Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසල් රෝහලේ අසාමාන්‍ය දරු උපත...(+img)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවැනි පිළිසිඳ ගැනීමක් ලොවෙන්ම වාර්තාවී නෑ

විශේෂඥ වෛද්‍ය තිලක් දිසානායක

උදර කුහරයේ වැඩී විශේෂ සැත්කමකින් කොළඹ කාසල් රෝහලේදී පෙරේදා (29 දා) උපත ලද දරුවාගේ ජීවිතයටත් මවගේ ජීවිතයටත් තිබූ අවදානම පහව ගොස් ඇතැයි කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තිලක් දිසානායක මහතා පැවසීය.

වෛද්‍යවරයා එසේ පැවසුවේ මොණරාගල පදිංචි දිළිණි චතුරිකා (21) නමැති මවගේ උදර කුහරයේ වැඩුණු දරුවකු විශේෂ ශල්‍යකර්මයක් මගින් පෙරේදා (29 දා) කොළඹ කාසල් රෝහලේ උපත ලද සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

සාමාන්‍යයෙන් ගර්භාෂය ඇතුළත කළලයක් වැඩී දරුවකු බිහි වුවත් මෙම දරුවා පිළිsසිඳ ගෙන තිබුණේ දිළිණි චතුරිකා නමැති මවගේ උදර කුහරය ඇතුළත බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙය ඉතාම අවදානම් සහිත තත්ත්වයක් බවත් එම්. ආර්. අයි. පරීක්ෂාව ඔස්සේ දරුවා සිටින ස්ථානය නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව ඉතා සූක්ෂම ලෙස මෙම සැත්කම සිදු කළ බවත් හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවේදී වැදැමහ නමැති කොටස මවගේ ශරීරය ඇතුළත උදරයේ අනෙකුත් කොටස් සමග එකට බැඳී පවතින බැවින් එය ඉවත් කිරීමට නොහැකි බවත් එය ස්වභාවිකව දියවී යැමට ප්‍රතිකාර ලබාදී ඇති බවත් පැවසූ වෛද්‍යවරයා එය සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම මවටත් දරුවාටත් රෝහලෙන් නික්ම යා හැකි බවත් සඳහන් කළේය.

දැනට දෙදෙනාම නිරෝගී සුවයෙන් පසුවන අතර සාමාන්‍ය දරුවකු ලෙසම එම දරුවාද සම්පූර්ණ නිරෝගී තත්ත්වයේ සිටින බවද ඔහු පැවසීය.

මෙවැනි පිළිසිඳ ගැනීමක් හා දරු උපතක් සාර්ථකව සිදු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙවැනි පිළිසිඳ ගැනීමක් ලෝකයේ වාර්තාවී නැති බවත් මෙහිදී වෛද්‍යවරයා සඳහන් කළේය.

[QUOTE="sokka, post: 7787541, member: 184802"] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#000080]මෙවැනි පිළිසිඳ ගැනීමක් ලොවෙන්ම වාර්තාවී නෑ [/COLOR][/SIZE][SIZE=4][COLOR=#800000]විශේෂඥ වෛද්‍ය තිලක් දිසානායක [/COLOR][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]උදර කුහරයේ වැඩී විශේෂ සැත්කමකින් කොළඹ කාසල් රෝහලේදී පෙරේදා (29 දා) උපත ලද දරුවාගේ ජීවිතයටත් මවගේ ජීවිතයටත් තිබූ අවදානම පහව ගොස් ඇතැයි කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තිලක් දිසානායක මහතා පැවසීය. වෛද්‍යවරයා එසේ පැවසුවේ මොණරාගල පදිංචි දිළිණි චතුරිකා (21) නමැති මවගේ උදර කුහරයේ වැඩුණු දරුවකු විශේෂ ශල්‍යකර්මයක් මගින් පෙරේදා (29 දා) කොළඹ කාසල් රෝහලේ උපත ලද සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි. සාමාන්‍යයෙන් ගර්භාෂය ඇතුළත කළලයක් වැඩී දරුවකු බිහි වුවත් මෙම දරුවා පිළිsසිඳ ගෙන තිබුණේ දිළිණි චතුරිකා නමැති මවගේ උදර කුහරය ඇතුළත බව වෛද්‍යවරයා සඳහන් කළේය. මෙය ඉතාම අවදානම් සහිත තත්ත්වයක් බවත් එම්. ආර්. අයි. පරීක්ෂාව ඔස්සේ දරුවා සිටින ස්ථානය නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව ඉතා සූක්ෂම ලෙස මෙම සැත්කම සිදු කළ බවත් හෙතෙම පැවසීය. මෙම අවස්ථාවේදී වැදැමහ නමැති කොටස මවගේ ශරීරය ඇතුළත උදරයේ අනෙකුත් කොටස් සමග එකට බැඳී පවතින බැවින් එය ඉවත් කිරීමට නොහැකි බවත් එය ස්වභාවිකව දියවී යැමට ප්‍රතිකාර ලබාදී ඇති බවත් පැවසූ වෛද්‍යවරයා එය සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම මවටත් දරුවාටත් රෝහලෙන් නික්ම යා හැකි බවත් සඳහන් කළේය. දැනට දෙදෙනාම නිරෝගී සුවයෙන් පසුවන අතර සාමාන්‍ය දරුවකු ලෙසම එම දරුවාද සම්පූර්ණ නිරෝගී තත්ත්වයේ සිටින බවද ඔහු පැවසීය. මෙවැනි පිළිසිඳ ගැනීමක් හා දරු උපතක් සාර්ථකව සිදු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙවැනි පිළිසිඳ ගැනීමක් ලෝකයේ වාර්තාවී නැති බවත් මෙහිදී වෛද්‍යවරයා සඳහන් කළේය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom