Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය මවනා වෙනසක අරුමේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලය මවනා වෙනසක අරුමේ...

ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය...

ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට අනෙක් මිතුරනුත් එනතුරුය...ඉංග්‍රීසී මාධ්‍යයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් 17ක් පන්තියේ සිටියද තවමත් විද්‍යාගාරයට යාම සදහා පොත් පත් රැගෙන පන්තියෙන් එලියට පැමිණ සිටියේ ඔහුත් සනියාත් පමණි...

සනියා වෙනම සිතිවිල්ලකය...උදෑසන සිට ඇද හැලී මදකට නතර වී තිබූ වර්ෂාව නිසා ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලය උතුරා ගොස් තිබූ අතර තම දිග කලිසම් උඩට උස්සා මඩ වලවල් මග හරිමින් එන ක්‍රීඩා පිටිය හරහා එන සිසුන් දෙනෙනෙකු දුටු ඔහු තම කලිසම දෙසද බැලුවේ මඩපාරවල් වැදී ඇතිදැයි බැලීමටය...සැබැවින්ම තම සුදු කලිසම් කකුල් වලද සියුම් මඩපහර කිහිපයක් වැදී ඇත...ඒ සමගම ඔහු සනියාගේ කලිසම් කකුල් දෙස බැලුවේ එහිද මඩපහරවල් ඇතිදැයි දැනගැනීමේ අරමුණිනි...සනියාගේ කලිසමේද තැනින් තැන වැදී තිබූ මඩපහරවල් දුටු ඔහු එයින් සැනසී නැවතත් තම අවට වටපිටාවේ දර්ශනයට අවධානය යොමු කළේය...

පන්තිකාමරයේ සිට ක්‍රීඩා පිටියෙන් ඉවතට යන දොරටුව දක්වා කොන්ක්‍රීට් වලින් තැනූ පථයකි...ඔහුත් සනියාත් සිටියේ එය මතය...දෙපස ජලයෙන් පිරීගොසින්ය...එහි ඇති බොර ජලය දෙස බලාසිටි ඔහුගේ මතකය ඔහුටත් නොදැනී අවුරුදු 10ක් පමණ පසුපසට දිව යන්නට විය...

ඒ ඔහු හොරණ රාජකීයයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සමයයි...අද මෙන් එදා වැසි දිනවලට ඔහුගේ මූඩ් අප්සැට් යන්නැත...සුදු දිග කලිසමට මඩපාර වදීදැයි ඔහුට බය නැත...සපත්තු තුලට වතුර යාවි යැයි ඔහුට බය නැත...මන්ද යත් එදා සපත්තු තිබුනේ වතුර ඇතුලට යවා ගැනීමටමය...

ක්‍රීඩා පිටියේ මඩ වතුරේ බැහැගෙන සපත්තු තෙමා ගෙන එදා නිල් කොට කලිසම හැද පාසල් ගිය අතීතය ඔහුට මැවී පෙනේ...වැසි දිනවලට පන්තිභාර ගුරුවරයා පාසල් පැමිණද නැතිනම් එදා පන්තියට කානිවල් දිනයකි...අද මෙන් පන්තිභාර ගුරුවරයා නැති විට ඊළග කාලච්ඡේදයට අදාල ගුරුවරයා පැමිණ උගන්නන්නේ නැත...මන්ද ප්‍රාථමිකයේ සියලු විෂයන් ඉගැන්වූයේ පන්තිභාර ගුරුවරයා පමණක් බැවිනි...

ගුරුවරයාද එසේ නැති අවස්ථාවල ක්‍රීඩා පිටිය වටා ඇති මඩ වතුරෙන් පිරීගිය කානුවල මිතුරන් සමග ඇවිද්ද හැටි ඔහුට සිහි වේ...සපත්තු දෙකට වතුර ගියා තියා හෙන ගැසුවා වුනත් එහි ගණනක් එදා නැත...අද යන්තං සපත්තුවේ හීනි මඩපාරක් ගියත් එය තම පෙනුමට මහා කැලලකි...කෙල්ලන් දකින විට තවත් අවුල්ය...

