Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසල් එකේ මුස්ලිම් ඩොකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර දොස්තරලා අපතයෝ ගානට වැටුනට බෝධිසත්ත්ව ගුණ තියෙන දොස්තර මහත්වරුත් ඉන්නවා.ඔය දොස් කිව්ව දොස්තරයාම ප්‍රයිවට් චැනල් කරා නම් බලන්න තිබ්බා......ඕකා හැසිරෙන විදියට හරියට පවුලේ එකෙක් ගානට.දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඉගෙන අරගෙන දොස්තරලා වෙලා අන්තිමට පොඩි මිනිහාට තමයි ගෙම්බර් ඔක්කෝම...

දරුවෙක් නැතිව ඉන්නකොට සමාජයෙන් ලැබෙන නින්ද අපහාස නිසාම අපේ සහෝදරියෝ අම්මා කෙනෙක් වෙන්න ඕනැම අභියෝගයකට මූණ දෙන්න ලැස්තියි...නොදන්න කමට හරි ...වෙන කෙනෙක්ගේ කීකමට හරී ස්කෑන් කරාම කියමුකෝ....එකෙන් අනතුරක් තියෙනවා නම් හිත නොරිදා පහල දෙනවා මිසක්....ඔහොම බැන්නොත් වෙන්නේ වෙන ලෙඩකටවත් බෙහෙතක් ගන්න ආණ්ඩුවේ ඉස්පිරිත්තාලයකට යන්න බය වෙන එකයි...

දොස්තරලා කරන දේවල් වෙනුවෙන් අගතියට පත්වුන කිසිම රෝගියෙක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ වෙන රටක් නෙමෙයි බං මේක...නොසැලකිල්ල නිසා මිනිස්සු මැරෙන තරම ගැන බැලුවම,අවයව අහිමි වෙන එක ගැන බැලුවම දොස්තරලා කී දෙනෙක් අද නිතියෙන් දඩුවම් විදින්න ඕනද..කරුමේ කියන්නේ අර සංගම් මේ සංගම් කියාගෙන පොඩ්ඩ එහා මෙහා වුන ගමන් අකුරට වැඩ කෙරලි....උද්ඝෝෂණ.....වැඩ වර්ජන.......මිසක් උන්ගෙන් වෙන වැරදි වෙනුවෙන් සාධාරණයක් අනිත් පාර්ශව වලට නොලැබෙන එකයි.....

අනිත් එක අර දොස්තර කියන විදියට දෙයියෝ ළමයි දෙනවා නම් ඔක්කෝම දේවදරුවෝ වෙන්න ඕනේ......

සහෝදරයා උඹට පුළුවන් විදියට ඔබේ කෙල්ලගේ පුංචිගේ හිත හදලා......හොද වීඕජී ඩොක්ටර් කෙනෙක්ව ප්‍රයිවට් චැනල් කරලා පෙන්වලා ඒ මාර්ගයෙන් ආණ්ඩුවේ ඉස්පිරිත්තාලයට පලයන්....එතකොට පෙනෙවි....කෙලින්ම ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේට ගියාට වැඩිය පැහැදිලි වෙනසක්.......සමහර දොස්තර මහත්වරු උතුම් මිනිස්ගුණ තිබ්බත් තාමත් සමහරු ඉන්නවා තමන්ගේ වෛද්‍යවෘත්තිය ගමේ මස්කඩ කාරයාට දෙවැනි නොවන විදියට කරන....... ඕං ඔහොම තිරිසන්ගති පෙන්නුම් කරන එකලා තමයි බං ගුණාත්මක රෝගි සේවාවක් ගැන සංගම් ගහගෙන පාරම් බාන්නේ.......

[QUOTE="sudeshp4, post: 20566959, member: 557589"] [SIZE=4]සමහර දොස්තරලා අපතයෝ ගානට වැටුනට බෝධිසත්ත්ව ගුණ තියෙන දොස්තර මහත්වරුත් ඉන්නවා.ඔය දොස් කිව්ව දොස්තරයාම ප්‍රයිවට් චැනල් කරා නම් බලන්න තිබ්බා......ඕකා හැසිරෙන විදියට හරියට පවුලේ එකෙක් ගානට.දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඉගෙන අරගෙන දොස්තරලා වෙලා අන්තිමට පොඩි මිනිහාට තමයි ගෙම්බර් ඔක්කෝම... දරුවෙක් නැතිව ඉන්නකොට සමාජයෙන් ලැබෙන නින්ද අපහාස නිසාම අපේ සහෝදරියෝ අම්මා කෙනෙක් වෙන්න ඕනැම අභියෝගයකට මූණ දෙන්න ලැස්තියි...නොදන්න කමට හරි ...වෙන කෙනෙක්ගේ කීකමට හරී ස්කෑන් කරාම කියමුකෝ....එකෙන් අනතුරක් තියෙනවා නම් හිත නොරිදා පහල දෙනවා මිසක්....ඔහොම බැන්නොත් වෙන්නේ වෙන ලෙඩකටවත් බෙහෙතක් ගන්න ආණ්ඩුවේ ඉස්පිරිත්තාලයකට යන්න බය වෙන එකයි... දොස්තරලා කරන දේවල් වෙනුවෙන් අගතියට පත්වුන කිසිම රෝගියෙක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ වෙන රටක් නෙමෙයි බං මේක...නොසැලකිල්ල නිසා මිනිස්සු මැරෙන තරම ගැන බැලුවම,අවයව අහිමි වෙන එක ගැන බැලුවම දොස්තරලා කී දෙනෙක් අද නිතියෙන් දඩුවම් විදින්න ඕනද..කරුමේ කියන්නේ අර සංගම් මේ සංගම් කියාගෙන පොඩ්ඩ එහා මෙහා වුන ගමන් අකුරට වැඩ කෙරලි....උද්ඝෝෂණ.....වැඩ වර්ජන.......මිසක් උන්ගෙන් වෙන වැරදි වෙනුවෙන් සාධාරණයක් අනිත් පාර්ශව වලට නොලැබෙන එකයි..... අනිත් එක අර දොස්තර කියන විදියට දෙයියෝ ළමයි දෙනවා නම් ඔක්කෝම දේවදරුවෝ වෙන්න ඕනේ...... සහෝදරයා උඹට පුළුවන් විදියට ඔබේ කෙල්ලගේ පුංචිගේ හිත හදලා......හොද වීඕජී ඩොක්ටර් කෙනෙක්ව ප්‍රයිවට් චැනල් කරලා පෙන්වලා ඒ මාර්ගයෙන් ආණ්ඩුවේ ඉස්පිරිත්තාලයට පලයන්....එතකොට පෙනෙවි....කෙලින්ම ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේට ගියාට වැඩිය පැහැදිලි වෙනසක්.......සමහර දොස්තර මහත්වරු උතුම් මිනිස්ගුණ තිබ්බත් තාමත් සමහරු ඉන්නවා තමන්ගේ වෛද්‍යවෘත්තිය ගමේ මස්කඩ කාරයාට දෙවැනි නොවන විදියට කරන....... ඕං ඔහොම තිරිසන්ගති පෙන්නුම් කරන එකලා තමයි බං ගුණාත්මක රෝගි සේවාවක් ගැන සංගම් ගහගෙන පාරම් බාන්නේ....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom