Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාල_උමං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාල උමං

ලොව එතෙක් මෙතෙක් බිහිවූ පළමු ගුවන් ආරක්ෂණ කලාපය බිහිකළේ ප්රතාපවත් රාවණයන් විසින්ය. ඒ සමනොළ කන්ද මැදි කොට පැවති කදු පන්ති ත්‍රිත්වයක මුදුන් වලය. රාම රාවණා යුධ ගැටුමේදී පවා න්‍යෂ්ටික සංග්‍රාමයක් ඇවිල ගිය බවට වාල්මිකීගේ රාමායනයේ සහ අනෙකුත් රාමායණය ග්රන්ථ වලද පැවසේ. ඊට ප්‍රතිකර්ම ලෙස සහ රාවණයන් පිටසක්වල ජීවීන් හෙවත් අල් නීලම් ග්‍රහලෝක වාසීන් සමග ඇතිවූ ගැටුම් වලින් එන ප්‍රහාර වැලකීමටත් මේ න්යෂ්ටිකමය ගුවන් ආරක්ෂණ පද්ධතිය සවි කොට තිබූ බව සැලකේ.

2/2

ත්‍රිකෝණාකාර ලෙස පිහිටා තිබුණු මෙය පිහිටුවා තිබූ කඳු පන්ති දෙකකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගිලිහී ගිය බවටත් ඉන් පසුව න්‍යෂ්ටික පිපිරුමකින් දැඩි හානි සිදුවෙයි රාවණයන් සැක පහල කල නිසා ඉතිරි කඳු පන්තියේ සක්‍රිය මට්ටමේ පවතී න්යෂ්ටිකමය ආරක්ෂණ පද්දතියේ මූලය අක්‍රිය කල බවද සැලකේ. රාමායණය පසෙකින් තබා පිටසක්වලයින් පිළිබද කතාව ගතහොත් රාවණා රජු සහ ඔවුන් අතර ගැටුම් හටගත්තේ කුමන හේතු කාරණා මතද?

ධ්‍යාන බලයෙන් අනූන වූ රාවණයන් තම මහා බලපරාක්‍රමය විශ්වය පුරාම පැතිරවූ බව කියවේ. තවත් තැන්වලදී ඔහු සුරයන් හෙවත් දිව්‍ය පුත්‍රයන් අල්වා ගෙනවිත් රදවා තැබූ බවට ඉතිහාස සටහන් හී ඇත.එසේනම් රාවණයන්ට විශ්වය හරහා එහා මෙහා යාමට මාර්ගයක් තිබුණා වන්නට පුළුවන. මෑත ඉතිහාසයේදී අපගේ තාරකා මණ්ඩලයේ ද කළු කුහරයක් හෙවත් කාල උමගක් ඇති බවට සොයා ගැනිණි. නමුත් රාවණයන් එය සනාත කලේ මීට වසර 5000 එපිට ඈත කාලයකදීය.

රාවණයන් තරු දොරටු සංකල්පය සත්‍යක් ලෙසම සොයාගැනීමට පළමුව සක්වල ජීවීන්ව දේවත්වයෙන් සැලකුවත් කාල උමං සොයාගැනීමෙන් අනතුරුව ඒ ඒ රටවල් සමග යුද ප්‍රකාශ කිරීමට මහා රාවණයන් එළබියේය. ඒ හා සම්බන්ධ කටයුතු බාර කෙරුනේ රාවණයන්ගේ පුත් ඉන්ද්‍රජිත් කුමාරයා හටය.

පිටසක්වල ජීවීන් පෘතුවිවාසීන් සමග නැතහොත් හෙළයන් සමග සබදතා පැවැත්වූ බව ලෝක බලවතුන් දන සිටිය ද එය ජනතාවට දැන්වීමෙන් වැලකීමට ඔවුන් ප්‍රවේසම් විය. නමුත් තවමත් සිරිලක සුවිශේෂී කලාපයකට සහ යුරෝපයේ සමහර ස්ථානයන්ට පිටසක්වලයින් ගොඩබසින බව විද්වතුන් මත පල කරයි. බලවතුන් එය කොපමණක් පෘතුවිවාසීන්ගෙන් වසන් කිරීමට උත්සහ දැරුවත් හිටි අඩියේම AREA-51 හී සිදුකෙරෙන රහසිගත පර්යේෂණ ඇතුලත් වීඩියෝ පටවල කොටස් අන්තර්ජාලයට නිකුත් වීමත් සමගම ඒවා සත්‍ය කාරණා බවට සියල්ලන්ටම ඔප්පු වන්නට විය. කෙසේ නමුත් හෙළ තාක්ෂණය දෙස බලද්දී රාවණයන් විවිධ ග්‍රහලෝක සමග සම්බන්ධ වීමට භාවිතා කලේ සක්වල චක්රයයි. රාවණ හෙළ ඉතිහාසය පිළිබද අප රටේ ගවේෂකයකු වන කාංචන මනමේන්ද්‍ර මහත්මා මේ සක්වල චක්‍රයේ සිතියම මනාව පැහැදිලි කොට ඇත.

එහි හරි මධ්‍යයේ පිහිටි වෘත කොටස තුලින් දක්ක්වෙන්නේ පෘතුවියයි. එම වෘතය මධ්‍යයේ සිටිනා මිනිස් සලකුණ එය තහවුරු කරයි. සක්වල චක්‍රය වටා ඇති විශාලතම රවුමෙන් දැක්වෙන්නේ පෘතුවිය පවතින චක්‍රාවාටයයි. පෘතුවිය වටා ඇති වළලු වලින් නිරූපණය කරනු ලබන්නේ එක එක උස මට්ටම් වන අතර ඒවායේ ගණනය කිරීම් මගින් විශ්වය තරණය කරන යානාවට ඒ ඒ කක්ෂ වලින් මිදීම සදහා යෙදිය යුතු බලය මන ගත හැකි වේ. මෙහි ද්විත්ව රේඛා මගින් එක එක ගුවන් කාලප වෙන් කොට දක්වන අතර එයට කේන්ද්‍ර කලාපය යයිද කියනු ලැබේ. මේ කේන්ද්‍ර කලාපයට දෙපසින් වළලු හතර බැගින් දක්වා ඇත්තේ එක එක ජනපද වලට පිවිසිය හැකිව තිබූ ගුවන් පථ වේ. 1.1 කොටස ලෙස දක්වා ඇත්තේ චන්ද්‍රයායි. 2 කොටස තුලින් අගහරු,සිකුරු,බුධ හා බ්‍රහස්පති ග්‍රහයන් පෙන්වනු ලබන අතරම 2.1 තුලින් ඊටත් වඩා දුරින් සිටින ග්‍රහයන් නිරූපණය කරනු ලැබේ.3 කොටසෙන් නිරූපණය වන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටි වෙනත්ම කොටසක් වන අතර ඊට යාම සදහා ඇති ප්‍රභල ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වේ. හෙළ රාවණයන් විමාණ ගුවන් තාක්ෂණයේදී රසදිය එන්ජිම සොයාගත්තේ එම හේතුව නිසාවෙනි.

සීගිරිය ලෙස නම් ලද ප්රතාපවත් බලකොටුවෙහි එක පසෙක මේ තරු දොරටු විවෘත කරගැනීමට අදාළ යන්ත්‍රයක් සවි කොට තිබී ඇත. එය ලෝහ පියන් තුනකින් යුතු වූ අතරම මධ්‍යයේ පිහිටි පියන එක පසෙකට කරකැවෙමින් පවතින අතරම අනෙක් පියන් දෙක අනෙක් අතට කරකැවීම සිදුවිය. තරු සිතියමේ අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්ට අදාලව එක එක වේග පරාසයන්ට විවිධ සංඛ්‍යාත වලට් සුසර කරන සුවිශේෂ ලෝහයකින් සෑදු මෙම චුම්බක තල තුන මගින් තරු සිතියමේ ගමන් මාර්ග අවශ්‍ය ස්ථානය දක්වා හැකිලවීම සිදුකර ඇති බව දැක්වේ. එයින් විවෘත වන තරු දොරටු හෙවත් කළු කුහර තුලින් මුළු හමුදාවකටම වුවත් විශ්ව තරණය කල හැකි බව දැක්වේ. ඇතුළු වූ පසු දොරටුව වැසීමත් නැවත පැමිණීමට වුවමනා වූ විට විවෘත කිරීමත් සිදුවී ඇත.

[QUOTE="r runner, post: 19553076, member: 534687"] [CENTER][CENTER][B][COLOR=DarkGreen] [SIZE=5]කාල උමං [/SIZE][/COLOR][/B] [/CENTER] [SIZE=3][COLOR=DarkGreen]ලොව එතෙක් මෙතෙක් බිහිවූ පළමු ගුවන් ආරක්ෂණ කලාපය බිහිකළේ ප්රතාපවත් රාවණයන් විසින්ය. ඒ සමනොළ කන්ද මැදි කොට පැවති කදු පන්ති ත්‍රිත්වයක මුදුන් වලය. රාම රාවණා යුධ ගැටුමේදී පවා න්‍යෂ්ටික සංග්‍රාමයක් ඇවිල ගිය බවට වාල්මිකීගේ රාමායනයේ සහ අනෙකුත් රාමායණය ග්රන්ථ වලද පැවසේ. ඊට ප්‍රතිකර්ම ලෙස සහ රාවණයන් පිටසක්වල ජීවීන් හෙවත් අල් නීලම් ග්‍රහලෝක වාසීන් සමග ඇතිවූ ගැටුම් වලින් එන ප්‍රහාර වැලකීමටත් මේ න්යෂ්ටිකමය ගුවන් ආරක්ෂණ පද්ධතිය සවි කොට තිබූ බව සැලකේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://infosrilanka.com/images/infosl/article/ravana/uman/star-gates-image-Copy.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://infosrilanka.com/images/infosl/article/ravana/uman/star-gates-info-sri-lanka.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2/2 [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://infosrilanka.com/plugins/content/simplepictureslideshow/files/start.png[/IMG] [IMG]http://infosrilanka.com/plugins/content/simplepictureslideshow/files/stop.png[/IMG] [IMG]http://infosrilanka.com/plugins/content/simplepictureslideshow/files/bwd.png[/IMG] [IMG]http://infosrilanka.com/plugins/content/simplepictureslideshow/files/fwd.png[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ත්‍රිකෝණාකාර ලෙස පිහිටා තිබුණු මෙය පිහිටුවා තිබූ කඳු පන්ති දෙකකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගිලිහී ගිය බවටත් ඉන් පසුව න්‍යෂ්ටික පිපිරුමකින් දැඩි හානි සිදුවෙයි රාවණයන් සැක පහල කල නිසා ඉතිරි කඳු පන්තියේ සක්‍රිය මට්ටමේ පවතී න්යෂ්ටිකමය ආරක්ෂණ පද්දතියේ මූලය අක්‍රිය කල බවද සැලකේ. රාමායණය පසෙකින් තබා පිටසක්වලයින් පිළිබද කතාව ගතහොත් රාවණා රජු සහ ඔවුන් අතර ගැටුම් හටගත්තේ කුමන හේතු කාරණා මතද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ධ්‍යාන බලයෙන් අනූන වූ රාවණයන් තම මහා බලපරාක්‍රමය විශ්වය පුරාම පැතිරවූ බව කියවේ. තවත් තැන්වලදී ඔහු සුරයන් හෙවත් දිව්‍ය පුත්‍රයන් අල්වා ගෙනවිත් රදවා තැබූ බවට ඉතිහාස සටහන් හී ඇත.එසේනම් රාවණයන්ට විශ්වය හරහා එහා මෙහා යාමට මාර්ගයක් තිබුණා වන්නට පුළුවන. මෑත ඉතිහාසයේදී අපගේ තාරකා මණ්ඩලයේ ද කළු කුහරයක් හෙවත් කාල උමගක් ඇති බවට සොයා ගැනිණි. නමුත් රාවණයන් එය සනාත කලේ මීට වසර 5000 එපිට ඈත කාලයකදීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]රාවණයන් තරු දොරටු සංකල්පය සත්‍යක් ලෙසම සොයාගැනීමට පළමුව සක්වල ජීවීන්ව දේවත්වයෙන් සැලකුවත් කාල උමං සොයාගැනීමෙන් අනතුරුව ඒ ඒ රටවල් සමග යුද ප්‍රකාශ කිරීමට මහා රාවණයන් එළබියේය. ඒ හා සම්බන්ධ කටයුතු බාර කෙරුනේ රාවණයන්ගේ පුත් ඉන්ද්‍රජිත් කුමාරයා හටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]පිටසක්වල ජීවීන් පෘතුවිවාසීන් සමග නැතහොත් හෙළයන් සමග සබදතා පැවැත්වූ බව ලෝක බලවතුන් දන සිටිය ද එය ජනතාවට දැන්වීමෙන් වැලකීමට ඔවුන් ප්‍රවේසම් විය. නමුත් තවමත් සිරිලක සුවිශේෂී කලාපයකට සහ යුරෝපයේ සමහර ස්ථානයන්ට පිටසක්වලයින් ගොඩබසින බව විද්වතුන් මත පල කරයි. බලවතුන් එය කොපමණක් පෘතුවිවාසීන්ගෙන් වසන් කිරීමට උත්සහ දැරුවත් හිටි අඩියේම AREA-51 හී සිදුකෙරෙන රහසිගත පර්යේෂණ ඇතුලත් වීඩියෝ පටවල කොටස් අන්තර්ජාලයට නිකුත් වීමත් සමගම ඒවා සත්‍ය කාරණා බවට සියල්ලන්ටම ඔප්පු වන්නට විය. කෙසේ නමුත් හෙළ තාක්ෂණය දෙස බලද්දී රාවණයන් විවිධ ග්‍රහලෝක සමග සම්බන්ධ වීමට භාවිතා කලේ සක්වල චක්රයයි. රාවණ හෙළ ඉතිහාසය පිළිබද අප රටේ ගවේෂකයකු වන කාංචන මනමේන්ද්‍ර මහත්මා මේ සක්වල චක්‍රයේ සිතියම මනාව පැහැදිලි කොට ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එහි හරි මධ්‍යයේ පිහිටි වෘත කොටස තුලින් දක්ක්වෙන්නේ පෘතුවියයි. එම වෘතය මධ්‍යයේ සිටිනා මිනිස් සලකුණ එය තහවුරු කරයි. සක්වල චක්‍රය වටා ඇති විශාලතම රවුමෙන් දැක්වෙන්නේ පෘතුවිය පවතින චක්‍රාවාටයයි. පෘතුවිය වටා ඇති වළලු වලින් නිරූපණය කරනු ලබන්නේ එක එක උස මට්ටම් වන අතර ඒවායේ ගණනය කිරීම් මගින් විශ්වය තරණය කරන යානාවට ඒ ඒ කක්ෂ වලින් මිදීම සදහා යෙදිය යුතු බලය මන ගත හැකි වේ. මෙහි ද්විත්ව රේඛා මගින් එක එක ගුවන් කාලප වෙන් කොට දක්වන අතර එයට කේන්ද්‍ර කලාපය යයිද කියනු ලැබේ. මේ කේන්ද්‍ර කලාපයට දෙපසින් වළලු හතර බැගින් දක්වා ඇත්තේ එක එක ජනපද වලට පිවිසිය හැකිව තිබූ ගුවන් පථ වේ. 1.1 කොටස ලෙස දක්වා ඇත්තේ චන්ද්‍රයායි. 2 කොටස තුලින් අගහරු,සිකුරු,බුධ හා බ්‍රහස්පති ග්‍රහයන් පෙන්වනු ලබන අතරම 2.1 තුලින් ඊටත් වඩා දුරින් සිටින ග්‍රහයන් නිරූපණය කරනු ලැබේ.3 කොටසෙන් නිරූපණය වන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටි වෙනත්ම කොටසක් වන අතර ඊට යාම සදහා ඇති ප්‍රභල ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වේ. හෙළ රාවණයන් විමාණ ගුවන් තාක්ෂණයේදී රසදිය එන්ජිම සොයාගත්තේ එම හේතුව නිසාවෙනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [COLOR=DarkGreen][SIZE=3]සීගිරිය ලෙස නම් ලද ප්රතාපවත් බලකොටුවෙහි එක පසෙක මේ තරු දොරටු විවෘත කරගැනීමට අදාළ යන්ත්‍රයක් සවි කොට තිබී ඇත. එය ලෝහ පියන් තුනකින් යුතු වූ අතරම මධ්‍යයේ පිහිටි පියන එක පසෙකට කරකැවෙමින් පවතින අතරම අනෙක් පියන් දෙක අනෙක් අතට කරකැවීම සිදුවිය. තරු සිතියමේ අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්ට අදාලව එක එක වේග පරාසයන්ට විවිධ සංඛ්‍යාත වලට් සුසර කරන සුවිශේෂ ලෝහයකින් සෑදු මෙම චුම්බක තල තුන මගින් තරු සිතියමේ ගමන් මාර්ග අවශ්‍ය ස්ථානය දක්වා හැකිලවීම සිදුකර ඇති බව දැක්වේ. එයින් විවෘත වන තරු දොරටු හෙවත් කළු කුහර තුලින් මුළු හමුදාවකටම වුවත් විශ්ව තරණය කල හැකි බව දැක්වේ. ඇතුළු වූ පසු දොරටුව වැසීමත් නැවත පැමිණීමට වුවමනා වූ විට විවෘත කිරීමත් සිදුවී ඇත[/SIZE].[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom