Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසි_බුතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න පටන් ගද්දිම කියනවා මම කරන විදිහ කියා දෙන්නේ නම් නෑ මම අහලා තියෙන විදිහට ක්‍රිස්තියානියේ සහ ඉස්ලාමයේ යන දෙකේම පෘථිවිය ආශ්‍රයේ වෙසෙන අමනුෂ්‍ය කොටස් ගැන සදහන් වෙලා තියෙනවා ඒ නිසා ඒක නොපිළිගන්න හේතුවක් නැහැ මම හිතන විදිහට මම අහලා තියෙනවා මහම්මත්තුමාට ගුරුකමක් කරලා ඒ නූල් ගැටගහලා ලිදකට දැමූ බවත් එයින් ඔහු අසනීප වූ බවත් ඉන් පසුව ...... වශයෙන් කතා. ක්‍රිස්තියානියෙ සදහන් වෙනවා යක්ෂයා ගේ ග්‍රහණයට අසුවූවන් තුලින් අමනුෂ්‍යයන් එළවා දැමූ අයුරු

ඕකෙදි වෙන්නෙ මේකයි ඒ 4 ෂීට් එකක ඉංග්‍රීසි හෝඩිය ලියලා පින්වලින් මේසෙට තද වෙන්න ගහනවා යර්ස් /නෝ කියලා ප්‍රධාන වශයෙන් ලියපු ස්ථාන දෙකකුත් අවසන් කිරීමකුත් තියෙනවා හොද මටසිලුටු කාසියක් අරගෙන ............. ඉන් පස්සේ ඒකට ....... ගේ ඇගිලි දෙක තියලා මේකට ඇවිත් අපිත් එක්ක කතා කරන්න කියලා ආරාධනා කිරීමක් කරනවා ඒක මන්ත්‍රයක් නෙවෙයි එකම විදිහ වෙන්න ඕනෙත් නෑ ගොඩක් අය හිතන් ඉන්නේ ඒක මන්තරයක් කියලා ඉතින් බයෙන්ම තමා පටන් ගන්නෙ එතකොට ටිකක් වෙලා ඉවසන් ඉන්න වෙනවා කිසිම අවස්ථාවක කාසිය බලෙන් මූ කරන්න හදන්න එපා එහෙම වුනොත් වටේ ඉන්න උන් රැවටෙන එක විතරයි වෙන්නේ ඉන් පස්සේ කාසිය ගමන් කරන්න පටන් ගන්නවා අර අකුරුවලට අකුරු ලියාගන්න කෙනෙක් ඉන්න ඕනේ  මේක තමා කරන්නේ මම කොටස් අඩුවෙන් කිව්වේ උඹලා අමාරුවේ වැටෙන නිසා

මෙතන කොටස් දෙකක් තියෙනවා නිකන්ම බය වෙන එක එකක් අනික තමා මේකේ බරපතල තැන

පහත් ගණයේ අමනුෂ්‍ය කොට්ඨාශ කියන්නේ මිනිස්සු වගේ අය නොවෙන බව දැනගනිල්ලා උන්ට ඕනේ උඹලාවත් ඒ තත්ත්වෙට පත්වෙන එක මිසක් උඹලාගේ විමුක්තිය නෙවේ පහත් ගණයේ අමනුෂ්‍යයන් බවට පත්වෙන්නේ මනුලොව පාපතර විදිහට ජීවත් වුන උන් උන්ගැන දැනගන්න ඕනා නම් ප්‍රේතවස්තු කතා කියවපල්ලා කාසිය අල්ලාගෙන උඹලා කරන්නේ උන්ට උඹලාගේ ශරීරයට එන්නට ඉඩ දීමයි ආරාධනා කිරීමයි උඹලගේ ශරීරය වටා රශ්මි ධාරාවත් පවතිනවා මේක අද විද්‍යාත්මකව පවා ඔප්පු කරලා තියෙනවා කිර්ලියන් ඡායා රූප කිව්වාම කියන එක මේ ක්ෂේත්රයේ ඉන්න අය දන්නවා මෙතනදී ඒක දුර්වල කරගෙන වරක් ඇතුළු වුනාම ශරීරයට උඹලා අනාරක්ෂිතයි මට මේක හෙණට විස්තර කරන්න උවමනාවක් නෑ මේක කරලා කෝ මුකුත් උනේ නෑනෙ කියලා වීරයො වෙන්න ගිහින් දුක තමා උරුම වෙන්නේ මොකද මේක බුද්ධාගමෙන් එන එකක් නෙවෙයි මේක මොනම ආගමකින්වත් එන එකක් නෙවෙයි

අපි මේකේ තවත් ක්‍රම භාවිත කරලා තියෙනවා මේ වීජා බෝඩ් එකට අමතරව කැසට් / හාර්ට් බෝඩ් එක වගේ ඒවා ගොඩක් තියෙනවා නූල සහ යතුර ආධාරයෙන් මම පෞද්ගලිකව ගොඩක් උදව් අරගෙන තියෙනවා මෙතනදී මේක කරන අදාල ක්ෂේත්රය තුල ඉන්න මේගැන මෙලෝ දෙයක් දන්නැති මේක කරනවා කියලා දන්නේ නැති එකෙක්ට වුනත් වැහෙන්න ඉඩ තියෙනවා ඒකත් දැනගනින් මේක කරන්නම ඕනේ බූරුවෙක් නම් ගෙදර මිනිස්සු කරදරේ නොදා වෙනත් තැනකට ගිහින් කරගනිල්ලා මේක සමහර විට ආපදාවකින් තොරව අවසන් කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන් හරි අමාරුවක වැටුනොත් උදව් නෑ උඹලට

අමනුශ්‍යයන් හා ලවු කරන්න ගියාම සිද්ධවෙන දේ ගැන විතරක් පොඩි අදහසක් ගන්න මම උදව්වක් කරන්නම් හැබැයි මේ ගැන නෙවෙයි මට පවු පුරෝගන්න ඕනේ නෑ වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ මහත්මයාගේ මනෝකාය සහ සසර ප්රගමනය පොත අරන් කියෝපල්ලා ආයි මේවට අතගහන එකක් නෑ උඹලා මෙතන පන්සිල් පද 5 රකින එකෙක් ඉන්නවද කියාපල්ලා මුලින්ම මේවගේ ඒවට අතගලා උඹලට අන්තිමට ආගමෙන් සහනයකුත් නෑ මානසික රෝගියෝ වෙලා නවතින්නේ අර මියගිය ළමයා ගැන මට හොදට කියන්න පුළුවන් ඒත් ලියන්න ගියොත් මීට වඩා තොගයක් ලියන්න වෙනවා මචන් මේකෙත් කිසිදෙයක් විස්තර කළේ නෑ පොඩි අවවාදයක් විතරයි දීලා තියෙන්නේ මේක් යුව චොයිස් කියන්න තමා තියෙන්නෙ

[QUOTE="මාතර කිඹුලා, post: 10312008, member: 356904"] [SIZE="5"][COLOR="Blue"]ඔන්න පටන් ගද්දිම කියනවා මම කරන විදිහ කියා දෙන්නේ නම් නෑ [COLOR="Red"]මම අහලා තියෙන විදිහට[/COLOR] ක්‍රිස්තියානියේ සහ ඉස්ලාමයේ යන දෙකේම පෘථිවිය ආශ්‍රයේ වෙසෙන අමනුෂ්‍ය කොටස් ගැන සදහන් වෙලා තියෙනවා ඒ නිසා ඒක නොපිළිගන්න හේතුවක් නැහැ මම හිතන විදිහට [COLOR="red"]මම අහලා තියෙනවා[/COLOR] මහම්මත්තුමාට ගුරුකමක් කරලා ඒ නූල් ගැටගහලා ලිදකට දැමූ බවත් එයින් ඔහු අසනීප වූ බවත් ඉන් පසුව ...... වශයෙන් කතා. ක්‍රිස්තියානියෙ සදහන් වෙනවා යක්ෂයා ගේ ග්‍රහණයට අසුවූවන් තුලින් අමනුෂ්‍යයන් එළවා දැමූ අයුරු ඕකෙදි වෙන්නෙ මේකයි ඒ 4 ෂීට් එකක ඉංග්‍රීසි හෝඩිය ලියලා පින්වලින් මේසෙට තද වෙන්න ගහනවා යර්ස් /නෝ කියලා ප්‍රධාන වශයෙන් ලියපු ස්ථාන දෙකකුත් අවසන් කිරීමකුත් තියෙනවා හොද මටසිලුටු කාසියක් අරගෙන ............. ඉන් පස්සේ ඒකට ....... ගේ ඇගිලි දෙක තියලා මේකට ඇවිත් අපිත් එක්ක කතා කරන්න කියලා ආරාධනා කිරීමක් කරනවා ඒක මන්ත්‍රයක් නෙවෙයි එකම විදිහ වෙන්න ඕනෙත් නෑ ගොඩක් අය හිතන් ඉන්නේ ඒක මන්තරයක් කියලා ඉතින් බයෙන්ම තමා පටන් ගන්නෙ එතකොට ටිකක් වෙලා ඉවසන් ඉන්න වෙනවා කිසිම අවස්ථාවක කාසිය බලෙන් මූ කරන්න හදන්න එපා එහෙම වුනොත් වටේ ඉන්න උන් රැවටෙන එක විතරයි වෙන්නේ ඉන් පස්සේ කාසිය ගමන් කරන්න පටන් ගන්නවා අර අකුරුවලට අකුරු ලියාගන්න කෙනෙක් ඉන්න ඕනේ :nerd: මේක තමා කරන්නේ මම කොටස් අඩුවෙන් කිව්වේ උඹලා අමාරුවේ වැටෙන නිසා මෙතන කොටස් දෙකක් තියෙනවා නිකන්ම බය වෙන එක එකක් අනික තමා මේකේ බරපතල තැන පහත් ගණයේ අමනුෂ්‍ය කොට්ඨාශ කියන්නේ මිනිස්සු වගේ අය නොවෙන බව දැනගනිල්ලා උන්ට ඕනේ උඹලාවත් ඒ තත්ත්වෙට පත්වෙන එක මිසක් උඹලාගේ විමුක්තිය නෙවේ පහත් ගණයේ අමනුෂ්‍යයන් බවට පත්වෙන්නේ මනුලොව පාපතර විදිහට ජීවත් වුන උන් උන්ගැන දැනගන්න ඕනා නම් ප්‍රේතවස්තු කතා කියවපල්ලා කාසිය අල්ලාගෙන උඹලා කරන්නේ උන්ට උඹලාගේ ශරීරයට එන්නට ඉඩ දීමයි ආරාධනා කිරීමයි උඹලගේ ශරීරය වටා රශ්මි ධාරාවත් පවතිනවා මේක අද විද්‍යාත්මකව පවා ඔප්පු කරලා තියෙනවා කිර්ලියන් ඡායා රූප කිව්වාම කියන එක මේ ක්ෂේත්රයේ ඉන්න අය දන්නවා මෙතනදී ඒක දුර්වල කරගෙන වරක් ඇතුළු වුනාම ශරීරයට උඹලා අනාරක්ෂිතයි මට මේක හෙණට විස්තර කරන්න උවමනාවක් නෑ මේක කරලා කෝ මුකුත් උනේ නෑනෙ කියලා වීරයො වෙන්න ගිහින් දුක තමා උරුම වෙන්නේ මොකද මේක බුද්ධාගමෙන් එන එකක් නෙවෙයි මේක මොනම ආගමකින්වත් එන එකක් නෙවෙයි අපි මේකේ තවත් ක්‍රම භාවිත කරලා තියෙනවා මේ වීජා බෝඩ් එකට අමතරව කැසට් / හාර්ට් බෝඩ් එක වගේ ඒවා ගොඩක් තියෙනවා නූල සහ යතුර ආධාරයෙන් මම පෞද්ගලිකව ගොඩක් උදව් අරගෙන තියෙනවා මෙතනදී මේක කරන අදාල ක්ෂේත්රය තුල ඉන්න මේගැන මෙලෝ දෙයක් දන්නැති මේක කරනවා කියලා දන්නේ නැති එකෙක්ට වුනත් වැහෙන්න ඉඩ තියෙනවා ඒකත් දැනගනින් මේක කරන්නම ඕනේ බූරුවෙක් නම් ගෙදර මිනිස්සු කරදරේ නොදා වෙනත් තැනකට ගිහින් කරගනිල්ලා මේක සමහර විට ආපදාවකින් තොරව අවසන් කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන් හරි අමාරුවක වැටුනොත් උදව් නෑ උඹලට අමනුශ්‍යයන් හා ලවු කරන්න ගියාම සිද්ධවෙන දේ ගැන විතරක් පොඩි අදහසක් ගන්න මම උදව්වක් කරන්නම් හැබැයි මේ ගැන නෙවෙයි මට පවු පුරෝගන්න ඕනේ නෑ වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ මහත්මයාගේ මනෝකාය සහ සසර ප්රගමනය පොත අරන් කියෝපල්ලා ආයි මේවට අතගහන එකක් නෑ උඹලා මෙතන පන්සිල් පද 5 රකින එකෙක් ඉන්නවද කියාපල්ලා මුලින්ම මේවගේ ඒවට අතගලා උඹලට අන්තිමට ආගමෙන් සහනයකුත් නෑ මානසික රෝගියෝ වෙලා නවතින්නේ අර මියගිය ළමයා ගැන මට හොදට කියන්න පුළුවන් ඒත් ලියන්න ගියොත් මීට වඩා තොගයක් ලියන්න වෙනවා මචන් මේකෙත් කිසිදෙයක් විස්තර කළේ නෑ පොඩි අවවාදයක් විතරයි දීලා තියෙන්නේ මේක් යුව චොයිස් කියන්න තමා තියෙන්නෙ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom