Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය හරහා යන්න පුලුවන් වෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්ක සමහර අය මුලින් අහලා තියෙනවා අපි අනාගතේට ගියාම පිටත ලෝකෙට මොකද වෙන්නෙ කියලා..ඒ වගේම තව අය අහල තිබුනා අනාගතේට යන්න නම් එක වගේ ලෝක ගොඩක් තියෙන්න ඕනා කියල. .එයලා වෙන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්නෙ නැතිවයි එහෙම කියන්නෙ. මම කට්ටියට තේරුම් ගන්න මේක කෝච්චියෙන් පිටතයි ඇතුලතයි වෙන වෙනම වෙන දේ ලියන්නම්.

ඔන්න දැන් ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන කෝච්චියක් හදලා ඒකෙන් අනාගතේට යනවා. අපි මේක අනාගතයට යනවයි කියලා හැදින්වූවට ඇත්තටම මෙතන වෙන්නෙ කෝච්චිය ඇතුලත කාලය ගතවීම පිටතට වඩා අඩුවීම. අපි උදාරනයක් විදිහට මම මෙහෙම යනවයි කියලා හිතමුකෝ.

කෝච්චියෙන් පිටත:-

මම ඔන්න අනාගතේට යන්න තීරනය කරලා අනාගතේට යන කෝච්චියට ටිකට් අරගෙන ඔන්න කෝච්චියට නගින්න යනවා. ඔන්න ඉතින් මම අම්මලට අත වනනවා. අම්මලා අඩනවා. හරියට නිකන් අර පිරටකට යනවා වගේ. ඊට පස්සෙ ඔන්න කෝච්චිය පිටත් වුනා. දැන් ඉතින් අනිත් අය සාමාන්‍ය විදිහට වැඩ පල කරගෙන ඉන්නවා. ඔන්න දැන් මම ගිහිල්ලා අවුරුදු 50 ක් ගිහිල්ලා. මෙන්න දැන් මගේ වයසට ගිය අම්මලා අර කෝච්චිය නවත්තන ස්ටේශමට වෙලා ඉන්නවා. ඔන්න දැන් කෝච්චිය නතර කරා. මම බැහැලා එනවා කෝච්චියෙන්. ඉස්සල්ල කෝච්චියට නගින කොට හිටියා වගේමයි. කිසි වෙනසක් නෑ. ඊට පස්සෙ ඉතින් ගෙදර ගිහින් හොදට නිදාගන්නවා.

කෝච්චිය ඇතුලේ:-

කෝච්චියට පිටත්වුනා. මම ආසනයක වාඩි වෙලා කෝච්චියේ යනවා. මෙන්න කෝච්චිය නතර කලා. මම ඔරලෝසුවෙ වෙලාව බැලුවා. මම කෝච්චියට නැගලා විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. මෙන්න මගේ අම්මා ඉන්නවා. එයා ගොඩක් මහලු වෙලා.

කෝච්චිය ඇතුලෙ විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. ඒත් කෝච්චිය අවුරුදු 50 ක් තිස්සෙ ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් ගමන් කරමින් තිබිලා. පිටත ඉන්න කට්ටියත් අවු. 50 තිස්සෙ සුපුරුදු පරිදි ඉදලා. නමුත් මම විනාඩි 5 න් ඒ අවුරුදු 50 ඉස්සරහට ගිහින්. පිටත අය අවු. 50 කින් මහලු වෙද්දි මම විනාඩි 5 ක් මහලු වෙලා.

මෙතනදි මම අනාගතේට යනවා කියලා ගිහින් තියෙන්නෙ ඉස්සෙල්ල තිබුනු ලෝකෙට සමාන ලෝකෙකට නෙමෙයි. තිබුනු ලෝකෙටමයි.

කට්ටියට තේරුනාද මන්දා.

[QUOTE="olu bakka, post: 15470273, member: 369164"] [LEFT][SIZE="4"][COLOR="Red"]මම දැක්ක සමහර අය මුලින් අහලා තියෙනවා අපි අනාගතේට ගියාම පිටත ලෝකෙට මොකද වෙන්නෙ කියලා..ඒ වගේම තව අය අහල තිබුනා අනාගතේට යන්න නම් එක වගේ ලෝක ගොඩක් තියෙන්න ඕනා කියල. .එයලා වෙන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්නෙ නැතිවයි එහෙම කියන්නෙ. මම කට්ටියට තේරුම් ගන්න මේක කෝච්චියෙන් පිටතයි ඇතුලතයි වෙන වෙනම වෙන දේ ලියන්නම්. ඔන්න දැන් ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන කෝච්චියක් හදලා ඒකෙන් අනාගතේට යනවා. අපි මේක අනාගතයට යනවයි කියලා හැදින්වූවට ඇත්තටම මෙතන වෙන්නෙ කෝච්චිය ඇතුලත කාලය ගතවීම පිටතට වඩා අඩුවීම. අපි උදාරනයක් විදිහට මම මෙහෙම යනවයි කියලා හිතමුකෝ. කෝච්චියෙන් පිටත:- මම ඔන්න අනාගතේට යන්න තීරනය කරලා අනාගතේට යන කෝච්චියට ටිකට් අරගෙන ඔන්න කෝච්චියට නගින්න යනවා. ඔන්න ඉතින් මම අම්මලට අත වනනවා. අම්මලා අඩනවා. හරියට නිකන් අර පිරටකට යනවා වගේ. ඊට පස්සෙ ඔන්න කෝච්චිය පිටත් වුනා. දැන් ඉතින් අනිත් අය සාමාන්‍ය විදිහට වැඩ පල කරගෙන ඉන්නවා. ඔන්න දැන් මම ගිහිල්ලා අවුරුදු 50 ක් ගිහිල්ලා. මෙන්න දැන් මගේ වයසට ගිය අම්මලා අර කෝච්චිය නවත්තන ස්ටේශමට වෙලා ඉන්නවා. ඔන්න දැන් කෝච්චිය නතර කරා. මම බැහැලා එනවා කෝච්චියෙන්. ඉස්සල්ල කෝච්චියට නගින කොට හිටියා වගේමයි. කිසි වෙනසක් නෑ. ඊට පස්සෙ ඉතින් ගෙදර ගිහින් හොදට නිදාගන්නවා. කෝච්චිය ඇතුලේ:- කෝච්චියට පිටත්වුනා. මම ආසනයක වාඩි වෙලා කෝච්චියේ යනවා. මෙන්න කෝච්චිය නතර කලා. මම ඔරලෝසුවෙ වෙලාව බැලුවා. මම කෝච්චියට නැගලා විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. මෙන්න මගේ අම්මා ඉන්නවා. එයා ගොඩක් මහලු වෙලා. කෝච්චිය ඇතුලෙ විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. ඒත් කෝච්චිය අවුරුදු 50 ක් තිස්සෙ ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් ගමන් කරමින් තිබිලා. පිටත ඉන්න කට්ටියත් අවු. 50 තිස්සෙ සුපුරුදු පරිදි ඉදලා. නමුත් මම විනාඩි 5 න් ඒ අවුරුදු 50 ඉස්සරහට ගිහින්. පිටත අය අවු. 50 කින් මහලු වෙද්දි මම විනාඩි 5 ක් මහලු වෙලා. මෙතනදි මම අනාගතේට යනවා කියලා ගිහින් තියෙන්නෙ ඉස්සෙල්ල තිබුනු ලෝකෙට සමාන ලෝකෙකට නෙමෙයි. තිබුනු ලෝකෙටමයි. කට්ටියට තේරුනාද මන්දා. [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom