Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කාල් මාක්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී.

ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය.

1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.

උපත ------------මැයි 5, 1818 - Trier, Prussia

මරණය ----------මාර්තු 14 1883 (වයස 64)ලන්ඩනය, United Kingdom

යුගය--------------- 19th century philosophy

ප්‍රදේශය------------ Western Philosophy

ගුරුකුලය----------- Marxism, communism, Hegelianism

ප්‍රධාන ලැදිකම්----- දේශපාලනය, ආර්ථික විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව, ඉතිහාසය, පන්ති සටන

සංගණ්‍ය අදහස්----- මාක්ස්වාදයේ සමකර්තෘ (ෆෙඩ්රික් එංගල්ස් සමඟ), surplus value, alienation and exploitation of the worker, කොමියුනිස්ට් ප්රකාශනය, ජාතීන්ගේ ධනය, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සිද්ධාන්තය

ළමා කාලය හා අධ්‍යාපනය

කාල් මාක්ස් 1818 මැයි මස ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය.ඔහුගේ පියා හෙන්රිච් මාක්ස් නම්වූ අතර මව හෙන්රිටේටා ප්රිස්බර්ග් නම්විය.ඔවුන් පාරම්පරික යුදෙවු ජාතිකයන්විය.මාක්ස්ගේ පියාද මධ්‍යම පාන්තික ධනවත් නිතීඥවරයෙකු විය.කෙසේ වෙතත් මාක්ස් ගේ මව ඔලන්ද ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවක් විය.නව දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දාරුවා වූයේ කාල් මාක්ස්ය.කෙසේ වෙතත් මක්ස්ට ඩැඩිමස් සහෝදරයන් කුඩා අවධියේදීම මරණයට පත්වීම නිසා පවුලේ ඩැඩිමලා ලෙස මාක්ස් හැදින්විය හැක.1824 දී මාක්ස් බෞතිෂ්ම ලබයි.ට්‍රියර් පාසලෙන් ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීමට කාල් මාක්ස්ට හැකිවෙයි.ට්‍රීර් විදුහලෙන් පසු 1835 දී මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට අතුලත්වේ.මාක්ස් ගේ කැමැත්තවූයේ දර්ශනය විෂය හැදෑරීම වුවද තම පියාගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට යොමුවේ.බොන් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ මාක්ස් බර්ලින් විශ්ව විද්‍යාලයට අතුලත්වී දර්ශනය හදාරයි.මෙහිදී ඔහුට ප්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල් මුණ ගැසෙයි.මෙහිදීි හේහගල්ගේ දර්ශනය විඥානවාදී එකක් බව පැවසූ මාක්ස් එම දර්ශනය ලෝකය සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමයක් බවට පත්වීමටනම් ඔළුවෙන් සිටුවා ඇති හේගල්වාදය දෙපා බිමතබා සිටුවිය යුතුබව පැවසීය.1841 දී ඉයෙන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය දිනාගැනීමට මාක්ස්ට හැකිවිය.ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු මාක්සට බොන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුනද ඔහුගේ යුදෙවු සම්භවය නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුට එම තනතුර අහිමි කළහ.

රැකියාව

බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය.පසුව මෙම පුවත්පත වාසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ.මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.මෙම කෘතිය මගින් ඉතිහාසය නිර්මාණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් විසිනි යන බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප නිශේදනයට ලක් කරමින් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වන්නේ එක් එක් පුද්ගල වීරයන් නොව පොදු ජනතාව බව මාක්ස් හා එංගල්ස් පෙන්වාදෙයි.1845 පෙබරවාරි මාසයේදී මාක්ස් බ්‍රසීලය බලා පිටත්වන අතර එහිදී පොත් කිහිපයක් ලියාපළකරයි.විද්‍යාත්මක සමාජවාදයේ උප්පැන්න සහතිකය ලෙස සැළකෙන කොමියුනිස්ට් ප්රකාශනය මෙහිදී එළිදක්වයි.මෙම කම්යුනිස්ට් ප්රකාශනය තුල සමාජ ඉතිහාසය හා පංති අරගලවල ඉතිහාසය අවධාරණය කරයි.මාක්ස් නැවත 1849 ජූලි මාසයේදී එංගලංතය බලා පිටත්වේ.ඔහු මියයන තුරුම රැදී සිටියේ එංගලංතයේ ලන්ඩන් නගරයේය.එන්ගලන්තයේ ගතකරන කාලයේදී ඔහුට දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීමට සිදුවිය.1846 දී කාණ්ඩ දෙකකින් යුක්තව ලියා අවසන්කළ ජර්මන් සංකල්ප විද්‍යාව කෘතිය පළකර ගැනීමට ප්‍රකාශකයෙකු සොයාගැනීමටවත් වත්කමක් නොවූයෙන් ඔහු එය මීයන්ගේ සපාකෑමට ඉඩහැරි බව තම හොදම මිතුරාවූ එංගල්ට ලියා යැවීය.සුප්‍රකට ප්රාග්ධනය කෘතිය රචනා කරන අවධියේද මාක්ස් දැඩි ආර්ථික දුශ්කරතාවලින් පීඩාවීසිටි බව එංගල්ස් වෙත ලියූ ලිපිවලින් පෙනීයයි.

පවුල

කාල් මාක්ස් හා ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්පාලන්ට දරුවන් හත් දෙනකුවිය.එයින් තුන් දෙනකු පමණක් වැඩිවියට පැමිණෙනතුරු ජීවත්විය අනෙත් හතර දෙනාම කුඩා අවධියේම මියගියේය.එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට ඇතිවූ දැඩි ආර්ථික දුශ්කරතායි.ජෙනී කැරොලින් (1844-1883),ජෙනී ලවුරා (1845-1911),එඩ්ගා (1847-1855),හෙන්රි එඩ්වට් (1849-1850),ජෙනී එවෙලිනා (1851-1852),ජෙනී ජූලියා (1855-1898) යන දරුවන් හය දෙනකු හා තවත් එක් දරුවකු නම් තැබීමට පෙරම මියගියේය.මීට අමතරව මාක්ස් ගේ මෙහෙකාරියකවූ හෙ ලේනා දෙමුත් ගේ ප්‍රෙඩී නම් දරුවා ගේ පියා මාක්ස් බව සඳහන්වේ.

මාක්ස් නිතර ව්‍යාජ නාමයන් ගෙන් පිනීසිටිමින් නිවෙස්වල කුලියට සිට ඇත.වරක් මාක්ස් තම මිතුරෙකුට මෙසේ ලියා යැවීය.˘පිස්කල් නිරධාරින් දෙදෙනකු සමග පැමිණි ගෙවල් අයිතිකාරිය අැඳ පුටු යනාදිය හා යට ඇඳුම් ගවුම් ද මගේ අත දරුවාගේ තොටිල්ලද දූවරුන් දෙදෙනා හඬවමින් හොඳ සෙල්ලම් බඩුද ලේඛනගත කළාය.˘පසුදින අපට ඒම නිවස අතහැර යාමට සිදුවිය යනුවෙන් මාක්ස් ලියා යැවීය.මෙයින් ඔවුන් පත්ව සිටි අසරණ බව හා දර්ද්‍රතාවය පැහැදිළි වෙයි.

1880 දී මාක්ස්ගේ බිරිඳට අක්මාවේ පිළිකාවක් වැළඳී තිබුන බව සොයා ගැනුණි.පසුව ඇය 1881 දෙසැම්බර් 2 වන දින මියගියාය.මාක්ස්ගේ වැඩිමහල් දියණියද 1883දී මියගියාය.මියයනවිට ඇගේ වයස අවුරුදු 38ක් විය.

සෞඛ්‍ය

මාක්ස් නිරන්තරයෙන් විවිධ රෝගාබාධවලින් පෙළුනබව සඳහන්වේ.දැඩි ලෙස මනස වෙහෙසා වැඩකිරීම නිදිමැරීම පොත්පත් කියවීම හා පොත්පත් ලිපි ලිවීම ආදිය හා දැඩි දරිද්‍රතාවය නිසා හරිහැටි අහරක් නොගැනීම ආදී පිඩාකාරී දිවියක් ගෙවීම නිසා ඔහුට නිතර හිසේ කැක්කුම,ඇස් දැවිල්ල,වමනය,අැඟපත වේදනාව ආදියෙන් පිඩාවිඳ ඇත.

මරණය

1881 දෙසැම්බර් මස තම බිරිඳ මියගිය පසු මාක්ස් දැඩි ලෙස රෝගාතුර විය. මාස 15ක පමන කාලයක් වරින් වර උත්සන්න වෙමින් පැවති ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්වූ බව සඳහන් වේ. 1883 මාර්තු මස 14 වන දින, ලන්ඩනයේදී ඔහු මෙලොවින් සමුගත්තේය. මරණයට පත්වනවිට මාක්ස් හට කිසිඳු රටක පුරවැසිභාවය හිමිව නොතිබීම විශේෂත්වයකි. ලන්ඩනයේ ජීවත්වූ මාක්ස්ගේ මිතුරන් හා පවුලේ සාමාජිකයින් විසින්, 1883 මාර්තු 17 වන දින සන්ධ්‍යාවේ ඔහුගේ දේහය ලන්ඩනයේ හයිගේට් සුසානභූමියේදී මිහිදන් කරන ලදී. එම අවමගුල් උත්සවයට නව දෙනෙකු හෝ එකොලොස් දෙනෙකු සහභාගීව සිටි බව සඳහන් වේ. එහිදී ෆෙඩ්රික් එංගල්ස් විසින් සිදුකල කතාවෙන් පහත ඡේදය උපුටාගන්නා ලදී.

"මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි."

දර්ශනය

සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය.

1867 දී මාක්ස්, “ප්රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර පදනම විය.

ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්රතිවිරෝධ පංති වශයෙන්,ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.

මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී.

01) තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ.

02) කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය.

03) කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී.

04) පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය.

පංති ගැටුම

කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය.සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධව අවධි 5ක් දෙයි.

01) ප්‍රාථමික කොම්යුනිස්ට් අවධිය

02) වහල් අවධිය

03) වැඩවසම් අවධිය

04) ධනවාදී අවධිය

05) සමාජවාදී අවධිය

06) සුපිරි කමියුනිස්ට් අවධිය

ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි.එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත.සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ.කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත.මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක.

මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි.ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි.වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී.වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී.වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ.ඔවුනට අයිතිවාසියම් සීමා විය.ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය.මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය.

වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ.ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි.මෙම සමාජ ක්රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය.මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි.රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි.බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය.මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය.මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ.

වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත.වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි.ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි.නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි.මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ.කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය.ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ.

මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි.සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී.මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත.ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි.කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රාෙයා්ගිකව දක්නට නැත.සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක.මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ.

මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි.මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ.මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ.කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි.

පරාරෝපණය

පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි.මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි.මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතාකරඇත.එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය.එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි.මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය.එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවික කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි.එනම් ධනවාදී අර්ථ ක්රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි.එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්රාග්ධනය නිපදවයි.ධනපතියා සතුවන මෙම ප්රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී.නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්රාග්ධනය බවට පත්වී ධනවාදී සමිාජය තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය

උපරි වයුහය හා අධෝ ව්‍යුහය

කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි.ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.එසේත් නැතිනම් බිම්මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී.එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි.ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය.එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය.

ආගම පිළිබඳ මාක්ස්ගේ අදහස්

ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත්වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘

ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය.ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි.ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී.ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්රතිගාමී විද්‍යාඥයන් විද්‍යවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි.සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධබන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි.

කාල් මාක්ස් ප්‍රකාශකරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි.ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි.තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි.ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස්කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි.එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරනබවයි.එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලීගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණුවෙමින් පවතින රටවල් ලෙසත් පවතිනබව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි.

[QUOTE="supunmalkanthi, post: 23152469, member: 560852"] [SIZE="5"]කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී. ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය. .======================================================= උපත ------------මැයි 5, 1818 - Trier, Prussia මරණය ----------මාර්තු 14 1883 (වයස 64)ලන්ඩනය, United Kingdom යුගය--------------- 19th century philosophy ප්‍රදේශය------------ Western Philosophy ගුරුකුලය----------- Marxism, communism, Hegelianism ප්‍රධාන ලැදිකම්----- දේශපාලනය, ආර්ථික විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව, ඉතිහාසය, පන්ති සටන සංගණ්‍ය අදහස්----- මාක්ස්වාදයේ සමකර්තෘ (ෆෙඩ්රික් එංගල්ස් සමඟ), surplus value, alienation and exploitation of the worker, කොමියුනිස්ට් ප්රකාශනය, ජාතීන්ගේ ධනය, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සිද්ධාන්තය ======================================================== ළමා කාලය හා අධ්‍යාපනය *************************************************************************************** කාල් මාක්ස් 1818 මැයි මස ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය.ඔහුගේ පියා හෙන්රිච් මාක්ස් නම්වූ අතර මව හෙන්රිටේටා ප්රිස්බර්ග් නම්විය.ඔවුන් පාරම්පරික යුදෙවු ජාතිකයන්විය.මාක්ස්ගේ පියාද මධ්‍යම පාන්තික ධනවත් නිතීඥවරයෙකු විය.කෙසේ වෙතත් මාක්ස් ගේ මව ඔලන්ද ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවක් විය.නව දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දාරුවා වූයේ කාල් මාක්ස්ය.කෙසේ වෙතත් මක්ස්ට ඩැඩිමස් සහෝදරයන් කුඩා අවධියේදීම මරණයට පත්වීම නිසා පවුලේ ඩැඩිමලා ලෙස මාක්ස් හැදින්විය හැක.1824 දී මාක්ස් බෞතිෂ්ම ලබයි.ට්‍රියර් පාසලෙන් ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීමට කාල් මාක්ස්ට හැකිවෙයි.ට්‍රීර් විදුහලෙන් පසු 1835 දී මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට අතුලත්වේ.මාක්ස් ගේ කැමැත්තවූයේ දර්ශනය විෂය හැදෑරීම වුවද තම පියාගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට යොමුවේ.බොන් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ මාක්ස් බර්ලින් විශ්ව විද්‍යාලයට අතුලත්වී දර්ශනය හදාරයි.මෙහිදී ඔහුට ප්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල් මුණ ගැසෙයි.මෙහිදීි හේහගල්ගේ දර්ශනය විඥානවාදී එකක් බව පැවසූ මාක්ස් එම දර්ශනය ලෝකය සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමයක් බවට පත්වීමටනම් ඔළුවෙන් සිටුවා ඇති හේගල්වාදය දෙපා බිමතබා සිටුවිය යුතුබව පැවසීය.1841 දී ඉයෙන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය දිනාගැනීමට මාක්ස්ට හැකිවිය.ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු මාක්සට බොන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුනද ඔහුගේ යුදෙවු සම්භවය නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුට එම තනතුර අහිමි කළහ. . රැකියාව *********************************************************************************** බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය.පසුව මෙම පුවත්පත වාසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ.මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.මෙම කෘතිය මගින් ඉතිහාසය නිර්මාණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් විසිනි යන බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප නිශේදනයට ලක් කරමින් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වන්නේ එක් එක් පුද්ගල වීරයන් නොව පොදු ජනතාව බව මාක්ස් හා එංගල්ස් පෙන්වාදෙයි.1845 පෙබරවාරි මාසයේදී මාක්ස් බ්‍රසීලය බලා පිටත්වන අතර එහිදී පොත් කිහිපයක් ලියාපළකරයි.විද්‍යාත්මක සමාජවාදයේ උප්පැන්න සහතිකය ලෙස සැළකෙන කොමියුනිස්ට් ප්රකාශනය මෙහිදී එළිදක්වයි.මෙම කම්යුනිස්ට් ප්රකාශනය තුල සමාජ ඉතිහාසය හා පංති අරගලවල ඉතිහාසය අවධාරණය කරයි.මාක්ස් නැවත 1849 ජූලි මාසයේදී එංගලංතය බලා පිටත්වේ.ඔහු මියයන තුරුම රැදී සිටියේ එංගලංතයේ ලන්ඩන් නගරයේය.එන්ගලන්තයේ ගතකරන කාලයේදී ඔහුට දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීමට සිදුවිය.1846 දී කාණ්ඩ දෙකකින් යුක්තව ලියා අවසන්කළ ජර්මන් සංකල්ප විද්‍යාව කෘතිය පළකර ගැනීමට ප්‍රකාශකයෙකු සොයාගැනීමටවත් වත්කමක් නොවූයෙන් ඔහු එය මීයන්ගේ සපාකෑමට ඉඩහැරි බව තම හොදම මිතුරාවූ එංගල්ට ලියා යැවීය.සුප්‍රකට ප්රාග්ධනය කෘතිය රචනා කරන අවධියේද මාක්ස් දැඩි ආර්ථික දුශ්කරතාවලින් පීඩාවීසිටි බව එංගල්ස් වෙත ලියූ ලිපිවලින් පෙනීයයි. . පවුල ************************************************************************************* කාල් මාක්ස් හා ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්පාලන්ට දරුවන් හත් දෙනකුවිය.එයින් තුන් දෙනකු පමණක් වැඩිවියට පැමිණෙනතුරු ජීවත්විය අනෙත් හතර දෙනාම කුඩා අවධියේම මියගියේය.එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට ඇතිවූ දැඩි ආර්ථික දුශ්කරතායි.ජෙනී කැරොලින් (1844-1883),ජෙනී ලවුරා (1845-1911),එඩ්ගා (1847-1855),හෙන්රි එඩ්වට් (1849-1850),ජෙනී එවෙලිනා (1851-1852),ජෙනී ජූලියා (1855-1898) යන දරුවන් හය දෙනකු හා තවත් එක් දරුවකු නම් තැබීමට පෙරම මියගියේය.මීට අමතරව මාක්ස් ගේ මෙහෙකාරියකවූ හෙ ලේනා දෙමුත් ගේ ප්‍රෙඩී නම් දරුවා ගේ පියා මාක්ස් බව සඳහන්වේ. මාක්ස් නිතර ව්‍යාජ නාමයන් ගෙන් පිනීසිටිමින් නිවෙස්වල කුලියට සිට ඇත.වරක් මාක්ස් තම මිතුරෙකුට මෙසේ ලියා යැවීය.˘පිස්කල් නිරධාරින් දෙදෙනකු සමග පැමිණි ගෙවල් අයිතිකාරිය අැඳ පුටු යනාදිය හා යට ඇඳුම් ගවුම් ද මගේ අත දරුවාගේ තොටිල්ලද දූවරුන් දෙදෙනා හඬවමින් හොඳ සෙල්ලම් බඩුද ලේඛනගත කළාය.˘පසුදින අපට ඒම නිවස අතහැර යාමට සිදුවිය යනුවෙන් මාක්ස් ලියා යැවීය.මෙයින් ඔවුන් පත්ව සිටි අසරණ බව හා දර්ද්‍රතාවය පැහැදිළි වෙයි. 1880 දී මාක්ස්ගේ බිරිඳට අක්මාවේ පිළිකාවක් වැළඳී තිබුන බව සොයා ගැනුණි.පසුව ඇය 1881 දෙසැම්බර් 2 වන දින මියගියාය.මාක්ස්ගේ වැඩිමහල් දියණියද 1883දී මියගියාය.මියයනවිට ඇගේ වයස අවුරුදු 38ක් විය. . සෞඛ්‍ය ********************************************************************************** මාක්ස් නිරන්තරයෙන් විවිධ රෝගාබාධවලින් පෙළුනබව සඳහන්වේ.දැඩි ලෙස මනස වෙහෙසා වැඩකිරීම නිදිමැරීම පොත්පත් කියවීම හා පොත්පත් ලිපි ලිවීම ආදිය හා දැඩි දරිද්‍රතාවය නිසා හරිහැටි අහරක් නොගැනීම ආදී පිඩාකාරී දිවියක් ගෙවීම නිසා ඔහුට නිතර හිසේ කැක්කුම,ඇස් දැවිල්ල,වමනය,අැඟපත වේදනාව ආදියෙන් පිඩාවිඳ ඇත. . මරණය ********************************************************************************** 1881 දෙසැම්බර් මස තම බිරිඳ මියගිය පසු මාක්ස් දැඩි ලෙස රෝගාතුර විය. මාස 15ක පමන කාලයක් වරින් වර උත්සන්න වෙමින් පැවති ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්වූ බව සඳහන් වේ. 1883 මාර්තු මස 14 වන දින, ලන්ඩනයේදී ඔහු මෙලොවින් සමුගත්තේය. මරණයට පත්වනවිට මාක්ස් හට කිසිඳු රටක පුරවැසිභාවය හිමිව නොතිබීම විශේෂත්වයකි. ලන්ඩනයේ ජීවත්වූ මාක්ස්ගේ මිතුරන් හා පවුලේ සාමාජිකයින් විසින්, 1883 මාර්තු 17 වන දින සන්ධ්‍යාවේ ඔහුගේ දේහය ලන්ඩනයේ හයිගේට් සුසානභූමියේදී මිහිදන් කරන ලදී. එම අවමගුල් උත්සවයට නව දෙනෙකු හෝ එකොලොස් දෙනෙකු සහභාගීව සිටි බව සඳහන් වේ. එහිදී ෆෙඩ්රික් එංගල්ස් විසින් සිදුකල කතාවෙන් පහත ඡේදය උපුටාගන්නා ලදී. "මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි." . දර්ශනය *********************************************************************************** සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය. 1867 දී මාක්ස්, “ප්රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර පදනම විය. ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්රතිවිරෝධ පංති වශයෙන්,ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය. මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී. 01) තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ. 02) කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය. 03) කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී. 04) පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය. . පංති ගැටුම *********************************************************************************** කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය.සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධව අවධි 5ක් දෙයි. 01) ප්‍රාථමික කොම්යුනිස්ට් අවධිය 02) වහල් අවධිය 03) වැඩවසම් අවධිය 04) ධනවාදී අවධිය 05) සමාජවාදී අවධිය 06) සුපිරි කමියුනිස්ට් අවධිය ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි.එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත.සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ.කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත.මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක. මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි.ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි.වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී.වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී.වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ.ඔවුනට අයිතිවාසියම් සීමා විය.ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය.මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය. වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ.ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි.මෙම සමාජ ක්රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය.මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි.රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි.බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය.මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය.මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ. වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත.වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි.ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි.නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි.මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ.කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය.ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ. මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි.සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී.මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත.ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි.කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රාෙයා්ගිකව දක්නට නැත.සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක.මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ. මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි.මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ.මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ.කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි. . පරාරෝපණය ************************************************************************************ පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි.මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි.මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතාකරඇත.එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය.එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි.මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය.එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවික කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි.එනම් ධනවාදී අර්ථ ක්රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි.එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්රාග්ධනය නිපදවයි.ධනපතියා සතුවන මෙම ප්රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී.නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්රාග්ධනය බවට පත්වී ධනවාදී සමිාජය තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය . උපරි වයුහය හා අධෝ ව්‍යුහය ************************************************************************************** කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි.ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.එසේත් නැතිනම් බිම්මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී.එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි.ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය.එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය. . ආගම පිළිබඳ මාක්ස්ගේ අදහස් ************************************************************************************* ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත්වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘ ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය.ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි.ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී.ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්රතිගාමී විද්‍යාඥයන් විද්‍යවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි.සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධබන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි. කාල් මාක්ස් ප්‍රකාශකරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි.ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි.තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි.ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස්කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි.එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරනබවයි.එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලීගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණුවෙමින් පවතින රටවල් ලෙසත් පවතිනබව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom