Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලෙකින් පට්ට visually stunning මුවි එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා කියලා තියෙන දේ සම්පූර්ණ ඇත්ත. ලස්සන ලොකේෂන් ටිකක් පෙන්නුව තරමට ඒක Visual පැත්තෙන් ඉහළ තැනක තියෙනවා කියලා කියන්න. මං මේ දාලා තියෙන ෆිල්ම් එකනම් බලලා නෑ. හැබැයි දාලා තියෙන ස්ක්රීන්ෂොට්වල රූපරාමුවල depth එකක් පේන්න නෑ, Flat ගතියක් පේන්නෙ. හරියට මාර්වල් ෆිල්ම්ස්වල colours washout කරපු ගතියක් තියෙන්නෙ. අන්න ඒ වගේ. ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙකුටයි, DP කෙනෙකුටයි ඔය කිසි දෙයක් නැතුව එකම ලොකේෂන් එකක් වුණත් පාවිච්චි කරලා visually stunning ෆිල්ම්ස් කරන්න පුළුවන්. Alejandro González Iñárritu ගෙ Birdman ෆිල්ම් Alfred Hitchcock ගෙ Rope වගේ ෆිල්ම්ස් ඕකට උදාහරණෙකට දෙන්න පුළුවන්. DP (කැමරා අධ්යක්ෂකවරු) ගත්තොත් Roger Deakins, Emmanuel Lubezki, Linus Sandgren, Bruno Delbonnel, Hoyte van Hoytema වගේ අය ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන්නෙ ෆිල්ම් එක එන්න ඉස්සෙල්ලම කියන්න පුළුවන් ස්ටෝරි එක අවුල් වුණත් කැමරාකරණෙ පැත්තෙන් හරි ඉහළ තැනක ෆිල්ම් එක තියේවි කියලා. දක්ෂ ඩිරෙක්ටර් කෙනෙකුටයි, DP කෙනෙකුටයි රූපරාමුවකින් පෙනෙන දේට වඩා අපිට එකපාර හිතාගන්න බැරි ක්රමවලට ෆිල්ම් එකේ කතාවෙ වැදගත් ලක්ෂණ වුණත් මතුකරලා පෙන්නන්න පුළුවන්. ඒක Symbols වලින්, ආලෝකකරණෙන්, කැමරා කෝණවලින් විතරක් නෙවේ ෆිල්ම් එකේ වර්ණ භාවිතා කරලා තියෙන විදිහෙන් වුණත් මතුකරලා පෙන්නන්න හැකියාව තියෙනවා. ඔයා කියපු ඩිරෙක්ටර්ස්ලා ඇරුණම Visually Stunnig ෆිල්ම්ස් ගොඩක් අධ්යක්ෂණය කරපු Terrence Malick ව මතක් කරන්නම ඕන. The Tree of Life, Days of Heaven වගේ ෆිල්ම්ස්වල රූපරාමුවල පුදුම ලස්සනක් තියෙන්නෙ.

සැ.යු: මා මේ ප්රකාශ කොට ඇති අදහස් සිනමා ක්ෂේත්රයේ පවතින වෘත්තීය අත්දැකීම් මත පදනම්ව ප්රකාශ කළ නොවූවක් බවත් හුදෙක් සිනමා ප්රේක්ෂකයෙකු හා ඒවා පිළිබද තොරතුරු සොයායන්නෙක් ලෙස මා දරණ මතයක් පමණක්මය යන්න කරුණාවෙන් සලකන්න.

[QUOTE="Stimulus mind, post: 28769105, member: 577135"] [SIZE=4]ඔයා කියලා තියෙන දේ සම්පූර්ණ ඇත්ත. ලස්සන ලොකේෂන් ටිකක් පෙන්නුව තරමට ඒක Visual පැත්තෙන් ඉහළ තැනක තියෙනවා කියලා කියන්න. මං මේ දාලා තියෙන ෆිල්ම් එකනම් බලලා නෑ. හැබැයි දාලා තියෙන ස්ක්රීන්ෂොට්වල රූපරාමුවල depth එකක් පේන්න නෑ, Flat ගතියක් පේන්නෙ. හරියට මාර්වල් ෆිල්ම්ස්වල colours washout කරපු ගතියක් තියෙන්නෙ. අන්න ඒ වගේ. ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙකුටයි, DP කෙනෙකුටයි ඔය කිසි දෙයක් නැතුව එකම ලොකේෂන් එකක් වුණත් පාවිච්චි කරලා visually stunning ෆිල්ම්ස් කරන්න පුළුවන්. Alejandro González Iñárritu ගෙ Birdman ෆිල්ම් Alfred Hitchcock ගෙ Rope වගේ ෆිල්ම්ස් ඕකට උදාහරණෙකට දෙන්න පුළුවන්. DP (කැමරා අධ්යක්ෂකවරු) ගත්තොත් Roger Deakins, Emmanuel Lubezki, Linus Sandgren, Bruno Delbonnel, Hoyte van Hoytema වගේ අය ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන්නෙ ෆිල්ම් එක එන්න ඉස්සෙල්ලම කියන්න පුළුවන් ස්ටෝරි එක අවුල් වුණත් කැමරාකරණෙ පැත්තෙන් හරි ඉහළ තැනක ෆිල්ම් එක තියේවි කියලා. දක්ෂ ඩිරෙක්ටර් කෙනෙකුටයි, DP කෙනෙකුටයි රූපරාමුවකින් පෙනෙන දේට වඩා අපිට එකපාර හිතාගන්න බැරි ක්රමවලට ෆිල්ම් එකේ කතාවෙ වැදගත් ලක්ෂණ වුණත් මතුකරලා පෙන්නන්න පුළුවන්. ඒක Symbols වලින්, ආලෝකකරණෙන්, කැමරා කෝණවලින් විතරක් නෙවේ ෆිල්ම් එකේ වර්ණ භාවිතා කරලා තියෙන විදිහෙන් වුණත් මතුකරලා පෙන්නන්න හැකියාව තියෙනවා. ඔයා කියපු ඩිරෙක්ටර්ස්ලා ඇරුණම Visually Stunnig ෆිල්ම්ස් ගොඩක් අධ්යක්ෂණය කරපු Terrence Malick ව මතක් කරන්නම ඕන. The Tree of Life, Days of Heaven වගේ ෆිල්ම්ස්වල රූපරාමුවල පුදුම ලස්සනක් තියෙන්නෙ.:yes: [B]සැ.යු: මා මේ ප්රකාශ කොට ඇති අදහස් සිනමා ක්ෂේත්රයේ පවතින වෘත්තීය අත්දැකීම් මත පදනම්ව ප්රකාශ කළ නොවූවක් බවත් හුදෙක් සිනමා ප්රේක්ෂකයෙකු හා ඒවා පිළිබද තොරතුරු සොයායන්නෙක් ලෙස මා දරණ මතයක් පමණක්මය යන්න කරුණාවෙන් සලකන්න. :)[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom