Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසි බූතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.yourchoiceway.com/2021/04/kaso-buthaya.html

එට පස්සේ මම එළකිරි එකේ දැම්ම මේක කරන විදිහ.එත් සහෝදරයෙක් කරපු ඉල්ලීමක් අනුව එක අයින් කරා.

එට පස්සේ මම වැඩේට ඇත ගැහුවා. හොයා ගත්ත වැඩේ කරන්න තව 2ක් ව .එකෙක් කෙන්යන් , අනික නේපාල කාරයෙක් .

හා හා පුර කියල ගූග්ලේ එකෙන් ouja බෝඅර්ඩ් එකේ image එකේ ප්රින්ට් එකක් අරන් ඉටිපන්දම් හොයාගෙන වැඩේට බැස්ස .camera සෙට් කරලා ඔන්න කසියත් කොලෙන් තියල මමයි නේපාල එකයි ඇගිල්ල කාසිය උඩින් තියාගෙන ඇහුව කවුරු හරි අමනුස්ස බලවේගයක් ඉන්නවද කියල අපි අතර .

බෂා 4කින් විතර ඔය ප්රස්නේ ඇහුව .

හ්ම්ම් නො උත්තර .කාසිය හෙලවෙන්නේ වත් නැහැ .

ආයිත් පටන් ගත්ත Search කරන්න මේ මගුල හරියටම කරන්නේ කොහොමද කියල. තිබ්බ camera ඔක්කොම අයින් කර .අමනුස්සයෝන්ට කතා කරන්න කලින් කාසිය කොලේ උඩ එහෙට මෙහෙට කරකවල දන්නා වැඩ දාල කරා එත් මුකුත් නැහැ.

අන්තිමට වැඩේ එපා උන. දවස් ක් විතර කරට පස්සේ.අන්තිමට 3 දෙනාම තීරනය කරාඅන්තිම පාරට කරන්න.ඔන්න ආයිත් පටන් ගත්ත වැඩේ.

විනාඩි 15ක් විතර ගිය.කාසිය හෙලවෙන්න පටන් ගත්ත.හෙමීට ගිය yes කියන එකට.yes එකට යන්න 1min විතර ගිය .හෙන හිමින් ගියේ.

3 දෙනාම අම්බානෙකට බය උන. එක නෙවෙයි වැඩේ ඊට පස්සේ තමයි සුපිරි සිදුවීම් ටිකක් උනේ

ඔන්න ඉතින් චන්ඩි වගේ හිටපු 2 ම අම්බානෙකට බය උනා. හිමීට කාසිය Good bye කියන එකට ගේනවා.මේ මගුල් කාසිය එන්නෙත් නැහැ .ම හිතන්නේ හිතේ බය නිසා. good bye එකට ඇවිත් නේපාල එකයි මමයි ගූඩ් bye කියල එක පාර ඇගිලි 2ම ගත්ත. කෙන්යන් එකාට මල පැනල .ඒ යකා කියනවා නම ඇහුවේ නැත්තේ ඇයි කියල.

ඔන්න එදාට ඉවරයි .ඔලුවෙත් ලොකු බරක් තියාගෙන ඔහොම දවස් 2ක්, 3ක් , ගියා. ඔන්න ආයිත් අපි ඒකමතිකව තීරනය කරා ඕක කරන්න .මේ පාර අහන්න ඕනි ප්රශ්ණ ඔක්කොම අහනවා කියල හිතා ගත්ත .

එදත් කාසිය පටන් ගත්ත ගමන් yes එකට ගියා. මමයි කෙන්යන් එකයි කරන්නේ. නේපාල එක කොලයක් අරන් ඉන්නවා උත්තර ලියන්න. නේපාල එකට කාසියේ ඇගිල්ල තියාගන්න බැහැ කිව්වා.

නම ඇහුව හෙම්මෙට අකුරින් අකුරට ගියා කාසිය මම පල්ලෙහා දන්නුම් ප්රස්න ටිකයි උත්තර ටිකයි

What is Your Name:

Greg

Are you Male or Female :

Male

How old r u when you die :

24

R U American

Yes

එදා ඔය ටික අහල Good Bye කියල ඉවර කර.දැන් ඉතින් කාසි බුතය තමයි අපි 3 දෙනාගේ ලොකුම රාජකාරිය.ඕක ගැන අපි american කාරයෝ 2,3 කිව්වත් උන් පිලි ගත්තේ නැහැ .උන් කියනවා මනෝ විකරළු . ඔන්න ඔහොම ගිහින් ආයිත් දවසක අපි වැඩේ පටන් ගත්ත .ඔන්න කාසිය ගිය yes එකට .

r u greg?

no

what is your name?

Rollins

R U Male or Female?

Female

How Old R U when u die?

28

What You Want?

I Want Stay with You Guys

ඔන්න ඉතින් මෝඩ ප්රස්නයක් අහල කෙල කරගත්ත .දැන් මේකිට අපිත් එක්ක ඉන්න ඕනිලු. අයියො සල්ලි ...ඊට පස්සේ අපි ඇහුව මොනවා වෙලාද මලේ කියල .ගෑස් ගින්නක් කියල කිව්වේ ?එට පස්සේ අහන අහන එකට කිව්වේ I am crying ? crying. Crying . ඇනයක් වෙන්න යන නිසා අපි good bye කියල ඉවර කර.

හබැයිඑක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බඩු නැති වෙන්න ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත.

මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කාසි බුතයා වැඩකට ඇති වැඩක් නෙවෙයි. අපි ඉන්න විදිහටම ඉන්න එක තමයි හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙයි නේ , හැබැයි එකක් කියන්න ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනම් කවුරු හරි එක වැරදි.

ඒ වගේම තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ අය එක්ක කතා කරන්න පුළුවන්. මම එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න නිකන් කරන්න යන්න නරකයි. මොකද ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම.

[QUOTE="Honey Bunch, post: 26673279, member: 569484"] [URL]https://www.yourchoiceway.com/2021/04/kaso-buthaya.html[/URL] එට පස්සේ මම එළකිරි එකේ දැම්ම මේක කරන විදිහ.එත් සහෝදරයෙක් කරපු ඉල්ලීමක් අනුව එක අයින් කරා. එට පස්සේ මම වැඩේට ඇත ගැහුවා. හොයා ගත්ත වැඩේ කරන්න තව 2ක් ව .එකෙක් කෙන්යන් , අනික නේපාල කාරයෙක් . හා හා පුර කියල ගූග්ලේ එකෙන් ouja බෝඅර්ඩ් එකේ image එකේ ප්රින්ට් එකක් අරන් ඉටිපන්දම් හොයාගෙන වැඩේට බැස්ස .camera සෙට් කරලා ඔන්න කසියත් කොලෙන් තියල මමයි නේපාල එකයි ඇගිල්ල කාසිය උඩින් තියාගෙන ඇහුව කවුරු හරි අමනුස්ස බලවේගයක් ඉන්නවද කියල අපි අතර . බෂා 4කින් විතර ඔය ප්රස්නේ ඇහුව . හ්ම්ම් නො උත්තර .කාසිය හෙලවෙන්නේ වත් නැහැ . ආයිත් පටන් ගත්ත Search කරන්න මේ මගුල හරියටම කරන්නේ කොහොමද කියල. තිබ්බ camera ඔක්කොම අයින් කර .අමනුස්සයෝන්ට කතා කරන්න කලින් කාසිය කොලේ උඩ එහෙට මෙහෙට කරකවල දන්නා වැඩ දාල කරා එත් මුකුත් නැහැ. අන්තිමට වැඩේ එපා උන. දවස් ක් විතර කරට පස්සේ.අන්තිමට 3 දෙනාම තීරනය කරාඅන්තිම පාරට කරන්න.ඔන්න ආයිත් පටන් ගත්ත වැඩේ. විනාඩි 15ක් විතර ගිය.කාසිය හෙලවෙන්න පටන් ගත්ත.හෙමීට ගිය yes කියන එකට.yes එකට යන්න 1min විතර ගිය .හෙන හිමින් ගියේ. 3 දෙනාම අම්බානෙකට බය උන. එක නෙවෙයි වැඩේ ඊට පස්සේ තමයි සුපිරි සිදුවීම් ටිකක් උනේ ඔන්න ඉතින් චන්ඩි වගේ හිටපු 2 ම අම්බානෙකට බය උනා. හිමීට කාසිය Good bye කියන එකට ගේනවා.මේ මගුල් කාසිය එන්නෙත් නැහැ .ම හිතන්නේ හිතේ බය නිසා. good bye එකට ඇවිත් නේපාල එකයි මමයි ගූඩ් bye කියල එක පාර ඇගිලි 2ම ගත්ත. කෙන්යන් එකාට මල පැනල .ඒ යකා කියනවා නම ඇහුවේ නැත්තේ ඇයි කියල. ඔන්න එදාට ඉවරයි .ඔලුවෙත් ලොකු බරක් තියාගෙන ඔහොම දවස් 2ක්, 3ක් , ගියා. ඔන්න ආයිත් අපි ඒකමතිකව තීරනය කරා ඕක කරන්න .මේ පාර අහන්න ඕනි ප්රශ්ණ ඔක්කොම අහනවා කියල හිතා ගත්ත . එදත් කාසිය පටන් ගත්ත ගමන් yes එකට ගියා. මමයි කෙන්යන් එකයි කරන්නේ. නේපාල එක කොලයක් අරන් ඉන්නවා උත්තර ලියන්න. නේපාල එකට කාසියේ ඇගිල්ල තියාගන්න බැහැ කිව්වා. නම ඇහුව හෙම්මෙට අකුරින් අකුරට ගියා කාසිය මම පල්ලෙහා දන්නුම් ප්රස්න ටිකයි උත්තර ටිකයි What is Your Name: Greg Are you Male or Female : Male How old r u when you die : 24 R U American Yes එදා ඔය ටික අහල Good Bye කියල ඉවර කර.දැන් ඉතින් කාසි බුතය තමයි අපි 3 දෙනාගේ ලොකුම රාජකාරිය.ඕක ගැන අපි american කාරයෝ 2,3 කිව්වත් උන් පිලි ගත්තේ නැහැ .උන් කියනවා මනෝ විකරළු . ඔන්න ඔහොම ගිහින් ආයිත් දවසක අපි වැඩේ පටන් ගත්ත .ඔන්න කාසිය ගිය yes එකට . r u greg? no what is your name? Rollins R U Male or Female? Female How Old R U when u die? 28 What You Want? I Want Stay with You Guys ඔන්න ඉතින් මෝඩ ප්රස්නයක් අහල කෙල කරගත්ත .දැන් මේකිට අපිත් එක්ක ඉන්න ඕනිලු. අයියො සල්ලි ...ඊට පස්සේ අපි ඇහුව මොනවා වෙලාද මලේ කියල .ගෑස් ගින්නක් කියල කිව්වේ ?එට පස්සේ අහන අහන එකට කිව්වේ I am crying ? crying. Crying . ඇනයක් වෙන්න යන නිසා අපි good bye කියල ඉවර කර. හබැයිඑක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බඩු නැති වෙන්න ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත. මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කාසි බුතයා වැඩකට ඇති වැඩක් නෙවෙයි. අපි ඉන්න විදිහටම ඉන්න එක තමයි හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙයි නේ , හැබැයි එකක් කියන්න ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනම් කවුරු හරි එක වැරදි. ඒ වගේම තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ අය එක්ක කතා කරන්න පුළුවන්. මම එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න නිකන් කරන්න යන්න නරකයි. මොකද ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom