Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසල්රි පුහුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාසල්රි පුහුණු

දන්නා එවුන් විතරක් වරෙල්ල... නොදන්නා එවුනුත් වරෙල්ල...

මෙන්න මේකයි කතන්දරේ....

මම ඉන්නේ වැලිගම...

මට ට්‍රේනින් එකක් ඇවිල්ල තියෙනවා හැටන්වල තියෙන කාසල්රි පුහුණු මද්යස්තානයේ...

ඉතින් මම වැලිගම ඉඳල යද්දී නුවරට ගිහින් යන එකද ළඟ පාර, නැත්නම් වෙන පාරක් තියේද?

බස් එකේ තමයි යන්න වෙන්නේ...

කෝච්චිය තියෙන්නේ හවස 1:20ට කියල කිවුවේ...

මේ මාසේ 16 තියෙන්නේ පුහුණුව....

උදේ 8 ට ඉන්නත් ඕන...

15 යන්න හිතන් ඉන්නේ....

හැටන් පැත්ත දන්නා කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න

1. නුවරට ගිහින් හැටන් වලට යන්න ඕනමද ට්‍රේනින් සෙන්ටර් එකට යන්න...

2. නැත්නම් හැටන් ඉඳල වෙන බස් එකක් තියේද...

3. එහෙම තියේනම් ගාස්තුව කියක් විතර වෙයිද....

4. මේ දවස් වල වහිනවා කියල තමයි ආරංචිය, ඉතින් ඒ කතාවත් ඇත්තද....

රෙප් 11ක් දෙනවා ඔයාලගේ මහන්සියට....

[QUOTE="labu gediya, post: 20114096, member: 452091"] [b]කාසල්රි පුහුණු[/b] [COLOR=Teal][SIZE=3]දන්නා එවුන් විතරක් වරෙල්ල... නොදන්නා එවුනුත් වරෙල්ල...:( මෙන්න මේකයි කතන්දරේ.... මම ඉන්නේ වැලිගම... මට ට්‍රේනින් එකක් ඇවිල්ල තියෙනවා හැටන්වල තියෙන කාසල්රි පුහුණු මද්යස්තානයේ... ඉතින් මම වැලිගම ඉඳල යද්දී නුවරට ගිහින් යන එකද ළඟ පාර, නැත්නම් වෙන පාරක් තියේද? බස් එකේ තමයි යන්න වෙන්නේ... කෝච්චිය තියෙන්නේ හවස 1:20ට කියල කිවුවේ... මේ මාසේ 16 තියෙන්නේ පුහුණුව.... උදේ 8 ට ඉන්නත් ඕන... 15 යන්න හිතන් ඉන්නේ.... හැටන් පැත්ත දන්නා කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න 1. නුවරට ගිහින් හැටන් වලට යන්න ඕනමද ට්‍රේනින් සෙන්ටර් එකට යන්න... 2. නැත්නම් හැටන් ඉඳල වෙන බස් එකක් තියේද... 3. එහෙම තියේනම් ගාස්තුව කියක් විතර වෙයිද.... 4. මේ දවස් වල වහිනවා කියල තමයි ආරංචිය, ඉතින් ඒ කතාවත් ඇත්තද.... රෙප් 11ක් දෙනවා ඔයාලගේ මහන්සියට.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom