Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලය හරහා යන්න පුලුවන් වෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මෙතනදී කත කරපු ක්වොන්ටම් විද්‍යාව හැදුනු හැටි. (මේක ඇත්තද නම් දන්නෙ නෑ )

පදාර්ථයක් කියන්නේ ඝණ දෙයක්. උදාහරණයක් හැටියට මාබල් බෝලයක් කියන්නේ ඝණ දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඉතාම කුඩා පදාර්ථ අංශුවක් හැටියටයි සැළකෙන්නෙ. හරියට කුඩා මාබල් බෝලයක් වගේ.

මාබල් බෝලයක්

පොඩි පරීක්ෂණයක් කරමු. මේක ඇත්තටම භෞතික විද්‍යාඥයින් කරපු පරීක්ෂණයක්.

මාබල් බෝල විදින මැෂින් එකක් මගින්, හතරැස් දිග සිදුරක් තියෙන බෝඩ් එකකට මාබල් විදිමු. සිදුර තුළින් යන මාබල් බෝල ඊට එහා එපිටින් තියන තවත් බෝඩ් එකක වැදිලා, ඒ වැදෙන තැන සළකුණක් හිටිනවා කියලා හිතන්න.

මාබල් බෝල විදිනය, දිගු සිදුර සහිත බෝඩය, සහ ඊට එපිටින් ඇති දෙවනි බෝඩය

දැන් මාබල් විදිනයෙන් මාබල් විදිමු. එතකොට සිදුර තුළින් මාබල් ගිහින්, ඒවා දෙවනි බෝඩ් එකේ වැදිලා, දිගු සිදුරේ හැඩයට සමාන හැඩයක් දෙවනි බෝඩ් එකේ හැදේවි. මේ වගේ:

මාබල් විදීම

මාබල් සිදුර තුළින් ගොස් දෙවනි බෝඩ් එකේ දිගු ඉරක් සෑදීම

දැන් පරීක්ෂණය පොඩ්ඩක් වෙනස් කරලා, සිදුරැ දෙකක් තියන බෝඩ් එකක් පාවිච්ච කර, නැවත මාබල් විදිමු. මොකද වෙන්නේ? දෙවනි බෝඩ් එක මත ඉරි දෙකක් ඇති වෙනව නේ.

සිදුරැ දෙකේ බෝඩය

මාබල් විද්දායින් පසු දෙවැනි බෝඩ් එකේ ඇති වන ඉරි දෙක

ඒ පදාර්ථ ක්‍රියා කරන හැටි. දැන් තරංගයක් ක්‍රියාකරන හැටි බලමු මේ පරීක්ෂණයම තරංග මගින් කරලා. මෙතනදී අපි තරංග විදියට ගන්නේ ජල තරංග. අපි කරන්නේ, බෝඩ් දෙක අඩක් වතුරේ ගිල්වලා, ජල තරංග ඇති කරවන එකයි. මුලින්ම එක සිදුරක් සහිත බෝඩ් එක පාවිච්චි කරමු. පහල පින්තූර වලින් පේන්නේ එතකොට වෙන දේ.

තරංගය සිදුර දෙසට ඇදී යයි

තරංය සිදුර තුළින් යන විට එතැනින් නව තරංගයක් ආරම්භ වෙයි.

එම අළුත් තරංගයේ මධ්‍ය ලක්ෂය හෙවත් උච්චස්ථානය දෙවැනි බෝඩ් එකේ

හැපුණු විට එතැන බෝඩ් එක මත සලකුණක් ඇති වෙයි

ඉහත දී දෙවැනි බෝඩ් එක මත ලැබෙන සළකුණ හෙවත් ප්‍රතිඵලය, අප කළින් සිදු කළ මාබල් පරීක්ෂණයේ ප්‍රතිඵලයට සමාන බව ඔබට පේනවා. අවස්ථා දෙකේදීම ලැබුණේ තනි ඉරක්.

දැන් නැවතත්, තනි සිදුරක් වෙනුවට සිදුරැ දෙකක් සහිත බෝඩ් එකක් තුළින් ජල තරංග යවමු.

දැන් සිදුවූ දේ බලන්න. ජල තරංග සිදුරැ දෙක තුළින් යන විට, ඒ සිදුරැ දෙක මගින් නැවත කුඩා තරංග දෙකක් සදනවා. දැන් ඒ තරංග දෙක එකට එක හැපීමෙන්, ඒ හැපෙන ස්ථානයේ පීඩනය වැඩි වෙනවා. මේ වැඩි පීඩන ස්ථාන දෙවැනි බෝඩ් එකේ හැපුනු විට ඇති වන්නේ දෙවැනි හා තෙවැනි රෑපයේ පෙනෙනවා වගේ ඉරි රාශියක්. මේ ප්‍රතිඵලය, මාබල් සිදුරැ දෙකක් තුළින් යැවීමෙන් ඇති වූ ප්‍රතිඵලයට වෙනස් බව ඔබට පේනවා. මාබල් යැවීමෙන් ඇති වුනේ ඉරි දෙකක් පමණයි.

දැන් මෙයින් නිගමනය කරන්න පුළුවන් දේ තමා, මාබල් වැනි පදාර්ථයක් සිදුරැ දෙකක් තුළින් විදීමෙන් දෙවැනි බෝඩ් එක මත ඉරි දෙකක් ඇති වන බව සහ ජල තරංග වැනි තරංග සිදුරැ දෙකක් තුළින් යැවීමෙන් දෙවැනි බෝඩ් එක මත ඉරි රාශියක් ඇති වන බවත්.

අපි කලින් කීවා වගේ, ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ කුඩා පදාර්ථයක්නෙ. ඉතිං දැන් ඉලෙක්ට්‍රෝන අණු තනි සිදුර තුළින් විදීමෙන් දෙවැනි බෝඩ් එකේ ඇති වෙන්න ඕනත් මාබල් විදීමෙන් ඇති වුනා වගේ තනි ඉරක්නෙ. බලමු එහෙම නේද කියලා.

ඉලෙක්ට්‍රෝන විදිනයකින්, තනි සිදුර තුළින් ඉලෙක්ට්‍රෝන විදීම

මාබල් පරීක්ෂණයේදී මෙන්ම දෙවැනි බෝඩ් එක මත තනි ඉරක් සළකුණු වෙයි

දැන්, ඉලෙක්ට්‍රෝන සිදුරැ දෙකක් තුළින් විදීමෙන් සිද්ද වෙන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන කියන්නේ කුඩා පදාර්ථයන් නිසා, මාබල් පරීක්ෂණයේදී වගේම දෙවැනි බෝඩ් එක මත ඉරි දෙකක් සළකුණු වෙන්න ඕන. බලමු ඒ පරීක්ෂණයත් කෝකටත් කරලා.

මොකක්? දෙවනි බෝඩ් එක මත ඉරි රාශියක් ඇති වෙලා. මේක අපි ජල තරංග සිදුරැ දෙක තුළින් යැව්වාම ලැබුණු ප්රතිඵලයනේ. ඒත් පදාර්ථයක් වන ඉලෙක්ට්‍රෝන යැවුවාම මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද?

මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණාම විද්‍යාඥයින් හිතුවා, ඉලෙක්ට්‍රෝන සිදුරැ දෙක තුළින් ගිහින්, එකට එක වැදිලා විසිරිලා ගිහින් දෙවනි බෝඩ් එකේ වැදිලා මෙහෙම ඉරි ගොඩක් හැදෙන්න ඇතියි කියලා. ඉතිං ඔවුන් කලේ, ඉලෙක්ට්‍රෝන එක පාර සිය ගානක් නොවිද, එකින් එක විදින එක. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එකටෙක හැප්පෙන්න විදියක් නෑනෙ.

ඉලෙක්ට්‍රෝන එක බැගින් විදීම

ඉලෙක්ට්‍රෝන එක බැගින් සිදුරැ දෙක තුළින් යාම

මේ විදියට පැයක් ඉලෙක්ට්‍රෝන විදීම සිදු කලා. දැන් සිදුවුනේ මොකක්ද? නැවතත් දෙවෙනි බෝඩ් එක මතුපිට ඉරි ගණනාවක් ඇති වුනා! හරියට තරංගයක් සිදුරැ දෙක තුලින් ගියා වගේ.

මෙයින් විද්‍යඥයන් පැමිණි නොවැලැක්විය හැකි නිගමනය මොකක්ද. ඒක තමා, හෑම ඉලෙක්ට්‍රෝනයක්ම සිදුරැ දෙක අසළට ගොස්, දෙකට බිදී, සිදුරැ දෙක තුළින්ම ගොස්, එහා පැත්තේදී එකෙටෙක හැපී දෙපැත්තට විසී වී ගොස් දෙවැනි බෝඩ් එකේ වැදුනු බව! පහත රෑප වලින් පෙන්නන්නේ මේකයි:

ඉලෙක්ට්‍රෝනය පළමු බෝඩය අසළදී දෙකට බිදීම

දෙකට බිදුණු ඉලෙක්ට්‍රෝනය

ඉලෙක්ට්‍රෝන දෙකක් වුනු තනි ඉලෙක්ට්‍රෝනය සිදුරැ දෙකම තුළින් යාම

සිදුරැ දෙකෙන් එහා පසදී, ඉලෙක්ට්‍රෝන දෙක එකටෙක ගැටීම

විද්‍යාඥයින් මේ නිරීක්ෂණය තුලින් විශ්මයට පැමිණියා. ඔවුන් මීළගට කලේ, සැබෑ ලෙසම මෙවැනි දෙයක් සිද්ද වෙනවා දැයි බැලීමට සමත් උපකරණයක් සිදුරැ දෙක සහිත බෝඩය අසළින් තැබීම.

සිදුරැ දෙකෙන් අසළ තැබූ නිරීක්ෂක උපකරණය

දැන් ඔවුන් නැවත පරීක්ෂණය සිදු කලා, වරකට එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් විදිමින්. දැන්, අර නිරීක්ෂක උපකරණයෙන් ඔවුන්ට පෙනුනේ මොකක්ද? ඔවුන්ට පෙනුනේ, ඉලෙක්ට්‍රෝනය සාමාන්‍ය පදාර්ථයක් වගේ සිදුරැ දෙකෙන් එකක් තුළින් යන හැටි. හරියටම මාබල් එකක් වගේ. ඒ වගේම, දෙවැනි බෝඩ් එක මත හැදුනේත් ඉරි දෙකක් පමණයි. නිකං පිස්සු වගේද? ඔවු, විද්‍යාඥයින්ටත් පිස්සු හැදීගෙන ආවා. මොකද, අර බැලීමේ උපකරණයෙන් ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂණය කරනකොට ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය පදාර්ථ වගේ ක්‍රියා කරනවා. නිරීක්ෂණ උපකරණය අයින් කරලා පරීක්ෂණය කරන කොට, ඉලෙක්ට්‍රෝන තරංග වගේ හැසිරිලා, දෙවන බෝඩය මත ඉරි රාශියක් ඇති කරනවා -- හරියට ජල තරංග පරීක්ෂණයේදී වගේ.

මේකෙන් කියවෙන්නේ මොකක්ද? නිරීක්ෂණය කිරීම මගින් ඉලෙක්ට්‍රෝනය තම හැසිරීම වෙනස් කරගෙන තියනවා. ඒ කියන්නේ, ඉලෙක්ට්‍රෝනයට පුළුවන් වුනා, තමා දිහා කවුරැ හරි බලාගෙන ඉන්න බව දැනගෙන, තමන්ගේ හැසිරීම වෙනස් කරන්න!

මෙතැනදී තමයි විද්‍යාඥයෝ පළවෙනි වාරයට, ඉලෙක්ට්‍රෝන ආදී කුඩා අංශු අපේ සාමාන්‍ය භෞතික නියාමයන්ට අනුව ක්‍රියා නොකරන බව තේරැම් ගත්තේ. පදාර්ථ යනු මොනවාද? ඝණ ද්‍රව්‍යද? නැත්තම් තරංගද? තරංග නම්, මොන වගේ තරංගද? ඒ වගේම, නිරීක්ෂකයා සහ ඉලෙක්ට්‍රෝනය අතර ඇති මේ පුදුමාකාර සම්බන්ධය මොකක්ද? නිරීක්ෂකයා විසින් ඉලෙක්ට්‍රෝනයේ තරංගමය ගතිගුණය වෙනස් කර තිබුණා.

ඉතිං විද්‍යාඥයින්, කුඩා අංශු වල හැසිරීම අධ්‍යයනය කරන්න අළුත් විද්‍යාවක් නිර්මාණය කළා. ඒක තමයි "ක්වොන්ටම් විද්‍යාව" කියලා දැන් හදුන්වන්නේ.

"ක්වොන්ටම් මූළධර්මය මගින් යමෙකු විශ්මයට පත් නොවූයේ නම්, ඔහු ක්වොන්ටම් මූළධර්මය අවබෝධ කොටගෙන නොමැත"

- භෞතික විද්‍යඥ, නීල්ස් බෝර්.

බ්ලොග් එකක තිබිලයි හමුවුනේ අහම්බෙන්

[QUOTE="olu bakka, post: 15489157, member: 369164"] [CENTER][SIZE="4"]අ[COLOR="Red"]පි මෙතනදී කත කරපු ක්වොන්ටම් විද්‍යාව හැදුනු හැටි. (මේක ඇත්තද නම් දන්නෙ නෑ ) [/COLOR] පදාර්ථයක් කියන්නේ ඝණ දෙයක්. උදාහරණයක් හැටියට මාබල් බෝලයක් කියන්නේ ඝණ දෙයක්. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඉතාම කුඩා පදාර්ථ අංශුවක් හැටියටයි සැළකෙන්නෙ. හරියට කුඩා මාබල් බෝලයක් වගේ. [IMG]http://1.bp.blogspot.com/-mQAiaCAWh58/UgzyvrRT0PI/AAAAAAAAAPs/WCzagM6leAQ/s1600/snap013.jpg[/IMG] මාබල් බෝලයක් පොඩි පරීක්ෂණයක් කරමු. මේක ඇත්තටම භෞතික විද්‍යාඥයින් කරපු පරීක්ෂණයක්. මාබල් බෝල විදින මැෂින් එකක් මගින්, හතරැස් දිග සිදුරක් තියෙන බෝඩ් එකකට මාබල් විදිමු. සිදුර තුළින් යන මාබල් බෝල ඊට එහා එපිටින් තියන තවත් බෝඩ් එකක වැදිලා, ඒ වැදෙන තැන සළකුණක් හිටිනවා කියලා හිතන්න. [IMG]http://2.bp.blogspot.com/-oSMIQKnDJ6s/Ugz0nfFR04I/AAAAAAAAAP8/_D6Cd5R7Bnk/s1600/snap014.jpg[/IMG] මාබල් බෝල විදිනය, දිගු සිදුර සහිත බෝඩය, සහ ඊට එපිටින් ඇති දෙවනි බෝඩය දැන් මාබල් විදිනයෙන් මාබල් විදිමු. එතකොට සිදුර තුළින් මාබල් ගිහින්, ඒවා දෙවනි බෝඩ් එකේ වැදිලා, දිගු සිදුරේ හැඩයට සමාන හැඩයක් දෙවනි බෝඩ් එකේ හැදේවි. මේ වගේ: [IMG]http://2.bp.blogspot.com/-PBPxPysX3jI/Ugz111OMgUI/AAAAAAAAAQM/-g94v09aGZc/s1600/snap015.jpg[/IMG] මාබල් විදීම [IMG]http://3.bp.blogspot.com/-ns2l1nepSTE/Ugz12D1EPzI/AAAAAAAAAQQ/Tl-5SKi_9QY/s1600/snap016.jpg[/IMG] මාබල් සිදුර තුළින් ගොස් දෙවනි බෝඩ් එකේ දිගු ඉරක් සෑදීම දැන් පරීක්ෂණය පොඩ්ඩක් වෙනස් කරලා, සිදුරැ දෙකක් තියන බෝඩ් එකක් පාවිච්ච කර, නැවත මාබල් විදිමු. මොකද වෙන්නේ? දෙවනි බෝඩ් එක මත ඉරි දෙකක් ඇති වෙනව නේ. [IMG]http://2.bp.blogspot.com/-me8B_iHzjCw/Ugz21kKV1EI/AAAAAAAAAQg/74hAlkqG23I/s1600/snap017.jpg[/IMG] සිදුරැ දෙකේ බෝඩය [IMG]http://4.bp.blogspot.com/-i-1B361U_Ak/Ugz21ua_k5I/AAAAAAAAAQk/zMgFoSWYB3k/s1600/snap018.jpg[/IMG] මාබල් විද්දායින් පසු දෙවැනි බෝඩ් එකේ ඇති වන ඉරි දෙක ඒ පදාර්ථ ක්‍රියා කරන හැටි. දැන් තරංගයක් ක්‍රියාකරන හැටි බලමු මේ පරීක්ෂණයම තරංග මගින් කරලා. මෙතනදී අපි තරංග විදියට ගන්නේ ජල තරංග. අපි කරන්නේ, බෝඩ් දෙක අඩක් වතුරේ ගිල්වලා, ජල තරංග ඇති කරවන එකයි. මුලින්ම එක සිදුරක් සහිත බෝඩ් එක පාවිච්චි කරමු. පහල පින්තූර වලින් පේන්නේ එතකොට වෙන දේ. [IMG]http://1.bp.blogspot.com/-JvQU2L31DNk/Ugz8E9z-utI/AAAAAAAAARA/9GovMFyn3Rw/s1600/snap019.jpg[/IMG] තරංගය සිදුර දෙසට ඇදී යයි [IMG]http://4.bp.blogspot.com/-30d70nyIWGI/Ugz8C62U5eI/AAAAAAAAAQ4/bjv3T5nhBQA/s1600/snap020.jpg[/IMG] තරංය සිදුර තුළින් යන විට එතැනින් නව තරංගයක් ආරම්භ වෙයි. එම අළුත් තරංගයේ මධ්‍ය ලක්ෂය හෙවත් උච්චස්ථානය දෙවැනි බෝඩ් එකේ හැපුණු විට එතැන බෝඩ් එක මත සලකුණක් ඇති වෙයි ඉහත දී දෙවැනි බෝඩ් එක මත ලැබෙන සළකුණ හෙවත් ප්‍රතිඵලය, අප කළින් සිදු කළ මාබල් පරීක්ෂණයේ ප්‍රතිඵලයට සමාන බව ඔබට පේනවා. අවස්ථා දෙකේදීම ලැබුණේ තනි ඉරක්. දැන් නැවතත්, තනි සිදුරක් වෙනුවට සිදුරැ දෙකක් සහිත බෝඩ් එකක් තුළින් ජල තරංග යවමු. [IMG]http://3.bp.blogspot.com/-lGMQAvIEY6Y/Ugz-NLjnj_I/AAAAAAAAARQ/VAjr3_6cySc/s1600/snap021.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-ufDHtLcx6Z8/Ugz-NsQCiAI/AAAAAAAAARY/sqkRktoKBgc/s1600/snap022.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-nbqcVlqrPWg/Ugz_eeX-ntI/AAAAAAAAARo/HFpUC9WmiP8/s1600/snap023.jpg[/IMG] දැන් සිදුවූ දේ බලන්න. ජල තරංග සිදුරැ දෙක තුළින් යන විට, ඒ සිදුරැ දෙක මගින් නැවත කුඩා තරංග දෙකක් සදනවා. දැන් ඒ තරංග දෙක එකට එක හැපීමෙන්, ඒ හැපෙන ස්ථානයේ පීඩනය වැඩි වෙනවා. මේ වැඩි පීඩන ස්ථාන දෙවැනි බෝඩ් එකේ හැපුනු විට ඇති වන්නේ දෙවැනි හා තෙවැනි රෑපයේ පෙනෙනවා වගේ ඉරි රාශියක්. මේ ප්‍රතිඵලය, මාබල් සිදුරැ දෙකක් තුළින් යැවීමෙන් ඇති වූ ප්‍රතිඵලයට වෙනස් බව ඔබට පේනවා. මාබල් යැවීමෙන් ඇති වුනේ ඉරි දෙකක් පමණයි. දැන් මෙයින් නිගමනය කරන්න පුළුවන් දේ තමා, මාබල් වැනි පදාර්ථයක් සිදුරැ දෙකක් තුළින් විදීමෙන් දෙවැනි බෝඩ් එක මත ඉරි දෙකක් ඇති වන බව සහ ජල තරංග වැනි තරංග සිදුරැ දෙකක් තුළින් යැවීමෙන් දෙවැනි බෝඩ් එක මත ඉරි රාශියක් ඇති වන බවත්. අපි කලින් කීවා වගේ, ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ කුඩා පදාර්ථයක්නෙ. ඉතිං දැන් ඉලෙක්ට්‍රෝන අණු තනි සිදුර තුළින් විදීමෙන් දෙවැනි බෝඩ් එකේ ඇති වෙන්න ඕනත් මාබල් විදීමෙන් ඇති වුනා වගේ තනි ඉරක්නෙ. බලමු එහෙම නේද කියලා. [IMG]http://3.bp.blogspot.com/-TyaWW5gd7F0/Ug0AxDj7OaI/AAAAAAAAAR4/UW3QJA6c6fc/s1600/snap024.jpg[/IMG] ඉලෙක්ට්‍රෝන විදිනයකින්, තනි සිදුර තුළින් ඉලෙක්ට්‍රෝන විදීම [IMG]http://4.bp.blogspot.com/-f2HfBrmzQEY/Ug0AxGvpqUI/AAAAAAAAAR8/1xWFXgn3Tj8/s1600/snap025.jpg[/IMG] මාබල් පරීක්ෂණයේදී මෙන්ම දෙවැනි බෝඩ් එක මත තනි ඉරක් සළකුණු වෙයි දැන්, ඉලෙක්ට්‍රෝන සිදුරැ දෙකක් තුළින් විදීමෙන් සිද්ද වෙන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන කියන්නේ කුඩා පදාර්ථයන් නිසා, මාබල් පරීක්ෂණයේදී වගේම දෙවැනි බෝඩ් එක මත ඉරි දෙකක් සළකුණු වෙන්න ඕන. බලමු ඒ පරීක්ෂණයත් කෝකටත් කරලා. [IMG]http://2.bp.blogspot.com/-eW49zAHNMCg/Ug0B8beuWgI/AAAAAAAAASQ/KUHeUELzCmY/s1600/snap026.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-jqIeM521QyE/Ug0C0-_AasI/AAAAAAAAASg/XRqWy2GNWek/s1600/snap028.jpg[/IMG] මොකක්? දෙවනි බෝඩ් එක මත ඉරි රාශියක් ඇති වෙලා. මේක අපි ජල තරංග සිදුරැ දෙක තුළින් යැව්වාම ලැබුණු ප්රතිඵලයනේ. ඒත් පදාර්ථයක් වන ඉලෙක්ට්‍රෝන යැවුවාම මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද? මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණාම විද්‍යාඥයින් හිතුවා, ඉලෙක්ට්‍රෝන සිදුරැ දෙක තුළින් ගිහින්, එකට එක වැදිලා විසිරිලා ගිහින් දෙවනි බෝඩ් එකේ වැදිලා මෙහෙම ඉරි ගොඩක් හැදෙන්න ඇතියි කියලා. ඉතිං ඔවුන් කලේ, ඉලෙක්ට්‍රෝන එක පාර සිය ගානක් නොවිද, එකින් එක විදින එක. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එකටෙක හැප්පෙන්න විදියක් නෑනෙ. [IMG]http://3.bp.blogspot.com/-kYXNNygSN7c/Ug0EhQiTGxI/AAAAAAAAASw/n1C03VnoFjw/s1600/snap029.jpg[/IMG] ඉලෙක්ට්‍රෝන එක බැගින් විදීම [IMG]http://3.bp.blogspot.com/-QFcZmK3EYkY/Ug0FArxSn9I/AAAAAAAAAS4/1vA3e9ZdPUE/s1600/snap030.jpg[/IMG] ඉලෙක්ට්‍රෝන එක බැගින් සිදුරැ දෙක තුළින් යාම මේ විදියට පැයක් ඉලෙක්ට්‍රෝන විදීම සිදු කලා. දැන් සිදුවුනේ මොකක්ද? නැවතත් දෙවෙනි බෝඩ් එක මතුපිට ඉරි ගණනාවක් ඇති වුනා! හරියට තරංගයක් සිදුරැ දෙක තුලින් ගියා වගේ. [IMG]http://4.bp.blogspot.com/-jqIeM521QyE/Ug0C0-_AasI/AAAAAAAAASk/7BodUCrX5fg/s1600/snap028.jpg[/IMG] මෙයින් විද්‍යඥයන් පැමිණි නොවැලැක්විය හැකි නිගමනය මොකක්ද. ඒක තමා, හෑම ඉලෙක්ට්‍රෝනයක්ම සිදුරැ දෙක අසළට ගොස්, දෙකට බිදී, සිදුරැ දෙක තුළින්ම ගොස්, එහා පැත්තේදී එකෙටෙක හැපී දෙපැත්තට විසී වී ගොස් දෙවැනි බෝඩ් එකේ වැදුනු බව! පහත රෑප වලින් පෙන්නන්නේ මේකයි: [IMG]http://3.bp.blogspot.com/-SZvYTHf95Gk/Ug0JsUBaMcI/AAAAAAAAATo/MbIFuSe5oBY/s1600/snap035.jpg[/IMG] ඉලෙක්ට්‍රෝනය පළමු බෝඩය අසළදී දෙකට බිදීම [IMG]http://2.bp.blogspot.com/-WN65q8XLdD0/Ug0JBbP8EWI/AAAAAAAAATI/Pr3EI3uoa6M/s1600/snap032.jpg[/IMG] දෙකට බිදුණු ඉලෙක්ට්‍රෝනය [IMG]http://3.bp.blogspot.com/-eEuvruoy6-g/Ug0JBtGz-uI/AAAAAAAAATY/MPF6TWM4oQw/s1600/snap033.jpg[/IMG] ඉලෙක්ට්‍රෝන දෙකක් වුනු තනි ඉලෙක්ට්‍රෝනය සිදුරැ දෙකම තුළින් යාම [IMG]http://4.bp.blogspot.com/-KvegOWyBUvE/Ug0JBYTFhpI/AAAAAAAAATM/iy9LzqGoyJ0/s1600/snap034.jpg[/IMG] සිදුරැ දෙකෙන් එහා පසදී, ඉලෙක්ට්‍රෝන දෙක එකටෙක ගැටීම විද්‍යාඥයින් මේ නිරීක්ෂණය තුලින් විශ්මයට පැමිණියා. ඔවුන් මීළගට කලේ, සැබෑ ලෙසම මෙවැනි දෙයක් සිද්ද වෙනවා දැයි බැලීමට සමත් උපකරණයක් සිදුරැ දෙක සහිත බෝඩය අසළින් තැබීම. [IMG]http://4.bp.blogspot.com/-zNB4PALi2rg/Ug0LMnkrSmI/AAAAAAAAAT4/JQuONcSM-x4/s1600/snap036.jpg[/IMG] සිදුරැ දෙකෙන් අසළ තැබූ නිරීක්ෂක උපකරණය දැන් ඔවුන් නැවත පරීක්ෂණය සිදු කලා, වරකට එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් විදිමින්. දැන්, අර නිරීක්ෂක උපකරණයෙන් ඔවුන්ට පෙනුනේ මොකක්ද? ඔවුන්ට පෙනුනේ, ඉලෙක්ට්‍රෝනය සාමාන්‍ය පදාර්ථයක් වගේ සිදුරැ දෙකෙන් එකක් තුළින් යන හැටි. හරියටම මාබල් එකක් වගේ. ඒ වගේම, දෙවැනි බෝඩ් එක මත හැදුනේත් ඉරි දෙකක් පමණයි. නිකං පිස්සු වගේද? ඔවු, විද්‍යාඥයින්ටත් පිස්සු හැදීගෙන ආවා. මොකද, අර බැලීමේ උපකරණයෙන් ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂණය කරනකොට ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය පදාර්ථ වගේ ක්‍රියා කරනවා. නිරීක්ෂණ උපකරණය අයින් කරලා පරීක්ෂණය කරන කොට, ඉලෙක්ට්‍රෝන තරංග වගේ හැසිරිලා, දෙවන බෝඩය මත ඉරි රාශියක් ඇති කරනවා -- හරියට ජල තරංග පරීක්ෂණයේදී වගේ. මේකෙන් කියවෙන්නේ මොකක්ද? නිරීක්ෂණය කිරීම මගින් ඉලෙක්ට්‍රෝනය තම හැසිරීම වෙනස් කරගෙන තියනවා. ඒ කියන්නේ, ඉලෙක්ට්‍රෝනයට පුළුවන් වුනා, තමා දිහා කවුරැ හරි බලාගෙන ඉන්න බව දැනගෙන, තමන්ගේ හැසිරීම වෙනස් කරන්න! [IMG]http://2.bp.blogspot.com/-t9h8LVpU76I/Ug0NVvc3QdI/AAAAAAAAAUI/nqvTmkrrUqU/s1600/snap037.jpg[/IMG] මෙතැනදී තමයි විද්‍යාඥයෝ පළවෙනි වාරයට, ඉලෙක්ට්‍රෝන ආදී කුඩා අංශු අපේ සාමාන්‍ය භෞතික නියාමයන්ට අනුව ක්‍රියා නොකරන බව තේරැම් ගත්තේ. පදාර්ථ යනු මොනවාද? ඝණ ද්‍රව්‍යද? නැත්තම් තරංගද? තරංග නම්, මොන වගේ තරංගද? ඒ වගේම, නිරීක්ෂකයා සහ ඉලෙක්ට්‍රෝනය අතර ඇති මේ පුදුමාකාර සම්බන්ධය මොකක්ද? නිරීක්ෂකයා විසින් ඉලෙක්ට්‍රෝනයේ තරංගමය ගතිගුණය වෙනස් කර තිබුණා. ඉතිං විද්‍යාඥයින්, කුඩා අංශු වල හැසිරීම අධ්‍යයනය කරන්න අළුත් විද්‍යාවක් නිර්මාණය කළා. ඒක තමයි "ක්වොන්ටම් විද්‍යාව" කියලා දැන් හදුන්වන්නේ. [B]"ක්වොන්ටම් මූළධර්මය මගින් යමෙකු විශ්මයට පත් නොවූයේ නම්, ඔහු ක්වොන්ටම් මූළධර්මය අවබෝධ කොටගෙන නොමැත" - භෞතික විද්‍යඥ, නීල්ස් බෝර්.[/B] [COLOR="red"]බ්ලොග් එකක තිබිලයි හමුවුනේ අහම්බෙන් [/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom