Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාලතුවක්කූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කාලතුවක්කු ගැන කතා කල නිසා අපේ කාලතුවක්කු හමුදාව ගැන මෙතනදීම කතා කරමු. අපේ කාලතුවක්කු හමුදාවේ අතීතය කිව්වොත් ඔබට අදහාගන්නත් බැරිවෙයි.

අපේ කාලතුවක්කු හමුදාව බිහිවුනේ අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දීයි. එනම් ක්‍රි.ව. 1888 අප්‍රේල් මස 12 වැනි දින දී, පළමුවැනි ලෝක යුද සමයට අදාලවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු හමුදාවට අයත් ස්වේච්ඡා කාලතුවක්කු බතරොයියක් ලෙස පිහිටවූ අතර, ‘ලංකා ස්වේච්ඡා කාලතුවක්කු හමුදාව’ ලෙස නම් කෙරුනා. ඔවුන් නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාවක් ලෙස සේවයේ යෙදවුනා.

1918 දී ‘ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු හමුදාව’ පිහිටවූවා. මේ ආකාරයට වර්ධනය වූ කාලතුවක්කු හමුදාව 1949 අංක 17 දරන යුද හමුදා පනතින් නිදහස් ලංකාවේ යුද හමුදාව යටතේ ‘ලංකා කාලතුවක්කු හමුදාව’ නමින් පිහිටවනු ලැබුවා. 1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිවීමෙන් පසු ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව’ යනුවෙන් නම් කෙරුනා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 125 වැනි සංවත්සරය අභිමානවත් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී සමරනු ලැබුවා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ ලාභී රෙජිමේන්තුවක්.

ඔබ දන්නවනේ අපේ යුද හමුදාව බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ආභාෂයෙන් පිහිටුවන ලද බව. තවමත් එහි යම් යම් ලක්ෂණ අපේ හමුදාවේ තියනවා. බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ධජය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ධජයත්, බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ලාංඡනය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ලාංඡනයත්, බොහෝදුරට එක සමානයි. මේ බලන්න.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සියලුම නිලයන් අඳින්නේ දුඹුරු පැහැති සමෙන් නිමකළ බූට්ස්.

වෙනත් කිසිදු රෙජිමේන්තුවක් එවැනි බූට්ස් පළඳින්නේ නැහැ. එමෙන්ම කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් නොවන සෙසු සියලුම නිලයන්, තමන්ගේ සම්මාන නිළ ඇඳුමේ පළඳින, විශේෂ පළඳනාවක් තිබෙනවා.

එය හඳුන්වන්නේ ‘බැන්ඩලියර් – Bandelier’ යනුවෙන්.

ඉහත රූපයේ එයද පෙන්වා තිබෙනවා. බැන්ඩලියර් එක පැහැදිලිව පෙනෙන්නේ නැත්නම් මේ රූපයෙන් බලන්න.

එමෙන්ම බලන්න මේ සෙබළුන් පැළඳ සිටින හිස් වැස්ම.

එය හඳුන්වන්නේ ‘ස්කාලට් – Scarlet’ යනුවෙන්.

ලෝකයේ ඕනෑම යුද හමුදාවක, එක් එක් රෙජිමේන්තුවල ඒ ඒ රෙජිමේන්තුවට විශේෂවූ, නිළ ඇඳුම්, පළඳනා, චාරිත්‍ර විධි තිබෙනවා.

අපේ කාලතුවක්කු හමුදාවේත් තවත් එවැනි විශේෂතා තිබෙනවා.

1. වර්ණ දෙනවා කියන්නේ මොකක්ද?

2. වර්ණලාභී කාලතුවක්කුව කියන්නේ මොකක්ද?

පිළිතුරු:-

1. ඕනෑම රටක ත්‍රිවිධ හමුදාවට ඒ රටේ සේනාධිනායකයා විසින්, ඒ ඒ රෙජිමේන්තුවේ / හමුදාවේ සේවය ඇගයීමක් වශයෙන් වර්ණ ප්‍රදානයක් කරනවා. එහිදී රටේ ජාතික ධජය මුල් තැනට තබා, සේනාධිනායකයා විසින් තීරණය කරනු ලබන වෙනත් වර්ණ සහ සංකේත, රෙජිමේන්තුවට ආවේනික වර්ණ සහ සංකේත ඇතුලත් විශේෂ ධජයක් නිමවා (ලංකාවේදී මෙය වෙනස්වූ අවස්ථා තිබෙනවා)

එය විශේෂ පෙළපාලියක් Colours Awarding Parade පවත්වා ප්රදානය කරනවා. එවැනි පෙළපාලි, සමහරවිට රාත්‍රී කාලයේදී, ඉතා අලංකාරවත් ආලෝක ධාරා යොදවමින් කරනවා.

සාමාන්‍යයෙන් වර්ණ ලබාගැනීම සඳහා යොදවන්නේ රෙජිමේන්තුවේ විශේෂ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ නිලධාරියෙක්.

ඉහත රූපයේ, එවැනි නිලධාරියකු, ජනාධිපතිතුමාගෙන් වර්ණ ලබාගන්නා අකාරය පෙනෙනවා.

2. කාලතුවක්කු හමුදාවකට වර්ණ ප්රදානය කිරීමේදී රෙජිමේන්තුවේ ඉපැරණි, තවමත් හොඳින් රැකගෙන තිබෙන කාලතුවක්කුවකටද වර්ණ ප්රදානය කරනවා. එවිට ඒ තුවක්කුව අධිකාරි ලත් නිලධාරියකු හා සමාන ගරු සැළකිලි ලබනවා. සියලු නිලයන් විසින් රෙජිමේන්තු වර්ණ වලට සහ වර්ණ කාලතුවක්කුවට ආචාර කලයුතුයි.

(ඕනෑම රෙජිමේන්තුවක වර්ණ වලට හමුදාවේ වෙනත් ඕනෑම රෙජිමේන්තුවක අය ආචාර කලයුතුයි) මෙම වර්ණ සහ වර්ණ කාලතුවක්කුව ඉතා ගරු සැලකිලි සහිතව ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ස්ථානයක තැන්පත් කරනවා. විශේෂ පෙළපාලි වලදී (නිදහස් උත්සවය වැනි) ප්‍රදර්ශනය කරමින් පෙළපාලියේ රැගෙන යනවා. ඔබ දැක ඇති හමුදා පෙළපාලි වලදී විශේෂ අමුත්තා පෙළපාලිය පිළිගන්නා විට මේ වර්ණ ධජය අතැති නිලධාරියා එය අමුත්තා සිටින පැත්තට පහත් කරනවා.

අමුත්තා නිළ ඇඳුම් අඳින අයකු නම්, ධජයට ආචාර කලයුතුයි. රාජ්‍ය නායකයකු වැනි අයකු නම්, හිසනමා ආචාර කරනවා.

[QUOTE="akilar25, post: 19794879, member: 167921"] [CENTER][SIZE=3][FONT=Iskoola Pota][B] ලංකාවේ කාලතුවක්කු ගැන කතා කල නිසා අපේ කාලතුවක්කු හමුදාව ගැන මෙතනදීම කතා කරමු. අපේ කාලතුවක්කු හමුදාවේ අතීතය කිව්වොත් ඔබට අදහාගන්නත් බැරිවෙයි. අපේ කාලතුවක්කු හමුදාව බිහිවුනේ අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දීයි. එනම් ක්‍රි.ව. 1888 අප්‍රේල් මස 12 වැනි දින දී, පළමුවැනි ලෝක යුද සමයට අදාලවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු හමුදාවට අයත් ස්වේච්ඡා කාලතුවක්කු බතරොයියක් ලෙස පිහිටවූ අතර, ‘ලංකා ස්වේච්ඡා කාලතුවක්කු හමුදාව’ ලෙස නම් කෙරුනා. ඔවුන් නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාවක් ලෙස සේවයේ යෙදවුනා. 1918 දී ‘ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු හමුදාව’ පිහිටවූවා. මේ ආකාරයට වර්ධනය වූ කාලතුවක්කු හමුදාව 1949 අංක 17 දරන යුද හමුදා පනතින් නිදහස් ලංකාවේ යුද හමුදාව යටතේ ‘ලංකා කාලතුවක්කු හමුදාව’ නමින් පිහිටවනු ලැබුවා. 1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිවීමෙන් පසු ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව’ යනුවෙන් නම් කෙරුනා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 125 වැනි සංවත්සරය අභිමානවත් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී සමරනු ලැබුවා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ ලාභී රෙජිමේන්තුවක්. ඔබ දන්නවනේ අපේ යුද හමුදාව බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ආභාෂයෙන් පිහිටුවන ලද බව. තවමත් එහි යම් යම් ලක්ෂණ අපේ හමුදාවේ තියනවා. බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ධජය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ධජයත්, බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ලාංඡනය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ලාංඡනයත්, බොහෝදුරට එක සමානයි. මේ බලන්න. [/B][/FONT][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/gb-raa/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/gb-raa.gif?w=540[/IMG][/URL][/SIZE] [SIZE=3][IMG]https://jangun.files.wordpress.com/2013/06/army_0008_badge_royalartillery.jpg?w=540[/IMG][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/uniform-specialities/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/uniform-specialities.jpg?w=540&h=359[/IMG][/URL][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සියලුම නිලයන් අඳින්නේ දුඹුරු පැහැති සමෙන් නිමකළ බූට්ස්. වෙනත් කිසිදු රෙජිමේන්තුවක් එවැනි බූට්ස් පළඳින්නේ නැහැ. එමෙන්ම කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් නොවන සෙසු සියලුම නිලයන්, තමන්ගේ සම්මාන නිළ ඇඳුමේ පළඳින, විශේෂ පළඳනාවක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘බැන්ඩලියර් – Bandelier’ යනුවෙන්. ඉහත රූපයේ එයද පෙන්වා තිබෙනවා. [B]බැන්ඩලියර් එක පැහැදිලිව පෙනෙන්නේ නැත්නම් මේ රූපයෙන් බලන්න. [/B][/FONT][/B][/SIZE] [SIZE=3][URL="https://jangun.wordpress.com/2013/06/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a/join_the_gunner/"][IMG]https://jangun.files.wordpress.com/2013/06/join_the_gunner.jpg?w=300&h=262[/IMG][/URL][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] එමෙන්ම බලන්න මේ සෙබළුන් පැළඳ සිටින හිස් වැස්ම. එය හඳුන්වන්නේ ‘ස්කාලට් – Scarlet’ යනුවෙන්. ලෝකයේ ඕනෑම යුද හමුදාවක, එක් එක් රෙජිමේන්තුවල ඒ ඒ රෙජිමේන්තුවට විශේෂවූ, නිළ ඇඳුම්, පළඳනා, චාරිත්‍ර විධි තිබෙනවා. අපේ කාලතුවක්කු හමුදාවේත් තවත් එවැනි විශේෂතා තිබෙනවා. [/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]1. වර්ණ දෙනවා කියන්නේ මොකක්ද?[/B][/SIZE] [SIZE=3][B]2. වර්ණලාභී කාලතුවක්කුව කියන්නේ මොකක්ද?[/B][/SIZE] [SIZE=3][B]පිළිතුරු:-[/B][/SIZE] [SIZE=3][B]1. ඕනෑම රටක ත්‍රිවිධ හමුදාවට ඒ රටේ සේනාධිනායකයා විසින්, ඒ ඒ රෙජිමේන්තුවේ / හමුදාවේ සේවය ඇගයීමක් වශයෙන් වර්ණ ප්‍රදානයක් කරනවා. එහිදී රටේ ජාතික ධජය මුල් තැනට තබා, සේනාධිනායකයා විසින් තීරණය කරනු ලබන වෙනත් වර්ණ සහ සංකේත, රෙජිමේන්තුවට ආවේනික වර්ණ සහ සංකේත ඇතුලත් විශේෂ ධජයක් නිමවා (ලංකාවේදී මෙය වෙනස්වූ අවස්ථා තිබෙනවා) එය විශේෂ පෙළපාලියක් Colours Awarding Parade පවත්වා ප්රදානය කරනවා. එවැනි පෙළපාලි, සමහරවිට රාත්‍රී කාලයේදී, ඉතා අලංකාරවත් ආලෝක ධාරා යොදවමින් කරනවා. සාමාන්‍යයෙන් වර්ණ ලබාගැනීම සඳහා යොදවන්නේ රෙජිමේන්තුවේ විශේෂ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ නිලධාරියෙක්. ඉහත රූපයේ, එවැනි නිලධාරියකු, ජනාධිපතිතුමාගෙන් වර්ණ ලබාගන්නා අකාරය පෙනෙනවා.[/B][/SIZE] [SIZE=3][B]2. කාලතුවක්කු හමුදාවකට වර්ණ ප්රදානය කිරීමේදී රෙජිමේන්තුවේ ඉපැරණි, තවමත් හොඳින් රැකගෙන තිබෙන කාලතුවක්කුවකටද වර්ණ ප්රදානය කරනවා. එවිට ඒ තුවක්කුව අධිකාරි ලත් නිලධාරියකු හා සමාන ගරු සැළකිලි ලබනවා. සියලු නිලයන් විසින් රෙජිමේන්තු වර්ණ වලට සහ වර්ණ කාලතුවක්කුවට ආචාර කලයුතුයි. (ඕනෑම රෙජිමේන්තුවක වර්ණ වලට හමුදාවේ වෙනත් ඕනෑම රෙජිමේන්තුවක අය ආචාර කලයුතුයි) මෙම වර්ණ සහ වර්ණ කාලතුවක්කුව ඉතා ගරු සැලකිලි සහිතව ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ස්ථානයක තැන්පත් කරනවා. විශේෂ පෙළපාලි වලදී (නිදහස් උත්සවය වැනි) ප්‍රදර්ශනය කරමින් පෙළපාලියේ රැගෙන යනවා. ඔබ දැක ඇති හමුදා පෙළපාලි වලදී විශේෂ අමුත්තා පෙළපාලිය පිළිගන්නා විට මේ වර්ණ ධජය අතැති නිලධාරියා එය අමුත්තා සිටින පැත්තට පහත් කරනවා. අමුත්තා නිළ ඇඳුම් අඳින අයකු නම්, ධජයට ආචාර කලයුතුයි. රාජ්‍ය නායකයකු වැනි අයකු නම්, හිසනමා ආචාර කරනවා. [/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom