කාලෝ අයන්තේ... නැහැ බනක් තලන්න නොවේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    රටේ පාලනතන්ත්‍රය හොදවූ තැන රටේ ජනතාවට දුකින් තොර කාලයක් උදාවේ.

    රටේ හොරකම් අඩු වී ඇත.
    රටේ අල්ලස් දුෂණ අඩු වී ඇත.
    මගතොට සිගන්නන් අඩු වී ඇත.
    මිනිසුන්ගේ අත මිට සරු වී ඇත.

    නව මං මාවත් තැනේ
    අලුත් වියාපෘති ඇරඹේ
    මිනිසුන් හොඳ වචන කථා කරයි


    නාදුන වෙඩික්කරුවන් අඳුනන අය බවට පත්වේ.
    වෙඩි තැබුවත් මරණ සිදු නොවේ
    ගම්බිම් නායේ නොයයි
    වාහන අනතුරු නැතිවේ
    බස් වලින් දුම්රියෙන් මිනිස් මරණ අඩුවේ
    පැවිද්දන් හොඳින් ආරක්ෂා වේ
    ආහාර පාන මිල අඩුවේ
    විදුලිබිල අඩුවේ
    ජලබිල අඩුවේ

    මේ රට සොයාගමු!




    G1nGp4HXcAAJEVC
     
    • Haha
    Reactions: Candid-B