ඔහුගේ මුවින් සුසුමක් නික්මුනේ කාලයාගේ ඇවෑමෙන් තමා වැඩිවියට පත්වත්ම තමාට අහිමිව ඇති ඒ සුන්දර නිදහස් අහිංසක ළමා කාලය සිහිවීමෙන්ය...

ජීවිතය පිළිබද බරක් නැති නිදහසේ සතුටින් ගෙවූ ඒ කාලය ඔහුට මැවී පෙනේ...එදා ඔහුගේ වීරයා වූයේ Cars චිත්‍රපටයේ Lightning Macqueen ය... හීන මැවුවේ knight rider කාර් එක ගන්නය... අද ෆිල්ම් එකක් බලද්දී කොල්ලෙක් කෙල්ලෙක්ගේ කටකන සීන් රිපීට් කර කර බැලුවාට එදා මයිකල් නයිට් කාගේ හරි කට කන්න හදද්දීම එම කොටස ඉදිරියට forward කරපු අතීතයද ඔහුට මැවී පෙනෙන්නට විය...

එදා ඔහුගේ පන්තියේ සිටි සුජාත දියණී කතාවේ චංගුමී තම වීරවරිය කරගත් කෙල්ලන් අද කොහෙවත් යන හම්පඩ කොල්ලෙකුගේ පෙම්වතිය වී ප්‍රේමයෙන් අන්දවී ප්‍රේමාන්විත පෝස්ට් බුකියේ ෂ්‍යොර් කරන අයුරු ඔහුට සිහිවේ...කෙල්ලන් සෙට් වූ තම මිතුරන්ද සුදු තාත්තිලා වී සිටින බැවින් එදා පන්තියේදී Macqueen, Chick, King රේස් පැදපු හැටි, මයිකල් නයිට් turbo boost බට්න් එක ඔබා knigh rider කාර් එක තාප්ප උඩින්, කෝච්චි උඩින් පන්නන හැටි කතා කිරීමට උන්ට දැන් වෙලාවක් නැත...

පාසල් නිමවී පාසලට යාබදව ඇති කඩයෙන් සල්ලි අඩු දාට 2 අයිස් එකත් සල්ලි වැඩිදාට 5 අයිස් එකත් සල්ලි උතුරන දාට රුපියල් 20 අයිස් කෝන් එකක් කමින් පාසල් වෑන් රිය පැමිණෙනතුරු සිටි අයුරු ඔහුට සිටි වේ...එදා උදේට ගෙදරින් කෑම කා ඔහුට අම්මාට දවල්ට කෑමට බත් ඉවීමට නොහැකි වූ දවසට දවල්ට කෑමට ලැබෙන්නේ උපරිම 20 කොළ දෙකකි...එයින් රුපියල් 20ක 30ක පමණ කන ඔහුට රුපියල් 5ක් 10ක් අනිවා හවසට අයිස් පැකට් එකක් කෑමටද ඉතුරු වේ...

නමුත් අද ඔහුට උදේට හෝ දවල්ට කෑවා නැතා වියදම් කිරීමට රුපියල් 100ක්ද අම්මාට බත් ඉවීමට නොහැකි දවසක් වෙතොත් රුපියල් 200ක්ද ලැබේ...එයිනුත් යන්තං හැමදාම රුපියල් 50ක් අනිවා ඉතුරු කරගන්නේ එදා මෙන් අයිස් පැකට් එකක් කෑමට නොව අනේ යනගමන් රුපියල් 50 ඩේටා කාඩ් එකක් ගැනීමටය...

එදා පාසල ළග ඇති සෙල්ලම් බඩු කඩයේ අංකල්ගෙන් සෙල්ලම් කාර්, කාර් කෑලි සෙට්, ස්ටිකර් කාඩ්, ඇටබෝල තුවක්කු, කැප්රෝල්, අතේ ගැහුවාම රෝල් වෙන අඩිරූල්, රුපියල් 20 රබර් බෝල, ගෙදර ගෙනල්ලා වතුරේ පොගවලා තිබ්බම ලොකුවෙන ජෙලි බෝල අම්මට දස අතේ වැද රුපියල් 20ක් 30ක් ඉල්ලාගෙන ඇවිත් මිලදීගත් තම මිතුරන් අද සුුදු අම්මි කෙනෙකුගේ සුදු තාත්ති කෙනෙක්වී ගෙදරින් පන්ති ෆීස් ගෙවීමට දෙන රුපියල් 1000 යටි මඩි ගසා තම සුදු අම්මිට කැමති කැමති දේ අරන් දෙන්නට ලවර්ස් ගානේ රස්තියාදු වෙන හැටි ඔහුට සිහිවේ...

හවස 4 වෙද්දී සිරස ටීවී දාගෙන සොනික්ගෙන් ඇරඹෙන කාටූන් ටික 6 වෙනතෙක් අම්මාගෙන් පට්ට බැනුම් අහගෙන බැලූ ඔහුට 6ට ගිය කාටූන් එක මොකක්දැයි අමතක වන තරමටම කාලය ඈතට පියඹා ගොසිනි...අද කොල්ලන්ට ටීවී එකෙන් කාටූන් ලබා ඇති වැඩක් නැත...යන්නේද සුපර් ශිවා වැනි බැලීමට නොහිතෙන තරමට අතිවිශිෂ්ට කාටූන් නිසා එහිද අවශ්‍යතාවයක් ඇත්තේම නැත...මන්දයත් ඊට වඩා හොද කාටූන් ෆෝන් එකෙන් pornhub ගිය විට නැරඹිය හැකි බැවිනි...

එදා අම්මා " මං විනාඩි 5කට එහා ගෙදර ඇන්ටිලාගෙ ගෙදරට යනවා " කියා ගොස් එන ටිකට පට්ට බයෙන් ගෙදර තනියෙන් සිටි එවුන් අද අම්මා විනාඩි 5කට හෝ ගෙදරින් පිටවෙන්නේ කොයි වෙලේදැයි ඇගිලි ගණිමින් බලා සිටින්නේ ඒ විනාඩි 5 පවා pornhub, xhamster වැනි වෙබ් අඩවි සමග ගත කිරීමටය...ඒ එදා මයිකල් නයිට් කෙල්ලෙක්ගෙ කටකනවා බලන්නටත් ලැජ්ජාවෙන් සිටි ඔවුන්මය...

එදා කෙකෙකු අවමන් කිරීමට ඔවුන් සතුව තිබූ නරක වචන වූයේ හැල ගෙම්බා, ඇටිකිච්චා, හැලි වදුරා ආදී විවිධාකාර ලෝකෙ නැති සතුන්ගේ නම්ය...පුකා, පඩයා වැනි වදන් ප්රබලතම කුණුහරුප විය...අද පුකා වචනයේ ප යන්නේ පාපිල්ල හැලී ඇත...පඩයා හි ඩ යන්න ක යන්නට හැරී ඇත...හැල ගෙම්බා, ඇටිකිච්චා හු**, කැ** බවට පරිවර්තනය වී ඇත...

අද තමන්ගේම බරපතල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් pubg ගැසුවාට එදා අම්මගේ nokia බට්න් ෆෝන් කට්ටෙන් නයි ගේම් එක ගැසූ අයුරු ඔහුට සිහිවේ...අද වර්ණවත් LED මොනිටර් වලින් දඩාර ප්‍රොසෙසර්, රැම් සහිත ගේමින් පීසී එකෙන් GTA V ගැසුවාට පතරංග CRT මොනිටරයක් තිබූ පුංචිගේ පෙන්ටියම් 4 කම්පියුටර් කට්ටෙන් IGI ගැසූ ඒ සුන්දර අතීතයද ඔහුට කෙමෙන් කෙමෙන් සිහිපත් වේ...

අද ක්ලාස් කට් කර කට්ටිය සෙට් වී දමන මුදලින් යන්තං කාලේ/බාගේ බෝතලේ ගෙන ටවුමේ හතර අතේ ඇති කානු පල්ලේ බහින්නේ වෙන කවුරුත් නොව එදා මත්රකුසා පරදවමු කියා චිත්‍ර ශිල්පීන් පරදවන ලෙස අතින් ඇදි පෝස්ටර් ගෙන පාසලේ පෙලපාලි ගිය එවුන්මය...

තමා වැඩිවියට පත්වත්ම තමාට අහිමිවී ගිය ඒ සුන්දර ළමා කාලය ඔහුට එලෙස මැවී පෙනේ...මිතුරන් බොහෝ සේ වෙනස් වී ඇත...උන්ට දැන් පොඩි කාලේ ගැන කතා කිරීමටත් උවමනාවක්වත් වෙලාවක්වත් දැන් නැත...ඊට වඩා සුදු අම්මී සමග කතා කිරීමට බොහෝ දේ ඇති බැවිනි...වැඩිවියට පත්වෙත්ම වැඩිවන වගකීම් ප්‍රමාණය,වැඩිවන ටියුෂන්,විභාග, ඇතිවෙන නැතිවෙන ආදර කතා ආදිය තමාගේ ළමා කල තිබූ නිදහස කෙමෙන් කෙමෙන් නැති කර දමන බව ඔහුට දැනේ...මේ වසර 10ට මෙච්චර පරිණාමයක් වුනා නම් තව වසර 10කින් කෙතරම් පරිණාමක් වේවිද...එදාට තමා කොහේ හෝ රැකියාවක සිරවී සිටීවී...විවාහයට පත්වූ මිතුරන්ද පවුල රැකගැනීමට උත්සාහ කරාවි...

එදා කොල්ලෝ සෙට් එක සමග එහා වත්තට බෝලෙ ගියොත් අවුට්, වහල ඔට්ටු නෑ කියමින් බෝලෙ නැති වූ විට බැට් එකෙන් කැලෑව පීරමින්, අවුට් වූ විට ඒක ඔට්ටු නෑ කියා අලුතෙන්ම මැච් එක පටන්ගෙන ක්‍රිකට් ගැසූ අතීතයට ආයෙ කවදාවත් යන්න බැරි වේවි...

"ඒ උඹ එන්නැද්ද නෙත්මයි ජිතේන්ද්රයයිත් ගියා...වරෙන්..."

සනියාගේ හඩින් දැහැන බිදී ගිය ඔහු සිහිනයෙන් මෙන් පරිගණක විද්‍යාගාරය දෙසට පය තැබුවේය...

-Copied-

[QUOTE="RoxDeyon, post: 24784776, member: 558760"] [b]කාලය මවනා වෙනසක අරුමේ...[/b] [SIZE=4]ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට අනෙක් මිතුරනුත් එනතුරුය...ඉංග්‍රීසී මාධ්‍යයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් 17ක් පන්තියේ සිටියද තවමත් විද්‍යාගාරයට යාම සදහා පොත් පත් රැගෙන පන්තියෙන් එලියට පැමිණ සිටියේ ඔහුත් සනියාත් පමණි... සනියා වෙනම සිතිවිල්ලකය...උදෑසන සිට ඇද හැලී මදකට නතර වී තිබූ වර්ෂාව නිසා ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලය උතුරා ගොස් තිබූ අතර තම දිග කලිසම් උඩට උස්සා මඩ වලවල් මග හරිමින් එන ක්‍රීඩා පිටිය හරහා එන සිසුන් දෙනෙනෙකු දුටු ඔහු තම කලිසම දෙසද බැලුවේ මඩපාරවල් වැදී ඇතිදැයි බැලීමටය...සැබැවින්ම තම සුදු කලිසම් කකුල් වලද සියුම් මඩපහර කිහිපයක් වැදී ඇත...ඒ සමගම ඔහු සනියාගේ කලිසම් කකුල් දෙස බැලුවේ එහිද මඩපහරවල් ඇතිදැයි දැනගැනීමේ අරමුණිනි...සනියාගේ කලිසමේද තැනින් තැන වැදී තිබූ මඩපහරවල් දුටු ඔහු එයින් සැනසී නැවතත් තම අවට වටපිටාවේ දර්ශනයට අවධානය යොමු කළේය... පන්තිකාමරයේ සිට ක්‍රීඩා පිටියෙන් ඉවතට යන දොරටුව දක්වා කොන්ක්‍රීට් වලින් තැනූ පථයකි...ඔහුත් සනියාත් සිටියේ එය මතය...දෙපස ජලයෙන් පිරීගොසින්ය...එහි ඇති බොර ජලය දෙස බලාසිටි ඔහුගේ මතකය ඔහුටත් නොදැනී අවුරුදු 10ක් පමණ පසුපසට දිව යන්නට විය... ඒ ඔහු හොරණ රාජකීයයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සමයයි...අද මෙන් එදා වැසි දිනවලට ඔහුගේ මූඩ් අප්සැට් යන්නැත...සුදු දිග කලිසමට මඩපාර වදීදැයි ඔහුට බය නැත...සපත්තු තුලට වතුර යාවි යැයි ඔහුට බය නැත...මන්ද යත් එදා සපත්තු තිබුනේ වතුර ඇතුලට යවා ගැනීමටමය... ක්‍රීඩා පිටියේ මඩ වතුරේ බැහැගෙන සපත්තු තෙමා ගෙන එදා නිල් කොට කලිසම හැද පාසල් ගිය අතීතය ඔහුට මැවී පෙනේ...වැසි දිනවලට පන්තිභාර ගුරුවරයා පාසල් පැමිණද නැතිනම් එදා පන්තියට කානිවල් දිනයකි...අද මෙන් පන්තිභාර ගුරුවරයා නැති විට ඊළග කාලච්ඡේදයට අදාල ගුරුවරයා පැමිණ උගන්නන්නේ නැත...මන්ද ප්‍රාථමිකයේ සියලු විෂයන් ඉගැන්වූයේ පන්තිභාර ගුරුවරයා පමණක් බැවිනි... ගුරුවරයාද එසේ නැති අවස්ථාවල ක්‍රීඩා පිටිය වටා ඇති මඩ වතුරෙන් පිරීගිය කානුවල මිතුරන් සමග ඇවිද්ද හැටි ඔහුට සිහි වේ...සපත්තු දෙකට වතුර ගියා තියා හෙන ගැසුවා වුනත් එහි ගණනක් එදා නැත...අද යන්තං සපත්තුවේ හීනි මඩපාරක් ගියත් එය තම පෙනුමට මහා කැලලකි...කෙල්ලන් දකින විට තවත් අවුල්ය... ඔහුගේ මුවින් සුසුමක් නික්මුනේ කාලයාගේ ඇවෑමෙන් තමා වැඩිවියට පත්වත්ම තමාට අහිමිව ඇති ඒ සුන්දර නිදහස් අහිංසක ළමා කාලය සිහිවීමෙන්ය... ජීවිතය පිළිබද බරක් නැති නිදහසේ සතුටින් ගෙවූ ඒ කාලය ඔහුට මැවී පෙනේ...එදා ඔහුගේ වීරයා වූයේ Cars චිත්‍රපටයේ Lightning Macqueen ය... හීන මැවුවේ knight rider කාර් එක ගන්නය... අද ෆිල්ම් එකක් බලද්දී කොල්ලෙක් කෙල්ලෙක්ගේ කටකන සීන් රිපීට් කර කර බැලුවාට එදා මයිකල් නයිට් කාගේ හරි කට කන්න හදද්දීම එම කොටස ඉදිරියට forward කරපු අතීතයද ඔහුට මැවී පෙනෙන්නට විය... එදා ඔහුගේ පන්තියේ සිටි සුජාත දියණී කතාවේ චංගුමී තම වීරවරිය කරගත් කෙල්ලන් අද කොහෙවත් යන හම්පඩ කොල්ලෙකුගේ පෙම්වතිය වී ප්‍රේමයෙන් අන්දවී ප්‍රේමාන්විත පෝස්ට් බුකියේ ෂ්‍යොර් කරන අයුරු ඔහුට සිහිවේ...කෙල්ලන් සෙට් වූ තම මිතුරන්ද සුදු තාත්තිලා වී සිටින බැවින් එදා පන්තියේදී Macqueen, Chick, King රේස් පැදපු හැටි, මයිකල් නයිට් turbo boost බට්න් එක ඔබා knigh rider කාර් එක තාප්ප උඩින්, කෝච්චි උඩින් පන්නන හැටි කතා කිරීමට උන්ට දැන් වෙලාවක් නැත... පාසල් නිමවී පාසලට යාබදව ඇති කඩයෙන් සල්ලි අඩු දාට 2 අයිස් එකත් සල්ලි වැඩිදාට 5 අයිස් එකත් සල්ලි උතුරන දාට රුපියල් 20 අයිස් කෝන් එකක් කමින් පාසල් වෑන් රිය පැමිණෙනතුරු සිටි අයුරු ඔහුට සිටි වේ...එදා උදේට ගෙදරින් කෑම කා ඔහුට අම්මාට දවල්ට කෑමට බත් ඉවීමට නොහැකි වූ දවසට දවල්ට කෑමට ලැබෙන්නේ උපරිම 20 කොළ දෙකකි...එයින් රුපියල් 20ක 30ක පමණ කන ඔහුට රුපියල් 5ක් 10ක් අනිවා හවසට අයිස් පැකට් එකක් කෑමටද ඉතුරු වේ... නමුත් අද ඔහුට උදේට හෝ දවල්ට කෑවා නැතා වියදම් කිරීමට රුපියල් 100ක්ද අම්මාට බත් ඉවීමට නොහැකි දවසක් වෙතොත් රුපියල් 200ක්ද ලැබේ...එයිනුත් යන්තං හැමදාම රුපියල් 50ක් අනිවා ඉතුරු කරගන්නේ එදා මෙන් අයිස් පැකට් එකක් කෑමට නොව අනේ යනගමන් රුපියල් 50 ඩේටා කාඩ් එකක් ගැනීමටය... එදා පාසල ළග ඇති සෙල්ලම් බඩු කඩයේ අංකල්ගෙන් සෙල්ලම් කාර්, කාර් කෑලි සෙට්, ස්ටිකර් කාඩ්, ඇටබෝල තුවක්කු, කැප්රෝල්, අතේ ගැහුවාම රෝල් වෙන අඩිරූල්, රුපියල් 20 රබර් බෝල, ගෙදර ගෙනල්ලා වතුරේ පොගවලා තිබ්බම ලොකුවෙන ජෙලි බෝල අම්මට දස අතේ වැද රුපියල් 20ක් 30ක් ඉල්ලාගෙන ඇවිත් මිලදීගත් තම මිතුරන් අද සුුදු අම්මි කෙනෙකුගේ සුදු තාත්ති කෙනෙක්වී ගෙදරින් පන්ති ෆීස් ගෙවීමට දෙන රුපියල් 1000 යටි මඩි ගසා තම සුදු අම්මිට කැමති කැමති දේ අරන් දෙන්නට ලවර්ස් ගානේ රස්තියාදු වෙන හැටි ඔහුට සිහිවේ... හවස 4 වෙද්දී සිරස ටීවී දාගෙන සොනික්ගෙන් ඇරඹෙන කාටූන් ටික 6 වෙනතෙක් අම්මාගෙන් පට්ට බැනුම් අහගෙන බැලූ ඔහුට 6ට ගිය කාටූන් එක මොකක්දැයි අමතක වන තරමටම කාලය ඈතට පියඹා ගොසිනි...අද කොල්ලන්ට ටීවී එකෙන් කාටූන් ලබා ඇති වැඩක් නැත...යන්නේද සුපර් ශිවා වැනි බැලීමට නොහිතෙන තරමට අතිවිශිෂ්ට කාටූන් නිසා එහිද අවශ්‍යතාවයක් ඇත්තේම නැත...මන්දයත් ඊට වඩා හොද කාටූන් ෆෝන් එකෙන් pornhub ගිය විට නැරඹිය හැකි බැවිනි... එදා අම්මා " මං විනාඩි 5කට එහා ගෙදර ඇන්ටිලාගෙ ගෙදරට යනවා " කියා ගොස් එන ටිකට පට්ට බයෙන් ගෙදර තනියෙන් සිටි එවුන් අද අම්මා විනාඩි 5කට හෝ ගෙදරින් පිටවෙන්නේ කොයි වෙලේදැයි ඇගිලි ගණිමින් බලා සිටින්නේ ඒ විනාඩි 5 පවා pornhub, xhamster වැනි වෙබ් අඩවි සමග ගත කිරීමටය...ඒ එදා මයිකල් නයිට් කෙල්ලෙක්ගෙ කටකනවා බලන්නටත් ලැජ්ජාවෙන් සිටි ඔවුන්මය... එදා කෙකෙකු අවමන් කිරීමට ඔවුන් සතුව තිබූ නරක වචන වූයේ හැල ගෙම්බා, ඇටිකිච්චා, හැලි වදුරා ආදී විවිධාකාර ලෝකෙ නැති සතුන්ගේ නම්ය...පුකා, පඩයා වැනි වදන් ප්රබලතම කුණුහරුප විය...අද පුකා වචනයේ ප යන්නේ පාපිල්ල හැලී ඇත...පඩයා හි ඩ යන්න ක යන්නට හැරී ඇත...හැල ගෙම්බා, ඇටිකිච්චා හු**, කැ** බවට පරිවර්තනය වී ඇත... අද තමන්ගේම බරපතල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් pubg ගැසුවාට එදා අම්මගේ nokia බට්න් ෆෝන් කට්ටෙන් නයි ගේම් එක ගැසූ අයුරු ඔහුට සිහිවේ...අද වර්ණවත් LED මොනිටර් වලින් දඩාර ප්‍රොසෙසර්, රැම් සහිත ගේමින් පීසී එකෙන් GTA V ගැසුවාට පතරංග CRT මොනිටරයක් තිබූ පුංචිගේ පෙන්ටියම් 4 කම්පියුටර් කට්ටෙන් IGI ගැසූ ඒ සුන්දර අතීතයද ඔහුට කෙමෙන් කෙමෙන් සිහිපත් වේ... අද ක්ලාස් කට් කර කට්ටිය සෙට් වී දමන මුදලින් යන්තං කාලේ/බාගේ බෝතලේ ගෙන ටවුමේ හතර අතේ ඇති කානු පල්ලේ බහින්නේ වෙන කවුරුත් නොව එදා මත්රකුසා පරදවමු කියා චිත්‍ර ශිල්පීන් පරදවන ලෙස අතින් ඇදි පෝස්ටර් ගෙන පාසලේ පෙලපාලි ගිය එවුන්මය... තමා වැඩිවියට පත්වත්ම තමාට අහිමිවී ගිය ඒ සුන්දර ළමා කාලය ඔහුට එලෙස මැවී පෙනේ...මිතුරන් බොහෝ සේ වෙනස් වී ඇත...උන්ට දැන් පොඩි කාලේ ගැන කතා කිරීමටත් උවමනාවක්වත් වෙලාවක්වත් දැන් නැත...ඊට වඩා සුදු අම්මී සමග කතා කිරීමට බොහෝ දේ ඇති බැවිනි...වැඩිවියට පත්වෙත්ම වැඩිවන වගකීම් ප්‍රමාණය,වැඩිවන ටියුෂන්,විභාග, ඇතිවෙන නැතිවෙන ආදර කතා ආදිය තමාගේ ළමා කල තිබූ නිදහස කෙමෙන් කෙමෙන් නැති කර දමන බව ඔහුට දැනේ...මේ වසර 10ට මෙච්චර පරිණාමයක් වුනා නම් තව වසර 10කින් කෙතරම් පරිණාමක් වේවිද...එදාට තමා කොහේ හෝ රැකියාවක සිරවී සිටීවී...විවාහයට පත්වූ මිතුරන්ද පවුල රැකගැනීමට උත්සාහ කරාවි... එදා කොල්ලෝ සෙට් එක සමග එහා වත්තට බෝලෙ ගියොත් අවුට්, වහල ඔට්ටු නෑ කියමින් බෝලෙ නැති වූ විට බැට් එකෙන් කැලෑව පීරමින්, අවුට් වූ විට ඒක ඔට්ටු නෑ කියා අලුතෙන්ම මැච් එක පටන්ගෙන ක්‍රිකට් ගැසූ අතීතයට ආයෙ කවදාවත් යන්න බැරි වේවි... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඒ උඹ එන්නැද්ද නෙත්මයි ජිතේන්ද්රයයිත් ගියා...වරෙන්..."[/SIZE] [SIZE=4] සනියාගේ හඩින් දැහැන බිදී ගිය ඔහු සිහිනයෙන් මෙන් පරිගණක විද්‍යාගාරය දෙසට පය තැබුවේය... -Copied-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom