Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාලතුවක්කූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලතුවක්කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුනා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්කයකට බර ද්‍රව්‍යයකින් දමා ගසන්නට. එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක් ගෙන දමා ගැසීම. එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා.

පසුකාලය වනවිට මිනිසා තම බුද්ධිය මෙහෙයවා, මෙලෙස බර දෙයක් දමාගසන්නට හැකි උපකරණ හදන්නට පටන් ගත්තා. එයින් කීපයක් පහත දක්වනවා. ඔබ දන්නවානේ අපි කුඩා කාලයේදී පාවිච්චි කල කැටපෝලය. අනේ….මට අමතක වුනා. කුඩා වයසේදී කැටපෝලයක් පාවිච්චි කල අය දැන් අඩුයි.

මමනම් මේ මෑතකදීත් කැටපෝලයක් හදාගෙන අපේ පොල්ගස් දෙකතුනට එන දඬු ලේනුන්ට විද්දා. බයකර පලවා හැරීමක් විතරයි. මොකද මම කැමති නැහැ ඔවුන් වෙනුවෙන් වායු රයිෆල් උණ්ඩයක් වැය කරන්න.

ඉතින් මේ කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්කුවක් තමයි. මොකද කැටපෝලයකින් පුළුවන් ගල් කැටයක් පරාවලයාකාර මාර්ගයකින් ඈතට විදින්න. අපි මේකට කැටපෝලය කිව්වට, ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට කියන්නේ ‘ස්ලින්ග්ෂොට් slingshot’ කියලයි.

ඉංග්‍රීසි භාෂාවේදී ‘කැටපල්ට් Catapult’ කියන්නේ මීටවඩා වෙනස් මීට වඩා විශාල උපකරණයකට. ඒ උපකරණයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යනවා. පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි, යාන්ත්‍රික උපක්‍රමයකින් (වෙඩි බෙහෙත් පාවිච්චියෙන් තොරව) ඊතල සහ ගල් වැනි දෑ ඈතට විදිය හැකි උපකරණ තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන්වෙනවා.

ඒ විස්තර වලට නොගොස් අපි බලමු ඒ යුගයේ කැටපල්ට් එකක පින්තුරයක්.

මෙහි තිබෙන ලී කඳ දුන්නක ආධාරයෙන් එක වරම ඉදිරියට ගස්සන්න පුළුවන්. නියමිත තැන ගලක් තියලා ලී කඳ පාත් කරලා එක වරම අතහැරියම අර ලොකු ගල උඩින්ම යනවා ඉලක්කයට.

මොකද හිතෙන්නේ……. අම්මපා මේකක් තියනවනම් ගමකට ගහන්න බැරියැ හදිස්සියකට

වර්තමානයේදීත් කැටපල්ට් පාවිච්චි කරනවා. ඔබ රූපවාහිනී වාර්තා වැඩසටහන්වල, ප්රවෘත්ති විකාශනවල, සමහර චිත්‍රපටිවල, දැක ඇති ගුවන්යානා ගෙනෙයන යුද නැව් වල සිට, ඒ ගුවන්යානා පිටත්වෙන හැටි.

මෙහිදී, ඒ ගුවන් යානයට, තනිවම, තම බලයෙන් ගුවන් ගතවන්න බැහැ. එයට හේතුව, නැවේ තට්ටුව, ගුවන් යානය අහසට නැගීම සඳහා, පොලොව මතදී ධාවනය කලයුතු අවම දුර තරම්, දිග නැති වීමයි. මේ නිසා ගුවන් යානය සිය උපරිම ජවය යොදා, නැව් තට්ටුව දිගේ ඉදිරියට ධාවනය කරන අතරම, නැවේ තියන කැටපල්ට් එකෙන්ද ගුවන් යානාව වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා. බලන්න පහත පින්තුරය.

හොඳයි, ඒ වගේම තවත් උපකරණයක් තමයි මේ. මේකේ නම ‘ඔනෙජර් – Onager’ මේ අවියත් පාවිච්චි කර තිබෙන්නේ කිසියම් බර ද්‍රව්‍යයක් ඈතට විසිකරන්නයි.

මෙයත් කැටපල්ට් එක වගේම යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියා කලේ. මේවා ගැන දිග විස්තර කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දිග වැඩි වෙනවා.ඊළඟ අවිය තමයි, ‘ට්‍රෙබුෂේ – Trebuchet’ මේක ප්‍රංශ වචනයක්. ඔන්න බලන්නකෝ පින්තුරේ.

කොහොමද හොඳද? අපරාදේ අපි කෝටි ගණන් දීලා කාලතුවක්කු ගන්නේ නැතුව, මේවා 25 ක් 30 ක් ගෙනල්ලා, කළුගල් කොරියක් ළඟ හයිකර ගත්තනම් අරුන්ට දෙන්න තිබ්බා (ඔන්න කිව්වා තිබ්බා කියලා ) රටේ නොහිට දුවන්න. නැද්ද මං අහන්නේ? මේ වගේ කුඩා කැටපල්ට් උපකරණ, පළමුවැනි ලෝක යුද සමයේදී, යුද අගල් වල සැඟවී සිටිමින්, සතුරා වෙත අත්බෝම්බ යැවීම සඳහා පාවිච්චි කර තිබෙනවා. මේ තිබෙන්නේ එවැනි අවස්ථාවක පින්තුරයක්.

ඇත්තවශයෙන්ම ඒ තමයි මුල් යුගයේ කාලතුවක්කු. ඒවා 16 වැනි ශතවර්ෂයේදී පමණ තමයි මුලින්ම නිපදවා තිබෙන්නේ. මෙන්න ඒ වගේ එකක්.

වෙඩි තියන හැටි මම විස්තර කරලා තියනවා ඒ පින්තුරයේම. මෙය පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක්.

පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක් 1862 දී ඇමරිකානු කාලතුවක්කු හමුදාව විසින් පාවිච්චි කල අවස්ථාවක් පහත පින්තුරයෙන් දැක්වෙනවා.

ඒ වගේම තමයි ලෝකයේ සුප්‍රසිද්ධ ඓතිහාසික කාලතුවක්කු තියනවා. ඒවාගෙන් සමහරක් දැක්කම පුදුම හිතෙනවා එතරම් ඈත අතීතයේදී මෙවැනි නිර්මාණ කලාද කියා. එයින් එකක් තමයි රුසියාවේ තිබෙන සාර්ගේ කාලතුවක්කුව. මේ කාලතුවක්කුව නිපදවා තිබෙන්නේ ක්‍රි.ව.1586 තරම් ඈත කාලයකදී. මේ කාලතුවක්කුව මීටර් 5.94 ක් හෙවත් අඩි 19.5 ක් දිගයි. හැබැයි එකක් මතක තියාගන්න. විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පුවෙලා තියනවා මෙය එකම එක වරකට වඩා පාවිච්චි කර නැති බව. මේ කාලතුවක්කුව හුදෙක් ප්‍රෞඪත්වය පෙන්වීම සඳහා කළ නිර්මාණයක්. මෙය ලෝකඩ වලින් සාදා තිබෙන්නේ. අදත් මෙය ක්‍රෙම්ලීනයේ ප්‍රදර්ශනය කරනවා.

මෙවැනිම කාලතුවක්කුවක් ඉන්දියාවේත් තියනවා. හැබැයි ඒ තුවක්කුව නම් යුද්ධ කරන්න පාවිච්චි කරපු එකක්. පහත දැක්වෙන්නේ ඒ කාලතුවක්කුවයි. එය හැඳින්වෙන්නේ ‘ජායිවානා කාලතුවක්කුව’ කියලයි. ක්‍රි.ව. 1720 දී නිපදවන ලද මේ තුවක්කුව ‘දෙවැනි මොහොමඩ් ෂා’ නමැති මෝගල් අධිරාජයාගේ සමයේදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අදත් මෙය ඉන්දියාවේ ජායිපූර් නගරයේ ‘ජායිගාර්ත්’ නමැති පැරණි බලකොටුවේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙය සාදවා තිබෙන්නේ, 1720 කාලයේ, එම බලකොටුවේ අධිපතියා ලෙස, ඒ ප්‍රදේශය පාලනය කල, ‘දෙවැනි ජායි සිං’ නමැති ප්‍රාදේශීය පාලකයා විසින්. තුවක්කුවේ විස්තර මෙහෙමයි.

තුවක්කු බටයේ දිග මීටර් 6.15 යි (අඩි 20.2 යි) එහි බර ටොන් 15 යි. බටයේ අග වටප්රමාණය මීටර් 2.2 යි (අඩි 7.2 යි) බටයේ පසුපස කොණේ වටප්රමාණය මීටර් 2.8 යි (අඩි 9.2 යි) තුවක්කු බටයේ ඇතුළත විෂ්කම්බය සෙ.මී. 28 යි. (අඟල් 11 යි) තුවක්කු බටයේ ඉදිරිපස කෙළවර ඝනකම සෙ.මී. 21.6 යි (අඟල් 8.5 යි) පසුපසට යනවිට ඒ ඝනකම වැඩි වෙනවා. මේ තුවක්කුවේ උන්ද සහ වෙඩි තැබිය හැකි දුර ගැන විවිධ මූලාශ්රවල විවිධ තොරතුරු තියෙන්නේ. පිළිගතහැකි තොරතුරුයි මේ. එක වරකට (එක වෙඩිල්ලකට) වෙඩි බෙහෙත් කි.ග්රෑ. 100 ක් පමණ යොදවා තිබෙනවා. කි.ග්රෑ. 50 ක් පමණ බර යකඩ බෝල උණ්ඩයක් තමා පාවිච්චි කරලා තියෙන්නේ. මේ තුවක්කුවෙන් කි.මී. 35 ත් 40 ත් අතර දුරක් වෙඩි තියන්න පුළුවන් වුනා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියනවා. රෝද හතරක සැකිල්ලකට සවිකර තිබුන මේ තුවක්කුව අදින්න, හරවන්න, ඇතුන් හතර දෙනෙක් අවශ්‍ය වුනාලු.

ඊළඟට බලමුද ලෝකයේ මෙතෙක් නිපදවන ලද විශාලතම කාලතුවක්කුව. මේකනම් දැක්කම බයත් හිතෙනවා. විශ්වාස කරන්නත් බැරි තරම් විසාලයි. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මන් ආඥාදායක හිට්ලර්ගේ නාසි ජර්මනියේදී තමයි මේ තුවක්කුව නිපදවලා තියෙන්නේ. පින්තුර බලලා විස්තර කතාකරමු.

මේ තුවක්කුව ගැන පොඩි වීඩියෝ එකකුත් බලලම ඉම්මු ඈ.

[YOUTUBE]Hf3fgfHoTOc[/YOUTUBE]

අතීතයේදී එක් කාලතුවක්කු වර්ගයක් සාදා තිබෙනවා, ඒ තුවක්කුව වෙනුවෙන්ම විශේෂයෙන් සැකසු දුම්රිය එන්ජිමක් සහිත ගැලකට සවි කරන ලද. ඒවා හැඳින්වූයෙත් දුම්රිය කාලතුවක්කු Railway Gun කියලා. මේ තියෙන්නේ.

මම කල්පනා කරේ පහුගිය යුද්ද කාලේ අපටත් ඔයින් එකක් දෙකක් තිබ්බා (චඃ ) නම්, කොටුව දුම්රිය පොලේදී අපට මෙන්න මෙහෙම නිවේදනයක් අහන්න තිබුනා. ‘දෙවැනි වේදිකාවට දැන් පැමිණෙන කාලතුවක්කුව, වවුනියාව බලා පිටත්වෙයි. අතරමගදී සතුරු ප්‍රහාර එල්ල නොවුනහොත්, එය නොනවත්වාම වවුනියාව බලා ධාවනය කරනු ඇත’

හැබැයි මතකතියාගන්න, මෙව්වා නිකම් සුදු අලි.

මොකද දන්නවද? මේ තුවක්කුවකට අති විශාල කාර්ය මණ්ඩලයක් ඕනේ. වෙඩි තැබීමේ වේගය (විනාඩියකට/පැයකට/ තැබිය හැකි වෙඩි ගණන) බොහොම සීමිතයි. මේ තුවක්කුව ගෙනියන්න වෙනමම රේල් පාරවල් ඕනේ.

තුවක්කුව විශාල නිසා බෝම්බ දාන ගුවන්යානා වලට පහසුවෙන් ඉලක්ක වෙනවා. නඩත්තුව බොහොම වියදම් අධිකයි.

අර වීඩියෝ එකෙත් ඒ බව සඳහන් වෙනවා. ඒවා විශේෂයෙන් පාවිච්චි කර තිබෙන්නේත්, දේශසීමා අතර සටන් සඳහායි.

හොඳයි මෙන්න ඉහත දැක්වූ හිට්ලර්ගේ කාලයේ තුවක්කුවේ විස්තර.

තුවක්කුවේ නම ‘ගුස්ටාව් ගන්’. නිපදවන ලද්දේ 1941 දී. නිර්මාතෘ ‘ෆ්රීඩ්රික් කූප්’. කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කළා. මෙවැනි තුවක්කුවක් හදන්න හිට්ලර් උනන්දු වුනේ, ඒ කාලයේ ප්‍රංශය විසින් සිය දේශසීමාවන්හි ඉදිකර තිබුණු ‘මැගිනොට් ලයින් ෆෝර්ට්’ නමැති බංකර් ක්‍රමය විනාශ කරන්නයි. මේ ජාතියේ තුවක්කු දෙකයි හදලා තියෙන්නේ. (හිට්ලර් තුවක්කු තුනක් ඇණවුම් කළා.

තුන්වැනි තුවක්කුව ඉවර කරන්න කලින් ජර්මනිය යුද්දෙන් පැරදුණා. 1945 දී බ්‍රිතාන්‍ය හමුදා ඒ වනවිට හදමින් තිබුන තුන්වැනි තුවක්කුව කම්හලේදීම විනාශ කළා) පළමුවැනි එක එහි නිර්මාතෘගේ වියදමින් හැදුවලු. දෙවැනි එකට ජර්මන් මාර්ක් මිලියන හතක වියදමක් ගිහින් තියනවා.

දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරලා තියනවා. හිට්ලර් පැරදීගෙන එද්දී, මේ දෙකම පුපුරවා විනාශ කරලා තියනවා.

මෙන්න විනාශ වූ ඩෝරා කාලතුවක්කුව.

එක තුවක්කුවක් ක්‍රියාකරවන්නට 500 ක හමුදා පිරිසක් සිටි අතර, තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරල් නිලයේ නිලධාරියෙක්. තුවක්කුවේ බර (ඇන්ජිම, චැසිය, බටය, ඔක්කොම තමයි) ටොන් 1344 යි. තුවක්කුවේ කැලිබරය මිලි මීටර් 800 යි (අඟල් 31.5 යි) මේ තුවක්කුවෙන් වර්ග දෙකක උණ්ඩ වෙඩි තබා තිබෙනවා. එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් (චාජර් ගැන පස්සේ කියනවා. අර ගෙවල්වල ලස්සනට තියාගෙන ඉන්න පිත්තල කොපු තමයි චාජර් කියන්නේ. තවත් ක්‍රම තියනවා) යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා තිබෙනවා. මේ තුවක්කුවෙන් කිලෝමීටර් 29 ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබුනලු. මේ උණ්ඩ කොයි තරම් ප්‍රබලද කියනවානම්, කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හැදෙනවාලු. එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන්ලු. උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන්. මෙන්න උණ්ඩ වල පින්තුර. අර වීඩියෝ එකේදිත් ඔබ මේ උණ්ඩ දකින්න ඇති.

ලංකාවේ කාලතුවක්කු ඉතිහාසය ගැන මීළඟට කතා කලොත් හොඳයි කියා මා හිතනවා. මේ ලිපිය ලිවීම සඳහා කරුණු අධ්‍යයනය කරද්දී මගේ පුස්තකාලයෙන්ම ඊට ආධාරයක් ලැබුනා. ඒ තමයි රැල්ෆ් පීරිස් මහ වියතාණන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලදුව, කේ.ඒ.ඩී.පෙරේරා මහතාණන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති, ‘සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය’ නමැති ඉතා අගනා ග්‍රන්ථය. (මේ පොත ගැන වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා) එම පොතේ සඳහන් වෙනවා, ලංකාවේ කාලතුවක්කු නිෂ්පාදනයට මුල පිරුනේ, 16 වැනි සියවසේදී, පෘතුගීසීන් සමග පැවති සටන් වලින් ලද අද්දැකීම් අනුව යමින්, යාන්ත්‍රික උපක්‍රම මගින් යුද්ධ කිරීමේ අවශ්‍යතාව, තදින්ම දැනීමේ ප්‍රතිඵලයක් ලෙස, දේශීය කාලතුවක්කු නිපදවුනා කියලා. දේශීය කාලතුවක්කු දකින්න කැමතිද? ඔන්න පහළින් තියනවා පින්තුර.

[QUOTE="akilar25, post: 19794877, member: 167921"] [CENTER][SIZE=3][FONT=Iskoola Pota][B]කාලතුවක්කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුනා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්කයකට බර ද්‍රව්‍යයකින් දමා ගසන්නට. එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක් ගෙන දමා ගැසීම. එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා. පසුකාලය වනවිට මිනිසා තම බුද්ධිය මෙහෙයවා, මෙලෙස බර දෙයක් දමාගසන්නට හැකි උපකරණ හදන්නට පටන් ගත්තා. එයින් කීපයක් පහත දක්වනවා. ඔබ දන්නවානේ අපි කුඩා කාලයේදී පාවිච්චි කල කැටපෝලය. අනේ….මට අමතක වුනා. කුඩා වයසේදී කැටපෝලයක් පාවිච්චි කල අය දැන් අඩුයි. මමනම් මේ මෑතකදීත් කැටපෝලයක් හදාගෙන අපේ පොල්ගස් දෙකතුනට එන දඬු ලේනුන්ට විද්දා. බයකර පලවා හැරීමක් විතරයි. මොකද මම කැමති නැහැ ඔවුන් වෙනුවෙන් [URL="https://jangun.wordpress.com/2012/04/27/%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%ba%e0%b7%94-%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b7%86%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba/"]වායු රයිෆල් උණ්ඩයක්[/URL] වැය කරන්න. [/B] [URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/slingshot/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/slingshot.jpg?w=540[/IMG][/URL][/FONT][/SIZE] [SIZE=3][B] ඉතින් මේ කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්කුවක් තමයි. මොකද කැටපෝලයකින් පුළුවන් ගල් කැටයක් පරාවලයාකාර මාර්ගයකින් ඈතට විදින්න. අපි මේකට කැටපෝලය කිව්වට, ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට කියන්නේ ‘ස්ලින්ග්ෂොට් slingshot’ කියලයි. [/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B]ඉංග්‍රීසි භාෂාවේදී ‘කැටපල්ට් Catapult’ කියන්නේ මීටවඩා වෙනස් මීට වඩා විශාල උපකරණයකට. ඒ උපකරණයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යනවා. පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි, යාන්ත්‍රික උපක්‍රමයකින් (වෙඩි බෙහෙත් පාවිච්චියෙන් තොරව) ඊතල සහ ගල් වැනි දෑ ඈතට විදිය හැකි උපකරණ තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන්වෙනවා. ඒ විස්තර වලට නොගොස් අපි බලමු ඒ යුගයේ කැටපල්ට් එකක පින්තුරයක්.[/B] [B][COLOR=#0000ff] මෙහි තිබෙන ලී කඳ දුන්නක ආධාරයෙන් එක වරම ඉදිරියට ගස්සන්න පුළුවන්. නියමිත තැන ගලක් තියලා ලී කඳ පාත් කරලා එක වරම අතහැරියම අර ලොකු ගල උඩින්ම යනවා ඉලක්කයට. [/COLOR][/B] [/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/catapult/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/catapult.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B] මොකද හිතෙන්නේ……. අම්මපා මේකක් තියනවනම් ගමකට ගහන්න බැරියැ හදිස්සියකට [IMG]https://jangun.files.wordpress.com/2013/06/wlemoticon-openmouthedsmile.png?w=540[/IMG] [/B][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B]වර්තමානයේදීත් කැටපල්ට් පාවිච්චි කරනවා. ඔබ රූපවාහිනී වාර්තා වැඩසටහන්වල, ප්රවෘත්ති විකාශනවල, සමහර චිත්‍රපටිවල, දැක ඇති ගුවන්යානා ගෙනෙයන යුද නැව් වල සිට, ඒ ගුවන්යානා පිටත්වෙන හැටි. මෙහිදී, ඒ ගුවන් යානයට, තනිවම, තම බලයෙන් ගුවන් ගතවන්න බැහැ. එයට හේතුව, නැවේ තට්ටුව, ගුවන් යානය අහසට නැගීම සඳහා, පොලොව මතදී ධාවනය කලයුතු අවම දුර තරම්, දිග නැති වීමයි. මේ නිසා ගුවන් යානය සිය උපරිම ජවය යොදා, නැව් තට්ටුව දිගේ ඉදිරියට ධාවනය කරන අතරම, නැවේ තියන කැටපල්ට් එකෙන්ද ගුවන් යානාව වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා. බලන්න පහත පින්තුරය[/B]. [/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/shuttlehookup/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/shuttlehookup.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B]හොඳයි, ඒ වගේම තවත් උපකරණයක් තමයි මේ. [COLOR=#800000]මේකේ නම ‘ඔනෙජර් – Onager’ මේ අවියත් පාවිච්චි කර තිබෙන්නේ කිසියම් බර ද්‍රව්‍යයක් ඈතට විසිකරන්නයි.[/COLOR][/B][/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/onagerpic/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/onagerpic.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B] මෙයත් කැටපල්ට් එක වගේම යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියා කලේ. මේවා ගැන දිග විස්තර කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දිග වැඩි වෙනවා.[/B][/FONT][FONT=Iskoola Pota][COLOR=#8a2be2][B]ඊළඟ අවිය තමයි, ‘ට්‍රෙබුෂේ – Trebuchet’ මේක ප්‍රංශ වචනයක්. ඔන්න බලන්නකෝ පින්තුරේ. [/B] [/COLOR][/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/trebuchet/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/trebuchet.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B] කොහොමද හොඳද? අපරාදේ අපි කෝටි ගණන් දීලා කාලතුවක්කු ගන්නේ නැතුව, මේවා 25 ක් 30 ක් ගෙනල්ලා, කළුගල් කොරියක් ළඟ හයිකර ගත්තනම් අරුන්ට දෙන්න තිබ්බා (ඔන්න කිව්වා තිබ්බා කියලා [IMG]https://jangun.files.wordpress.com/2013/06/wlemoticon-winkingsmile.png?w=540[/IMG]) රටේ නොහිට දුවන්න. නැද්ද මං අහන්නේ? මේ වගේ කුඩා කැටපල්ට් උපකරණ, පළමුවැනි ලෝක යුද සමයේදී, යුද අගල් වල සැඟවී සිටිමින්, සතුරා වෙත අත්බෝම්බ යැවීම සඳහා පාවිච්චි කර තිබෙනවා. මේ තිබෙන්නේ එවැනි අවස්ථාවක පින්තුරයක්. [/B] [/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/french_grenade_catapult/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/french_grenade_catapult.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B] ඇත්තවශයෙන්ම ඒ තමයි මුල් යුගයේ කාලතුවක්කු. ඒවා 16 වැනි ශතවර්ෂයේදී පමණ තමයි මුලින්ම නිපදවා තිබෙන්නේ. මෙන්න ඒ වගේ එකක්. වෙඩි තියන හැටි මම විස්තර කරලා තියනවා ඒ පින්තුරයේම. මෙය පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක්. [/B] [/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/1st-generation-artillery-gun/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/1st-generation-artillery-gun.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B] පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක් 1862 දී ඇමරිකානු කාලතුවක්කු හමුදාව විසින් පාවිච්චි කල අවස්ථාවක් පහත පින්තුරයෙන් දැක්වෙනවා. [/B] [/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/1862-24pdr-ft-corcoran-arlington-va-4th-ny-hvy_med/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/1862-24pdr-ft-corcoran-arlington-va-4th-ny-hvy_med.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][B] ඒ වගේම තමයි ලෝකයේ සුප්‍රසිද්ධ ඓතිහාසික කාලතුවක්කු තියනවා. ඒවාගෙන් සමහරක් දැක්කම පුදුම හිතෙනවා එතරම් ඈත අතීතයේදී මෙවැනි නිර්මාණ කලාද කියා. එයින් එකක් තමයි රුසියාවේ තිබෙන සාර්ගේ කාලතුවක්කුව. මේ කාලතුවක්කුව නිපදවා තිබෙන්නේ ක්‍රි.ව.1586 තරම් ඈත කාලයකදී. මේ කාලතුවක්කුව මීටර් 5.94 ක් හෙවත් අඩි 19.5 ක් දිගයි. හැබැයි එකක් මතක තියාගන්න. විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පුවෙලා තියනවා මෙය එකම එක වරකට වඩා පාවිච්චි කර නැති බව. මේ කාලතුවක්කුව හුදෙක් ප්‍රෞඪත්වය පෙන්වීම සඳහා කළ නිර්මාණයක්. මෙය ලෝකඩ වලින් සාදා තිබෙන්නේ. අදත් මෙය ක්‍රෙම්ලීනයේ ප්‍රදර්ශනය කරනවා. [/B] [/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/tzar-cannon/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/tzar-cannon.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [B] මෙවැනිම කාලතුවක්කුවක් ඉන්දියාවේත් තියනවා. හැබැයි ඒ තුවක්කුව නම් යුද්ධ කරන්න පාවිච්චි කරපු එකක්. පහත දැක්වෙන්නේ ඒ කාලතුවක්කුවයි. එය හැඳින්වෙන්නේ ‘ජායිවානා කාලතුවක්කුව’ කියලයි. ක්‍රි.ව. 1720 දී නිපදවන ලද මේ තුවක්කුව ‘දෙවැනි මොහොමඩ් ෂා’ නමැති මෝගල් අධිරාජයාගේ සමයේදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අදත් මෙය ඉන්දියාවේ ජායිපූර් නගරයේ ‘ජායිගාර්ත්’ නමැති පැරණි බලකොටුවේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙය සාදවා තිබෙන්නේ, 1720 කාලයේ, එම බලකොටුවේ අධිපතියා ලෙස, ඒ ප්‍රදේශය පාලනය කල, ‘දෙවැනි ජායි සිං’ නමැති ප්‍රාදේශීය පාලකයා විසින්. තුවක්කුවේ විස්තර මෙහෙමයි. [/B][/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota][B] [COLOR=#000080]තුවක්කු බටයේ දිග මීටර් 6.15 යි (අඩි 20.2 යි) එහි බර ටොන් 15 යි. බටයේ අග වටප්රමාණය මීටර් 2.2 යි (අඩි 7.2 යි) [COLOR=#000080]බටයේ පසුපස කොණේ[/COLOR][FONT=Iskoola Pota] වටප්රමාණය මීටර් 2.8 යි (අඩි 9.2 යි) තුවක්කු බටයේ ඇතුළත විෂ්කම්බය සෙ.මී. 28 යි. (අඟල් 11 යි) තුවක්කු බටයේ ඉදිරිපස කෙළවර ඝනකම සෙ.මී. 21.6 යි (අඟල් 8.5 යි) පසුපසට යනවිට ඒ ඝනකම වැඩි වෙනවා. මේ තුවක්කුවේ උන්ද සහ වෙඩි තැබිය හැකි දුර ගැන විවිධ මූලාශ්රවල විවිධ තොරතුරු තියෙන්නේ. පිළිගතහැකි තොරතුරුයි මේ. එක වරකට (එක වෙඩිල්ලකට) වෙඩි බෙහෙත් කි.ග්රෑ. 100 ක් පමණ යොදවා තිබෙනවා. කි.ග්රෑ. 50 ක් පමණ බර යකඩ බෝල උණ්ඩයක් තමා පාවිච්චි කරලා තියෙන්නේ. මේ තුවක්කුවෙන් කි.මී. 35 ත් 40 ත් අතර දුරක් වෙඩි තියන්න පුළුවන් වුනා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියනවා. රෝද හතරක සැකිල්ලකට සවිකර තිබුන මේ තුවක්කුව අදින්න, හරවන්න, ඇතුන් හතර දෙනෙක් අවශ්‍ය වුනාලු. [/FONT][/COLOR][/B][/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/jaivana-1/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/jaivana-11.jpg?w=540&h=405[/IMG][/URL][IMG]https://jangun.files.wordpress.com/2013/06/jaivana-2.jpg?w=540[/IMG][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [COLOR=#ffffff]ඊළඟට බලමුද ලෝකයේ මෙතෙක් නිපදවන ලද විශාලතම කාලතුවක්කුව. මේකනම් දැක්කම බයත් හිතෙනවා. විශ්වාස කරන්නත් බැරි තරම් විසාලයි. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මන් ආඥාදායක හිට්ලර්ගේ නාසි ජර්මනියේදී තමයි මේ තුවක්කුව නිපදවලා තියෙන්නේ. පින්තුර බලලා විස්තර කතාකරමු. [/COLOR][/FONT][/B][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/pm504376a/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/crewlargest_2.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/%e0%b6%9c%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%8a-2/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/e0b69ce0b794e0b783e0b78ae0b6a7e0b78fe0b780e0b78a-2.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/war-conflict-bookera-world-war-iiwar-in-the-westgermany/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/e0b69ce0b794e0b783e0b78ae0b6a7e0b78fe0b780e0b78a-3.jpg?w=540&h=406[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/%e0%b6%9c%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%8a-4/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/e0b69ce0b794e0b783e0b78ae0b6a7e0b78fe0b780e0b78a-4.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] මේ තුවක්කුව ගැන පොඩි වීඩියෝ එකකුත් බලලම ඉම්මු ඈ.[/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota][YOUTUBE]Hf3fgfHoTOc[/YOUTUBE][/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [B][FONT=Iskoola Pota]අතීතයේදී එක් කාලතුවක්කු වර්ගයක් සාදා තිබෙනවා, ඒ තුවක්කුව වෙනුවෙන්ම විශේෂයෙන් සැකසු දුම්රිය එන්ජිමක් සහිත ගැලකට සවි කරන ලද. ඒවා හැඳින්වූයෙත් දුම්රිය කාලතුවක්කු Railway Gun කියලා. මේ තියෙන්නේ. [/FONT][/B][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/railway_gun_mk_ii/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/railway_gun_mk_ii.jpg?w=540&h=298[/IMG][/URL][/SIZE] [SIZE=3][B] [COLOR=#ff1493] මම කල්පනා කරේ පහුගිය යුද්ද කාලේ අපටත් ඔයින් එකක් දෙකක් තිබ්බා (චඃ [IMG]https://jangun.files.wordpress.com/2013/06/wlemoticon-sadsmile.png?w=540[/IMG]) නම්, කොටුව දුම්රිය පොලේදී අපට මෙන්න මෙහෙම නිවේදනයක් අහන්න තිබුනා. ‘දෙවැනි වේදිකාවට දැන් පැමිණෙන කාලතුවක්කුව, වවුනියාව බලා පිටත්වෙයි. අතරමගදී සතුරු ප්‍රහාර එල්ල නොවුනහොත්, එය නොනවත්වාම වවුනියාව බලා ධාවනය කරනු ඇත’ [IMG]https://jangun.files.wordpress.com/2013/06/wlemoticon-openmouthedsmile.png?w=540[/IMG][IMG]https://jangun.files.wordpress.com/2013/06/wlemoticon-openmouthedsmile.png?w=540[/IMG] [/COLOR][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] හැබැයි මතකතියාගන්න, මෙව්වා නිකම් සුදු අලි. මොකද දන්නවද? මේ තුවක්කුවකට අති විශාල කාර්ය මණ්ඩලයක් ඕනේ. වෙඩි තැබීමේ වේගය (විනාඩියකට/පැයකට/ තැබිය හැකි වෙඩි ගණන) බොහොම සීමිතයි. මේ තුවක්කුව ගෙනියන්න වෙනමම රේල් පාරවල් ඕනේ. තුවක්කුව විශාල නිසා බෝම්බ දාන ගුවන්යානා වලට පහසුවෙන් ඉලක්ක වෙනවා. නඩත්තුව බොහොම වියදම් අධිකයි. අර වීඩියෝ එකෙත් ඒ බව සඳහන් වෙනවා. [/FONT][/B][B][FONT=Iskoola Pota]ඒවා විශේෂයෙන් පාවිච්චි කර තිබෙන්නේත්, දේශසීමා අතර සටන් සඳහායි. [/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [B]හොඳයි මෙන්න ඉහත දැක්වූ හිට්ලර්ගේ කාලයේ තුවක්කුවේ විස්තර.[/B][/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] තුවක්කුවේ නම ‘ගුස්ටාව් ගන්’. නිපදවන ලද්දේ 1941 දී. නිර්මාතෘ ‘ෆ්රීඩ්රික් කූප්’. කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කළා. මෙවැනි තුවක්කුවක් හදන්න හිට්ලර් උනන්දු වුනේ, ඒ කාලයේ ප්‍රංශය විසින් සිය දේශසීමාවන්හි ඉදිකර තිබුණු ‘[URL="http://en.wikipedia.org/wiki/Maginot_Line"]මැගිනොට් ලයින් ෆෝර්ට්’ [/URL]නමැති බංකර් ක්‍රමය විනාශ කරන්නයි. මේ ජාතියේ තුවක්කු දෙකයි හදලා තියෙන්නේ. (හිට්ලර් තුවක්කු තුනක් ඇණවුම් කළා. තුන්වැනි තුවක්කුව ඉවර කරන්න කලින් ජර්මනිය යුද්දෙන් පැරදුණා. 1945 දී බ්‍රිතාන්‍ය හමුදා ඒ වනවිට හදමින් තිබුන තුන්වැනි තුවක්කුව කම්හලේදීම විනාශ කළා) පළමුවැනි එක එහි නිර්මාතෘගේ වියදමින් හැදුවලු. දෙවැනි එකට ජර්මන් මාර්ක් මිලියන හතක වියදමක් ගිහින් තියනවා. දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරලා තියනවා. හිට්ලර් පැරදීගෙන එද්දී, මේ දෙකම පුපුරවා විනාශ කරලා තියනවා. [/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] මෙන්න විනාශ වූ ඩෝරා කාලතුවක්කුව. [/FONT][/B][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/doraq1/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/doraq1.jpg?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] එක තුවක්කුවක් ක්‍රියාකරවන්නට 500 ක හමුදා පිරිසක් සිටි අතර, තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරල් නිලයේ නිලධාරියෙක්. තුවක්කුවේ බර (ඇන්ජිම, චැසිය, බටය, ඔක්කොම තමයි) ටොන් 1344 යි. තුවක්කුවේ කැලිබරය මිලි මීටර් 800 යි (අඟල් 31.5 යි) මේ තුවක්කුවෙන් වර්ග දෙකක උණ්ඩ වෙඩි තබා තිබෙනවා. එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් (චාජර් ගැන පස්සේ කියනවා. අර ගෙවල්වල ලස්සනට තියාගෙන ඉන්න පිත්තල කොපු තමයි චාජර් කියන්නේ. තවත් ක්‍රම තියනවා) යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා තිබෙනවා. මේ තුවක්කුවෙන් කිලෝමීටර් 29 ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබුනලු. මේ උණ්ඩ කොයි තරම් ප්‍රබලද කියනවානම්, කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හැදෙනවාලු. එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන්ලු. උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන්. මෙන්න උණ්ඩ වල පින්තුර. අර වීඩියෝ එකේදිත් ඔබ මේ උණ්ඩ දකින්න ඇති. [/FONT][/B][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/dora_shell/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/dora_shell.jpg?w=300&h=225[/IMG][/URL][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [COLOR=#4b0082] ලංකාවේ කාලතුවක්කු ඉතිහාසය ගැන මීළඟට කතා කලොත් හොඳයි කියා මා හිතනවා. මේ ලිපිය ලිවීම සඳහා කරුණු අධ්‍යයනය කරද්දී මගේ පුස්තකාලයෙන්ම ඊට ආධාරයක් ලැබුනා. ඒ තමයි රැල්ෆ් පීරිස් මහ වියතාණන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලදුව, කේ.ඒ.ඩී.පෙරේරා මහතාණන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති, ‘සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය’ නමැති ඉතා අගනා ග්‍රන්ථය. (මේ පොත ගැන වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා) එම පොතේ සඳහන් වෙනවා, ලංකාවේ කාලතුවක්කු නිෂ්පාදනයට මුල පිරුනේ, 16 වැනි සියවසේදී, පෘතුගීසීන් සමග පැවති සටන් වලින් ලද අද්දැකීම් අනුව යමින්, යාන්ත්‍රික උපක්‍රම මගින් යුද්ධ කිරීමේ අවශ්‍යතාව, තදින්ම දැනීමේ ප්‍රතිඵලයක් ලෙස, දේශීය කාලතුවක්කු නිපදවුනා කියලා. දේශීය කාලතුවක්කු දකින්න කැමතිද? ඔන්න පහළින් තියනවා පින්තුර. [/COLOR][/FONT][/B][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/sinhala-cannon/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/sinhala-cannon.jpg?w=540&h=432[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/sinhala-light-artillery-piece/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/sinhala-light-artillery-piece.jpg?w=540&h=363[/IMG][/URL][/SIZE] [/CENTER] [CENTER][B][FONT=Iskoola Pota] [/FONT][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom