Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉන්ටනෙට් එකේ සාපේක්ෂතා වාදය ගැන ටියුටොරියල් වගයක් හොයද්දි පට්ට වීඩියෝ එකක් හම්බුනා,ඉතින් එක ගැන පොඩි විස්තරයක් කියලම එලකිරියේ යාලුවෝ එක්කත් එක බෙදාගන්න හිතුන....

අපි හැමෝම (ගොඩක් එවුන්) ආසයිනේ කාලය ගැන ටිකක් දැනගන්න. මම ඉගෙනගත්ත දේවල් ටිකකුත් එක්කම මම දන්නා දේවල් කියල දෙන්නම්කො. (මේ දේවල් ගැන දන්න එවුන් මගේ වැරදි අපුපාඩු කියල දෙවි කියල හිතනවා.)

සර් ඇල්බට් අයින්ස්ටයින් තමයි මේ සංකල්පේ පුරෝගාමිය උනේ....

[ATTACH]50283[/ATTACH]

අයින්ස්ටයින් ඉදිරිපත් කරපු විශේෂ සාපේක්ෂතා වාදයේ තමයි මේ ගැන තියෙන්නේ. අයින්ස්ටයින් මුලින්ම කියනවා ආලෝකයේ උපරිම වේගය c = 3 x 10^8 m/s, මීට වඩා වේගයෙන් ලෝකේ කිසිම අන්ශුවකට ගමන් කරන්න බැහැ.

දැන් කවුරු හරි එක්කෙනෙක් රොකට් එකක් හදල ආලෝකයේ වේගයට කිට්ටු වේගයකින් (අපි හිතමු 0.9999c (c = 3 x 10^8 m/s) වේගෙන් යනවා කියල, එතකොට ඒ රොකට් එකේ යන එකෙනාට කාලය ගතවෙනවා අඩුයි අපිට සාපේක්ෂව.

අපි හිතමු එක මනුස්සයෙක් ඉන්නවා, එයාගේ වයස 24, මෙයා අභ්‍යවකාශ ගතවෙනකොටම ගෑනු ළමයෙක් උපදිනවා. මේ මනුස්සය ඒ මනුස්සයාගේ කැලැන්ඩරයේ අවුරුද්දක් ගෙවෙනකම් පොළොවට සාපේක්ෂව 0.9999c වේගෙන් ගමන් කරනවා කියල හිතන්න. දැන් මේ මනුස්සය පොළොවට එනකොට අර ඉපදිච්ච ළමයට වයස අවුරුදු 22 මාස 7ක් විතර. එත් අර මනුස්සයාගේ වයස අවුරුදු 25යි.

(අපි දන්නා විදිහට කිව්වොත් කවුරු හරි එකෙක් 100km/h වේගෙන් පැය 2ක් එකදිගට ගමන් කල කියමු. එතකොට එයාට තත්පර දශම ගානක් වයසින් අඩු වෙන්න පුළුවන්)

මම කිව්ව වීඩියෝ එක මම මෙතන දාන්නම්.

[YOUTUBE]ev9zrt__lec[/YOUTUBE]

මීට අමතරව තව ගොඩක් දේවල් මේ සම්බන්ධව කියල තියෙනවා, තව පුළුවන් විදිහට මම කරුණු දාන්න උත්සහ කරන්නම්.

ජයවේවා!!!!

බුදුසරණයි!!!!

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 16271739, member: 364301"] [COLOR="Purple"][SIZE="5"]මම ඉන්ටනෙට් එකේ සාපේක්ෂතා වාදය ගැන ටියුටොරියල් වගයක් හොයද්දි පට්ට වීඩියෝ එකක් හම්බුනා,ඉතින් එක ගැන පොඩි විස්තරයක් කියලම එලකිරියේ යාලුවෝ එක්කත් එක බෙදාගන්න හිතුන....[/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]අපි හැමෝම (ගොඩක් එවුන්) ආසයිනේ කාලය ගැන ටිකක් දැනගන්න. මම ඉගෙනගත්ත දේවල් ටිකකුත් එක්කම මම දන්නා දේවල් කියල දෙන්නම්කො. (මේ දේවල් ගැන දන්න එවුන් මගේ වැරදි අපුපාඩු කියල දෙවි කියල හිතනවා.)[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="RoyalBlue"]සර් ඇල්බට් අයින්ස්ටයින් තමයි මේ සංකල්පේ පුරෝගාමිය උනේ.... [ATTACH]50283._xfImport[/ATTACH] අයින්ස්ටයින් ඉදිරිපත් කරපු විශේෂ සාපේක්ෂතා වාදයේ තමයි මේ ගැන තියෙන්නේ. අයින්ස්ටයින් මුලින්ම කියනවා ආලෝකයේ උපරිම වේගය c = 3 x 10^8 m/s, මීට වඩා වේගයෙන් ලෝකේ කිසිම අන්ශුවකට ගමන් කරන්න බැහැ. දැන් කවුරු හරි එක්කෙනෙක් රොකට් එකක් හදල ආලෝකයේ වේගයට කිට්ටු වේගයකින් (අපි හිතමු 0.9999c (c = 3 x 10^8 m/s) වේගෙන් යනවා කියල, එතකොට ඒ රොකට් එකේ යන එකෙනාට කාලය ගතවෙනවා අඩුයි අපිට සාපේක්ෂව. අපි හිතමු එක මනුස්සයෙක් ඉන්නවා, එයාගේ වයස 24, මෙයා අභ්‍යවකාශ ගතවෙනකොටම ගෑනු ළමයෙක් උපදිනවා. මේ මනුස්සය ඒ මනුස්සයාගේ කැලැන්ඩරයේ අවුරුද්දක් ගෙවෙනකම් පොළොවට සාපේක්ෂව 0.9999c වේගෙන් ගමන් කරනවා කියල හිතන්න. දැන් මේ මනුස්සය පොළොවට එනකොට අර ඉපදිච්ච ළමයට වයස අවුරුදු 22 මාස 7ක් විතර. එත් අර මනුස්සයාගේ වයස අවුරුදු 25යි. :lol: (අපි දන්නා විදිහට කිව්වොත් කවුරු හරි එකෙක් 100km/h වේගෙන් පැය 2ක් එකදිගට ගමන් කල කියමු. එතකොට එයාට තත්පර දශම ගානක් වයසින් අඩු වෙන්න පුළුවන්) [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"][CENTER]මම කිව්ව වීඩියෝ එක මම මෙතන දාන්නම්.[/CENTER][/SIZE][/COLOR] [YOUTUBE]ev9zrt__lec[/YOUTUBE] [COLOR="RoyalBlue"][SIZE="5"]මීට අමතරව තව ගොඩක් දේවල් මේ සම්බන්ධව කියල තියෙනවා, තව පුළුවන් විදිහට මම කරුණු දාන්න උත්සහ කරන්නම්. ජයවේවා!!!! බුදුසරණයි!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom