Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
25 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක්

කාලෝ ඉවත් කළොත්

වෛද්‍ය වර්ජනයක්

වෛද්‍ය සංගමයෙන් රතුඑළියක්

අජිත් අලහකෝන්

වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කර මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරනු ලැබුවහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඒ මොහොතේ සිට රට පුරා වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

වෛද්‍ය ආඥ පනත අනුව වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතත් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් ඇමැතිවරයාට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා "දිවයින"ට ඊයේ (9 දා) පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කාලෝ ෆොන්සේකා මහතාගේ වසර 5 ක සේවා කාලය අවසන් වීමෙන් පසු ඇමැතිවරයා විසින් තවත් මාස 6 ක සේවා දිගුවක් දී ඇති බවත් එම සේවා දිගුව දැනට අවසන් වී ඇති නිසා අද (10 දා) සිට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇතැයි තොරතුර ලැබී ඇති බවත්ය. එවැනි පත් කිරීමක් කළහොත් එය වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමක් යෑයිද හෙතෙම පැවැසීය.

වෛද්‍ය ආඥ පනතට අනුව සේවා දිගුවක් ලබා දෙන්නේනම් එය මාස 6 කට නොව තවත් අවුරුදු 5 කට බල පැවැත්වෙන බවද, එම වසර 5 තුළ කාලෝ ෆොන්සේකා මහතා සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කළ යුතු බවද සොයිසා මහතා කීය. එම නිසා ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමෙන් සිදුවන්නේ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවද හෙතෙම කීය.

මහනායක ස්වාමීන් වහන්සේලාත්, මැල්කම් කාදිනල් අගරදගුරුතුමාත් කළ ඉල්ලීම් මෙන්ම සභානායකවරයා සමග කළ සාකච්ඡාවේදී රෝගීන්ගේ ජීවිත ගැන සලකා බලා පසුගියදා දියත් කිරීමට තීරණය කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හැරීමට වෛද්‍යවරුන් තීරණය කළ මුත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කරමින් වෛද්‍ය සභාවට තමන්ට හිතවත් සභාපතිවරයකු පත් කිරීමේ ප්රයත්නයෙන් සිදුවන්නේද රෝගී ජීවිත අනතුරේ හෙළීමක් බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.

වෛද්‍ය සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නේ කොයි මොහොතේද ඒ මොහොතේ සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද, ඇතැම් විට එය අද හෝ සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2017/07/10/news01.html

[QUOTE="rangana26, post: 21926706, member: 461943"] [b]කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක්[/b] [SIZE="5"]කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක් වෛද්‍ය සංගමයෙන් රතුඑළියක් අජිත් අලහකෝන් වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කර මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරනු ලැබුවහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඒ මොහොතේ සිට රට පුරා වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී. වෛද්‍ය ආඥ පනත අනුව වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතත් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් ඇමැතිවරයාට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා "දිවයින"ට ඊයේ (9 දා) පැවැසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කාලෝ ෆොන්සේකා මහතාගේ වසර 5 ක සේවා කාලය අවසන් වීමෙන් පසු ඇමැතිවරයා විසින් තවත් මාස 6 ක සේවා දිගුවක් දී ඇති බවත් එම සේවා දිගුව දැනට අවසන් වී ඇති නිසා අද (10 දා) සිට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇතැයි තොරතුර ලැබී ඇති බවත්ය. එවැනි පත් කිරීමක් කළහොත් එය වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමක් යෑයිද හෙතෙම පැවැසීය. වෛද්‍ය ආඥ පනතට අනුව සේවා දිගුවක් ලබා දෙන්නේනම් එය මාස 6 කට නොව තවත් අවුරුදු 5 කට බල පැවැත්වෙන බවද, එම වසර 5 තුළ කාලෝ ෆොන්සේකා මහතා සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කළ යුතු බවද සොයිසා මහතා කීය. එම නිසා ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමෙන් සිදුවන්නේ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවද හෙතෙම කීය. මහනායක ස්වාමීන් වහන්සේලාත්, මැල්කම් කාදිනල් අගරදගුරුතුමාත් කළ ඉල්ලීම් මෙන්ම සභානායකවරයා සමග කළ සාකච්ඡාවේදී රෝගීන්ගේ ජීවිත ගැන සලකා බලා පසුගියදා දියත් කිරීමට තීරණය කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හැරීමට වෛද්‍යවරුන් තීරණය කළ මුත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කරමින් වෛද්‍ය සභාවට තමන්ට හිතවත් සභාපතිවරයකු පත් කිරීමේ ප්රයත්නයෙන් සිදුවන්නේද රෝගී ජීවිත අනතුරේ හෙළීමක් බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය. වෛද්‍ය සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නේ කොයි මොහොතේද ඒ මොහොතේ සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද, ඇතැම් විට එය අද හෝ සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. [URL="http://www.divaina.com/2017/07/10/news01.html"]http://www.divaina.com/2017/07/10/news01.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom