Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය හරහා යන්න පුලුවන් වෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම තර්කයක් මචන්.

එකෙක් 2013 ඉඳන් 2020 ට ගියොත්, උට සාපේක්ෂව බැලුවොත් ඌ අනාගතේට ඇවිල්ල.

අපිට සාපේක්ෂව බැලුවොත් ඌ හිටපු ගමන් අතුරුදහන් වෙලා. පොලිස් කේස් එකක්. අම්මල තාත්තල අඬනව. ඌව මැරිල කියල සලකනව. එතකොට අරූ යන්නෙ උට අයිති නැති ලෝකයකට. දැන් උට අවුල් වගේ. පොර ආයි එනව ඌ 2013 අනාගතයට ගිය මොහොතට තප්පරයකට පස්සෙ. දැන් මේ 2013 ලෝකෙට කිසි වෙනසක් වුණේ නැහැනෙ. (කාටවත් නොපෙනෙන්න මූ bathroom එක ඇතුලෙදි වැඩේ කරානම්..) දැන් මූ සාමාන්‍ය විදිහට ජීවත් වෙනව කට පියං....

දැං අර ලෝකෙ ගැන මොකෝ කියන්නෙ.. මෙයා නැති ලෝකෙ. අම්මල තාම දුකින්, මාම පොලිසියේ තාම.. ඒ ලෝකෙත් තියනවනෙ... දැන් සමාන්තර ලෝක දෙකක් තියනවනෙ.. එක්කො අරූ ආයි එනකොට ඒ වැරැද්ද හරියන්න ඒ ලෝකෙ විනාශ වෙන්න ඕනෙ. එතකොට ඌ අනාගතේට යන වෙලාවෙ අපේ 2013 ලෝකෙත් විනාශ වෙන්න එපැයි.

දැං පෘථිවිය සදාකාලික නෑනෙ. එක්කො වායුගෝල දූෂණය වෙලා හරි නැත්තන් ඉර පුපුරන වෙලාවෑදි හරි කාලය හරහා යන්න පුළුවන්කමක් තිබ්බනම් අනිවා අතීතයට යනව. එහෙමනම් දැන් එහෙම පොරවල් ඇවිල්ල නේද?

2013 ට නැතුව 1990 ට ආවනම් අරුංගෙ අති සුපිරි technology එක නිසා අද ලෝකෙ තියන තැන මොකක්ද? ඊජීප්තුවේ පිරමීඩ ගැන හිතන්න බෑ මොකද අපි අතීතයට ගියත් ඔය ගල් බැඳල ගොං පාට් කෙලින්නෑනෙ ශක්තිය උරාගන්න ඕන පළියට, වෙන දෙයක් කරනව මිසක්.

හොඳයි උං හිතලම කට වහගන හිටිය කියමුකො. අවුරුදු 100000 ක් ඉස්සරහට පරිණාමනය වෙච්ච එකෙක් මෙහෙ ආවම අවුල් නේද? ඔව් හැංගිලා ඉන්නනම් පුළුවං ඉතින්

දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද

[QUOTE="hancok, post: 15244069, member: 119642"] [SIZE="4"] නියම තර්කයක් මචන්. :yes: එකෙක් 2013 ඉඳන් 2020 ට ගියොත්, උට සාපේක්ෂව බැලුවොත් ඌ අනාගතේට ඇවිල්ල. අපිට සාපේක්ෂව බැලුවොත් ඌ හිටපු ගමන් අතුරුදහන් වෙලා. පොලිස් කේස් එකක්. අම්මල තාත්තල අඬනව. ඌව මැරිල කියල සලකනව. එතකොට අරූ යන්නෙ උට අයිති නැති ලෝකයකට. දැන් උට අවුල් වගේ. පොර ආයි එනව ඌ 2013 අනාගතයට ගිය මොහොතට තප්පරයකට පස්සෙ. දැන් මේ 2013 ලෝකෙට කිසි වෙනසක් වුණේ නැහැනෙ. (කාටවත් නොපෙනෙන්න මූ bathroom එක ඇතුලෙදි වැඩේ කරානම්..):rofl: දැන් මූ සාමාන්‍ය විදිහට ජීවත් වෙනව කට පියං.... දැං අර ලෝකෙ ගැන මොකෝ කියන්නෙ.. මෙයා නැති ලෝකෙ. අම්මල තාම දුකින්, මාම පොලිසියේ තාම.:rofl:. ඒ ලෝකෙත් තියනවනෙ... දැන් සමාන්තර ලෝක දෙකක් තියනවනෙ.. එක්කො අරූ ආයි එනකොට ඒ වැරැද්ද හරියන්න ඒ ලෝකෙ විනාශ වෙන්න ඕනෙ. එතකොට ඌ අනාගතේට යන වෙලාවෙ අපේ 2013 ලෝකෙත් විනාශ වෙන්න එපැයි.:oo::baffled: දැං පෘථිවිය සදාකාලික නෑනෙ. එක්කො වායුගෝල දූෂණය වෙලා හරි නැත්තන් ඉර පුපුරන වෙලාවෑදි හරි කාලය හරහා යන්න පුළුවන්කමක් තිබ්බනම් අනිවා අතීතයට යනව. එහෙමනම් දැන් එහෙම පොරවල් ඇවිල්ල නේද? 2013 ට නැතුව 1990 ට ආවනම් අරුංගෙ අති සුපිරි technology එක නිසා අද ලෝකෙ තියන තැන මොකක්ද? ඊජීප්තුවේ පිරමීඩ ගැන හිතන්න බෑ මොකද අපි අතීතයට ගියත් ඔය ගල් බැඳල ගොං පාට් කෙලින්නෑනෙ ශක්තිය උරාගන්න ඕන පළියට:oo::oo::rofl:, වෙන දෙයක් කරනව මිසක්. හොඳයි උං හිතලම කට වහගන හිටිය කියමුකො. අවුරුදු 100000 ක් ඉස්සරහට පරිණාමනය වෙච්ච එකෙක් මෙහෙ ආවම අවුල් නේද? ඔව් හැංගිලා ඉන්නනම් පුළුවං ඉතින්:oo: දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද:confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom