Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාල තරණය Time Travel with Proofs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාල තරණය

බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.

ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.

1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත.

නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.

කාල තරණයේ සාක්ෂි

ලොව දැනට පිලිගත් සාක්ෂි රැසකින් කිහිපයක් පහත දක්වලා තියෙනවා..(images/video)

1. ශතවර්ෂ ගණනාවක් පැරණි සොහොන් බිමකින් හමු වූ ඔරලෝසුව

2008 දෙසැම්බර් මාසයේදී චීනයෙන් හමු වූ මෙම ඔරලෝසුව වේලාව 10:06 ලෙසත් පසුපස Swiss යනුවෙනුත් සටහන් වී තිබිණි.15-17 ශතවර්ෂ අතර කාලයේ සොහොනක් තුලට මෙම ඔරලෝසුව කෙසේ ගියේදැයි අභිරහසකි.

2. 1941 වර්ෂයේ චායාරූපයක සිටින නවීන පන්නයට හැඳගත් තරුණයා

3. අතීතයට ගමන් කල ඇමරිකානු නාවික හමුදා නැව..

මෙය පිලඩෙල්ෆියා නම් ව්‍යාපෘතියක් වන අතර මෙය හිට්ලර් යුගයේ මුලින්ම පරීක්ෂණවලට භාජනය විය.

[YOUTUBE]jWkq4oM8HCA[/YOUTUBE]

4. ගෙදර කුස්සියේ සිංක් එක සාදන්නට පැන්ට්‍රි කබඩ් එක තුලට ගොස් අනාගතයට ගිය මිනිසා.. concrete evidence

[YOUTUBE]Jtljs6-fpYk[/YOUTUBE]

5. චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක ජංගම දුරකතනයක් අතැතිව සිටින කාන්තාව..මෙම යුගයේ ජංගම දුරකතන භාවිතා නොවීය..

[YOUTUBE]HhA6cxtncgY[/YOUTUBE]

6. එකම මුහුණ නැවතත්

[YOUTUBE]hb1xyimrx0A[/YOUTUBE]

මෙම ලිපියේ නිල් පැහැයෙන් යුත් මුල් කොටස උපුටාගැනීමකි..මොකද මම කියන්න ගිය දේ පැහැදිලි විදිහකට ලියලා තිබ්බා සංක්ෂිප්තව

(source: http://dhiyatha(dot)blogspot(dot)com/2014/04/blog-post_27(dot)html)

ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..

[QUOTE="kaotic, post: 18217792, member: 512644"] [SIZE=5]කාල තරණය [/SIZE] [SIZE=5][COLOR=Blue]බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][IMG]http://www.world-dimension.com/wp-content/uploads/2014/11/albert-einstein.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] 1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත. [IMG]http://www.independent.co.uk/migration_catalog/article5062174.ece/alternates/w620/bigQ080208.jpeg[/IMG]නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.[/COLOR][/SIZE] [CENTER][SIZE=5][SIZE=6][B][U][COLOR=Red][U]කාල තරණයේ [/U]සාක්ෂි[/COLOR][/U][/B][/SIZE] [/SIZE] [SIZE=5]ලොව දැනට පිලිගත් සාක්ෂි රැසකින් කිහිපයක් පහත දක්වලා තියෙනවා..(images/video)[/SIZE] [LEFT][SIZE=5]1. ශතවර්ෂ ගණනාවක් පැරණි සොහොන් බිමකින් හමු වූ ඔරලෝසුව[/SIZE] [IMG]http://cdn3.whatculture.com/wp-content/uploads/2014/08/watch-found-in-tomb.png[/IMG] [/LEFT] [SIZE=5]2008 දෙසැම්බර් මාසයේදී චීනයෙන් හමු වූ මෙම ඔරලෝසුව වේලාව 10:06 ලෙසත් පසුපස Swiss යනුවෙනුත් සටහන් වී තිබිණි.15-17 ශතවර්ෂ අතර කාලයේ සොහොනක් තුලට මෙම ඔරලෝසුව කෙසේ ගියේදැයි අභිරහසකි.[/SIZE] [LEFT][SIZE=5]2.[/SIZE] [SIZE=5]1941 වර්ෂයේ චායාරූපයක සිටින නවීන පන්නයට හැඳගත් තරුණයා[/SIZE] [/LEFT] [/CENTER] [CENTER][IMG]https://metrouk2.files.wordpress.com/2015/02/time_travelling_cool_dude.png[/IMG] [/CENTER] [SIZE=5]3. අතීතයට ගමන් කල ඇමරිකානු නාවික හමුදා නැව.. මෙය පිලඩෙල්ෆියා නම් ව්‍යාපෘතියක් වන අතර මෙය හිට්ලර් යුගයේ මුලින්ම පරීක්ෂණවලට භාජනය විය. [YOUTUBE]jWkq4oM8HCA[/YOUTUBE][/SIZE] [SIZE=5] 4. ගෙදර කුස්සියේ සිංක් එක සාදන්නට පැන්ට්‍රි කබඩ් එක තුලට ගොස් අනාගතයට ගිය මිනිසා..:rofl::rofl: concrete evidence :)[/SIZE] [YOUTUBE]Jtljs6-fpYk[/YOUTUBE] [SIZE=5]5. චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක ජංගම දුරකතනයක් අතැතිව සිටින කාන්තාව..මෙම යුගයේ ජංගම දුරකතන භාවිතා නොවීය[/SIZE].. [YOUTUBE]HhA6cxtncgY[/YOUTUBE] [SIZE=5]6. එකම මුහුණ නැවතත්[/SIZE] [YOUTUBE]hb1xyimrx0A[/YOUTUBE] [SIZE=5][COLOR=Blue]මෙම ලිපියේ නිල් පැහැයෙන් යුත් මුල් කොටස උපුටාගැනීමකි..මොකද මම කියන්න ගිය දේ පැහැදිලි විදිහකට ලියලා තිබ්බා සංක්ෂිප්තව :) [SIZE=3](source: [URL]http://dhiyatha(dot)blogspot(dot)com/2014/04/blog-post_27(dot)html[/URL])[/SIZE][/COLOR][/SIZE] [SIZE=5] ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom