Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාසි_බුතය (Experience)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න පටන් ගත්ත ගමන් කියන්නේ බොරුවක් එහෙම නෙවෙඉ මන් කියන්න යන්නේ .කියන සම දේම සත්‍ය බවත් බොරුවක් වීලා නැති බවත් දිවුරා පවසමි

කන්දහාර් කියන මම වැඩ කරන්නේ ඇෆ්ඝනිස්ටන් වලානේ. 2008 ඉදන් වැඩ කරන්නේ මෙහෙ තමි .ඔන්න ඔහොම ඉන්නකොට තමඊ එළකිරි එකේ පොස්ට් එකක් දැක්කේ කාසි බුතය ගැන .ඒ පොස්ට් එකේ තිබ්බේ කොල්ලෙක් ඕක කරන්න ගිහිල්ල මැරිලා කියල .සාමානයෙන් ඔය වගේ දේවල් දැක්කම පොඩි අමාරුවක් එනව් මගේ අගට .එක දැකපු ගමන් කරේ ගූග්ලේ එකේ හොයල බැලුව මේ වැඩේ ගැන. අම්ම ගැහඊ කිව්වලු අම්බානෙකට resault .

එට පස්සේ මම එළකිරි එකේ දැම්ම මේක කරන විදිහ.එත් සහෝදරයෙක් කරපු ඉල්ලීමක් අනුව එක අඉන් කර.

එට පස්සේ මම වැඩේට ඇත ගැහුවා. හොයා ගත්ත වැඩේ කරන්න තව 2ක් ව .එකෙක් කෙන්යන් , අනික නේපාල කාරයෙක් .

හා හා පුර කියල ගූග්ලේ එකෙන් ouja බෝඅර්ඩ් එකේ image එකේ ප්‍රින්ට් එකක් අරන් ඉටිපන්දම් හොයාගෙන වැඩේට බැස්ස .camera සෙට් කරලා ඔන්න කසියත් කොලෙන් තියල මම ඊ නේපාල එකඊ ඇගිල්ල කාසිය උඩින් තියාගෙන ඇහුව කුරු හරි අමනුස්ස බලවේගයක් ඉන්නවද කියල අපි අතර .

බෂා 4කින් විතර ඔය ප්‍රස්නේ ඇහුව .

හ්ම්ම් නො උත්තර .කාසිය හෙලවෙන්නේ වත් නැහැ .

අඉත් පටන් ගත්ත සේඅර්ච් කරන්න මේ මගුල හරියටම කරන්නේ කොහොමද කියල. තිබ්බ camera ඔක්කොම අඉන් කර .අමනුස්සයෝන්ට කතා කරන්න කලින් කාසිය කොලේ උඩ එහෙට මෙහෙට කරකවල දන්නා වැඩ දාල කර එත් මුකුත් නැහැ.

අන්තිමට වැඩේ එපා උන. දවස් ක් විතර කරට පස්සේ.අන්තිමට 3 denama තෙරණය කර අන්තිම පාරට කරන්න.ඔන්න අඉත් පටන් ගත්ත වැඩේ.

විනාඩි 15ක් විතර ගිය.කාසිය හෙලවෙන්න පටන් ගත්ත.හෙමීට ගිය yes කියන එකට.yes එකට යන්න 1min විතර ගිය .හෙන හිමින් ගියේ.

3 දෙනාම අම්බානෙකට බය උන. එක නෙවෙඉ වැඩේ ඊට පස්සේ තමඊ සුපිරි සිදුවීම් ටිකක් උනේ .

ඊට පස්සේ මොකද උනේ කියල කට්ටියගේ comment බලල කියන්නුම්.

ගල් මුල් විචාර පතිචාර ඔක්කොම වලංගුඉ.

[QUOTE="kandahar, post: 13142204, member: 347019"] [CENTER][SIZE=5]ඔන්න පටන් ගත්ත ගමන් කියන්නේ බොරුවක් එහෙම නෙවෙඉ මන් කියන්න යන්නේ .කියන සම දේම සත්‍ය බවත් බොරුවක් වීලා නැති බවත් දිවුරා පවසමි :yes::yes::yes::yes::yes: කන්දහාර් කියන මම වැඩ කරන්නේ ඇෆ්ඝනිස්ටන් වලානේ. 2008 ඉදන් වැඩ කරන්නේ මෙහෙ තමි .ඔන්න ඔහොම ඉන්නකොට තමඊ එළකිරි එකේ පොස්ට් එකක් දැක්කේ කාසි බුතය ගැන .ඒ පොස්ට් එකේ තිබ්බේ කොල්ලෙක් ඕක කරන්න ගිහිල්ල මැරිලා කියල .සාමානයෙන් ඔය වගේ දේවල් දැක්කම පොඩි අමාරුවක් එනව් මගේ අගට .එක දැකපු ගමන් කරේ ගූග්ලේ එකේ හොයල බැලුව මේ වැඩේ ගැන. අම්ම ගැහඊ කිව්වලු අම්බානෙකට resault . එට පස්සේ [/SIZE][SIZE=5]ම[/SIZE][SIZE=5]ම[/SIZE][SIZE=5] එළකිරි එකේ දැම්ම මේක කරන විදිහ.එත් සහෝදරයෙක් කරපු ඉල්ලීමක් අනුව එක අඉන් කර. [/SIZE] [SIZE=5] එට පස්සේ මම වැඩේට ඇත ගැහුවා. හොයා ගත්ත වැඩේ කරන්න තව 2ක් ව .එකෙක් කෙන්යන් , අනික නේපාල කාරයෙක් .[/SIZE] [SIZE=5] හා හා පුර කියල ගූග්ලේ එකෙන් ouja බෝඅර්ඩ් එකේ image එකේ ප්‍රින්ට් එකක් අරන් ඉටිපන්දම් හොයාගෙන වැඩේට බැස්ස .camera සෙට් කරලා ඔන්න කසියත් කොලෙන් තියල [/SIZE][SIZE=5]මම [/SIZE][SIZE=5]ඊ[/SIZE][SIZE=5] නේපාල එකඊ ඇගිල්ල කාසිය උඩින් තියාගෙන ඇහුව කුරු හරි අමනුස්ස බලවේගයක් ඉන්නවද කියල අපි අතර .[/SIZE] [SIZE=5] බෂා 4කින් විතර ඔය ප්‍රස්නේ ඇහුව .[/SIZE] [SIZE=5] හ්ම්ම් නො උත්තර .කාසිය හෙලවෙන්නේ වත් නැහැ .[/SIZE] [SIZE=5] අඉත් පටන් ගත්ත සේඅර්ච් කරන්න මේ මගුල හරියටම කරන්නේ කොහොමද කියල. තිබ්බ camera ඔක්කොම අඉන් කර .අමනුස්සයෝන්ට කතා කරන්න කලින් කාසිය කොලේ උඩ එහෙට මෙහෙට කරකවල දන්නා වැඩ දාල කර එත් මුකුත් නැහැ.[/SIZE] [SIZE=5] අන්තිමට වැඩේ එපා උන. දවස් ක් විතර කරට පස්සේ.අන්තිමට 3 denama තෙරණය කර අන්තිම පාරට කරන්න.ඔන්න අඉත් පටන් ගත්ත වැඩේ.[/SIZE] [SIZE=5] විනාඩි 15ක් විතර ගිය.කාසිය හෙලවෙන්න පටන් ගත්ත.හෙමීට ගිය yes කියන එකට.yes එකට යන්න 1min විතර ගිය .හෙන හිමින් ගියේ.[/SIZE] [SIZE=5] 3 දෙනාම අම්බානෙකට බය උන. එක නෙවෙඉ වැඩේ ඊට පස්සේ තමඊ සුපිරි සිදුවීම් ටිකක් උනේ .[/SIZE] [SIZE=5] ඊට පස්සේ මොකද උනේ කියල කට්ටියගේ :angry:comment බලල කියන්නුම්.[/SIZE] [SIZE=5]:angry: ගල් මුල් විචාර පතිචාර ඔක්කොම වලංගුඉ.[/SIZE] [SIZE=5] :love::love::love: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom