මේකේ පොරක් පොර ටෝක් වගයක් දුන්නා. ඊට පස්සේ පොර හොයා ගන්නත් නැහැ.
පොර රේප් වලට හිඟමන් යදින්නේ නැහැ කිවුවා. නමුත් රේප් ටික ඉතුරු කරගන්න ඕන නිසා ෆේක් එකක් හදාගෙන යහපාලන ජුන්ටාවට කඩේ යනවා.එතකොට කොල්ලෝ රේප් කපන්නේ ෆේක් account එකේ නේ . නොදකින් යහපාලන ලොල්ලා.
මංගල සමරවීර ගේ මාද්‍ය සංසදයේ ෆයිල් චෙක් කරන පොරක්