Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කාලෙ_හොදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතේ තියෙන සේරම දුක් ලියලා තව වැඩිත් කරලා....

කෙල්ලො දෙතුන් දෙනෙක් දිහා ඉන්නවා හොර ඇහැක් දාලා...

ජීවිතයේ සහකාරිය අසුරු සැනින් හොයමි කියලා....

ආදරයක් හෙව්වැහැකිද බුකිය පැත්තෙ රවුම් ගහලා...

රටේ තියෙන කෙප්ප ටිකක් ලස්සනටම රෝල් කරලා...

ඔම්ලට් එක වගේ දාපු වෝල් පොස්ට් ලයික් කරලා...

මහතුන්ගේ වැසිකිලියට ගියා වගේ මේවා දැකලා...

කෙල්ලො බලයි කියලා තාම ඉන්නවා නිදි නැතිව රැකලා...

හතු පිපෙනවා වගේ ඇහෙන බූට් සින්දු ෆොටෝ කරලා....

දුක දැනෙනා හිතට තරම් රත්තරනේ කියලා දාලා.....

එහෙං මෙහෙං අහුලගත්ත වචන ටිකක් එකතු කරලා....

දැම්මා කියලා කෙල්ලො එයිද නුඹ නාඩං සුදෝ කියලා...

බූට් එකක් කාපු ගමං පණ දාගෙන බුකියෙ අඩලා....

පීක් hours Off Peak වැඩි වෙනසක් නෑනෙ කියලා...

කාඩ් දමං ෆෝන් එකට යාළුවන්ට කෝල් කරලා.....

වෙන කෙල්ලෙක් හොයා ගන්නෙ ගිය කෑල්ල එපා කියලා...

ඇහෙන තරම් දුක් සුසුමන් මේ ටිකේම අහලා අහලා.....

හදවත් ටික නැතිද සැකයි මේ තරමට සුසුම් හෙලලා....

ඒ මදිවට ලෝකෙ තියන ජරාම ටෙලි නැටුම් බලලා....

ඒ විදිහට ඇක්ට් කරන්නෙ බලාගෙනයි මල්ලි ඔහෙලා...

ඉශිතා රමන් සප්නා සුරජ් ඉන්දියාවෙ මගුල් දැකලා...

මේ කෙල්ලෝ දාන පාට් නොබලා ඉමු ඇහැක් ඇරලා...

ඕවා මොටද අපෙ එවුන්ට ගනිං කඩ්ඩ පොලිශ් කරලා...

ඔළුව හොදයි නං ගහපං බබරෙ වැල්ලෙ යයි කැරකිලා....

සරාගිකයි විරාජිතයි ඇහැට කනට පෙනෙයි කියලා....

කෙල්ලංගේ ගනං බලලා එපා වෙලා පිකප් බැහැලා...

පැත්ත ගහලා ඉන්න අයියා මල්ලි වරෙං මේක බලලා....

ගනං ටිකක් අප් කරමුද අපෙ වංසෙත් උසස් කියලා...

කෙල්ලො තුනට එක කොල්ලයි ලංකාවේ බැලුවා මැනලා...

බිල්ලා වගේ යන්නෙ නැතුව යමං කොන්ද කෙලිං කරලා...

බල්ලො වගේ යන එවුන්ට හතේ හතම ඉතුරු කරලා....

කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා...

කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා...

[QUOTE="Dinushasankalpa, post: 19184675, member: 169735"] [CENTER][B][SIZE=4][COLOR=Purple]හිතේ තියෙන සේරම දුක් ලියලා තව වැඩිත් කරලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කෙල්ලො දෙතුන් දෙනෙක් දිහා ඉන්නවා හොර ඇහැක් දාලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ජීවිතයේ සහකාරිය අසුරු සැනින් හොයමි කියලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ආදරයක් හෙව්වැහැකිද බුකිය පැත්තෙ රවුම් ගහලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]රටේ තියෙන කෙප්ප ටිකක් ලස්සනටම රෝල් කරලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඔම්ලට් එක වගේ දාපු වෝල් පොස්ට් ලයික් කරලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]මහතුන්ගේ වැසිකිලියට ගියා වගේ මේවා දැකලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කෙල්ලො බලයි කියලා තාම ඉන්නවා නිදි නැතිව රැකලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]හතු පිපෙනවා වගේ ඇහෙන බූට් සින්දු ෆොටෝ කරලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]දුක දැනෙනා හිතට තරම් රත්තරනේ කියලා දාලා.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]එහෙං මෙහෙං අහුලගත්ත වචන ටිකක් එකතු කරලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]දැම්මා කියලා කෙල්ලො එයිද නුඹ නාඩං සුදෝ කියලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]බූට් එකක් කාපු ගමං පණ දාගෙන බුකියෙ අඩලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]පීක් hours Off Peak වැඩි වෙනසක් නෑනෙ කියලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කාඩ් දමං ෆෝන් එකට යාළුවන්ට කෝල් කරලා.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]වෙන කෙල්ලෙක් හොයා ගන්නෙ ගිය කෑල්ල එපා කියලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඇහෙන තරම් දුක් සුසුමන් මේ ටිකේම අහලා අහලා.....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]හදවත් ටික නැතිද සැකයි මේ තරමට සුසුම් හෙලලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඒ මදිවට ලෝකෙ තියන ජරාම ටෙලි නැටුම් බලලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඒ විදිහට ඇක්ට් කරන්නෙ බලාගෙනයි මල්ලි ඔහෙලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඉශිතා රමන් සප්නා සුරජ් ඉන්දියාවෙ මගුල් දැකලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]මේ කෙල්ලෝ දාන පාට් නොබලා ඉමු ඇහැක් ඇරලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඕවා මොටද අපෙ එවුන්ට ගනිං කඩ්ඩ පොලිශ් කරලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ඔළුව හොදයි නං ගහපං බබරෙ වැල්ලෙ යයි කැරකිලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]සරාගිකයි විරාජිතයි ඇහැට කනට පෙනෙයි කියලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කෙල්ලංගේ ගනං බලලා එපා වෙලා පිකප් බැහැලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]පැත්ත ගහලා ඉන්න අයියා මල්ලි වරෙං මේක බලලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]ගනං ටිකක් අප් කරමුද අපෙ වංසෙත් උසස් කියලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කෙල්ලො තුනට එක කොල්ලයි ලංකාවේ බැලුවා මැනලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]බිල්ලා වගේ යන්නෙ නැතුව යමං කොන්ද කෙලිං කරලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]බල්ලො වගේ යන එවුන්ට හතේ හතම ඉතුරු කරලා....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple]කෙල්ලො වැටෙයි කාලෙ හොදයි හිතමු ටිකක් වෙනස් කරලා... :cool:[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple][IMG]http://cdn2-b.examiner.com/sites/default/files/styles/image_content_width/hash/82/f7/Freeman_3.jpg?itok=YPSlLaqp[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom