කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක්....

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක්....


The Treatment (2014) | කාමාශාවට නොව ප්‍රතිකාරයටයි…

G5JbnvA.jpg




මේක ලන්දේසි චිත්‍රපටියක්....බයිස්කෝප් එකෙන් සිංහල sub දාලා බැලුවේ පට්ට ෆිල්ම් එක..
එක තැනකදී විතරයි පොඩ්ඩක් අවුල් දෙයක් තියෙන්නේ..patrick කියන එකා එල්ලිලා මැරෙනවා ඉක්මන් වැඩි එල්ලුනාම විනාඩියෙන් මැරෙන්නේ නැ..:dull::dull::no::no: එතන විතරි අතාත්වික දෙයක් තියෙන්නේ..අනිත් ඒවානම් සුපිරියටම තාත්විකයි..make up සුපිරිම සුපිරි....:yes::yes::yes: බයිස්කෝප් එකෙන් බාල බලපල්ලා..ලින්ක් එක share කරන්නේ නෑ මම..එළකිරි එකට හොද නැ නේ..:yes::yes:



Plot...
නික් කෆ්මේයර් කියන්නේ යම් පළාතක පොලිසියේ ස්ථානාධිපති. දක්ෂ පුද්ගලයෙක්. ඒත් ඔහුගේ ජීවිතය අඳුරු උනේ ඔහුට අවුරුදු නමයේදී. ඒ තමන්ගේ මල්ලීව හිතපු නැති විදිහට කෙනෙක් පැහැරගෙන යනවා. මේ හේතුව නිසාවෙන් ප්ටකීස් කියලා කෙනෙක්ව අත්තඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහුව නිදහස් කරනවා. ප්ලෙටික්ස් ජීවත් උනේ නික්ගේ ගෙදරට ලඟින්. මේ නිසාම ඔහු නික්ට අමුතු විදිහේ විහිලු කරලා ඔහු සතුටු වෙනවා. ඔය අතරතුර නික්ට දැනගන්න ලැබෙනවා පොඩි ලමයෙක්ගේ අතුරුදහන් වීමක් ගැන. මේ සිඳුවීම තනිකරම නික්ගේ මල්ලිට වෙච්ච සිඳුවීමට සමානයි. ඉතින් නික් මේ ගැන හොයන්න පටං ගත්තා.