Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාල තරණය Time Travel with Proofs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ මචන් උඹ පළවෙනියටම දාලා තියෙන පින්තූරේ සම්පූර්ණ පින්තූරය. පින්තූරේ අරගෙන තියෙන්නේ 1940 වර්ෂයේදී කැනඩාවේදී. උඹලා දැකලා තියෙනවාද ඒ මනුස්සයා අතේ තියෙන කැමරාව. ඒක පෙනුමෙන් නම් ඩිජිටල් කැමරාවක් වගේ.

පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි ඒ කැමරාවේ තියෙන්නේ මාරු කරන්න පුළුවන් ලෙන්ස් එකක්. නමුත් 40 දශකයේ ලෙන්ස් මාරු කැරන්න පුළුවන් කැමරා හදලා තිබුනේ නෑ. තිබුනේ පහල පින්තූරේ තියෙන වගේ කැමරා.

ඒත් එක්කම තවත් මනුස්සයෙක් ඉන්නවා අර කලින් කියපු මෑන්ට ඉදිරියෙන්. හොදට බලාපල්ලා ඒ ඉස්සරහින්ම ඉන්න මනුස්සයා අතෙත් කැමරාවක් තියෙනවා. නමුත් ඒ කැමරාව පහල තියෙන පින්තූරේ තියෙන කැමරාව වගේ.

ඒ කැමරාව නම් 40 දශකයේ හදපු කැමරාවක්. නමුත් ප්රශ්නය තියෙන්නේ එතන නෙවෙයි. ඒ පින්තූරේ ගත්තොත් පින්තූරේ ඉන්න මිනිස්සු හොදින් ඇදපැළැද ගත් ඒ කාලයේ සමාජයේ උසස් යැයි සම්මත වුනු මිනිස්සු. සාමාන්‍යෙයන් කිව්වොත් ගොඩාක් පොහොසත් මිනිස්සු. නමුත් හොදින් ඇදපැළැද ගත් මනුස්සයා අත තියෙන්නේ 40 දශකයේ හදපු කැමරාවක්. ඒ කැමරාව ඒ කාලයේ මිල අධික එකක්. මේ කාලයේ නම් DSLR කැමරාවක් වගේ. නමුත් මේ පින්තූරේ අපේ කථා නායකයාගේ අතේ තියෙන්නේ ලෙනස් මාරු කරන්න පුළුවන් නවීන කැමරාවක්. ලෙන්ස් මාරු කැරන්න පුළුවන් කැමරා හදන්න පටන් ගත්තෙත් 50 දශකයේදී. ඒ පහත පින්තූරේ තියෙන කැමරා වගේ මොඩලයන්.

ගොඩාක් අය අවධානය යොමු කරන්නේ මේ මනුස්සයා ඇදගෙන ඉන්න ඇදුමයි දාගෙන ඉන්න අවුකන්නාඩියයි විතරයි. ඒත් අතේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන්නේ නෑ. පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනෙයි තවත් ගොඩාක් දේවල් තියෙන බව.

තව දෙයක් කියන්න ඕනේ මේ පින්තූරේ තමයි ගොඩාක් විවාදයට බදුන්වුනු පින්තූරේ Time Travelling ගැන කථා කරද්දී.

මේ ගැන මම ගොඩාක් කාලයක ඉදලා හොයනවා. පුළුවන් උනොත් ඉස්සරහට කියලා දෙන්නම් විද්‍යාත්මක පැත්තක් එක්ක මේ ගැන. Intersteller movie එක බලලා දැන් ගොඩාක් දෙනෙක් කථා කරන මාන ගැන එහෙම.

[QUOTE="GroundZero1985, post: 18219489, member: 438967"] [COLOR="Blue"][SIZE="4"][IMG]https://chocolatefunny.files.wordpress.com/2012/06/titor.jpg[/IMG] මේ තියෙන්නේ මචන් උඹ පළවෙනියටම දාලා තියෙන පින්තූරේ සම්පූර්ණ පින්තූරය. පින්තූරේ අරගෙන තියෙන්නේ 1940 වර්ෂයේදී කැනඩාවේදී. උඹලා දැකලා තියෙනවාද ඒ මනුස්සයා අතේ තියෙන කැමරාව. ඒක පෙනුමෙන් නම් ඩිජිටල් කැමරාවක් වගේ. [IMG]http://files.abovetopsecret.com/images/member/4b376c971a05.jpg[/IMG] [IMG]http://files.abovetopsecret.com/images/member/072f24d93fdc.jpg[/IMG] [IMG]http://files.abovetopsecret.com/images/member/e6b6bb7906fc.jpg[/IMG] පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි ඒ කැමරාවේ තියෙන්නේ මාරු කරන්න පුළුවන් ලෙන්ස් එකක්. නමුත් 40 දශකයේ ලෙන්ස් මාරු කැරන්න පුළුවන් කැමරා හදලා තිබුනේ නෑ. තිබුනේ පහල පින්තූරේ තියෙන වගේ කැමරා. [IMG]http://files.abovetopsecret.com/images/member/257ec4813d49.jpg[/IMG] ඒත් එක්කම තවත් මනුස්සයෙක් ඉන්නවා අර කලින් කියපු මෑන්ට ඉදිරියෙන්. හොදට බලාපල්ලා ඒ ඉස්සරහින්ම ඉන්න මනුස්සයා අතෙත් කැමරාවක් තියෙනවා. නමුත් ඒ කැමරාව පහල තියෙන පින්තූරේ තියෙන කැමරාව වගේ. [IMG]http://files.abovetopsecret.com/images/member/744aff8c83db.jpg[/IMG] ඒ කැමරාව නම් 40 දශකයේ හදපු කැමරාවක්. නමුත් ප්රශ්නය තියෙන්නේ එතන නෙවෙයි. ඒ පින්තූරේ ගත්තොත් පින්තූරේ ඉන්න මිනිස්සු හොදින් ඇදපැළැද ගත් ඒ කාලයේ සමාජයේ උසස් යැයි සම්මත වුනු මිනිස්සු. සාමාන්‍යෙයන් කිව්වොත් ගොඩාක් පොහොසත් මිනිස්සු. නමුත් හොදින් ඇදපැළැද ගත් මනුස්සයා අත තියෙන්නේ 40 දශකයේ හදපු කැමරාවක්. ඒ කැමරාව ඒ කාලයේ මිල අධික එකක්. මේ කාලයේ නම් DSLR කැමරාවක් වගේ. නමුත් මේ පින්තූරේ අපේ කථා නායකයාගේ අතේ තියෙන්නේ ලෙනස් මාරු කරන්න පුළුවන් නවීන කැමරාවක්. ලෙන්ස් මාරු කැරන්න පුළුවන් කැමරා හදන්න පටන් ගත්තෙත් 50 දශකයේදී. ඒ පහත පින්තූරේ තියෙන කැමරා වගේ මොඩලයන්. [IMG]http://files.abovetopsecret.com/images/member/bed3016fa1d2.jpg[/IMG] ගොඩාක් අය අවධානය යොමු කරන්නේ මේ මනුස්සයා ඇදගෙන ඉන්න ඇදුමයි දාගෙන ඉන්න අවුකන්නාඩියයි විතරයි. ඒත් අතේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන්නේ නෑ. පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනෙයි තවත් ගොඩාක් දේවල් තියෙන බව. තව දෙයක් කියන්න ඕනේ මේ පින්තූරේ තමයි ගොඩාක් විවාදයට බදුන්වුනු පින්තූරේ Time Travelling ගැන කථා කරද්දී. මේ ගැන මම ගොඩාක් කාලයක ඉදලා හොයනවා. පුළුවන් උනොත් ඉස්සරහට කියලා දෙන්නම් විද්‍යාත්මක පැත්තක් එක්ක මේ ගැන. Intersteller movie එක බලලා දැන් ගොඩාක් දෙනෙක් කථා කරන මාන ගැන එහෙම. :yes::yes::yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom