉතිං’ කිව්වලු එක සැරයන් කෙනෙක්. ඔන්න ආපහු ආවා, අර ඉහත නැවැත්තුවේ, ඒවාගෙන් වෙඩි තියපුවාම කියලා. අන්න හරි, තිත් දාලා නැවැත්තුව තැනට.

සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියපුවාම ‘ඩීං…’ ගාලා වෙඩිල්ල වදිනවනේ. නමුත් කාලතුවක්කුවෙන් ‘ඩිබුම්..ම්..ම්..’ ගාලා පිටවෙන උණ්ඩය සෑහෙන වෙලාවක් ‘ෂියූ ………’ ගාගෙන (කාලයක් අරගෙන) අහසේ ගමන් කරලයි ඉලක්කය මත ‘දඩ්ඩොං……’ ගාලා පතිත වෙන්නේ.   එහෙම කාලය ගන්න නිසයි මේකට කාලතුවක්කුව කියන්නේ. වෙනත් වචන වලින් කියනවානම් තුවක්කුවෙන් පිටවන උණ්ඩය මුලින්ම අහසට නැග, පරාවලයාකාර (parabolic) ගමන්මගක අහසේ ගමන්කර, ඉලක්කයට පතිත වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කාලතුවක්කුවට කියන්නේ Artillery Gun කියලා ඔබ දන්නවනේ. අතීතයේදී මේ නම යෙදුවේ, ලොකු තුවක්කුව, දිග බටයක් තියන, ලොකු කටක් තියන විශාල තුවක්කුව, ලොකු උණ්ඩ දමා වෙඩි තියන තුවක්කුව යන තේරුම සඳහායි. නමුත් වර්තමානයේදී, යුද ටැංකි වල, නැව් වල, සවිකර තිබෙන විශාල තුවක්කු, භූමියේ සිට ක්‍රියාකරවන, මෝටාර් බෝම්බ විදිනයන්, ගුවන් යානා නාශක විශාල ප්‍රමාණයේ තුවක්කු, ආදී සියල්ලම, කාලතුවක්කු යන වර්ගීකරණය තුළ ගැබ්වෙනවා. (මේවා ඔක්කොම ගැන පස්සේ කතා කරමු)

අපි යුද භූමියේ ඉන්නකොට අපේ හමුදාවට අයිති කාලතුවක්කු තියෙන්නේ අපි ඉන්නවාට වඩා කිලෝමීටර් කීපයක් පසුපසින්. (ඉස්සරහට ගන්න අවශ්‍යතාවක් නැහැ. කාලතුවක්කුවකින් ඉතා ඈතට වෙඩි තියන්න පුළුවන්. ඉස්සරහට ගෙනල්ලා, ඒවා ‘අරුන්ට’ දන් දෙන්නද කියන්නේ? ) ඉතිං අපි ඉදිරි භූමියේ තත්වය අනුව කාලතුවක්කු සහාය ඉල්ලුවම අපේ ඔලුවට උඩින් යන්න තමයි වෙඩි තියන්නේ.

(බයවෙන්න එපා……. ඔය මොනවද කකුල්දෙක දිගේ පහළට වැක්කෙරෙන්නේ?………. ඒවා යන්නේ අපේ ඔලුවට වඩා අඩි සිය ගණනක් උඩින්……..හයියෝ………කාලතුවක්කුව ළඟ හිටියනම්, කාලතුවක්කුවයි ඔයාවයි, හෝදන්න වෙනවා.)

අන්න එහෙම යන උණ්ඩය ගමන් කරන ශබ්දය හොඳට ඇහෙනවා ‘ෂියූ……’ ගාලා. ගොඩක් එකවර ගහනකොට ‘ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ……’  දැන් හරිද? නෑ හරි නෑ. සාමාන්‍ය තුවක්කුවකයි කාලතුවක්කුවකයි අතර වෙනස මේකයි………..

ආයෙත් අතුරු කතාවක්. මේකටත් කාලතුවක්කු සම්බන්ධයි. මම වැලිඔය ප්‍රදේශයේ සේවය කරද්දී, සුප්‍රසිද්ධ නළු නිලියන් ගායක ගායිකාවන් කීප දෙනෙක් ඇවිත් හිටියා හමුදාව වෙනුවෙන් නොමිළේ ප්‍රසංගයක් පවත්වන්න. ඇත්තටම ඒ කාලේ වැලිඔයට කොටි තර්ජන තියෙද්දිත්, මේ පිරිස ජීවිත පරදුවට තියලා පැමිණීම අපි හරියට අගය කළා. ඔන්න ඉතිං එදා රෑ නළුවන්ට සහ ගායකයන්ට නිලධාරි නිවස්නයේත්, නිළියන්ට සහ ගායිකාවන්ට කාන්තා සෙබළියන්ගේ නිවස්නයේත්, නවාතැන් දුන්නා. (ඇත්තටම මේ නිලියෝ සහ ගායිකාවෝ , සෙබළියන් සතු ඉතා දුර්වල මට්ටමේ වැසිකිළි/නානකාමර පහසුකම් ලබාගත්තේ, වචනයකින්වත් කිසිවක් නොකියමින්. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කළාම ඒගොල්ලෝ කිව්වේ, ‘මීට වඩා දුක් විඳින්න බලාගෙනයි අපි ආවේ. දැන් තමයි යුද්දේ හැටි තේරෙන්නේ. මේ සෙබළියෝ අපිට වඩා කොච්චර වටිනවද කියලා තේරුණා’ කියලයි) ප්‍රසංගය පැවැත්වූදාට පහුවදා රාත්‍රියේ අපි ඒ අය වෙනුවෙන් සාදයක් සහ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. (හුඟ දෙනෙක් ආමි එකෙන් කාලා නෑ වගේ පෙනුනේ ) සාදය ඉහළින්ම පැවැත්වෙමින් මධුවිත සෙමෙන් සෙමෙන් හිස්වෙමින්, හමුදා කැලිප්සෝ කණ්ඩායමක සංගීතය අඩ අඳුරේ සෙමෙන් ගලායමින්, අපේ නිලධාරීන්ගේ ඇස්, සමහර කලාකාරියන් වෙතත්, සමහර කලාකරුවන්ගේ ඇස් අපේ නිලධාරිනියන් වෙතත්, යොමු වෙමින් තිබුනා.(නිලධාරිනියන් දෙන්නෙක් හිටියා. පහල තියනවා ඒ ගැන. මේ කඳවුර, ආරක්ෂක වලල්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ පසුපසින් තිබුණ නිසා, රාත්‍රියේ මෙහෙම සාදයක් පැවැත්වීම භයානක නැහැ) ඔන්න ඉතිං මේ අල්ල පනල්ලේ, ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ Forward Defended Locality = FDL හිටිය බලඇණියකින්, ගුවන්විදුලි පණිවිඩයකින් දැනුම්දීමක් ලැබුණා, ඉදිරි භූමියේ සතුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවත්, ඔවුන් විසින් දන්වන ඉලක්කයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලෙසත්. කාලතුවක්කු තිබුනේ අපි හිටිය කඳවුරේ. අපි එදා හවස මේ අමුත්තන්ට කියලයි තිබුණේ, හදිසියේ ඇහෙන වෙඩි ශබ්ද වලට බයවෙන්න එපා. අපේ අය සෑමවිටම ඔබ අසළ ඉන්නවා. හදිසියකදී ඒ අය දෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න කියලා. (පේනවනේ මම කලින් කිව්වා වගේ කාලතුවක්කු තියෙන්නේ කොච්චර පසුපසින්ද කියලා) එහි තිබුනේ අපේ හමුදාව සතු විශාලම කාලතුවක්කු වර්ගය වන මිලි මීටර් 130 කාලතුවක්කු තුනක්. ඒ කාලතුවක්කු වලින් කිලෝමීටර් 27ක් දුරට වෙඩි තියන්න පුළුවන්.

(ඉතිං කවුද ගිහිං බලන්නේ කිලෝමීටර් 27 ඈත තියන ඉලක්කයට වැදුනද කියලා? හුහ්….මම කියන්නේ නෑ යවන්නේ කාවද කියලා…..කිව්වා කියලා හිතාගන්නවා   )

කාලතුවක්කු තිබුනේ, අපි සාදය පැවැත්වූ එළිමහන් භූමියේම, අප සිටි ස්ථානයේ සිට මීටර් 150ක් පමණ දුරින්. කැලය මැද නිසා, තුවක්කු පිටතට පෙනෙන්නේ නැහැ. ඒ කාලතුවක්කු තුනෙන්ම එකවර වෙඩි තිබ්බා. (‘තිබ්බා නෙවෙයි ළමයා තැබුවා’  ) හෙන හතක් එකවර ගැහුවා වගේ සද්දේ. භූමිකම්පාවක් වෙනවා වගේ පොලොව හෙල්ලුනා. අපිට නම් ඉතිං, කම්මලේ බල්ලට හෙන ගැහුවා වගේ තමයි, ගානක් නෑනේ. අනේ අර කලාකරුවන් පිරිස මරහඬ තියන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි සමහරු කලුවරේම දිව්වා. කොහේ දිව්වද කියලා හොයාගන්න බැරිවුණා. අපි ඊට වඩා බයවුනා. මේගොල්ලෝ කඳවුරෙන් එලියට දුවන්න හැදුවනම්, කඳවුරු ආරක්ෂක මුරයෙන් වෙඩිකාලා, මහා ජංජාලයක් වෙලා, අපට තරු පටි ගලවලා, ගෙදර යන්න වෙනවා. ඒ වෙලාවේ, සාදයේ වැඩවලට උදවු කරමින් ,එතන හිටිය සොල්දාදුවෝ, ‘…..මහත්තයා’, ‘…..අයියේ’ බයවෙන්න එපා දුවන්න එපා, අපි වෙඩිතිබ්බේ (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා ) කියමින්, ඔවුන් පසුපස දුවන්න පටන් ගත්තා. මම කිව්වනේ ඒ කාලේ අපට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා කියලා. අනේ ඒ දැරිවියෝ දෙන්නා, එදා ඒ දෙන්නට තියන ලස්සනම සාරි වලින් සැරසිලා, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා අලංකරණය වෙලා, සාදයට ඇවිත් හිටියේ. ඇයි අප්පච්චියේ ලේසියෙන් හම්බවෙන ‘චෑන්ස්’ එකක්ද, ඔය මහා කැලේ ඔච්චර ලස්සනට අඳින්න. (අපිනම් අත්කොට කමිසයක් කලිසමට උඩින් දාලා, තමයි යන්නේ) මට මුලින් හඳුනාගන්නවත් බැරිවුනා, ‘අම්මපා මේ අර නිතර දෙවේලේ දකින කිකිලියෝ දෙන්න නේද’ කියලා.  අනේ……… උන් දෙන්නත්, අත් දෙකෙන් සාරිය දනිස්ස ළඟටම (ඊටත් උඩටද මන්දා…. මේ වයසක මට, කළුවරේ ඔව්වා හරියට පේන එකක්යැ) උස්සගෙන, අර කලාකාරියෝ පස්සේ පැන්නුවා ‘…….අක්කේ’, ‘….අක්කේ’, ‘බයවෙන්න එපා අපෙන් වෙඩිතිබ්බේ’ (කිව්වා නේද දැන් දෙතුන් සැරයක් හොඳ හිතින්, තිබ්බා නෙවෙයි තැබුවා කියලා   ) කියාගෙන. කොහොම හරි විනාඩි තිහකට විතර පස්සේ මේ ‘කලාකාර සැට් එක’ ආපහු සාද භූමිය වෙත එක්කරගන්න අපට පුළුවන් වුනා. කීප දෙනෙක් දුවද්දී වැටිලා, කකුල් ඇමැට්ටි වෙලා, දණිස් ලෙලි ගිහිල්ලා තිබුනා. සමහරු හොයාගෙන තියෙන්නේ වැසිකිළිවල ඉඳලා. සමහරු ඇත්තටම වැසිකිළි ගිහිල්ලා (යැවීලා ) ඔක්කොටම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, බය ඇරලා, නැවත සාදය පටන්ගත්තා. හැබැයි ඉතිං පහුවදා උදේ අපි ගහපු ‘කාඩ්’ වලට කනේ ඇඟිලි ගහගන්න වුනා සමහර අයට.  නම් කියන්න හොඳ නෑනේ එයාලගේ.

මං අහන්නේ අද මේ කතාව කියනවද නැද්ද?

හෝව් හෝව් …..තරහගන්න එපා……… ඉතිං මේ එක එක දේවල් ඔළුවට එනකොට ඒවා නොකියා කොහොමද? ඔන්න එහෙනම්, ඔයාට ඔයවගේ තද වෙනවනම්, ආයේ කතා මතක් වුනත් කියන්නේ නෑ හොඳද…….?

දැන් පුරස්නේ මේකයි……… අද මේ එක එක කතන්දර අහලා, වැදගත් තොරතුරු කිව්වත් ඔළුවේ හිටින්නේ නැහැ.

මම කියන්නද, අදට මෙහෙම කරමු, සාමාන්‍ය තුවක්කුවක් සහ කාල තුවක්කුවක් අතර වෙනස විතරක් කියලා නවත්තමු අදට. ඊළඟ කොටසෙදි, ඉතුරු ඔක්කොම කතාකරමු. එහෙම හොඳයි නේද?

සාමාන්‍ය තුවක්කුවක් අපි සෑමවිටම පාහේ පොළොවට සමාන්තරව (තිරස්ව) තියලානේ වෙඩි තියන්නේ. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලතුවක්කුවක් ඉතාම කලාතුරකින් තමයි සාමාන්‍ය තුවක්කුවක් මෙන් පොළොවට තිරස්ව තබා වෙඩි තියන්නේ.

සාමාන්‍යයෙන් මහා විශාල මැෂින් තුවක්කුවකින් වෙඩි තියන්න, උපරිම වශයෙන් හතර දෙනෙක් හිටියම හොඳටම ඇති. නමුත් කාලතුවක්කුවකින් වෙඩි තියන්න 6 – 10 වැනි විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙනවා.

සාමාන්‍ය තුවක්කුවක් ගැලවීම පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ප්‍රවාහනය කිරීම පහසුයි. හංගලා තියන්නත් පුළුවන්. නමුත් කාලතුවක්කුවක ඉහත කී කරුණු සියල්ලම බොහොම වෙහෙස මහන්සියෙන් කරන්න ඕනෙ. හංගලා තියන්න පුළුවන්. නමුත් නවීන විශේෂ රේඩාර් පද්ධති තියනවා, කාලතුවක්කුව තියන තැන අල්ලගන්න පුළුවන් වෙඩි තැබීමේදී.

jangun.wordpress.com

[QUOTE="akilar25, post: 19794872, member: 167921"] [CENTER][SIZE=3][I][B]අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති. ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)[/B][/I][/SIZE] [SIZE=3] කාලතුවක්කු ගැන කියද්දී එකවරම මගේ මතකයට මේ සිද්ධිය ආවා. [B] 1980 දශකයේ මැද භාගයේදී, පොළොන්නරුවේ දිඹුලාගල පන්සලේ, විශාල හමුදා කඳවුරක් තිබුණා. අවුරුදු තුනේ, හතරේ, පහේ, කුඩා සාමනේර හිමිවරුන් මහා රාශියක්ද ඒ පන්සලේ වැඩහිටියා. ඒ පන්සල අසළ තිබුණු කාලතුවක්කු බතරොයිය බලන්න, මේ හිමිවරු නිතර වඩිනවා. වෙලාවකට හරිම කරදරයක්. [I] ඔක්කොම දේවල් අදිනවා. කාලතුවක්කු බටය දිගේ නගිනවා. සිවුර බිම. අඳනේ පිටින් නගින්නේ.[/I] බැරිම තැන අපේ සොල්දාදුවෝ හීනි කෝටු කඩාගෙන සැර කරලා තමයි උන්වහන්සේලාව ඉවතට වඩම්මාගන්නේ. :D :D[/B][/SIZE] [SIZE=3] [URL="https://jangun.wordpress.com/2013/05/30/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%96-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/prepic1_gif/"][IMG]https://jangun.files.wordpress.com/2013/05/prepic1_gif.jpg?w=540[/IMG][/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නෑ නෑ කෝටු තිබුනට ගැහුවේ නැහැ කවදාවත්. නායක හාමුදුරුවන්ට (එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ඝාතනය කළ, කිතලගම ශ්‍රී සීලාලංකාර – ‘දිඹුලාගල ලොකු හාමුදුරුවෝ’) කිව්වොත්, ඒ සාමනේර හිමිවරුන්ට දැඩි දඬුවම් ලැබෙන නිසා, කවදාවත් කාලතුවක්කු බතරොයියේ සේවය කල අපේ අය ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කලේ නැහැ.[/SIZE] [SIZE=3][B][U][COLOR=#ff0000] ඒ චූර්නිකාවත් සමග අද මා ඔබව කැඳවාගෙන යන්නේ කාලතුවක්කුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නටයි. හැබැයි මුලින්ම එක දෙයක් කිව යුතුයි. මා කාලතුවක්කු හමුදාවට අයිති නිලධාරියකු නොවෙයි. ඒ නිසා මා සතුවන්නේ කාලතුවක්කු පිලිබඳ සීමිත දැනුමක්. නමුත් මා විශ්වාස කරනවා, කාලතුවක්කු පිළිබඳව ඔබට ‘[I]සතුටුදායක දැනුමක්[/I] ‘දෙන්න තරම්, මගේ දැණුම ප්‍රමාණවත් කියා. [/COLOR][/U][/B][/SIZE] [SIZE=3] කාලතුවක්කුවට මොකද හැබෑට කාලතුවක්කුව කියන්නේ? ඕං අහපල්ලකෝ කතාවක්? අතට අත කියන්නේ මොකද? කකුලට කකුල කියන්නේ මොකද කියලා අහනවා වගේ වැඩක්නේ යකෝ මේක. [/SIZE] [SIZE=3] [B] (එදිනෙදා කතාබහේදී මට ‘යකෝ’ කියන වචනය නිතර කියවෙනවා. ඔබටත් එහෙමද? යකෝ කියන්නේ ඉස්සර අපේ රටේ හිටිය යක්ෂ ගෝත්රිකයන්ගෙන් පැවතුන අය කියලා දවසක් මගේ යාලුවෙක් කිව්වා. හරි හරි, එයාගේ කතාව හරි. ඉතිං මම යකෙක් නිසානේ, ආමි එකට ගියේ[/B] :D) [/SIZE] [SIZE=3] හැබෑටම මොකද මේකට කාලතුවක්කුව කියන්නේ. දැන් ඔය අනික් තුවක්කු තියනවනේ. ඒවාගෙන් වෙඩි තියපුවාම……….[/SIZE] [SIZE=3] [B] (හයියෝ……… අතුරු කතා හරියට ඔළුවට එනවා මේවා ලියද්දී. කාලතුවක්කු හමුදාවේ හිටියා, ‘තිබ්ස්’ කියන අන්වර්ථ නමෙන්, එයාගේ යාළුවො විසින් අමතනු ලැබූ නිලධාරියෙක්. එයා නැති තැන, එයාට පහලින් හිටිය නිලධාරියෝ, එයාව හැඳින්වූවේ ‘තිබ්බා’ කියලා. එයා ඒක දැනගෙනයි හිටියේ. අල්ලගත්තානම් හම ගහනවා, ඒ විදිහට ‘තිබ්බා’ කියන අයව. හරිම සැරයි එයා. එයාගේ ලොකු අක්කා මම හෝඩිය, පළවෙනිය, දෙක, තුන, පන්තිවල ඉගෙනගන්න කාලේ ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය. [I]අපි ඉස්කෝලේ ගිය කාලේ මුලින්ම හෝඩිය, ඊළඟට පළවෙනිය, ඊළඟට දෙක,තුන,හතර,පහ, විදිහට ‘තිබ්බේ’. [/I]මේ ‘තිබ්බා’ කියන එකට අරයා වැඩිය කැමති නැහැ. දවසක් එයාගේ සහායකයා (බඩී) ලිපිගොනුවක් ගෙනල්ලා, ‘සර් මම මේ ෆයිල් එක මෙතනින් තිබ්බා’ කිව්වලු. එතකොට අරයා කිව්වලු ‘ළමයා, තිබ්බා නෙවෙයි තැබුවා කියනවා මීටපස්සේ’ කියලා :D) [/B][/SIZE] [SIZE=3] හරි, ආපසු හැරෙන්…..ගමනේ යා….’යා කිව්වම යාකො ඉතිං’ කිව්වලු එක සැරයන් කෙනෙක්. ඔන්න ආපහු ආවා, අර ඉහත නැවැත්තුවේ, ඒවාගෙන් වෙඩි තියපුවාම කියලා. අන්න හරි, තිත් දාලා නැවැත්තුව තැනට. [/SIZE] [SIZE=3] [B][COLOR=#0000ff]සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියපුවාම ‘ඩීං…’ ගාලා වෙඩිල්ල වදිනවනේ. නමුත් කාලතුවක්කුවෙන් ‘ඩිබුම්..ම්..ම්..’ ගාලා පිටවෙන උණ්ඩය සෑහෙන වෙලාවක් ‘ෂියූ ………’ ගාගෙන (කාලයක් අරගෙන) අහසේ ගමන් කරලයි ඉලක්කය මත ‘දඩ්ඩොං……’ ගාලා පතිත වෙන්නේ. :D :D එහෙම කාලය ගන්න නිසයි මේකට කාලතුවක්කුව කියන්නේ. වෙනත් වචන වලින් කියනවානම් තුවක්කුවෙන් පිටවන උණ්ඩය මුලින්ම අහසට නැග, [URL="http://www.globalsecurity.org/military/library/policy/army/fm/23-91/fig2-2.gif"]පරාවලයාකාර[/URL] (parabolic) ගමන්මගක අහසේ ගමන්කර, ඉලක්කයට පතිත වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කාලතුවක්කුවට කියන්නේ Artillery Gun කියලා ඔබ දන්නවනේ. අතීතයේදී මේ නම යෙදුවේ, ලොකු තුවක්කුව, දිග බටයක් තියන, ලොකු කටක් තියන විශාල තුවක්කුව, ලොකු උණ්ඩ දමා වෙඩි තියන තුවක්කුව යන තේරුම සඳහායි. නමුත් වර්තමානයේදී, යුද ටැංකි වල, නැව් වල, සවිකර තිබෙන විශාල තුවක්කු, භූමියේ සිට ක්‍රියාකරවන, මෝටාර් බෝම්බ විදිනයන්, ගුවන් යානා නාශක විශාල ප්‍රමාණයේ තුවක්කු, ආදී සියල්ලම, කාලතුවක්කු යන වර්ගීකරණය තුළ ගැබ්වෙනවා. (මේවා ඔක්කොම ගැන පස්සේ කතා කරමු)[/COLOR][/B][/SIZE] [SIZE=3] අපි යුද භූමියේ ඉන්නකොට අපේ හමුදාවට අයිති කාලතුවක්කු තියෙන්නේ අපි ඉන්නවාට වඩා කිලෝමීටර් කීපයක් පසුපසින්. (ඉස්සරහට ගන්න අවශ්‍යතාවක් නැහැ. කාලතුවක්කුවකින් ඉතා ඈතට වෙඩි තියන්න පුළුවන්. ඉස්සරහට ගෙනල්ලා, ඒවා ‘අරුන්ට’ දන් දෙන්නද කියන්නේ? :D) ඉතිං අපි ඉදිරි භූමියේ තත්වය අනුව කාලතුවක්කු සහාය ඉල්ලුවම අපේ ඔලුවට උඩින් යන්න තමයි වෙඩි තියන්නේ. [/SIZE] [SIZE=3] [B] (බයවෙන්න එපා……. ඔය මොනවද කකුල්දෙක දිගේ පහළට වැක්කෙරෙන්නේ?………. ඒවා යන්නේ අපේ ඔලුවට වඩා අඩි සිය ගණනක් උඩින්……..හයියෝ………කාලතුවක්කුව ළඟ හිටියනම්, කාලතුවක්කුවයි ඔයාවයි, හෝදන්න වෙනවා.)[/B] [/SIZE] [SIZE=3] අන්න එහෙම යන උණ්ඩය ගමන් කරන ශබ්දය හොඳට ඇහෙනවා ‘ෂියූ……’ ගාලා. ගොඩක් එකවර ගහනකොට ‘ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ……’ :D දැන් හරිද? නෑ හරි නෑ. සාමාන්‍ය තුවක්කුවකයි කාලතුවක්කුවකයි අතර වෙනස මේකයි……….. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [URL="https://jangun.wordpress.com/2013/05/30/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%96-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/the-musical-show/"][IMG]https://jangun.files.wordpress.com/2013/05/the-musical-show.jpg?w=540[/IMG][/URL][B][COLOR=#9b00d3] [/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=#9b00d3] [/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=#9b00d3] ආයෙත් අතුරු කතාවක්. මේකටත් කාලතුවක්කු සම්බන්ධයි. මම වැලිඔය ප්‍රදේශයේ සේවය කරද්දී, සුප්‍රසිද්ධ නළු නිලියන් ගායක ගායිකාවන් කීප දෙනෙක් ඇවිත් හිටියා හමුදාව වෙනුවෙන් නොමිළේ ප්‍රසංගයක් පවත්වන්න. ඇත්තටම ඒ කාලේ වැලිඔයට කොටි තර්ජන තියෙද්දිත්, මේ පිරිස ජීවිත පරදුවට තියලා පැමිණීම අපි හරියට අගය කළා. ඔන්න ඉතිං එදා රෑ නළුවන්ට සහ ගායකයන්ට නිලධාරි නිවස්නයේත්, නිළියන්ට සහ ගායිකාවන්ට කාන්තා සෙබළියන්ගේ නිවස්නයේත්, නවාතැන් දුන්නා. (ඇත්තටම මේ නිලියෝ සහ ගායිකාවෝ , සෙබළියන් සතු ඉතා දුර්වල මට්ටමේ වැසිකිළි/නානකාමර පහසුකම් ලබාගත්තේ, වචනයකින්වත් කිසිවක් නොකියමින්. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කළාම ඒගොල්ලෝ කිව්වේ, ‘මීට වඩා දුක් විඳින්න බලාගෙනයි අපි ආවේ. දැන් තමයි යුද්දේ හැටි තේරෙන්නේ. මේ සෙබළියෝ අපිට වඩා කොච්චර වටිනවද කියලා තේරුණා’ කියලයි) ප්‍රසංගය පැවැත්වූදාට පහුවදා රාත්‍රියේ අපි ඒ අය වෙනුවෙන් සාදයක් සහ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. (හුඟ දෙනෙක් ආමි එකෙන් කාලා නෑ වගේ පෙනුනේ :D) සාදය ඉහළින්ම පැවැත්වෙමින් මධුවිත සෙමෙන් සෙමෙන් හිස්වෙමින්, හමුදා කැලිප්සෝ කණ්ඩායමක සංගීතය අඩ අඳුරේ සෙමෙන් ගලායමින්, අපේ නිලධාරීන්ගේ ඇස්, සමහර කලාකාරියන් වෙතත්, සමහර කලාකරුවන්ගේ ඇස් අපේ නිලධාරිනියන් වෙතත්, යොමු වෙමින් තිබුනා.(නිලධාරිනියන් දෙන්නෙක් හිටියා. පහල තියනවා ඒ ගැන. මේ කඳවුර, ආරක්ෂක වලල්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ පසුපසින් තිබුණ නිසා, රාත්‍රියේ මෙහෙම සාදයක් පැවැත්වීම භයානක නැහැ) ඔන්න ඉතිං මේ අල්ල පනල්ලේ, ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ Forward Defended Locality = FDL හිටිය බලඇණියකින්, ගුවන්විදුලි පණිවිඩයකින් දැනුම්දීමක් ලැබුණා, ඉදිරි භූමියේ සතුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවත්, ඔවුන් විසින් දන්වන ඉලක්කයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලෙසත්. කාලතුවක්කු තිබුනේ අපි හිටිය කඳවුරේ. අපි එදා හවස මේ අමුත්තන්ට කියලයි තිබුණේ, හදිසියේ ඇහෙන වෙඩි ශබ්ද වලට බයවෙන්න එපා. අපේ අය සෑමවිටම ඔබ අසළ ඉන්නවා. හදිසියකදී ඒ අය දෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න කියලා. (පේනවනේ මම කලින් කිව්වා වගේ කාලතුවක්කු තියෙන්නේ කොච්චර පසුපසින්ද කියලා) එහි තිබුනේ අපේ හමුදාව සතු විශාලම කාලතුවක්කු වර්ගය වන මිලි මීටර් 130 කාලතුවක්කු තුනක්. ඒ කාලතුවක්කු වලින් කිලෝමීටර් 27ක් දුරට වෙඩි තියන්න පුළුවන්.[/COLOR][/B][/SIZE] [SIZE=3][B] [COLOR=#9b00d3] (ඉතිං කවුද ගිහිං බලන්නේ කිලෝමීටර් 27 ඈත තියන ඉලක්කයට වැදුනද කියලා? හුහ්….මම කියන්නේ නෑ යවන්නේ කාවද කියලා…..කිව්වා කියලා හිතාගන්නවා :D :D ) [/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=#9b00d3] [/COLOR][/B][/SIZE] [SIZE=3][B] [URL="https://jangun.wordpress.com/2013/05/30/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%96-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/night-firing/"][IMG]https://jangun.files.wordpress.com/2013/05/night-firing.jpg?w=540[/IMG][/URL][/B][/SIZE] [SIZE=3][COLOR=#9b00d3][B]කාලතුවක්කු තිබුනේ, අපි සාදය පැවැත්වූ එළිමහන් භූමියේම, අප සිටි ස්ථානයේ සිට මීටර් 150ක් පමණ දුරින්. කැලය මැද නිසා, තුවක්කු පිටතට පෙනෙන්නේ නැහැ. ඒ කාලතුවක්කු තුනෙන්ම එකවර වෙඩි තිබ්බා. (‘තිබ්බා නෙවෙයි ළමයා තැබුවා’ :D :D) හෙන හතක් එකවර ගැහුවා වගේ සද්දේ. භූමිකම්පාවක් වෙනවා වගේ පොලොව හෙල්ලුනා. අපිට නම් ඉතිං, කම්මලේ බල්ලට හෙන ගැහුවා වගේ තමයි, ගානක් නෑනේ. අනේ අර කලාකරුවන් පිරිස මරහඬ තියන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි සමහරු කලුවරේම දිව්වා. කොහේ දිව්වද කියලා හොයාගන්න බැරිවුණා. අපි ඊට වඩා බයවුනා. මේගොල්ලෝ කඳවුරෙන් එලියට දුවන්න හැදුවනම්, කඳවුරු ආරක්ෂක මුරයෙන් වෙඩිකාලා, මහා ජංජාලයක් වෙලා, අපට තරු පටි ගලවලා, ගෙදර යන්න වෙනවා. ඒ වෙලාවේ, සාදයේ වැඩවලට උදවු කරමින් ,එතන හිටිය සොල්දාදුවෝ, ‘…..මහත්තයා’, ‘…..අයියේ’ බයවෙන්න එපා දුවන්න එපා, අපි වෙඩිතිබ්බේ (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා :D) කියමින්, ඔවුන් පසුපස දුවන්න පටන් ගත්තා. මම කිව්වනේ ඒ කාලේ අපට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා කියලා. අනේ ඒ දැරිවියෝ දෙන්නා, එදා ඒ දෙන්නට තියන ලස්සනම සාරි වලින් සැරසිලා, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා අලංකරණය වෙලා, සාදයට ඇවිත් හිටියේ. ඇයි අප්පච්චියේ ලේසියෙන් හම්බවෙන ‘චෑන්ස්’ එකක්ද, ඔය මහා කැලේ ඔච්චර ලස්සනට අඳින්න. (අපිනම් අත්කොට කමිසයක් කලිසමට උඩින් දාලා, තමයි යන්නේ) මට මුලින් හඳුනාගන්නවත් බැරිවුනා, ‘අම්මපා මේ අර නිතර දෙවේලේ දකින කිකිලියෝ දෙන්න නේද’ කියලා. :D අනේ……… උන් දෙන්නත්, අත් දෙකෙන් සාරිය දනිස්ස ළඟටම (ඊටත් උඩටද මන්දා…. මේ වයසක මට, කළුවරේ ඔව්වා හරියට පේන එකක්යැ) උස්සගෙන, අර කලාකාරියෝ පස්සේ පැන්නුවා ‘…….අක්කේ’, ‘….අක්කේ’, ‘බයවෙන්න එපා අපෙන් වෙඩිතිබ්බේ’ (කිව්වා නේද දැන් දෙතුන් සැරයක් හොඳ හිතින්, තිබ්බා නෙවෙයි තැබුවා කියලා :D :D ) කියාගෙන. කොහොම හරි විනාඩි තිහකට විතර පස්සේ මේ ‘කලාකාර සැට් එක’ ආපහු සාද භූමිය වෙත එක්කරගන්න අපට පුළුවන් වුනා. කීප දෙනෙක් දුවද්දී වැටිලා, කකුල් ඇමැට්ටි වෙලා, දණිස් ලෙලි ගිහිල්ලා තිබුනා. සමහරු හොයාගෙන තියෙන්නේ වැසිකිළිවල ඉඳලා. සමහරු ඇත්තටම වැසිකිළි ගිහිල්ලා (යැවීලා :D) ඔක්කොටම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, බය ඇරලා, නැවත සාදය පටන්ගත්තා. හැබැයි ඉතිං පහුවදා උදේ අපි ගහපු ‘කාඩ්’ වලට කනේ ඇඟිලි ගහගන්න වුනා සමහර අයට. :D නම් කියන්න හොඳ නෑනේ එයාලගේ.[/B] [/COLOR][/SIZE] [SIZE=3] [B]මං අහන්නේ අද මේ කතාව කියනවද නැද්ද? [/B][/SIZE] [SIZE=3][B]හෝව් හෝව් …..තරහගන්න එපා……… ඉතිං මේ එක එක දේවල් ඔළුවට එනකොට ඒවා නොකියා කොහොමද? ඔන්න එහෙනම්, ඔයාට ඔයවගේ තද වෙනවනම්, ආයේ කතා මතක් වුනත් කියන්නේ නෑ හොඳද…….? [/B][/SIZE] [SIZE=3][B]දැන් පුරස්නේ මේකයි……… අද මේ එක එක කතන්දර අහලා, වැදගත් තොරතුරු කිව්වත් ඔළුවේ හිටින්නේ නැහැ. [/B][/SIZE] [SIZE=3][B]මම කියන්නද, අදට මෙහෙම කරමු, සාමාන්‍ය තුවක්කුවක් සහ කාල තුවක්කුවක් අතර වෙනස විතරක් කියලා නවත්තමු අදට. ඊළඟ කොටසෙදි, ඉතුරු ඔක්කොම කතාකරමු. එහෙම හොඳයි නේද?[/B] [/SIZE] [LIST] [*][SIZE=3] සාමාන්‍ය තුවක්කුවක් අපි සෑමවිටම පාහේ පොළොවට සමාන්තරව (තිරස්ව) තියලානේ වෙඩි තියන්නේ. [B]අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්.[/B] නමුත් කාලතුවක්කුවක් ඉතාම කලාතුරකින් තමයි සාමාන්‍ය තුවක්කුවක් මෙන් පොළොවට තිරස්ව තබා වෙඩි තියන්නේ. [/SIZE] [/LIST] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/05/30/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%96-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/bullet_drop/"][IMG]https://jangun.files.wordpress.com/2013/05/bullet_drop.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/05/30/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%96-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/parabola/"][IMG]https://jangun.files.wordpress.com/2013/05/parabola.png?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3] සාමාන්‍යයෙන් මහා විශාල මැෂින් තුවක්කුවකින් වෙඩි තියන්න, උපරිම වශයෙන් හතර දෙනෙක් හිටියම හොඳටම ඇති. නමුත් කාලතුවක්කුවකින් වෙඩි තියන්න 6 – 10 වැනි විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. [/SIZE] [*][SIZE=3] සාමාන්‍ය තුවක්කුවක් ගැලවීම පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ප්‍රවාහනය කිරීම පහසුයි. හංගලා තියන්නත් පුළුවන්. නමුත් කාලතුවක්කුවක ඉහත කී කරුණු සියල්ලම බොහොම වෙහෙස මහන්සියෙන් කරන්න ඕනෙ. හංගලා තියන්න පුළුවන්. නමුත් නවීන විශේෂ රේඩාර් පද්ධති තියනවා, කාලතුවක්කුව තියන තැන අල්ලගන්න පුළුවන් වෙඩි තැබීමේදී.[/SIZE] [/LIST] jangun.wordpress.com [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom