Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාල මරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණු කීපයක් අවධානයට යොමු කරන්න කැමතියි.!

ප්‍රෝටීන හා යකඩ උදාහරනෙකට අරන් කියන්නම්.!

අපේ සඟ ඇතුලේ අපට අවශ්‍ය ප්‍රෝටීන හදන්න ඇමයිනෝඅම්ල 20 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.! ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්! නමුත් අයිසොලියුසීන්, ලියුසීන්, මෙතයොනින්, හිස්ටිඩීන්, ලයිසින්, ෆීනයිල්ඇලනින්, ත්රියොනින්, ට්‍රිප්ටෝපෑන්, වැලීන් කියන අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අපේ සිරුරු වලට පිටතින් ලබාගන්න ඕනේ.!

නිර්මාංශ ආහාර වල ඇති ප්‍රෝටීන වලින් අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ලැබෙන්නේ නැති බව නිර්මාංශ වීමට අකමැති සමහරෙක් දරන මතයක්.!(රසය ගැන කතා කරන්න කැමති නැති නිසා )

ඒක ඇත්ත; එත් අර කියපු අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල නම් ඔක්කොම ශාකමය ප්‍රෝටීන වලින් ලැබෙනවා.! එමනිසා 100% නිමාංශවීම ගැටළුවක් නම් නෙමෙයි, ඒ පැත්තෙන්.!

යකඩ, සින්ක් etc. වගේ මුලද්‍රව්‍ය සම්බන්ධයෙන් නම් මස්මාංශ වලට ධන ලකුණක් ලැබෙනවා.! මොකද ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වල අයන කාබනික සංයෝගවලට සම්බන්ධවෙලා තියනකොට ඒවායේ අවශෝෂණය ඉතා ඉහලයි, අයන වශයෙන්ම අවශෝෂණය කර ගන්නවට වඩා.! ඒ උනත් සම්පුර්ණ නිර්මාංශ ආහාර වේලකින් පවා අපට දෛනිකව අවශ්‍ය ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය ප්‍රමාණය කිසිම ගැටළුවක් නැතුව ලබාගන්න පුළුවන්.!

කොලෙස්ටරෝල් ගැනත් පොඩ්ඩක් කියනවානම් විශේෂයෙන්ම මස් වල ඇති මේද සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කිරීමට දායක වෙනවා.! (මාළු වල සාපේක්ෂව අඩුයි)

ඒ වගේම විශේෂයෙන්ම මුහුදු මාළු වල ඇති ඔමේගා 3, 6 වගේ අසන්තෘප්ත මේද අම්ල හෘදරෝග(Ischaemic Heart Diseases) වලින් ආරක්ෂා කරන බවත් ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙනවා.!

නමුත් සමස්තයක් වශයෙන් නිමාන්ශවීම වඩා සෞඛ්යාරක්ෂිත බව කියන්න පුළුවන්.!

[QUOTE="JHHA, post: 12796705, member: 231232"] [COLOR=Blue][SIZE=4]කරුණු කීපයක් අවධානයට යොමු කරන්න කැමතියි.!:D ප්‍රෝටීන හා යකඩ උදාහරනෙකට අරන් කියන්නම්.!:) අපේ සඟ ඇතුලේ [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]අපට අවශ්‍ය ප්‍රෝටීන හදන්න ඇමයිනෝඅම්ල 20 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.!:eek: ඒවායින් බොහොමයක්ම අපේ සිරුරු තුළ නිපදවාගන්න අපට පුළුවන්!:yes: නමුත් අයිසොලියුසීන්, ලියුසීන්, මෙතයොනින්, හිස්ටිඩීන්, ලයිසින්, ෆීනයිල්ඇලනින්, ත්රියොනින්, ට්‍රිප්ටෝපෑන්, වැලීන් කියන අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අපේ සිරුරු වලට පිටතින් ලබාගන්න ඕනේ.!:sorry: [/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=4][COLOR=Purple]නිර්මාංශ ආහාර[/COLOR] වල ඇති ප්‍රෝටීන වලින් අපිට අවශ්‍ය [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]ඇමයිනෝ අම්ල සියල්ල ලැබෙන්නේ නැති බව නිර්මාංශ වීමට අකමැති සමහරෙක් දරන මතයක්.!:confused::rolleyes::yes:(රසය ගැන කතා කරන්න කැමති නැති නිසා :P;):baffled:) ඒක ඇත්ත; එත් අර කියපු [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල නම් ඔක්කොම ශාකමය ප්‍රෝටීන වලින් ලැබෙනවා.! එමනිසා 100% නිමාංශවීම ගැටළුවක් නම් නෙමෙයි, ඒ පැත්තෙන්.!:yes: යකඩ, සින්ක් etc. වගේ මුලද්‍රව්‍ය සම්බන්ධයෙන් නම් මස්මාංශ වලට ධන ලකුණක් ලැබෙනවා.!:confused: මොකද ඔය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වල අයන කාබනික සංයෝගවලට සම්බන්ධවෙලා තියනකොට ඒවායේ අවශෝෂණය ඉතා ඉහලයි, අයන වශයෙන්ම [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]අවශෝෂණය කර ගන්නවට වඩා.! ඒ උනත් සම්පුර්ණ නිර්මාංශ ආහාර වේලකින් පවා අපට දෛනිකව අවශ්‍ය ඔය [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය ප්‍රමාණය කිසිම ගැටළුවක් නැතුව ලබාගන්න පුළුවන්.! කොලෙස්ටරෝල් ගැනත් පොඩ්ඩක් කියනවානම් විශේෂයෙන්ම මස් වල ඇති මේද සිරුරේ [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කිරීමට දායක වෙනවා.! (මාළු වල සාපේක්ෂව අඩුයි)[/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4] ඒ වගේම විශේෂයෙන්ම මුහුදු මාළු වල ඇති ඔමේගා 3, 6 වගේ අසන්තෘප්ත මේද අම්ල හෘදරෝග(Ischaemic Heart Diseases) වලින් ආරක්ෂා කරන බවත් ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙනවා.!:yes: නමුත් සමස්තයක් වශයෙන් නිමාන්ශවීම වඩා සෞඛ්යාරක්ෂිත බව කියන්න පුළුවන්.!:yes::cool::D [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom